sl_education_a_l | Unsorted

Telegram-канал sl_education_a_l - 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

62818

⁣💢 නොමිලේ 💢 ඔබට අවශ්‍ය lesson videos , notes , papers වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක 👇GROUP LINK :- @SL_EDUCATION 👆BOT LINK :- @SL_EDU_A_L_BOT 👉 #motivation ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න 👉 @SL_Advertisement_bot

Subscribe to a channel

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

Town එකේ Quality ම Paper එක ලියන්න ලෑස්ති වෙමු ⚡️

පලවෙනි Paper එක හැමෝටම free යන්නේ..💫

වැඩේ වෙන්නේ මෙහෙමයි..

📍 බදාදා 2.30 ඉදං නුගේගොඩ Sailing Pen එකෙත්
📍 බ්‍රහස්පතින්දා 2.30 ඉදං මහනුවර No.Zero එකෙත්
📍 සිකුරාදා 2.30 ඉදං කුරුණෑගල සියත්මින් එකෙත් වැඩේ යනවා..

එදාට පංතියේ ළමයි හැමෝම Paper එක ලියන්න ඕනි..

Online ළමයින්ට ඒ වෙලාවට zoom හරහා join වෙලා හෝ ඒ නගර වලට එන්න පුලුවං නම් ඇවිල්ලා ලියන්න පුලුවං..

පිට ළමයින්ට උනත් ඇවිල්ලා ලියන්න පුලුවං..

හැමෝටම free යන්නේ..

Zoom link එක Paper Class telegram එකට දාන්නේ..

🔸 2024 Chemistry Paper Class - /channel/S2Apaper


එහෙනම් ළමයි වැඩිය කතා ඕනි නෑ Al Paper එකටත් වඩා Paper එකක් ලියන්න ලෑස්ති වෙමු..

සම්පූර්ණ විස්තරය
https://youtu.be/Glca4ikLW_g?si=tl6XRO0IgTNh-Ev_

ජය වේවා..

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

ගෙදර ආවට පස්සෙ පාඩම් වැඩ කරන්න හිතෙන්නෙ නැද්ද?👁‍🗨

ස්කෝලෙ ගිහින් එන, class ගිහින් එන, දවසම lectures ඉඳලා එන එහෙමත් නැත්නම් office ගිහින් එන ඔයාලා, අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි මේ.

ගෙදර ආපු ගමන් මහන්සියි, නිදිමතයි. වැඩ කරන්න හිතෙන්නෙ නෑ. ඒත් එහෙම කළොත් ඔයාලා හැමෝටම වෙන්නෙ ඔයාලගෙ හීන අත් ඇරලා දාලා හැමදාම එකම තැන ඉන්න තමයි.

ඉතින් ඒක කරන්නත් බෑනෙ. කොහොමහරි ඔයාලා බලන්න ඕන කට්ටක් කාලා හරි මේ ඉන්න තැනට වඩා හොඳ තැනකට එන්නයි. ඒ නිසා ඔයාලට ඉගෙනගන්න මහන්සි වෙන්න වෙනවා.

අන්න ඒ වෙනුවෙන් ඔයාලට පුළුවන් නම් මේ methos 02 try කරලා බලන්න. ඔයාලට පුළුවන් ඔයාලට ගැළපෙන විදියක් තෝරගන්න.

➡️ පළවෙනි ක්‍රමය

• ආපු ගමන් wash එකක් දාලා fresh වෙන්න.

• පැයක් විතර free එකේ ඉන්න. බුදුන් වඳින්න, අම්මලා එක්ක සාලෙට වෙලා පොඩි කයියක් දාන්න, TV එක ටිකක් බලන්න, TV series එකක 01 episode එකක් බලන්න. (ඇඳට නම් එන්න එපා. මොකද මහන්සි වෙලා ඉන්න නිසා නින්ද යන්න පුළුවන්.)

• ඊට පස්සෙ ඔයාලගෙ time table එකේ විදිහට වැඩ පටන් ගන්න.

