sl_education_a_l | Unsorted

Telegram-канал sl_education_a_l - 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

62818

⁣💢 නොමිලේ 💢 ඔබට අවශ්‍ය lesson videos , notes , papers වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක 👇GROUP LINK :- @SL_EDUCATION 👆BOT LINK :- @SL_EDU_A_L_BOT 👉 #motivation ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න 👉 @SL_Advertisement_bot

Subscribe to a channel

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

Inorganic ආරම්භය අද පළවෙනි දවස..🔻

දැං සම්බන්ධ වෙන්න..🔥
https://youtube.com/live/vpSONu21Q80

අද Youtube live සහ Zoom live යන දෙකම වෙනවා..🔻

📌පංති පටන් ගන්නේ රෑ 7ට..

✈️7.00 - 7.30 වෙනකං Paper එක තියෙනවා..

✈️7.30ට Inorganic උගන්නන්න පටං ගන්නවා..

අද යන්නේ Basic Concepts ටික ගොඩදාන එක..

හෙටත් Free යන්නේ.......

හෙට ප්‍රතික්‍රියා ලියන්න පටං ගන්නවා..💯

එහෙනම් කවි සිංදු වලිං කටපාඩම් කරපු Inorganic තර්කෙන් ඉගෙනගන්න පටං ගමු..❤️‍🔥

ජය වේවා..

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

A/L Exam එකට තව මාස 06 යි..‼️

🟡 Combined  Maths Paper එකට ලකුණු 200 ක් දෙන අවකලනය පාඩමේ ලකුණු 200 ම ගන්න...,

🟡 ඔව් අපි Ready වෙමු..නිකන්ම නෙමේ Past Paper එක්කම Ready වෙමු

🔴 S, W මට්ටමේ සිටින ළමයි , A එකකට ගෙනියන අදියරේ පළමු
පියවර අපි මෙහෙම තියමු

🔴 මීටර් වලට නොව මෝටර් වලට උගන්වන අවකලනය පාඩමට එක් දවසක් ඇවිත් ඔයත් බලන්න

🟡 ඔයාගේ Combined Maths Result එකේ , ඔයාව A අකුරකට ගෙනියන හැරවුම් ලක්ෂයයි මේ

[ නැවත කියනවා... , S , W  මට්ටමේ අයටම වෙන්වුන පන්තියයි මේ...‼️ ]

Join Us
/channel/Janindu_Rashmika01

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

⚙️ පැස්කල් ත්‍රිකෝණය 🔝

පැස්කල් ත්‍රිකෝණය යනු ගණිතයේ යෙදෙන ද්විපද සංගුණක ත්‍රිකෝණයක් ආශ්‍රිතව සිදු කරන ජ්‍යාමිතික පෙල ගැස්මකි. එය බටහිර යුරෝපයේ බ්ලේයිස් පැස්කල් ආශ්‍රිතව ගොඩනැඟුණු නමක් වුවද මොහුට පෙර ඉන්දිය‍ාව පර්සියාව චීනය හා ඉතාලිය යන රටවල ගණිතඥයින් මෙම සංකල්පය ඊට ශත වර්ෂ ගණනකට පෙර භාවිතා කර තිබුණි. පැස්කල් ත්‍රිකෝණයේ සම්ප්‍රදායික ලෙස ගණන් කිරීම ආරම්භ වනුයේ බිංදුව වෙනි පේළියෙනි. ඔත්තේ පේළිවල සංඛළ්‍යා ඉරට්ටේ පේළිවල සංඛ්‍යා සමඟ විශේෂ සබඳතාවක් පවත්වයි. පහත ආකාරයට ඉතා සරල ගොඩනැඟීමක් මඟින් ත්‍රිකෝණය ගලා යයි. 0 වෙනි පේළියේ ඇති එකම අංකය 1 පමණි. ඊළඟ පේළියේදී කෙලින්ම ඉහළින් ඇති සංඛ්‍යාව හා වමට ඇති සංඛ්‍යාව එකතු කර නව අගය සොයා ගත හැකිය.

