SCIENCE ලමයින්ට විභාගෙ අන්තිම කාලේ වැදගත්වෙන NOTES & SHORT NOTES ඔයාගේ යාලුවන්ටත් SHARE කරන්න. 🟩
🎚 #PHYSICS_SHORT_NOTES👇
➡️ PHYSICS NOTE
➡️ RESOURCE BOOKS 🆕
➡️ PESURU BOOKS 🆕
⭐️ ALL SYLBUS SHORT NOTE
➡️ PHYSICS සූත්‍ර
➡️ අචාර්ය පී.ගීකියනගේ NOTES
➡️ අමිත් පුස්සැල්ල (PRACTICAL TUTE)
➡️ PHYSICS විවරණ (rosa)
🎚 #CHEMISTRY_SHORT_NOTES👇
➡️ CHEMISTRY NOTE
➡️ RESOURCE BOOKS 🆕
➡️ PESURU BOOKS 🆕
➡️ MORATUWA UNIVERSITY
⭐️ ALL SYLBUS POINT BOOK
➡️ සස්නක-සන්සද
➡️ හේමචන්ද්‍ර බස්නායක
➡️ CHEMISTRY විවරණ
🎚 #BIOLOGY_SHORT_NOTES👇
➡️ RESOURCE BOOKS 🆕
➡️ PESURU BOOKS 🆕
➡️ තිස්ස ජනනායක
⭐️ BIOLOGY SHORT NOTE 01
➡️ BIOLOGY SHORT NOTE 02
➡️ දිනේෂ් මුතුගල WORK BOOKS
➡️ නිශ්ශංක සර් (PRACTICAL)
➡️ මෙත්මල් සර් (ආවර්ජනා TUTES)
🎚 #COMBINED_SHORT_NOTES 👇
➡️ PESURU BOOKS 🆕
⭐️ PURE SHORT NOTE
⭐️ APPLIED SHORT NOTE
➡️ ප්‍රසිද්ධ ගුරුවරුන්ගේ TUTES & NOTES 🟩
⭐️<- අනිවාරයෙන්ම බලන්න
~ @SL_EDUCATION 😂 ~
හදමුද රසයානික ගණනය ගනන් සෙට් එකක්😉
රසායනික ගණනය කියන්නෙ කටපාඩම් කරන්න ඕන කොටසක් නෙමේ. මේක හරි ප්‍රායෝගික කොටසක්.
එකතුවෙන්න ලස්සනට රසායනික ගණනය ගොඩදාගන්න.
එන්න අපගේ YouTube චැනලයට හෙට රාත්‍රී 8️⃣ ට ⏬
manjulapererachemistry?si=4MAg4EWBEjZWItSR" rel="nofollow">https://youtube.com/@manjulapererachemistry?si=4MAg4EWBEjZWItSR
Tutes පහත සඳහන් Telegram group වල තිබේ.👇
🐾2⃣0⃣2⃣5⃣ Theory
🐾2⃣0⃣2⃣4⃣ Theory and Revision
එහෙනම් ලමායි ආලෝකය Free Class day 02 එකට ලෑස්ති වෙමූ..⚡️
✅වැඩේ වෙන්නේ අද රෑ 7ට..