• මෙහෙම වැඩ කරගෙන යද්දි නිදිමතක් වගේ ආවොත්,
- Stretching ටික්ක කරන්න
- මුණ ටිකක් සෝදගන්න
- උණු වතුර ටිකක් බොන්න
- මොනාහරි පොඩි දෙයක් හපන්න

➡️දෙවෙනි ක්‍රමය

• ආපු ගමන් wash එකක් දාන්න.

• පැයක හෝ පැය එකහමාරක විතර නින්දක් දාන්න.

• ඊට පස්සෙ නැඟිටලා ඔයාලගෙ time table එකේ විදිහට වැඩ පටන් ගන්න.

• හැබැයි ඔයාලා ඒ වගේ පොඩි නින්දකින් ලේසියෙන් ඇහෙරෙන කෙනෙක් නෙමෙයි නම් මේ ක්‍රමේ ඔයාලට ගැළපෙන්නෙ නෑ.

ඉතින් මේ ක්‍රම දෙකෙන් ඔයාලට ගැළපෙන එක ක්‍රමයක් ඔයාලට try කරලා බලන්න පුළුවන්. ඒක දිගටම ඒ විදිහට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්.

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪

#motivation #share
©️ Study with Gimi
T.me/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

මෙයා තමයි අවුරුදු උත්සවයේ සැගවුනු පුද්ගලයා 😉

🔤🔤🇱🇰 𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

💬💬💬💬💬💬

ඔයාලගේ ප්‍රශ්න දාපු ANSWERS PDF කරලා මේකට දාන්න....

11.00 p.m වෙනකන් ANSWERS දෙන්න පුළුවන්

/channel/SL_EDUCATION_CHAT_BOT

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

CHEMISTRY අවුරුදු ප්‍රශ්නය🧪

Credits:- විරාජන ජීවන්ත Sir

සැ.යු :-
➤ පිලිතුරු පත්‍රයේ නම සහ පාසල තිබිය යුතුය

➤ ඔබගේ පිළිතුරු පත්‍රය ඇඩ්මින් වෙත යොමු කරන්න

➤ කාලය අවසන් වූ පසු පිළිතුරු පත්‍ර භාරගනු නොලැබේ.

➤ පැහැදිලිව පිළිතුරු ලබා දීම සිදු කල යුතුය .

🔤🔤🇱🇰 𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🫅/👸අවුරුදු කුමරා,කුමරිය තේරීමේ IQ ප්‍රශ්නය

සැ.යු :-
➤ ඔබගේ පිළිතුර පහල comment එකක් විදියට දමා ගැටලුව විසදන ආකාරය ඇඩ්මින් වෙත යොමු කරන්න

➤ පැහැදිලි ලෙස ගැටලුව විසදන ආකාරය යොමු කල යුතුය.

🔤🔤🇱🇰𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

හොදම බොරුව තේරීම 😏

ඔයා ජීවිත කාලේ කොච්චර පේපර්ස් ලියලා ඇතිද?.. අපි අද අහන්නේ ඔයා පේපරේකට ලියලා තියෙන ලොකුම බොරුව මොකක්ද? 🙃

(කට්ටිය රියැක්ෂන් දාන්න හොදම ඒවට)

සැ.යු:-
➤ බොරුව විස්තරාත්මකව දක්වන්න

➤ ඔබගේ බොරුව පහල comment එකක් විදියට හෝ ඇඩ්මින් වෙත යොමු කරන්න

➤ ඉතාම නිර්මාණශීලී බොරුව සදහා රිලෝඩ් මුදලක් ලබා දෙනු ඇත

🔤🔤🇱🇰𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

හොදම කවිය තේරීම 🙂

පහත මාතෘකා වලින් එකක් තෝරාගෙන කවියක් නිර්මාණය කරන්න.
     ශ්‍රීලංකාව
     ගුරුවරයා
     විභාග

සැ.යු:-
➤ කවිය පද පේලි 4 ක් හෝ ඊට වැඩි විය යුතුයි.

➤ ඔබගේ කවිය පහල comment එකක් විදියට හෝ ඇඩ්මින් වෙත යොමු කරන්න

වැඩිම REACTIONS ප්‍රමාණයක් හම්බවෙන කවිය සදහා රිලෝඩ් මුදල හිමි වේ

🔤🔤🇱🇰 𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

වාසනා අංකය

මේක තියෙන්නෙ COMBINED MATHS ලමයින්ට....