වම හෝ දකනෙහි සංඛ්‍යාවක් නොපවතීනම් අගය 0 ලෙස ගනී. පළමු පේළියේ පළමු සංඛ්‍යාව 0 + 1 = 1 ලෙස ලබා ගත හැකිය. 3 වන පේළියේ 1 හා 3 එකතු කර 4 වන පේළියේ 4 ලබා ගත හැකිය. ත්‍රිකෝණයේ ඕනෑම සංඛ්‍යාවක් ඊට ඉහළින් ඇති සංඛ්‍යා දෙකෙහි එකතුවට සමාන වේ. මෙම ගොඩනැඟීම පැස්කල් නියමය සම්බන්ධ ද්වීමය සංගුණකය සමඟ සම්බන්ධතාවක් පවත්වයි.


#facts #share t.me/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🎄 Chemistry Revision Inorganic ආරම්භය..

Inorganic කිව්ව ගමං ලමයින්ට මතක් වෙන්නේ ප්‍රතික්‍රියා කටපාඩම් කරන එකයි පාටවල් කටපාඩම් කරන එකයි..😵‍💫

Inorganic කියන්නේ කටපාඩම් කරන්න ඕනි පාඩමක් නෙවෙයි අවබෝධයෙන් practice එක පාවිච්චි කරලා ගොඩදාගන්න පුලුවං පාඩමක් කිව්වොත්..🤨

ඔව්.. අපි පුරුදු වෙමු කවි සිංදු කතා වලිං කටපාඩම් කරපු Inorganic තර්කයෙන් ඉගෙන ගන්න පටං ගමු..😀

Paper එකෙන් ලකුණු 20-22 ක් විතර එන කොටසක් Nothing ගොඩදාගමු..🌟🔥

📍මැයි 02 - මහනුවර No.zero එකට උදේ 7.30ට

📍මැයි 03 - කුරුණෑගල සියත්මින් එකට උදේ 7.30ට එන්න..

ලංකාවේ පලවෙනි වතාවට Spark Quiz කියන Concept එක එදාට පටං ගන්නවා..😀

😀S2A Paper Class:
/channel/S2Apaper

😀S2A Chemistry :
/channel/S2Achemistrymain

ජය වේවා..😀

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

පියා :- 0719200849

මහජන බැංකුව ගිණුම් අංකය(නිකවැරටිය ශාඛාව) =124200150088692

ලංකා බැංකුව ගිණුම් අංකය(නිකවැරටිය ශාඛාව) =2732814

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

💬විශේෂ නිවේදනයයි....!

PHYSICS SYLABUS එකේ තියෙන සමීකරණ වලින් 95% ක් විතර මතක් කරගන්න. PAST PAPERS වලින් තෝරලා තියෙන මේ ප්‍රශ්න ටික හදන්න.

විභාගයට කලින් දවස් දෙකේ මේ ටික ඔක්කොම හදලා යන්න පුළුවන් නම් සමීකරණ ගොඩක් නැවත මතක් කරන් යන්න පුලුවන්.


☄️අනිවාරෙන්ම SAVED MASSAGE වලට මේක දාගන්න.

#FACTS #PHYSICS #SHARE ☺️
😀 𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🌞 ONLINE අවුරුදු උත්සවයේ ජ්‍රයග්‍රාහකයි⁣න්ගේ නම්:-

අලියාට ඇස තැබීම
🏆 Harshi Thathsara
🏛 R/Sumana Balika school.

වාසනා අංකය
🏆 මලිත සත්සර
🏛 දියතලාව

සැගවුණු අමුත්තා සෙවීම
🏆 Chamuditha
🏛 Kingswood College- Kandy

කඹ ඇදීමේ මහා තරගය
🏆 GIRLS

හොදම කවිය තේරීම
🏆 Bhagya Sewwandi
🏛 President Girls College kurunegala

කනාමුට්ටි බිදීම
🏆 NIMALKA PRABASHANA
🏛 D.S.Senanayak College

🏆 Dewmi Lankathilaka
🏛 Buddhist Ladies' College

🏆 Thisari salinya
🏛 Mahamaya Girls' College Kandy

හොදම බොරුව
🏆 O.H.K.Rathnayaka
🏛 R/Emb/President 's College

2024 අවුරුදු කුමරා
🏆 NASER MOHOMED NAFKHAN
🏛 Ruwanwella Rajasinghe Central college