අද ප්‍රිස්ම පාඩම සම්පූර්ණයෙන්ම කරලා ඉවර කරනවා..💯
පංති එන ළමයි Zoom එකෙනුත් අනිත් ළමයි Youtube live එකෙනුත් හම්බෙමු 🔥
ජය වේවා..✨
Live එකේ link එක..‼️
https://www.youtube.com/live/4O5DlNb_L2o?si=zEQQN3m1RdVhZkf3
⭕️ පංති කටයුතු සියල්ල සිදුවන අපගේ සමූහයට පහත link ඔස්සේ සම්බන්ධ වන්න
💠 2024 Physics Revision - Main
/channel/S2Aphysicsmain
💠 2024 Chemistry Paper Class
/channel/+k_Vn59BNOMo0MWFl
දෙවන වාරය සම්බන්ධව මියුරු සර්ගේ පණිවිඩය ❤️❤️
#ලංකාවටම Online #SM48 #දෙවන වාරට #එන්නෝ_දිනන්නෝ ⚡️⚡️⚡️⚡️
🏝 තාපය ආරම්භය 🔥
😀mcq 6/7ක්
😀රචනා එකක්
😀ලකුණු ආසන්නව 18/100ක්
😀ලස්සනම ලස්සන සංකල්ප ගොඩක් තියෙන සුපිරි පාඩමක්..💯
✅ආරම්භය මැයි 12 ඉරිදා රෑ 7ට..
එදාට තාපමිතිය කොටසින් පාඩම ආරම්භ වෙනවා..🛸
හැමදාම අමාරුයි කියන තාපය කොටස ලස්සනට තර්කයෙන් ඉගෙනගන්න ලෑස්ති වෙන්න..
මැයි 12 රෑ 7ට
✅Youtube Live 🎥
✅Zoom live දෙකෙන්ම සම්බන්ධ වෙන්න පුලුවං..
යාලුවොන්ටත් කියන්න 😎
🧠 පංති කටයුතු සියල්ල සිදුවන අපගේ සමූහයට පහත link ඔස්සේ සම්බන්ධ වන්න
💠 2024 Chemistry Revision - Main
/channel/S2Achemistrymain
💠 2024 Physics Revision - Main
/channel/S2Aphysicsmain
💠 2024 Chemistry Paper Class
/channel/+k_Vn59BNOMo0MWFl
ජය වේවා..✨
💜 මුලු රටම හෙව්ව කලු පොත 🆕
පාඩම් කරන්න ලේසි ක්‍රම 5ක්...
ඔයාලා පාසල් යන වයසෙ කෙනෙක් වුණත්, කැම්පස් යන කෙනෙක් වුණත්, වෙන ඕනම පාඨමාලාවක් හදාරන කෙනෙක් වුණත් ඔයාට පුළුවන් මෙන්න මේ විදි වලින් එක ක්‍රමයකට පාඩම් කරන්න හුරුවෙන්න..
මුලින්ම ඔයාලට පුළුවන් මේ විදි කීපයම try කරලා බලන්න. ඊට පස්සෙ ඒ අතරින් ඔයාට වැඩිපුරම ගැළපෙන method එක තෝරගන්න.. දිගටම පාඩම් වැඩ වලට ඔයාලට පුළුවන් ඒ විදිහට කරන්න..
🧠 ඔයාගෙ notes
🧠 Short notes
🧠 ප්‍රශ්න සහ උත්තර
🧠 Flash cards
🧠 උගන්වන්න.
#AMITH_PUSSELLA 🧠🧠🧠🧠
PLATINUM TUTE 2022
PLATINUM TUTE 2022 ANSWER
PRACTICAL TUTE 2022 & MARKING
PLATINUM TUTE 2023
PLATINUM TUTE 2023 ANSWER
CAP REVISION P 2023
යාලුවන්ටත් #SHARE කරන්න...
T.me/addlist/qFY72jXoZ2M2MWFl
එහෙනම් ලමායි මැයි පලවෙනිදා පටං ගන්න බැරි වුන Inorganic පාඩම හෙට ගැම්මට Sailing pen එකේදි පටං ගමු..🔥
යාලුවොන්ටත් කියමු..🧠
Inorganic ආරම්භය හෙට උදේ 7.30ට..💯
සුපුරුදු විදියට Paper එකත් තියෙනවා..