මේකෙදි ඔයාට රු 3️⃣6️⃣0️⃣0️⃣ ක් වටින OSHAN සර් ගේ COMBINED MATHS SHORT NOTES පොතක් 😂⌨️⌨️⌨️ දිනා ගන්න පුළුවන් CHANCE එකක්....😏

ඔයාට කරන්න තියෙන්නෙ,

🚀 t.me/Combined_short_note_book
මේ චැනල් එකට JOIN වෙලා ඒකෙ SCREEN SHOT එකක් මේ අංකයට wa.me/+94716959677 📗 ඔයාගේ (නම,ගෙදර ADDRESS) එක්ක දෙන එක විතරයි...

ඔයාට හම්බවෙන අංකය මතක තියාගන්න 🙃

🔤🔤🇱🇰𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

http://t.me/Combined_short_note_book

🔤🔤🇱🇰𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🌞 පැවැත්වීමට නියමිත තරග ඉසව්:-

අලියාට ඇස තැබීම
(ප.ව 4.00 සිට තරග අවසාන වන තුරු)

වාසනා අංකය (COMBINED MATHS)
(ප.ව 4.10 සිට තරග අවසාන වන තුරු)

සැගවුණු අමුත්තා සෙවීම
(ප.ව 4.40 සිට තරග අවසාන වන තුරු)

කඹ ඇදීමේ මහා තරගය
(ප.ව 5.20 සිට තරග අවසාන වන තුරු)

හොදම කවිය තේරීම
(ප.ව 6.00 සිට තරග අවසාන වන තුරු)

කනාමුට්ටි බිදීම
(ප.ව 6.40 සිට තරග අවසාන වන තුරු)

හොදම බොරුව
(ප.ව 7.20 සිට තරග අවසාන වන තුරු)

අවුරුදු කුමරා/ කුමරිය තේරීම
(ප.ව 8.00 සිට තරග අවසාන වන තුරු)

COMBINED MATHS ප්‍රශ්නය
(ප.ව 8.30 සිට තරග අවසාන වන තුරු)

CHEMISTRY ප්‍රශ්නය
(ප.ව 9.00 සිට තරග අවසාන වන තුරු)

PHYSICS ප්‍රශ්නය
(ප.ව 9.30 සිට තරග අවසාන වන තුරු)

🚨තරග නිමාව :- 10.30 P.M

ජයග්‍රාහකයන් හට වටිනා රීලෝඩ් ත්‍යාග හිමි වේ...🫰

Powered by @SL_EDUCATION_A_L

ඔයාලගේ යාලුවන්ටත් එන්න කියන්න
💎 /channel/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🎄 සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..!

🔤🔤🇱🇰𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

ඔයා AL Maths හරි Bio කරන කෙනෙක්ද??

Today 5️⃣0️⃣🔣 Discount😍

එහෙනම් මෙන්න ඔයාලා වෙනුවෙන් සුපිරිම පොත් සෙට් එකක්.

📔 COMBINED SHORT NOTE(කලු පොත)

📖BIOLOGY TERM TEST STURDY PACK

📚COM MATHS STURDY PACK

😀 PHYSICS SHORT NOTE

🚘 මේ ඕනිම පොතක් ඔයාගේ ගෙදරටම ගෙන්න ගන්න, wa.me/+94759128784 අංකයට whatsapp📗msg එකක් දාන්න.

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🎉 එහෙනම් ළමායි...., අවුරුදු මාසේ සන්දි කළ දඩු පාඩමත් ගොඩ දාගන්න ඔයත් එන්න

🗓 අප්‍රේල් 09
💡 හරියටම රාත්‍රි 07.00 ට


කොහොමද පාඩම උගන්වන්නේ , Past Paper ඔක්කොම කරනවද , ලේසි ගණන්ද අමාරු ගණන්ද කරන්නේ කියලා Class එන අපේ පොඩ්ඩො දන්නවා

🤫 වැඩි විස්තර ඕන නෑ , අගයක් නැති වෙන නිසා , ඒනම් ළමායි ඇවිල්ලම බලන්න

✈️ /channel/Janindu_Rashmika

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🥰🥰🥰🥰 🔤🔤🔤🔤🔤🔤🔤

අලුත් පාඩම ✍️

ජීව විද්‍යාව 🔄

📌ආකියා,බැක්ටීරියා,යූකැරියා අධිරාජධාණි


😀අද රාත්‍රී 7.00ට හමුවෙමු❤️

😀අනිවාර්යයෙන් හැමෝම සජීවී පන්තියට සහභාගි වෙන්න. 💙 Zoom Link එක ගන්න පහත දුරකථන අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.