2024 අවුරුදු කුමරිය
🏆 Lavanya Ilangarathna
🏛 Thambuttegama National College

COMBINED MATHS අවුරුදු ප්‍රශ්නය
🏆 Yasiru pramuditha
🏛 Walasmulla national school

PHYSICS අවුරුදු ප්‍රශ්නය
🏆 Sineth karunarathne
🏛 Dharmaraja collega kandy

CHEMISTRY අවුරුදු ප්‍රශ්නය
🏆 M.T.Masha
🏛 President's college

මේ පාර අවුරුදු උත්සවයට සහභාගි වුන හැමෝටම ස්තූතියි... ලබන පාර අවුරුදු උත්සවයේදි ඔයත් TRY කරන්න එක GAME එකක් හරි WIN කරන්න... ☺️

අඩුපාඩු,යෝජනා,චෝදනා තියෙනවනම් පහලින් COMMENT කරගෙන යන්න


Powered by @SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

😉එය එසේ නිමා විය.

ජයග්‍රාහකයින් හෙට දි⁣නයේදී ප්‍රකාශයට පත් කරනු ලබයි.👇
/channel/SL_GIVEAWAY_CLUB

(වෙසක් පෝයට වෙනස්ම දෙයක් බලාපොරොත්තු වන්න 🫰)

සහභාගි වුන ⁣හැමෝටම ස්තූතියි ☺️

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

PHYSICS අවුරුදු ප්‍රශ්නය📝

Credits:- රුවන් නාලක Sir

සැ.යු :-
➤ පිලිතුරු පත්‍රයේ නම සහ පාසල තිබිය යුතුය

➤ ඔබගේ පිළිතුරු පත්‍රය ඇඩ්මින් වෙත යොමු කරන්න

➤ කාලය අවසන් වූ පසු පිළිතුරු පත්‍ර භාරගනු නොලැබේ.

➤ පැහැදිලිව පිළිතුරු ලබා දීම සිදු කල යුතුය .

🔤🔤🇱🇰 𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

C.MATHS අවුරුදු ප්‍රශ්නය🧮

Credits:- ඔෂාන් රත්නායක Sir

සැ.යු :-
➤ පිලිතුරු පත්‍රයේ නම සහ පාසල තිබිය යුතුය

➤ ඔබගේ පිළිතුරු පත්‍රය ඇඩ්මින් වෙත යොමු කරන්න

➤ කාලය අවසන් වූ පසු පිළිතුරු පත්‍ර භාරගනු නොලැබේ.

➤ පැහැදිලිව පිළිතුරු ලබා දීම සිදු කල යුතුය.

🔤🔤🇱🇰 𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

සති දෙකෙන් පදාර්ථයේ වායු අවස්ථාව ගොඩදාගන්න ලෑස්ති වෙන්නෝ..📣

⭕️අංගසම්පූර්ණ තියරිත් එක්ක ඕනිම වායු ගානක් කටපාඩමින් නැතුව තර්කෙන් හදන්න පුරුදු කිරීම..💯

ආරම්භය
📍අප්‍රේල් 17 - නුගේගොඩ සෙයිලින් පෙන්
📍අප්‍රේල් 18 - මහනුවර No.Zero
📍අප්‍රේල් 19 - කුරුණෑගල සියත්මින්
📍අප්‍රේල් 20 Online ලංකාවටම පටං ගන්නවා..

එහෙනම් වායු පාඩම සුපිරියට ගොඩදාගන්න ලෑස්ති වෙමු ළමායි..💯

මතක ඇතුව යාලුවොන්ටත් කියන්න..😎

⭕️ පංති කටයුතු සියල්ල සිදුවන අපගේ සමූහයට පහත link ඔස්සේ සම්බන්ධ වන්න

💠 2024 Chemistry Revision - Main

/channel/S2Achemistrymain

💠 2024 Physics Revision - Main

/channel/S2Aphysicsmain

💠 2024 Chemistry Paper Class

/channel/+k_Vn59BNOMo0MWFl

ජය වේවා

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

කනා මුට්ටි බිදීම 😈

🔹මුලින්ම මෙම Photo එක Save කරගන්න.
🔹කනාමුට්ටි 8 ක් තියෙනවා. ඒවායින් රීලොඩ් සහිත කනාමුට්ටි 3 ක් තිබේ. කනාමුට්ටියක් අනුමාන කර තද පැහැති වර්ණයකින් තිතක් තියලා ඒක රවුම් කරන්න.
🔹ඊට පස්සේ තමන්ගේ ලකුණු කරපු පින්තූරය අපිට send කරන්න.