⭐️ පංති කටයුතු සියල්ල සිදුවන අපගේ සමූහයට පහත link ඔස්සේ සම්බන්ධ වන්න😐
🐍 2024 Chemistry Revision - Main
/channel/S2Achemistrymain
🐍 2024 Chemistry Paper Class
/channel/+k_Vn59BNOMo0MWFl
ජය වේවා 💦
👾අමතක වෙන අයට දෝලන හා තරංග මුල සිට 🙏
A/L PHYSICS Paper එකට නැතුවම බැරි මූලිකම පාඩම සම්පුර්ණයෙන් ආවරණය කරගමුද??
📞 විමසීම් - 0771787880
👇👇👇
www.sm48.lk අපගේ වෙබ්අඩවියට දැන්ම ලියාපදිංචි වෙන්න.
එන්නෝ දිනන්නෝ 🫶 🚂🚂🚂
#sm48 #හැමෝටම #Physics #උසස්පෙළ #Colombo #Anuradhapura #gampaha #Kurunegala #Monaragala #Nuwara #rathnapura #matale #Galle #matara #SriLanka
🟢අමාරු අයට ශාක ආකාරය සහ ක්‍රියාකාරිත්වය මුල සිට 🌿
A/L Bio Paper එකට නැතුවම බැරි මූලිකම පාඩම සම්පුර්ණයෙන් ආවරණය කරගමුද??
📞 විමසීම් - 0771787880
👇👇👇
www.sm48.lk අපගේ වෙබ්අඩවියට දැන්ම ලියාපදිංචි වෙන්න.
එන්නෝ දිනන්නෝ 🫶 🚂🚂🚂
#sm48 #හැමෝටම #Biology #උසස්පෙළ #Colombo #Anuradhapura #gampaha #Kurunegala #Monaragala #Nuwara #rathnapura #matale #Galle #matara #SriLanka
Physics MCQ කරන හැටි ගැන මහාචර්ය රෝසා සර් කියන දේ ඔයාල try කරලා බාලලා තියෙනවද ??
එහෙම නැත්නම් මෙන්න විසදුම....
Free පටන් ගන්න මේ programme එක island rankersල විසින් මෙහෙය වනු ලැබේ.
🥇.මෙහිදී වැඩි අවදානය යොමු කරනුයේ වෙලාව සම්බන්දවයි.ඔයාටත් වෙලාව අව්ල් යනවද?? එන්න තිත්ත ඇත්ත දැන ගන්න.
🥇.කෙටි ක්‍රම කොහොමද භාවිතා කරන්නේ කියලා දන්නේ නැත්ද??
🥇සර්ලා කෙටි ක්‍රම දෙන්නේ නැත්ද? තාම???
🥇clz එකේ rank එක උඩට එන්නෙ නෑ වගේද?
තාම sure නෑ වගේද? ඇයි අපි මේක කරන්නේ?
- /channel/kuppiyahelpcomments/19
- https://youtu.be/7bbwRih_NO8?si=0yEX6CyQpUkk-PNY
ඔයාල කවදාවත් මෙහෙම නම් පේපරයක් කරලා නැතුව ඇති.🔥🔥
එහෙනම් පරක්කු වෙන්න කලින් දැන් ඉදන්ම papers වලට FACE කරන්න Kick Start එකක් ගමු.
❌❌JOIN NOW!!!!- /channel/KUPPIYAHELP
🔎 රටම හොයන කලු පොත.. 😨
දැනට දරුවන් 6️⃣0️⃣0️⃣0️⃣➕ අතර වේගයෙන් ගියපු පොත ☺️
ඔයාත් Combined maths කරන 2025/2024 දරුවෙක්නම් ඉක්මනින් ගන්න.👍
💬 පොත ගත්තු දරුවන්ගේ අදහස් කීපයක්:-
https://whatsapp.com/channel/0029VaUOtEHBA1ex8VWnd73D
✊ පොත ඔයාගේ ගෙදරටම ගෙන්න ගන්න wa.me/+94759128784 අංකයට whatsapp msg📗එකක් දාන්න.
✅ ONLINE BOOK SHOP SL
🎄 Chemistry Revision Inorganic ආරම්භය..