🧠 wa.me/+94771787880 📞

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

💬විශේෂ නිවේදනයයි....!

PHYSICS SYLABUS එකේ තියෙන සමීකරණ වලින් 95% ක් විතර මතක් කරගන්න. PAST PAPERS වලින් තෝරලා තියෙන මේ ප්‍රශ්න ටික හදන්න.

විභාගයට කලින් දවස් දෙකේ මේ ටික ඔක්කොම හදලා යන්න පුළුවන් නම් සමීකරණ ගොඩක් නැවත මතක් කරන් යන්න පුලුවන්.


☄️අනිවාරෙන්ම SAVED MASSAGE වලට මේක දාගන්න.

#FACTS #PHYSICS #SHARE ☺️
😀 𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🌞 ONLINE අවුරුදු උත්සවයේ ජ්‍රයග්‍රාහකයි⁣න්ගේ නම්:-

අලියාට ඇස තැබීම
🏆 Harshi Thathsara
🏛 R/Sumana Balika school.

වාසනා අංකය
🏆 මලිත සත්සර
🏛 දියතලාව

සැගවුණු අමුත්තා සෙවීම
🏆 Chamuditha
🏛 Kingswood College- Kandy

කඹ ඇදීමේ මහා තරගය
🏆 GIRLS

හොදම කවිය තේරීම
🏆 Bhagya Sewwandi
🏛 President Girls College kurunegala

කනාමුට්ටි බිදීම
🏆 NIMALKA PRABASHANA
🏛 D.S.Senanayak College

🏆 Dewmi Lankathilaka
🏛 Buddhist Ladies' College

🏆 Thisari salinya
🏛 Mahamaya Girls' College Kandy

හොදම බොරුව
🏆 O.H.K.Rathnayaka
🏛 R/Emb/President 's College

2024 අවුරුදු කුමරා
🏆 NASER MOHOMED NAFKHAN
🏛 Ruwanwella Rajasinghe Central college

2024 අවුරුදු කුමරිය
🏆 Lavanya Ilangarathna
🏛 Thambuttegama National College

COMBINED MATHS අවුරුදු ප්‍රශ්නය
🏆 Yasiru pramuditha
🏛 Walasmulla national school

PHYSICS අවුරුදු ප්‍රශ්නය
🏆 Sineth karunarathne
🏛 Dharmaraja collega kandy

CHEMISTRY අවුරුදු ප්‍රශ්නය
🏆 M.T.Masha
🏛 President's college

මේ පාර අවුරුදු උත්සවයට සහභාගි වුන හැමෝටම ස්තූතියි... ලබන පාර අවුරුදු උත්සවයේදි ඔයත් TRY කරන්න එක GAME එකක් හරි WIN කරන්න... ☺️

අඩුපාඩු,යෝජනා,චෝදනා තියෙනවනම් පහලින් COMMENT කරගෙන යන්න


Powered by @SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

😉එය එසේ නිමා විය.

ජයග්‍රාහකයින් හෙට දි⁣නයේදී ප්‍රකාශයට පත් කරනු ලබයි.👇
/channel/SL_GIVEAWAY_CLUB

(වෙසක් පෝයට වෙනස්ම දෙයක් බලාපොරොත්තු වන්න 🫰)

සහභාගි වුන ⁣හැමෝටම ස්තූතියි ☺️

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

PHYSICS අවුරුදු ප්‍රශ්නය📝

Credits:- රුවන් නාලක Sir

සැ.යු :-
➤ පිලිතුරු පත්‍රයේ නම සහ පාසල තිබිය යුතුය

➤ ඔබගේ පිළිතුරු පත්‍රය ඇඩ්මින් වෙත යොමු කරන්න

➤ කාලය අවසන් වූ පසු පිළිතුරු පත්‍ර භාරගනු නොලැබේ.