සැ.යු :-
➤ එක තරගකරුවකුට එවිය හැක්කේ එක පින්තූරයක් පමනි.
➤ නිවැරදිව එක තිතක් පමනක් ලකුනු කල යුතුය.

🔤🔤🇱🇰𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

සැගවුණු පුද්ගලයා සෙවීම 🐹

ජාතිය :- ලාංකික
වෘත්තීය :-  Science,Technology and Engineering
වයස 30 ට අඩුයි

සැ.යු :-
➤ ඔබගේ පිළිතුර පහල comment එකක් විදියට හෝ ඇඩ්මින් වෙත යොමු කරන්න

🔤🔤🇱🇰𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

අලියාට ඇස තැබීම 🦣

🔹මුලින්ම මෙම Photo එක Save කරගන්න.
🔹අලියගේ ඇස තියෙන තැන අනුමාන කර තද පැහැති වර්ණයකින් තිතක් තියලා ඒක රවුම් කරන්න.🔻
🔹ඊට පස්සේ තමන්ගේ ලකුණු කරපු පින්තූරය අපිට send කරන්න.

සැ.යු :-
➤ එක තරගකරුවකුට එවිය හැක්කේ එක පින්තූරයක් පමනි.
➤ නිවැරදිව තිත ලකුනු කල යුතුය.

🔤🔤🇱🇰𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

☺️ ලැස්තිද ලමා..යි

අපි හරියටම 4⃣ ට පලවෙනි තරගේ පටන් ගන්නවා ලැස්ති වෙලා ඉන්න.....

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

Physics MCQ කරන හැටි ගැන මහාචර්ය රෝසා සර් කියන දේ ඔයාල try කරලා බාලලා තියෙනවද ??

එහෙම නැත්නම් මෙන්න විසදුම....

Free පටන් ගන්න මේ programme එක island rankersල විසින් මෙහෙය වනු ලැබේ.

🥇.මෙහිදී වැඩි අවදානය යොමු කරනුයේ වෙලාව සම්බන්දවයි.ඔයාටත් වෙලාව අව්ල් යනවද?? එන්න තිත්ත ඇත්ත දැන ගන්න.
🥇.කෙටි ක්‍රම කොහොමද භාවිතා කරන්නේ කියලා දන්නේ නැත්ද??
🥇සර්ලා කෙටි ක්‍රම දෙන්නේ නැත්ද? තාම???
🥇clz එකේ rank එක උඩට එන්නෙ නෑ වගේද?

  තාම sure නෑ වගේද? ඇයි අපි මේක කරන්නේ?
- /channel/kuppiyahelpcomments/19
- https://youtu.be/7bbwRih_NO8?si=0yEX6CyQpUkk-PNY

ඔයාල කවදාවත් මෙහෙම නම්  පේපරයක් කරලා නැතුව ඇති.🔥🔥
එහෙනම් පරක්කු වෙන්න කලින් දැන් ඉදන්ම papers වලට FACE කරන්න Kick Start එකක් ගමු.
JOIN NOW!!!!- /channel/KUPPIYAHELP

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🔎 රටම හොයන කලු පොත.. 😨
   
දැනට දරුවන් 6️⃣0️⃣0️⃣0️⃣ අතර වේගයෙන් ගියපු පොත ☺️

ඔයාත් Combined maths කරන 2025/2024 දරුවෙක්නම් ඉක්මනින් ගන්න.👍

💬 පොත ගත්තු දරුවන්ගේ අදහස් කීපයක්:-

https://whatsapp.com/channel/0029VaUOtEHBA1ex8VWnd73D

පොත ඔයාගේ ගෙදරටම ගෙන්න ගන්න wa.me/+94759128784 අංකයට whatsapp msg📗එකක් දාන්න.

ONLINE BOOK SHOP SL

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🎄 Chemistry Revision Inorganic ආරම්භය..