Inorganic කිව්ව ගමං ලමයින්ට මතක් වෙන්නේ ප්‍රතික්‍රියා කටපාඩම් කරන එකයි පාටවල් කටපාඩම් කරන එකයි..😵💫
Inorganic කියන්නේ කටපාඩම් කරන්න ඕනි පාඩමක් නෙවෙයි අවබෝධයෙන් practice එක පාවිච්චි කරලා ගොඩදාගන්න පුලුවං පාඩමක් කිව්වොත්..🤨
ඔව්.. අපි පුරුදු වෙමු කවි සිංදු කතා වලිං කටපාඩම් කරපු Inorganic තර්කයෙන් ඉගෙන ගන්න පටං ගමු..😀
Paper එකෙන් ලකුණු 20-22 ක් විතර එන කොටසක් Nothing ගොඩදාගමු..🌟🔥
📍මැයි 03 - කුරුණෑගල සියත්මින් එකට උදේ 7.30ට එන්න..
ලංකාවේ පලවෙනි වතාවට Spark Quiz කියන Concept එක එදාට පටං ගන්නවා..😀
😀S2A Paper Class:
/channel/S2Apaper
😀S2A Chemistry :
/channel/S2Achemistrymain
ජය වේවා..😀
(25/24) A/L කරන ඔයාගේ නංගිට,මල්ලිට & යාලුවන්ට අනිවාරෙන්ම SHARE කරන්න. 😇
📟PHYSICS සියලුම දේවල්..
/channel/SL_EDUCATION_A_L/7676
📟CHEMISTRY සියලුම දේවල්..
/channel/SL_EDUCATION_A_L/7686
📟BIOLOGY සියලුම දේවල්..
/channel/SL_EDUCATION_A_L/7724
📟C.MATHS සියලුම දේවල්..
/channel/SL_EDUCATION_A_L/7717
Etc.. /channel/SL_EDU_A_L_BOT
තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️
T.me/addlist/qFY72jXoZ2M2MWFl
2026 Chemistry Theory ආරම්භය 📚
✅ රාජ්‍ය විශ්ව විද්‍යාලයකින් වසරකට 10 දෙනෙකුට පමණක් ලබාගත හැකි රසායන විද්‍යා විශේෂ උපාධියක් සහිත ලංකාවේ එකම රසායන විද්‍යා ගුරුවරයා..
✅ 2022 වසරේ ආරම්භ කල පළමු Revision පංතියෙන්ම සිසුන් 200කට ආසන්න ප්‍රමාණයකින් 95%කට ආසන්න සමත් ප්‍රතිශතයක් අපි හැදුවා..(A/B ප්‍රතිශතය 50%කට වැඩි)
✅ වසර තුනක් ඇතුලත ඉගැන්වීමෙන් පමණක් සිසුන් 60000කට ආසන්න සිසුන් පිරිසක් ඒකරාශී වූ Past Paper Tv Youtube නාළිකාව අපි නිර්මාණය කළා..
💠Past Paper Tv:
pastpapertv?si=dEaNoI0x409ETbAQ" rel="nofollow">https://youtube.com/@pastpapertv?si=dEaNoI0x409ETbAQ
✅මහනුවර සහ කුරුණෑගල පළමු Revision පංතියෙන්ම වේගයෙන්ම වර්ධනය වන Revision පංතිය අපි නිර්මාණය කළා..
