💬💬💬💬💬💬
📹මාසෙකින් ලකුණු 10 ක්ම ගන්න 💪
✅10 Marks
✅1 month
Smart ම විදියට Unit 03 Done & Dusted 😎 කරන්න,
දැන්ම සෙට් වෙන්න 📃
📹 Part 01 ➡️ https://youtu.be/iH80JvJbNDw
🌐 Telegram Channel ➡️ /channel/StudyWithSudaraka ✈️
Theory ✅
Provincial Questions ✅
Past Papers ✅
🦅 නිදහසේ පියාඹන්න , කුතුහලෙන් පුහුනු වෙමු 👨🎓
🇨🇴🇲🇧🇮🇳🇪🇩 🇲🇦🇹🇭🇸
දුෂ්‍යන්ත මහබදුගේ - 2021
/channel/SL_EDUCATION_A_L/8168
අජන්ත දිසානායක - 2022 ⭐️
/channel/SL_EDUCATION_A_L/8246
කසුන් සේනානායක - 2023
/channel/SL_EDUCATION_A_L/8274
🇧🇮🇴🇱🇴🇬🇾
තිස්ස ජනනායක - 2021
/channel/SL_EDUCATION_A_L/7932
දනoජය ආරියදාස - 2021 ⭐️
/channel/SL_EDUCATION_A_L/8347
නිශ්ශංක වීරසේකර - 2021
/channel/SL_BIOLOGY/330
මෙත්මල් ජයසේකර - 2023
/channel/SL_EDUCATION_A_L/8287
🇵🇭🇾🇸🇮🇨🇸
දර්ශන උකුවෙල - 2020 ⭐️
/channel/SL_EDUCATION_A_L/8269
දර්ශන උකුවෙල - 2021
/channel/SL_EDUCATION_A_L/8281
සමිත රත්නායක - 2021
/channel/SL_EDUCATION_A_L/6092
සුජිත් ලියනගේ - 2021
/channel/SL_PHYSICS/809
සුනිල් ප්‍රේමතිලක - 2021
/channel/SL_EDUCATION_A_L/8224
නිලන්ත ජයසූරිය - 2022 ⭐️
/channel/SL_EDUCATION_A_L/6775
මහේන් ජේකබ් - 2022
/channel/SL_EDUCATION_A_L/8198
අනුරාධ පෙරේරා - 2022 ⭐️
/channel/SL_EDUCATION_A_L/8319
උජිත් අංජන හේමචන්ද්‍ර - 2023
/channel/SL_EDUCATION_A_L/8356
අමිත් පුස්සැල්ල - 2023 ⭐️
/channel/SL_EDUCATION_A_L/8526
🇨🇭🇪🇲🇮🇸🇹🇷🇾
කැලුම් සේනානායක - 2021
/channel/SL_EDUCATION_A_L/6296
අනුෂ්ක ඉඳුනිල් - 2021 ⭐️
/channel/SL_EDUCATION_A_L/8294
චරිත දිසානායක - 2022 ⭐️
/channel/SL_EDUCATION_A_L/8342
ප්‍රසන්න බද්දෙවිතාන - 2023
/channel/SL_EDUCATION_A_L/7668
අමිල දසනායක - 2023 ⭐️
/channel/SL_EDUCATION_A_L/8329
චරිත දිසානායක - 2023
/channel/SL_EDUCATION_A_L/8512
⭐️ - මේ පාර ලියන අය අනිවාර්යෙන්ම කරන්න
ඔබ යන ගමන ගැන හැමෝටම කියන්න එපා!
මේ කියන දේවල් පිලිගැනීම හෝ නොගැනීම ඔබේ අයිතියක්.😎
🥰🥰🥰🥰 🔤🔤🔤🔤🔤🔤🔤
⚙️ General English
📌Conditional Sentences
🥰🥰🥰🥰 🔤🔤🔤🔤🔤🔤🔤
අලුත් පාඩම ✍️
සංයුක්ත ගණිතය ⌛
📌ශේෂ ප්‍රමේයය
📌ඒකතල බල
🥰🥰🥰🥰 🔤🔤🔤🔤🔤🔤🔤
අලුත් පාඩම ✍️
📌රසායන විද්‍යාව-රසායනික ගණනය කිරීම් - මූලික සංකල්ප*
😀අද රාත්‍රී 7.00ට හමුවෙමු❤️
😀අනිවාර්යයෙන් හැමෝම සජීවී පන්තියට සහභාගි වෙන්න.*Zoom Link එක ගන්න පහත දුරකථන අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.