Inorganic කිව්ව ගමං ලමයින්ට මතක් වෙන්නේ ප්‍රතික්‍රියා කටපාඩම් කරන එකයි පාටවල් කටපාඩම් කරන එකයි..😵‍💫

Inorganic කියන්නේ කටපාඩම් කරන්න ඕනි පාඩමක් නෙවෙයි අවබෝධයෙන් practice එක පාවිච්චි කරලා ගොඩදාගන්න පුලුවං පාඩමක් කිව්වොත්..🤨

ඔව්.. අපි පුරුදු වෙමු කවි සිංදු කතා වලිං කටපාඩම් කරපු Inorganic තර්කයෙන් ඉගෙන ගන්න පටං ගමු..😀

Paper එකෙන් ලකුණු 20-22 ක් විතර එන කොටසක් Nothing ගොඩදාගමු..🌟🔥

📍මැයි 03 - කුරුණෑගල සියත්මින් එකට උදේ 7.30ට එන්න..

ලංකාවේ පලවෙනි වතාවට Spark Quiz කියන Concept එක එදාට පටං ගන්නවා..😀

😀S2A Paper Class:
/channel/S2Apaper

😀S2A Chemistry :
/channel/S2Achemistrymain

ජය වේවා..😀

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

(25/24) A/L කරන ඔයාගේ නංගිට,මල්ලිට & යාලුවන්ට අනිවාරෙන්ම SHARE කරන්න. 😇

📟PHYSICS සියලුම දේවල්..
/channel/SL_EDUCATION_A_L/7676

📟CHEMISTRY සියලුම දේවල්..
/channel/SL_EDUCATION_A_L/7686

📟BIOLOGY සියලුම දේවල්..
/channel/SL_EDUCATION_A_L/7724

📟C.MATHS සියලුම දේවල්..
/channel/SL_EDUCATION_A_L/7717

Etc.. /channel/SL_EDU_A_L_BOT

තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️
T.me/addlist/qFY72jXoZ2M2MWFl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

Town එකේ Quality ම Paper එක ලියන්න ලෑස්ති වෙමු ⚡️

පලවෙනි Paper එක හැමෝටම free යන්නේ..💫

වැඩේ වෙන්නේ මෙහෙමයි..

📍 බදාදා 2.30 ඉදං නුගේගොඩ Sailing Pen එකෙත්
📍 බ්‍රහස්පතින්දා 2.30 ඉදං මහනුවර No.Zero එකෙත්
📍 සිකුරාදා 2.30 ඉදං කුරුණෑගල සියත්මින් එකෙත් වැඩේ යනවා..

එදාට පංතියේ ළමයි හැමෝම Paper එක ලියන්න ඕනි..

Online ළමයින්ට ඒ වෙලාවට zoom හරහා join වෙලා හෝ ඒ නගර වලට එන්න පුලුවං නම් ඇවිල්ලා ලියන්න පුලුවං..

පිට ළමයින්ට උනත් ඇවිල්ලා ලියන්න පුලුවං..

හැමෝටම free යන්නේ..

Zoom link එක Paper Class telegram එකට දාන්නේ..

🔸 2024 Chemistry Paper Class - /channel/S2Apaper


එහෙනම් ළමයි වැඩිය කතා ඕනි නෑ Al Paper එකටත් වඩා Paper එකක් ලියන්න ලෑස්ති වෙමු..

සම්පූර්ණ විස්තරය
https://youtu.be/Glca4ikLW_g?si=tl6XRO0IgTNh-Ev_

ජය වේවා..

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

ගෙදර ආවට පස්සෙ පාඩම් වැඩ කරන්න හිතෙන්නෙ නැද්ද?👁‍🗨

ස්කෝලෙ ගිහින් එන, class ගිහින් එන, දවසම lectures ඉඳලා එන එහෙමත් නැත්නම් office ගිහින් එන ඔයාලා, අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි මේ.

ගෙදර ආපු ගමන් මහන්සියි, නිදිමතයි. වැඩ කරන්න හිතෙන්නෙ නෑ. ඒත් එහෙම කළොත් ඔයාලා හැමෝටම වෙන්නෙ ඔයාලගෙ හීන අත් ඇරලා දාලා හැමදාම එකම තැන ඉන්න තමයි.