සරලවම අපි හෑලි වලින් පිරුණු Chemistry විශය තර්කෙන් උගන්වන්න ආරම්භ කරා..‼
⚡️සියලු පංති කටයුතු සදහා:
2026 Chemistry Theory Main
t.me/S2A26THEORY
ඔබගේ වෛද්‍ය / ඉංජිනේරු සිහිනය සිහිනයක් වීමට නොදී පළමු වතාවෙන්ම සිහිනය යථාර්ථයක් කරගැනීමට සූදානම් වෙමු..💯
ජය වේවා..✨
#එන්න_විදින්න_දිනන්න
•උෂාන් ගුණසේකර•
🔠🔠🔠🔠🔠🔠
☑️ 12 වන කාණ්ඩය
🔠🔠🔠🔠🔠🔠
☑️13 කාණ්ඩය ☑️14 කාණ්ඩය
☑️15 කාණ්ඩය ☑️16 කාණ්ඩය
☑️17 කාණ්ඩය ☑️18 කාණ්ඩය
☑️කැටායන හා ඇනායන විශ්ලේෂණය
🔠🔠🔠🔠🔠🔠
☑️Sc | Ti | V | Cr | Mn | Fe | Co | Ni | Cu | Zn
#INORGANIC_CHEMISTRY #KEY_NOTES
#SHARE 🧬 t.me/SL_EDUCATION_A_L
පාඩම් කරද්දි එන Stress එක Manage කරගන්න මේ ටික Try කරන්න...
😎 පාඩම් කරන තැන පිළිවෙළට හදාගන්න.
🤓 කියවීම පුරුද්දක් කරගන්න.
😋 සීනි ප්‍රමාණය අඩු කරන්න.
📲 Phone පාවිච්චිය අඩු කරන්න.
☺️ ඔයාලගෙ සතුටුදායක මතකයක් මතක් කරන්න.
🌤 දිනපතා මඳක් හිරු එළිය විඳින්න.
🎤 සින්දුවක් කියන්න.
⏳ Time management technique පාවිච්චි කරන්න.
😔 ඔයාලා පසුතැවෙන, දුක්වෙන දේවල් කොළයක ලියන්න.
🎧 හිත සන්සුන් කරන්න පුළුවන් සංගීතයකට සවන්දෙන්න.
🖥 වැඩ ගොඩක් එකපාර කරන්න එපා.
😴 ප්‍රමාණවත් නින්දක් ලබාගන්න.
🫰 සුභවාදීව සිතන්න.
🥡 ඔයාටම කාරුණික වන්න.
🐻 ව්‍යායාම කරන්න.
💪 Stretching ටිකක් කරන්න.
🧘♂️ භාවනා කරන්න.
🏃♂️ පොඩ්ඩක් ඇවිදින්න.
🌬️ හුස්ම ගැනීමේ අභ්‍යාස කරන්න.
🐩පුළුවන්කමක් තිබේ නම් aromatherapy උත්සහ කර බලන්න.
💊 ප්‍රමාණවත් තරම් විටමින් C ලබාගන්න.
☕️ තේ කෝප්පයක් බොන්න.
🍫 Dark චොකලට් කෑල්ලක් කන්න.
☺️ ඔයාලා ස්තූතිවන්ත වෙන දේවල් 03ක් ලියන්න.
🧘♂️ පරිපූර්ණත්වය ගැන නොව ප්‍රගතිය ගැන පමණක් අවධානය යොමුකරන්න.
ඉතින් ඔයාලගෙම විදිහට මේ දේවල් try කරලා බලන්න...
හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪..
#Facts #Share ©️Study with Gimi ☺️
T.me/addlist/qFY72jXoZ2M2MWFl
🟥🌟Physics MCQ අසීරු සිසුන් ඉලක්ක කරගත් 🏹😵
**සිද්ධාන්ත නැවත නැවත මතක් කරමින් පැහැදිලි කරමින් ✅ සිදු ලබා දෙන අතිසාර්ථක බව තහවුරු වූ 🫡 MCQ පුහුනුව...
දැන්ම සම්බන්ධ වී ආරම්භ කරන්න 👇
🟣Telegram Channel :- /channel/StudyWithSudaraka
🟢Whatsapp group :- https://chat.whatsapp.com/Bh9A0umddv2711VmlQP6uv
🟢Whatsapp Channel :- https://whatsapp.com/channel/0029VaYWfSjFHWpx2BLw0V32
🔴🟥Youtube Playlist :- https://youtube.com/playlist?list=PLP2Q978NJ829sjVbSDYan4U-u1CfoUkD_&si=pDv0oyJJgn5FiIyN
☝🛑☝🛑 ඉහත Playlist එකෙන් ගමන පටන් ගෙන Subscribe පාරකුත් දාගෙන 🟥 සියල්ල සඳහා Telegram / Whatsapp සමග එකතු වෙලා...