🧠 0771787880 📞
🙏🏻🌞අවුරුද්දට අපි කලින්ම වැඩ අල්ලමු 📚✍🏻
🇱🇰 SM48 ➖ Free Seminar Series
🔣අප්‍රේල් 01 - භෞතික විද්‍යාව
🔣අප්‍රේල් 03 - රසායන විද්‍යාව
🔣අප්‍රේල් 05 - සංයුක්ත ගණිතය
🔣අප්‍රේල් 06 - General English
🔣අප්‍රේල් 07 - ජීව විද්‍යාව
🫵 ඔබ නවක සිසුවෙක් නම් ඔබේ නම අප වෙත යොමු කරන්න.
📞 wa.me/+94771787880
යාලුවන්ටත් කියන්න 🙂🇱🇰
✊ඔයාගෙ ජීවිතේ තීරණ ගන්න ඕන ඔයයී...
පුංචි වෙලාවක් අරගෙන හිතලා බලන්න, ඔයාගෙ ජීවිතේ ගැන තීරණ ඔයා අරගෙන තියෙන්නෙ ඇයි කියලා..
ඇත්තටම ඒ ඔයාට ඕන නිසාද, නැත්නම් වෙන කෙනෙක් ඔයා ගැන හිතන විදිහ ගැන වද වෙලා ඒ අය ඉස්සරහ ඔයාගෙ හොඳ ප්‍රතිරූපයක් නඩත්තු කරන්නද❔
ඔයාගෙ උත්තරේ 'ඔව්' නම් මං කියනවා ඔයා ජීවිතෙන් fail කියලා. මොකද එහෙම නම් ඔයා මෙච්චර දවසක් ජීවත් වෙලා තියෙන්නෙ තව කෙනෙක්ට ඕන විදිහෙ ප්‍රතිරූපයක් නඩත්තු කරන්න. තව කෙනෙක්ව සතුටු කරන්න. තව කෙනෙක්ගෙ නොහික්මුණු වචන වලට බයෙන්..🙂
හැබැයි මොහොතකටවත් ඔයා හිතුවද ඔයාට මොනාද ඕන කියලා. ඔයා ආස මොනාටද කියලා. තීරණයක් ගන්නකොට ඇයි ඔයා ඒ දේ කරන්න ඕන කියලා. ඒ දේ කළොත් ඔයාට දැනෙන හැඟීම මොන වගේද කියලා..😏
ඉතින් මේ මොහොතෙ ඉඳන් වෙනස් වෙන්න. ඔයා වෙනුවෙන් ඔයාගෙ ජීවිතේ තීරණ ගන්න. අපි දන්නෙ නෑ, මේ ජීවිත කාලෙන් අපිට කොයිතරම් පැය කීපයක් ඉතිරි වෙලා තියෙනවද කියලා..🤷♀️ මේ මොහොතෙ පටන් අනුන්ගෙ රූකඩ වෙන්න ඔයාගෙ කාලය නාස්ති කරන්න එපා.
ඔයා, ඔයාම වෙන්න. ඔයා ඔයා විදිහට පිළිගන්න මිනිස්සුන්ට විතරක් ඔයාගෙ ජීවිතේ ඉඩක් දෙන්න. අන්න ඒ දවසෙ පටන්,, ඔයාට ආයාසයක් නොදරා ජීවත්වෙන්න පුළුවන් වේවී..🙏
හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪.
#motivation🫥
©️Study with Gimi
/channel/SL_EDUCATION_A_L
මේක SAVED MASSAGES වලට දාගන්න...
2⃣0⃣2⃣1⃣A/L MODEL PAPERS 🔔
කුරුණෑගල පූර්ව වෛද්‍ය ශිෂ්‍ය සංගමය
SInhala Medium papers & marking shemes
SInhala Medium papers & marking sheme
SInhala Medium papers & marking shemes
English Medium papers & marking shemes
SInhala Medium papers & marking shemes
English Medium papers & marking shemes
SInhala Medium papers & marking shemes
SInhala Medium papers & marking sheme
SInhala Medium papers & marking sheme
මිනිසුන් වන අපි අඳුරට බය ඇයි? 🫣
මිනිසුන් විදියට අපි අඳුරට බයයි.බය නැති අයත් ඇති,ඒත් වැඩි බහුතරය අඳුරට බයයි.