ඉතින් ඒක කරන්නත් බෑනෙ. කොහොමහරි ඔයාලා බලන්න ඕන කට්ටක් කාලා හරි මේ ඉන්න තැනට වඩා හොඳ තැනකට එන්නයි. ඒ නිසා ඔයාලට ඉගෙනගන්න මහන්සි වෙන්න වෙනවා.

අන්න ඒ වෙනුවෙන් ඔයාලට පුළුවන් නම් මේ methos 02 try කරලා බලන්න. ඔයාලට පුළුවන් ඔයාලට ගැළපෙන විදියක් තෝරගන්න.

➡️ පළවෙනි ක්‍රමය

• ආපු ගමන් wash එකක් දාලා fresh වෙන්න.

• පැයක් විතර free එකේ ඉන්න. බුදුන් වඳින්න, අම්මලා එක්ක සාලෙට වෙලා පොඩි කයියක් දාන්න, TV එක ටිකක් බලන්න, TV series එකක 01 episode එකක් බලන්න. (ඇඳට නම් එන්න එපා. මොකද මහන්සි වෙලා ඉන්න නිසා නින්ද යන්න පුළුවන්.)

• ඊට පස්සෙ ඔයාලගෙ time table එකේ විදිහට වැඩ පටන් ගන්න.

• මෙහෙම වැඩ කරගෙන යද්දි නිදිමතක් වගේ ආවොත්,
- Stretching ටික්ක කරන්න
- මුණ ටිකක් සෝදගන්න
- උණු වතුර ටිකක් බොන්න
- මොනාහරි පොඩි දෙයක් හපන්න

➡️දෙවෙනි ක්‍රමය

• ආපු ගමන් wash එකක් දාන්න.

• පැයක හෝ පැය එකහමාරක විතර නින්දක් දාන්න.

• ඊට පස්සෙ නැඟිටලා ඔයාලගෙ time table එකේ විදිහට වැඩ පටන් ගන්න.

• හැබැයි ඔයාලා ඒ වගේ පොඩි නින්දකින් ලේසියෙන් ඇහෙරෙන කෙනෙක් නෙමෙයි නම් මේ ක්‍රමේ ඔයාලට ගැළපෙන්නෙ නෑ.

ඉතින් මේ ක්‍රම දෙකෙන් ඔයාලට ගැළපෙන එක ක්‍රමයක් ඔයාලට try කරලා බලන්න පුළුවන්. ඒක දිගටම ඒ විදිහට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්.

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪

#motivation #share
©️ Study with Gimi
T.me/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

මෙයා තමයි අවුරුදු උත්සවයේ සැගවුනු පුද්ගලයා 😉

🔤🔤🇱🇰 𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

💬💬💬💬💬💬

ඔයාලගේ ප්‍රශ්න දාපු ANSWERS PDF කරලා මේකට දාන්න....

11.00 p.m වෙනකන් ANSWERS දෙන්න පුළුවන්

/channel/SL_EDUCATION_CHAT_BOT

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

CHEMISTRY අවුරුදු ප්‍රශ්නය🧪

Credits:- විරාජන ජීවන්ත Sir

සැ.යු :-
➤ පිලිතුරු පත්‍රයේ නම සහ පාසල තිබිය යුතුය

➤ ඔබගේ පිළිතුරු පත්‍රය ඇඩ්මින් වෙත යොමු කරන්න

➤ කාලය අවසන් වූ පසු පිළිතුරු පත්‍ර භාරගනු නොලැබේ.

➤ පැහැදිලිව පිළිතුරු ලබා දීම සිදු කල යුතුය .

🔤🔤🇱🇰 𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🫅/👸අවුරුදු කුමරා,කුමරිය තේරීමේ IQ ප්‍රශ්නය

සැ.යු :-
➤ ඔබගේ පිළිතුර පහල comment එකක් විදියට දමා ගැටලුව විසදන ආකාරය ඇඩ්මින් වෙත යොමු කරන්න

➤ පැහැදිලි ලෙස ගැටලුව විසදන ආකාරය යොමු කල යුතුය.