🕊යාළුවන්ටත් වැඩේ ගැන කියාගෙනම යමු...😃😃😃
#අළු_ගසා_නැගිටිමු
Physics අහස 🕊කුතුහලෙන් නියුරෝන 🧠 වලටම..
You're a 🔤🔤🔤🔤💫
Yes ! You can 💪
👨🎓_Study With Sudaraka ( Bsc.ug )
EXAM නිසා මානසිකව වැටිලද ඉන්නෙ
ඒකට වැඩිය භය වෙන්න එපා මිත්‍රයා. මොකද උඹට හිතුනට මේ ලෝකෙ වැඩියෙන්ම ප්‍රශ්න තියෙන්නෙ උඹට කියලා ඒක එහෙම නෙමෙයි.😐
මන් උඹට හිතන්න ලේසිම කෙනෙක් ගැන කියන්නම්. ඒ තමා උඹේ අම්මා.👱♀
උදේ පාන්දර නැගිටලා උඹලට කෑම හදලා , උඹලගෙ ඇදුම් පැලදුම් ලෑස්ති කරලා දෙන්න ඕනෙ. උඹලගෙ රෙදි හෝදලා ගෙවල් අස් පස් කරලා දවසම මහන්සි වෙලා වැඩ කරලා කඩේ ගිහින් බඩු ගෙන්න ගියාම උඹල හිතන් ඉන්නෙ අම්මා ආතල් එකේ කඩේට ගිහින් බඩු අරන් ආව කියලද?😀
නෑ ඒක එහෙම නෙමෙයි. සමාජෙ ඉන්න සෙල්ලක්කාර මිනිස්සුන්ගෙන් එන තාඩන පීඩන මැද්දෙ තමා අම්ම ඒ ඔක්කොම කරන්නෙ.ඒ මොන ප්‍රශ්නෙ ආවත් අම්ම උඹල ගෙදර එද්දි කෑම එක බෙදලා ලගට ගෙනත් දෙනවා නේද?
😔ඉතින් උඹත් පොඩ්ඩක් හිතපන් උඹේ අම්මා ඒ කන කට්ටත් එක්ක බලද්දි උඹලට තියෙන ප්‍රශ්න මොනාද කියලා.
👊සමාජෙන් උඹට එන ගල් එකතු කරලා මාලිගාවක් හදන්න උත්සාහ කරපන් මිත්‍රයා මෙතනින් එහාට හිතන එක උඹට බාරයි🙂
අම්මට තමන්ගෙ පණ වගේ ආදරේ අය❤️දාගෙන යන්න. යාලුවන්ටත් SHARE කරන්න.
❤️ #HAPPY_MOTHERS_DAY #MAY_12
#motivation #share
✍️ kethsara_kk ✅
/channel/SL_EDUCATION_A_L
Premium Biology 🎄 Revision/Tute class
අවසන් ඒකක අවසන් කර ගැනීමටත් සියලු ඒකකවල ප්‍රශ්න කිරීමටත් යා යුතු එකම පංතිය
ඉරිදා පෙ.ව 7.30
👉 රොටරි- නුගේගොඩ
👉Online Zoom 🎥
👉 Recording
පන්තියේදී සාකච්ඡා වන කරුණු,
🟢 නිර්දේශයේ ඒකක 10 ම ආවරණය වන පරිදි ආදර්ශ (MCQ, structured, essay) ප්‍රශ්න පත්‍රයක්.