ඒකට අපි ලැජ්ජා වෙන්න ඕනෙ නෑ.මේ අඳුරට බය කියන දේ අපේ පරිණාමයෙ මුල් අවධිවල ඉඳලා ඇති වන දෙයක් කිව්වොත් ඔයා පුදුම වේවි.
අපි ඒ කාලේ අඳුරට රාත්‍රියේ දඩයම් කරන විලෝපිකයන්ගෙන් ආරක්ෂා වෙන්නයි.අන්න ඒ කාලේ අද වගේ ආහාර දාමය ඉහළින් ඉන්න ජීවින් මට්ටමට දියුණු වෙලා නෑ.
අපිවත් ගොදුරු කරගන්න සතුන් හිටියා.බොහෝ වෙලාවට ඒ සතුන් අපේ මුතුන්මිත්තන්ව දඩයම් කළේ රාත්‍රියේ දී.
මොකද රාත්රියේදී අපේ ඇස්වල පෙනීමෙ දුර්වලතාවය ඔවුන් වාසියට ගත්තා.
රාත්‍රිය උදා වෙද්දි අපි හැමෝම ගුහාවලට වෙලා නිදාගන්නවා.අපි රාත්‍රියට බය වුනා.විශේෂයෙන්ම අඳුරට.
අන්න ඒ ඇති වුන බය පරම්පරා ගණනාවක් අපේ මොළයට කා වැදුණා.
පස්සෙ ඒවා ජානවලට මුසු වුනා අපේ ජීවිත ආරක්ෂාවක් විදියට.අද වෙද්දි අපේ විලෝපිකයන් අපිව අඳුරේදි දඩයම් කරයි කියලා බය වෙන්න දෙයක් නෑ.මොකද අපි දියුණු යි.
නමුත් අපේ පරිණාමීය ගමන්මගේ
අපේ හැසිරීම් රටා තාමත් එක විදියයි.
⚡️ #SCIENCE #FACTS #SHARE
T.me/SL_EDUCATION_A_L 🕯
SCIENCE ලමයින්ට විභාගෙ අන්තිම කාලේ වැදගත්වෙන NOTES & SHORT NOTES ඔයාගේ යාලුවන්ටත් SHARE කරන්න. 🟩
🎚 #PHYSICS_SHORT_NOTES👇
➡️ PHYSICS NOTE
➡️ RESOURCE BOOKS 🆕
➡️ PESURU BOOKS 🆕
⭐️ ALL SYLBUS SHORT NOTE
➡️ PHYSICS සූත්‍ර
➡️ අචාර්ය පී.ගීකියනගේ NOTES
➡️ අමිත් පුස්සැල්ල (PRACTICAL TUTE)
➡️ PHYSICS විවරණ (rosa)
🎚 #CHEMISTRY_SHORT_NOTES👇
➡️ CHEMISTRY NOTE
➡️ RESOURCE BOOKS 🆕
➡️ PESURU BOOKS 🆕
➡️ MORATUWA UNIVERSITY
⭐️ ALL SYLBUS POINT BOOK
➡️ සස්නක-සන්සද
➡️ හේමචන්ද්‍ර බස්නායක
➡️ CHEMISTRY විවරණ
🎚 #BIOLOGY_SHORT_NOTES👇
➡️ RESOURCE BOOKS 🆕
➡️ PESURU BOOKS 🆕
➡️ තිස්ස ජනනායක
⭐️ BIOLOGY SHORT NOTE 01
➡️ BIOLOGY SHORT NOTE 02
➡️ දිනේෂ් මුතුගල WORK BOOKS
➡️ නිශ්ශංක සර් (PRACTICAL)
➡️ මෙත්මල් සර් (ආවර්ජනා TUTES)
🎚 #COMBINED_SHORT_NOTES 👇
➡️ PESURU BOOKS 🆕
⭐️ PURE SHORT NOTE
⭐️ APPLIED SHORT NOTE
➡️ ප්‍රසිද්ධ ගුරුවරුන්ගේ TUTES & NOTES 🟩
⭐️<- අනිවාරයෙන්ම බලන්න
~ @SL_EDUCATION 😂 ~
ඔයා තාමත් ඔෂාන් සර්ගේ COM Maths short note Book එක ගත්තේ නැද්ද....?