➤ පැහැදිලිව පිළිතුරු ලබා දීම සිදු කල යුතුය .

🔤🔤🇱🇰 𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

C.MATHS අවුරුදු ප්‍රශ්නය🧮

Credits:- ඔෂාන් රත්නායක Sir

සැ.යු :-
➤ පිලිතුරු පත්‍රයේ නම සහ පාසල තිබිය යුතුය

➤ ඔබගේ පිළිතුරු පත්‍රය ඇඩ්මින් වෙත යොමු කරන්න

➤ කාලය අවසන් වූ පසු පිළිතුරු පත්‍ර භාරගනු නොලැබේ.

➤ පැහැදිලිව පිළිතුරු ලබා දීම සිදු කල යුතුය.

🔤🔤🇱🇰 𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

සති දෙකෙන් පදාර්ථයේ වායු අවස්ථාව ගොඩදාගන්න ලෑස්ති වෙන්නෝ..📣

⭕️අංගසම්පූර්ණ තියරිත් එක්ක ඕනිම වායු ගානක් කටපාඩමින් නැතුව තර්කෙන් හදන්න පුරුදු කිරීම..💯

ආරම්භය
📍අප්‍රේල් 17 - නුගේගොඩ සෙයිලින් පෙන්
📍අප්‍රේල් 18 - මහනුවර No.Zero
📍අප්‍රේල් 19 - කුරුණෑගල සියත්මින්
📍අප්‍රේල් 20 Online ලංකාවටම පටං ගන්නවා..

එහෙනම් වායු පාඩම සුපිරියට ගොඩදාගන්න ලෑස්ති වෙමු ළමායි..💯

මතක ඇතුව යාලුවොන්ටත් කියන්න..😎

⭕️ පංති කටයුතු සියල්ල සිදුවන අපගේ සමූහයට පහත link ඔස්සේ සම්බන්ධ වන්න

💠 2024 Chemistry Revision - Main

/channel/S2Achemistrymain

💠 2024 Physics Revision - Main

/channel/S2Aphysicsmain

💠 2024 Chemistry Paper Class

/channel/+k_Vn59BNOMo0MWFl

ජය වේවා

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

කනා මුට්ටි බිදීම 😈

🔹මුලින්ම මෙම Photo එක Save කරගන්න.
🔹කනාමුට්ටි 8 ක් තියෙනවා. ඒවායින් රීලොඩ් සහිත කනාමුට්ටි 3 ක් තිබේ. කනාමුට්ටියක් අනුමාන කර තද පැහැති වර්ණයකින් තිතක් තියලා ඒක රවුම් කරන්න.
🔹ඊට පස්සේ තමන්ගේ ලකුණු කරපු පින්තූරය අපිට send කරන්න.

සැ.යු :-
➤ එක තරගකරුවකුට එවිය හැක්කේ එක පින්තූරයක් පමනි.
➤ නිවැරදිව එක තිතක් පමනක් ලකුනු කල යුතුය.

🔤🔤🇱🇰𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

සැගවුණු පුද්ගලයා සෙවීම 🐹

ජාතිය :- ලාංකික
වෘත්තීය :-  Science,Technology and Engineering
වයස 30 ට අඩුයි

සැ.යු :-
➤ ඔබගේ පිළිතුර පහල comment එකක් විදියට හෝ ඇඩ්මින් වෙත යොමු කරන්න

🔤🔤🇱🇰𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

අලියාට ඇස තැබීම 🦣

🔹මුලින්ම මෙම Photo එක Save කරගන්න.
🔹අලියගේ ඇස තියෙන තැන අනුමාන කර තද පැහැති වර්ණයකින් තිතක් තියලා ඒක රවුම් කරන්න.🔻
🔹ඊට පස්සේ තමන්ගේ ලකුණු කරපු පින්තූරය අපිට send කරන්න.

සැ.යු :-
➤ එක තරගකරුවකුට එවිය හැක්කේ එක පින්තූරයක් පමනි.
➤ නිවැරදිව තිත ලකුනු කල යුතුය.