🟢 7 8 9 හා 10 (අණුක, පාරිසරික, ක්ෂුද්‍ර හා ව්‍යවහාරික ජීව විද්‍යාව) අවසාන ඒකක සදහා සිසුන්ගේ දැනුම අඩු බැවින් එම ඒකක සදහා පූර්ණ සිද්ධාන්ත සාකාච්ජා කිරීම
සම්පත් පොත නිවැරදිව පාඩම් කොට මෙම පංතියේ ලබා දෙන විභාග මට්ටමේ ගැටලු කිරීමෙන් A/L Biology A සමාර්ථයක් ලබා ගත හැකි වනු ඇත.
Premium Biology පංතියට ඇතුල් වීමට,
📗 https://wa.me/+94716000300
ආචාර්ය හිරාන් අමරසේකර
B.Sc.Sp.(Hons)Ph.D.F.I.Boil.C.Boil
👉 T.me/hiranbiology ➡️Читать полностью…
ත්‍රිකෝණමිතිය හා සන්ධි කළ දඬු සම්පූර්ණයෙන් 📝👾
වායු නියම මුල සිට 💦💨
මේක SAVED MASSAGES වලට දාගන්න..
🅰️🅰🅰🅰🅰🅰🅰 🎢
♨️1990 To 2022 A/L PAST PAPERS
♨️2001 To 2022 A/L MARKING SCHEMES
♨️1994 To 2021 A/L COMMENTARIES
♨️1990 To 2022 A/L PAST PAPERS
♨️1980 To 2022 A/L MARKING SCHEMES
♨️1980 To 2021 A/L COMMENTARIES
♨️1990 To 2022 A/L PAST PAPERS
♨️2000 To 2022 A/L MARKING SCHEMES
♨️1990 To 2022 A/L PAST PAPERS
♨️2000 To 2022 A/L MARKING SCHEMES
♨️2011 To 2022 A/L PAST PAPERS
♨️2011 To 2022 A/L MARKING SCHEMES
♨️2000 To 2022 A/L PAST PAPERS & MARKING SCHEMES
Mind Maps📊(සංකල්ප සිතියම්)
Mind Maps කියල කියන්නෙ හුගක් ප්‍රයොජනවත් දෙයක්...🤓
short notes වගේම ඵලදායි දෙයක්...ඒත් ගොඩක් අය මේ ගැන දන්නෙ නම් නෑ...😀
Mind Maps වලින් කරන්නෙ අපි ඉගෙන ගත්ත දේවල් සාරාංශ ගත කරන එක...📝මේවා පාඩම් කරන ඔයාට ගොඩක් වැදගත් වෙනවා..
Mind Maps හදන එක ටිකක් විතර කාලය ගත වෙන වැඩක් නිසා ගොඩක් අය මේ mind maps ගැන Interest නෑ...🥺
විශේෂම දේ තමයි අපි Mind Maps හදන්නෙ අපිට දකිද්දි ආස හිතෙන විදියට...📌😍
short notes වලින් වගේම ඔයාට Mind Maps වලින් ඔයාට පාඩම් කරන්න තියෙන ලොකු Notes අඩු කර ගන්න පුලුවන්...😁
සාමාන්‍යයෙන් Mind Map එකක මැද තියෙන්නෙ ප්‍රධාන මාතෘකාව...ඊට පස්සෙ ඒ මාතෘකාව හරහා තවත් අනු මාතෘකා , කරුණු ගහක හැඩයකට වගේ විහිදෙනවා...📈
Mind Maps වර්ග ගොඩක් තියෙනවා.. ඔයාගෙ අවශ්‍යතාවයට අනුව ඒ ඒ වර්ගයන් යොදා ගන්න පුලුවන්...