ගත්තේ නෑ..🥹
🔠🔠🔠🔠🔠🔠 😮😉
එහෙනම් ඉක්මනට ගන්න...
ආස හිතෙයි...😏
ම්ම්ම්ම්ම්ම්ම්
එහෙනම් wa.me/+94759128784 අංකයට📗 Whatsapp msg එකක් දාන්න..
🔠🔠🔠🔠0️⃣3️⃣- 2⃣3⃣
🔠🔠🔠🔠🔠🔠🔠🔠
👻මාස දෙකෙන් A/L ගොඩ දාගන්නෙ කොහොමද?
🖥අන්තිම මොහොතෙ EXAM එකක් ගොඩ දාගන්නෙ කොහොමද?
🏃♂️විභාගෙට අන්තිම සතියෙ වැඩ කරන්නෙ කොහොමද?
💬පාඩම් කරන එක කල්දාන අය අනිවාරෙන්ම කියවන්න
📲හැමදාම පාඩම් කරන එක කල්දාන අය කරන්න ඕන දේවල්
⚔️හුග කාලෙකින් පාඩම් නොකරපු කෙනෙක් ආපහු වැඩ පටන් ගන්නෙ කොහොමද?
🖥පාඩම් කරනකොට ලොකුම ප්‍රශ්න සහ ඒවට විසදුම්
😊උදේම නැගිටින්න කම්මැලිද?
🎧පාඩම් කරන්න කම්මැලි නම් නිදිමත වෙනස් කරමුද?
🐱පාඩම් කරද්දි එන නිදිමත මග අරින්නෙ කොහොමද?
🖥වැඩ කරන්න හිතෙන්නෙ නෑ වැඩ ගොඩ ගැහිලා
🏃♂️අනං මනං වැඩත් එක්ක පාඩම් කරන්නෙ කොහොමද?
📊පාඩම් කරන්න ලේසි ක්‍රම 5 ක්
🥇දවස් 06 න් A/L SYLBUS COVER කරගන්න PLAN එකක්
📄තමන්ටම කියලා TIME TABLE එකක් හදමුද?
⚙️දවසට PLAN එකක් හදාගන්නෙ කොහොමද?
📊ඇයි MIND MAPS මෙච්චර වැදගත්?
❇️පාඩම් කරන්න ලේසිම තරු කැලැන්ඩර් ක්‍රමය
ගොඩක් කට්ටියට වැදගත්වෙයි පුලුවන් තරම් #SHARE කරන්න ❤️ #FACTS
🇱🇰 𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ ☑️
ඔයා AL Maths හරි Bio කරන කෙනෙක්ද??
Today 5️⃣0️⃣🔣 Discount😍
එහෙනම් මෙන්න ඔයාලා වෙනුවෙන් සුපිරිම පොත් සෙට් එකක්.
📔 COMBINED SHORT NOTE(කලු පොත)
📖BIOLOGY TERM TEST STURDY PACK
📚COM MATHS STURDY PACK
😀 PHYSICS SHORT NOTE
🚘 මේ ඕනිම පොතක් ඔයාගේ ගෙදරටම ගෙන්න ගන්න, wa.me/+94759128784 අංකයට whatsapp📗msg එකක් දාන්න.
🎉 එහෙනම් ළමායි...., අවුරුදු මාසේ සන්දි කළ දඩු පාඩමත් ගොඩ දාගන්න ඔයත් එන්න
🗓 අප්‍රේල් 09
💡 හරියටම රාත්‍රි 07.00 ට
🥰🥰🥰🥰 🔤🔤🔤🔤🔤🔤🔤
අලුත් පාඩම ✍️
ජීව විද්‍යාව 🔄
📌ආකියා,බැක්ටීරියා,යූකැරියා අධිරාජධාණි
විභාගයේ දී අනිවාර්ය ප්‍රශ්නයක් ලැබෙන කොටසක් දවසින් ගොඩ දාගමු ☺️
Tharindugalinbure" rel="nofollow">https://www.youtube.com/@Tharindugalinbure
🔥 /channel/+YtAf5lluxWJjZjFl
MICRO PLASTIC කියන්නෙ පිලිකා ඇතිවෙන්න ප්‍රධාන හේතුවක්.