🔤🔤🇱🇰𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

☺️ ලැස්තිද ලමා..යි

අපි හරියටම 4⃣ ට පලවෙනි තරගේ පටන් ගන්නවා ලැස්ති වෙලා ඉන්න.....

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

💬💬💬💬💬💬

📹මාසෙකින් ලකුණු 10 ක්ම ගන්න 💪

10 Marks
1 month

Smart ම විදියට Unit 03 Done & Dusted 😎 කරන්න,

දැන්ම සෙට් වෙන්න 📃

📹 Part 01 ➡️ https://youtu.be/iH80JvJbNDw

🌐 Telegram Channel ➡️ /channel/StudyWithSudaraka ✈️

Theory
Provincial Questions
Past Papers

🦅 නිදහසේ පියාඹන්න , කුතුහලෙන් පුහුනු වෙමු 👨‍🎓


සතියට දවස් තුන බැගින් විද්‍යාත්මක ලෙස නව තාක්ෂණය නිර්මාණශීලී ලෙස භාවිත කරමින් Smart ලෙස සිද්ධාන්ත විස්තර කරමින් විභාග මට්ටමේ ප්‍රශ්න විශාල සංඛ්‍යාවක් පුහුනු කිරීම මගින් මැයි මස 20 වන දින වන විට පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය තුන්වෙනි ඒකකය අංග සම්පූර්ණ ලෙස ආවරණය කෙරේ..

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

Planaria කැපුවොත් වෙන්නෙ මොකක්ද?

@SL_EDUCATION_A_L #share #facts

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

​🇨​​🇴​​🇲​​🇧​​🇮​​🇳​​🇪​​🇩​ ​🇲​​🇦​​🇹​​🇭​​🇸​

දුෂ්‍යන්ත මහබදුගේ - 2021
/channel/SL_EDUCATION_A_L/8168

අජන්ත දිසානායක - 2022 ⭐️
/channel/SL_EDUCATION_A_L/8246

කසුන් සේනානායක - 2023
/channel/SL_EDUCATION_A_L/8274

​🇧​​🇮​​🇴​​🇱​​🇴​​🇬​​🇾​

තිස්ස ජනනායක - 2021
/channel/SL_EDUCATION_A_L/7932

දනoජය ආරියදාස - 2021 ⭐️
/channel/SL_EDUCATION_A_L/8347

නිශ්ශංක වීරසේකර - 2021
/channel/SL_BIOLOGY/330

මෙත්මල් ජයසේකර - 2023
/channel/SL_EDUCATION_A_L/8287

​🇵​​🇭​​🇾​​🇸​​🇮​​🇨​​🇸​

දර්ශන උකුවෙල - 2020 ⭐️
/channel/SL_EDUCATION_A_L/8269

දර්ශන උකුවෙල - 2021
/channel/SL_EDUCATION_A_L/8281

සමිත රත්නායක - 2021
/channel/SL_EDUCATION_A_L/6092

සුජිත් ලියනගේ - 2021
/channel/SL_PHYSICS/809

සුනිල් ප්‍රේමතිලක - 2021
/channel/SL_EDUCATION_A_L/8224

නිලන්ත ජයසූරිය - 2022 ⭐️
/channel/SL_EDUCATION_A_L/6775

මහේන් ජේකබ් - 2022
/channel/SL_EDUCATION_A_L/8198

අනුරාධ පෙරේරා - 2022 ⭐️
/channel/SL_EDUCATION_A_L/8319

උජිත් අංජන හේමචන්ද්‍ර - 2023
/channel/SL_EDUCATION_A_L/8356

අමිත් පුස්සැල්ල - 2023 ⭐️
/channel/SL_EDUCATION_A_L/8526

​🇨​​🇭​​🇪​​🇲​​🇮​​🇸​​🇹​​🇷​​🇾

කැලුම් සේනානායක - 2021
/channel/SL_EDUCATION_A_L/6296

අනුෂ්ක ඉඳුනිල් - 2021 ⭐️
/channel/SL_EDUCATION_A_L/8294

චරිත දිසානායක - 2022 ⭐️
/channel/SL_EDUCATION_A_L/8342

ප්‍රසන්න බද්දෙවිතාන - 2023
/channel/SL_EDUCATION_A_L/7668

අමිල දසනායක - 2023 ⭐️
/channel/SL_EDUCATION_A_L/8329

චරිත දිසානායක - 2023
/channel/SL_EDUCATION_A_L/8512

⭐️ - මේ පාර ලියන අය අනිවාර්යෙන්ම කරන්න


🆕 🚨 මේක ඔයාගෙ යාලුවටත් #SHARE කරන්න... තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️
T.me/addlist/qFY72jXoZ2M2MWFl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