ඉතින් මේ ලිපියෙන් ප්‍රධාන වශයෙන් අපේක්ශා කලේ Mind Maps ගැන මූලික හැදින්වීමක් ලබා දෙන එක...📊
Mind maps ඕනනම් කියන්න (❤️)
#MIND_MAPS #FACTS #SHARE
🔤🔤😀 𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ
Inorganic ආරම්භය අද පළවෙනි දවස..🔻
දැං සම්බන්ධ වෙන්න..🔥
https://youtube.com/live/vpSONu21Q80
අද Youtube live සහ Zoom live යන දෙකම වෙනවා..🔻
📌පංති පටන් ගන්නේ රෑ 7ට..
✈️7.00 - 7.30 වෙනකං Paper එක තියෙනවා..
✈️7.30ට Inorganic උගන්නන්න පටං ගන්නවා..
අද යන්නේ Basic Concepts ටික ගොඩදාන එක..✅
හෙටත් Free යන්නේ.......
හෙට ප්‍රතික්‍රියා ලියන්න පටං ගන්නවා..💯
එහෙනම් කවි සිංදු වලිං කටපාඩම් කරපු Inorganic තර්කෙන් ඉගෙනගන්න පටං ගමු..❤️🔥
ජය වේවා..✨
A/L Exam එකට තව මාස 06 යි..‼️
🟡 Combined Maths Paper එකට ලකුණු 200 ක් දෙන අවකලනය පාඩමේ ලකුණු 200 ම ගන්න...,
🟡 ඔව් අපි Ready වෙමු..නිකන්ම නෙමේ Past Paper එක්කම Ready වෙමු
🔴 S, W මට්ටමේ සිටින ළමයි , A එකකට ගෙනියන අදියරේ පළමු
පියවර අපි මෙහෙම තියමු
🔴 මීටර් වලට නොව මෝටර් වලට උගන්වන අවකලනය පාඩමට එක් දවසක් ඇවිත් ඔයත් බලන්න
🟡 ඔයාගේ Combined Maths Result එකේ , ඔයාව A අකුරකට ගෙනියන හැරවුම් ලක්ෂයයි මේ
[ නැවත කියනවා... , S , W මට්ටමේ අයටම වෙන්වුන පන්තියයි මේ...‼️ ]
✅ Join Us
/channel/Janindu_Rashmika01
⚙️ පැස්කල් ත්‍රිකෝණය 🔝
#facts #share t.me/SL_EDUCATION_A_LЧитать полностью…
🎄 Chemistry Revision Inorganic ආරම්භය..
Inorganic කිව්ව ගමං ලමයින්ට මතක් වෙන්නේ ප්‍රතික්‍රියා කටපාඩම් කරන එකයි පාටවල් කටපාඩම් කරන එකයි..😵💫
Inorganic කියන්නේ කටපාඩම් කරන්න ඕනි පාඩමක් නෙවෙයි අවබෝධයෙන් practice එක පාවිච්චි කරලා ගොඩදාගන්න පුලුවං පාඩමක් කිව්වොත්..🤨
ඔව්.. අපි පුරුදු වෙමු කවි සිංදු කතා වලිං කටපාඩම් කරපු Inorganic තර්කයෙන් ඉගෙන ගන්න පටං ගමු..😀
Paper එකෙන් ලකුණු 20-22 ක් විතර එන කොටසක් Nothing ගොඩදාගමු..🌟🔥
📍මැයි 02 - මහනුවර No.zero එකට උදේ 7.30ට
📍මැයි 03 - කුරුණෑගල සියත්මින් එකට උදේ 7.30ට එන්න..
ලංකාවේ පලවෙනි වතාවට Spark Quiz කියන Concept එක එදාට පටං ගන්නවා..😀
😀S2A Paper Class:
/channel/S2Apaper
😀S2A Chemistry :
/channel/S2Achemistrymain
ජය වේවා..😀
පියා :- 0719200849
මහජන බැංකුව ගිණුම් අංකය(නිකවැරටිය ශාඛාව) =124200150088692
ලංකා බැංකුව ගිණුම් අංකය(නිකවැරටිය ශාඛාව) =2732814