🙃මේ ක්‍රමයෙන් micro plastic වලින් 80% ක්ම ඉවත් කරගන්න පුළුවන්
මේ Video එක අනිවාර්යයෙන්ම ඔයාලගෙ අම්මලට පෙන්නන්න ❤️
Credit - විදුසර විද්‍යා සඟරාව
/channel/SL_EDUCATION_A_L
💁🏻♂ -> #BOYS_SCHOOLS
💁🏻♀ -> #GIRLS_SCHOOLS
👥 -> #MIX_SCHOOLS
💠 SAVE & SHARE YOUR FRIENDS 💯
🔎 රටම හොයන කලු පොත.. 😨
දැනට දරුවන් 5️⃣0️⃣0️⃣0️⃣➕ අතර වේගයෙන් ගියපු පොත ☺️
ඔයාත් Combined maths කරන 2025/2024 දරුවෙක්නම් ඉක්මනින් ගන්න.👍
💬 පොත ගත්තු දරුවන්ගේ අදහස් කීපයක්:-
https://whatsapp.com/channel/0029VaUOtEHBA1ex8VWnd73D
✊ පොත ඔයාගේ ගෙදරටම ගෙන්න ගන්න wa.me/+94759128784 අංකයට whatsapp msg📗එකක් දාන්න.
✅ ONLINE BOOK SHOP SL
🍬 🔠🔠🔠🔠➖🔠🔠🔠🔠 🍬
♻ ඔයත් #PHYSICS ගොඩ දාගන්න
⭕️ School Paper
⭕️ Province Paper
⭕️ Model Paper
♻️ පාඩමින් පාඩම වර්ගීකරණය කරලා ප්‍රශ්න කරන්න කැමතිද ?
🫂එහෙනම් මේ ඔයාටයි අවස්ථාව
-------------------------------------------------------
⚡️ 2024 A/L , 2025 A/L සිසුන් වෙනුවෙන් වෙන වෙනම PHYSICS ප්‍රශ්න වර්ගීකරණය කරමින්, සාකච්ඡා කරමින්
⚡️ 2024 A/L 2nd Shy සහ 3rd Shy සිසුන් වෙනුවෙන් සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරමින්
🎊 දියත් කෙරෙන MPS Project එක සදහා ඔබත් සම්බන්ද වන්න
🔱 මෙහෙයවීම
😀 මුලු රටම හෙව්ව කලු පොත( BLACK BOOK)
5⃣0⃣🛒 DISCOUNT NOW 🚀
😀පොත ගත්තු දරුවන්ගේ අදහස්
😀පොතේ අන්තර්ගතය කෙටියෙන්
😀එක් දරුවෙක් පොත ගැන හදලා එවපු ලස්සන video එකක්
මම සිතුරුවන් රවිදු , ඔයාල වගේම 2018 අවුරුද්දෙ A/L කරල 1st shy එකෙන්ම colombo medical faculty select වෙල මේ වෙද්දි 4 වෙනි වසරෙ ඉගෙනගන්න වෛද්‍ය ශිෂ්‍යයෙක් .
හෙට, ඒ කියන්නෙ මාර්තු 27 මම ඔයාලට special free session එකක් කරනවා,
⭕️ A/L paper එක කියන්නෙ මොකද්ද?
⭕️ paper එක කරන්න ඕනි කොහොමද?
⭕️ ළකුණු ගන්න පුළුවන් තැන් miss වෙන තැන් මොනවද?
⭕️ paper එකට ready වෙන්නෙ කොහොමද?
⭕️ මාස 07ක් තියෙන මේ වෙලාවෙ අපි plan එක ගහන්න ඕනි කොහොමද?
මේ වගේ හැම දෙයක්ම මං කරපු දේවල්, මගෙ අද්දැකීම හැමදේම ඔයාලත් එක්ක බෙදා ගන්න ගමන්ම ඔයාලට තියෙන ප්‍රශ්න ඔක්කොටම මේ සම්බන්ධව උත්තරත් එක්ක අපි A/L paper එක smart විදියට හරියට ලියන හැටි ඉගෙනගමු❤️
https://chat.whatsapp.com/LUd5QxBXbnbEFtFr1TtKtz
අනුන්ගෙ චරිත රගපාන්නෙ නැතුව උත්සහ කරන්න තමන්ගේ චරිතය ගොඩ නඟන්න.🫰
මොකද ඔය කවුරු කොහොම මොනවා කිව්වත් දවසක තමන්ට ඉතුරු වෙන්නේ තමන් විතරයි.ඉතින් අපිට අපේම කියලා ජීවිතයක් තියෙන්න ඕනේ.ජීවිතේ හරි විදියට විදින්න ඕන.