🔤🔤🇱🇰𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

හොදම බොරුව තේරීම 😏

ඔයා ජීවිත කාලේ කොච්චර පේපර්ස් ලියලා ඇතිද?.. අපි අද අහන්නේ ඔයා පේපරේකට ලියලා තියෙන ලොකුම බොරුව මොකක්ද? 🙃

(කට්ටිය රියැක්ෂන් දාන්න හොදම ඒවට)

සැ.යු:-
➤ බොරුව විස්තරාත්මකව දක්වන්න

➤ ඔබගේ බොරුව පහල comment එකක් විදියට හෝ ඇඩ්මින් වෙත යොමු කරන්න

➤ ඉතාම නිර්මාණශීලී බොරුව සදහා රිලෝඩ් මුදලක් ලබා දෙනු ඇත

🔤🔤🇱🇰𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

හොදම කවිය තේරීම 🙂

පහත මාතෘකා වලින් එකක් තෝරාගෙන කවියක් නිර්මාණය කරන්න.
     ශ්‍රීලංකාව
     ගුරුවරයා
     විභාග

සැ.යු:-
➤ කවිය පද පේලි 4 ක් හෝ ඊට වැඩි විය යුතුයි.

➤ ඔබගේ කවිය පහල comment එකක් විදියට හෝ ඇඩ්මින් වෙත යොමු කරන්න

වැඩිම REACTIONS ප්‍රමාණයක් හම්බවෙන කවිය සදහා රිලෝඩ් මුදල හිමි වේ

🔤🔤🇱🇰 𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

වාසනා අංකය

මේක තියෙන්නෙ COMBINED MATHS ලමයින්ට....

මේකෙදි ඔයාට රු 3️⃣6️⃣0️⃣0️⃣ ක් වටින OSHAN සර් ගේ COMBINED MATHS SHORT NOTES පොතක් 😂⌨️⌨️⌨️ දිනා ගන්න පුළුවන් CHANCE එකක්....😏

ඔයාට කරන්න තියෙන්නෙ,

🚀 t.me/Combined_short_note_book
මේ චැනල් එකට JOIN වෙලා ඒකෙ SCREEN SHOT එකක් මේ අංකයට wa.me/+94716959677 📗 ඔයාගේ (නම,ගෙදර ADDRESS) එක්ක දෙන එක විතරයි...

ඔයාට හම්බවෙන අංකය මතක තියාගන්න 🙃

🔤🔤🇱🇰𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

http://t.me/Combined_short_note_book

🔤🔤🇱🇰𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🌞 පැවැත්වීමට නියමිත තරග ඉසව්:-

අලියාට ඇස තැබීම
(ප.ව 4.00 සිට තරග අවසාන වන තුරු)

වාසනා අංකය (COMBINED MATHS)
(ප.ව 4.10 සිට තරග අවසාන වන තුරු)

සැගවුණු අමුත්තා සෙවීම
(ප.ව 4.40 සිට තරග අවසාන වන තුරු)

කඹ ඇදීමේ මහා තරගය
(ප.ව 5.20 සිට තරග අවසාන වන තුරු)

හොදම කවිය තේරීම
(ප.ව 6.00 සිට තරග අවසාන වන තුරු)

කනාමුට්ටි බිදීම
(ප.ව 6.40 සිට තරග අවසාන වන තුරු)

හොදම බොරුව
(ප.ව 7.20 සිට තරග අවසාන වන තුරු)

අවුරුදු කුමරා/ කුමරිය තේරීම
(ප.ව 8.00 සිට තරග අවසාන වන තුරු)

COMBINED MATHS ප්‍රශ්නය
(ප.ව 8.30 සිට තරග අවසාන වන තුරු)

CHEMISTRY ප්‍රශ්නය
(ප.ව 9.00 සිට තරග අවසාන වන තුරු)

PHYSICS ප්‍රශ්නය
(ප.ව 9.30 සිට තරග අවසාන වන තුරු)

🚨තරග නිමාව :- 10.30 P.M

ජයග්‍රාහකයන් හට වටිනා රීලෝඩ් ත්‍යාග හිමි වේ...🫰

Powered by @SL_EDUCATION_A_L

ඔයාලගේ යාලුවන්ටත් එන්න කියන්න
💎 /channel/SL_EDUCATION_A_L

Читать полностью…
Subscribe to a channel