ඔබ යන ගමන ගැන හැමෝටම කියන්න එපා!

මේ කියන දේවල් පිලිගැනීම හෝ නොගැනීම ඔබේ අයිතියක්.😎


ඔබේ ජීවිතේ ඇති අරමුණු හෝ ඔබ ඒ අරමුණ වලට යන මාර්ගය ඕනෑවට වඩා අනෙක් මිනිස්සු සමග කියන්න යන්න එපා 🤫මොකද ඔබ අවට ඉන්න ගොඩක් මිනිස්සු කැමති නෑ ඔබ ඒ අරමුණු ඉටු කරගන්නවට ගොඩක් මිනිස්සු කැමති නෑ ඔබ ජයග්‍රහණය කරනවට.ඔවුන්ව පසු කර ඉදිරියට යනවට.👊ඉතින් ඔවුන් ඔබව වට්ටන්න නොකරන දෙයක් නෑ මචන්.

ඔබ සෑම කෙනෙක්ටම ඔබේ ගමන් මාර්ගය සකසා ගන්න ආකාරය මුලින්ම කියලා තියනවා කියන්නෙ හරියට ඔබ වුන්ට ඔබව නතර කරන්න කරන උත්සාහයන්ට උදව්වක් කරනවා වගේ.😏

ඔබ ඔබේ අරමුණු ජයග්‍රහණය කරගත් පසු ඒ බව ඕනෑම කෙනෙකුට කියන්න,😌එවිට ඔබ ජයග්‍රහණය කර අවසන් නිසා ඔව්න්ට බෑ ඔබේ ජයග්‍රහණය ලබාගැනීම වලක්වන්න.👀මොකද මිනිස්සුන්ට බෑ ඔවුන් නොදන්න දෙයක් විනාශ කරලා දාන්න.

😊ඒ වගේම ඉන් පසු ඒකිව්වෙ ඔබ ජයග්‍රහණය කරා ගිය මාර්ගය,ඔබ වැඩ කල ආකාරය, ඔබ කල කැපකිරීම් ගැන ඕනෑම කෙනෙකුට කියාදෙන්න.එවිට එයද ඔබට විශාල ජයග්‍රහණක සතුටක් ලබාදෙයි

😎සැලකිය යුතුයි:- සෑම විටම සෑම මිනිසෙක්ම ඔබ දිනනවට අකමැති නෑ.සැබැවින්ම,හදවතින්ම ඔබේ ජයග්‍රහණය,සතුට ප්‍රාර්ථනා කරන මිනිසුන් ඉන්නවා.මොකද මම අත්දැකීමෙන් දන්නවා මගේ ජීවිතෙත් එහෙම අය කීපදෙනෙක් ඉන්නවා.

චුට්ටක් ඒ දේ ගැනත් මතක තියාගන්න😁

🥰ඉතින්.ඔබට ජය යන ගමන් කොච්චර දුශ්කර උනත් ගමන් කරන්නම ඕනි ☺️ඉගෙන ගන්නට දේවල් බොහෝයි.ගමන ඉතා දුරයි

#motivation #share ➡️
/channel/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🥰🥰🥰🥰 🔤🔤🔤🔤🔤🔤🔤

⚙️ General English

📌Conditional Sentences


😀අද හවස 5 සිට❤️

😀අනිවාර්යයෙන් හැමෝම සජීවී පන්තියට සහභාගි වෙන්න. 💙 Zoom Link එක ගන්න පහත දුරකථන අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.

🧠 wa.me/+94771787880 📞

Читать полностью…
Subscribe to a channel