තව කෙනෙකුගෙ චරිතයක් ඇතුලේ අපිට අපේම කියලා නිදහසක් නෑ සතුටක් නෑ.ඉතින් යාළුවා තව කෙනෙක් ගෙ අවදානය ගන්න එයාගෙ විදියට එයාලා කැමති විදියට වෙනස් වෙන්න එපා.එහෙම එක එක්කෙනාගෙ විදියට වෙනස් වෙන්න ගියාම වෙන්නෙ දවසක අපිට අපිවම නැති වෙන එක.අන්තිමට අපේම ජීවිතේ අපිටම නීරස වෙනවා.
ඔයා ඔයා වගේ ඉන්න.ඔයාගෙ විදියට ඉන්න.එතකොට ඔයාට රඟපාන්න දෙයක් නෑ.නිදහස්.ජීවත් වෙනවා කියන හැගීම දැනෙනවා.ඔයා ආසා කරන ජීවිතේ ඔයාට තියනවා.ඒ චරිතයට ඇත්තටම කැමති මිනිස්සු ඔයා එක්ක ඉතුරු වෙනවා.
දන්නවද යාළුවා ඔයා ඔයා වගේ වෙන තරමට ඔයාටම ඔයාව අඳුරගන්න ලේසී.ඔයාගෙ හැකියාවන් දක්ෂතාවයන් වැරදි අඩුපාඩු ඔයාටම පේන්න ගන්නවා.එතකොට ඔයාටම පුළුවන් ඔයාගෙ ජීවිතේ හරි විදියට හදාගන්න.
ඉතින් හැම දවසකම උත්සහ කරන්න ඔයාගේ හොඳම Version එක වෙන්න.ඔබ ඔබම වෙන්න.
"උබට ඕවා බෑ."
"අපිත් කරා හරි ගියෙ නෑ."
"ඔය දේවල් කරලා කාටද හරි ගියේ." කියන්න කට්ටිය ගොඩක් ඉදියි.😏
ඒ ඔවුන්, ඔබ නොවේ.😇
👊කරන්න බැරි දේ කරලා පෙන්නන්න.
#motivation⚡️
✍🏻🍃 Dark_Choc 🍫
/channel/SL_EDUCATION_A_L
☺️😂☺️😏
💱 සෙට් එක දැන් ඉඳලම,,,💨
🔜Paper practice එක පටන් අරගෙන
🔜Time හදාගෙන.
🔜Theory ටික එක්ක පිලිවෙලට ප්‍රශ්න කරන්න පටන් ගන්න.🚴♂️
📗 2025 BIOLOGY
📗 2025 COMBINED MATHS
📗 2025 PHYSICS
📗 2025 CHEMISTRY
🎁 12 Term Test (1) Package එක
🎁 12 Term Test (11) Package එක
📂 𝗣𝗣𝗔𝗣𝗘𝗥 𝗕𝗢𝗢𝗞
🔐 Website විවරණ videos
🎁 ප්‍රශ්න පත්‍ර වලට අමතරව:
😏 රටම හෙව්ව කලු පොත අරන් ලමයින්ට වෙච්චි දේ 😲
මුලු රටම හෙව්ව ඔෂාන් සර්ගේ Com Maths කලු පොත (*SHORT NOTE BOOK*) එක ගන්න කලින් ඔයා පහල තියන WhatsApp Chanel එකට ගිහින් බලන්න. .
එතකොට තෙරෙයි😂
එක ගත්තු දරුවන්ගේ අදහස් 😉channel on WhatsApp: https://whatsapp.com/channel/0029VaUOtEHBA1ex8VWnd73D
ලමයි එච්චර දෙව්වල් කියලත් ඔයාට පොත ඕනි නම් wa.me/ +94759128784 ට WhatsApp MAG එකක් දාන්න.🙂