sl_education_a_l | Unsorted

Telegram-канал sl_education_a_l - 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

62818

⁣💢 නොමිලේ 💢 ඔබට අවශ්‍ය lesson videos , notes , papers වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක 👇GROUP LINK :- @SL_EDUCATION 👆BOT LINK :- @SL_EDU_A_L_BOT 👉 #motivation ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න 👉 @SL_Advertisement_bot

Subscribe to a channel

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

👌 Premium Biology Revision/Tute class


ඉරිදා පෙ.ව 7.30
ජූනි 7 සිට සිකුරාදා උදේ 7.30
📍 රොටරි- නුගේගොඩ
▶️ Online Zoom
▶️ Recording - සහභාගි වීමට නොහැකි සිසුන්ට Recording ද ලබා දේ.

පන්තියේදී සාකච්ඡා වන කරුණු
🎯 නිර්දේශයේ ඒකක 10 ම ආවරණය වන පරිදි ආදර්ශ (MCQ, structured, essay) ප්‍රශ්න පත්‍රයක්.
🎯 7 8 9 හා 10 (අණුක, පාරිසරික, ක්ෂුද්‍ර හා ව්‍යවහාරික ජීව විද්‍යාව) අවසාන ඒකක සදහා සිසුන්ගේ දැනුම අඩු බැවින් එම එකසඳහා පූර්ණ සිද්ධාන්ත

සම්පත් පොත නිවැරදිව පාඩම් කොට මෙම පංතියේ ලබා දෙන විභාග මට්ටමේ ගැටලු කිරීමෙන් A/L Biology 🅰 සමාර්ථයක් ලබා ගත හැකි වනු ඇත.
ආචාර්ය හිරාන් අමරසේකර
B.Sc.Sp.(Hons)Ph.D.F.I.Boil.C.Boil

2024 Premium Biology පංතියට ඇතුල් වීමට,
📗 https://wa.me/+94716000300 ට whatsapp message එකක් එවන්න

(ජූනි මස ඇතුල්වී අණුක ජීව විද්‍යාව හා ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය සිද්ධාන්ත පොත නොමිලේ ලබා ගන්න)

ආචාර්ය හිරාන් අමරසේකර
B.Sc.Sp.(Hons)Ph.D.F.I.Boil.C.Boil


මෙවර උසස්පෙළ MCQ, ESSAY ප්‍රශ්න හා විභාගය සඳහා වැදගත් තොරතුරු ලබා ගැනීමට එක්වන්න,

✈️ T.me/hiranbiology ⚡️

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

ඉගෙනගන්න කම්මැලි හිතුණොත් මේ ටික මතක් කරගන්න..


😏 රට යන විදිහට පුංචි, තරුණ වයසෙ ඉන්න ඔයාට කරන්න පුළුවන් ලොකුම සහ වටිනම ආයෝජනය තමයි ඉගෙනීම.

😏 උගත මනා ශිල්පයමයි මතු රැකෙනා.

😏 ඔයා බංකොලොත් වුණත්, ඉගෙනීමට පුළුවන් ඔයාව ගොඩදාන්න.

😏 පුංචි පැල්පතක ඉන්න ඔයාව, රාජ මාළිඟාවකට අරන් යන්න ඔයාගෙ ඉගෙනීමට පුළුවන්.

😏 පයින් යන ඔයාට, බස් වල යන එන ඔයාට ලස්සනම ලස්සන වාහනයක් අරගෙන දෙන්න ඉගෙනීමට පුළුවන්.

😏 ලංකාව වගේ පුංචිම පුංචි රටක ඉපදුණු ඔයාව මුළු ලෝකෙටම හඳුන්වලා දෙන්න පුළුවන් ඉගෙනීමට.

😏 ඔයාගෙ ජීවිතේ උඩු යටිකුරු විදිහට වෙනස් කරන්න පුළුවන් එකම විදිහ ඉගෙනීමයී..

මේ ඉගෙනීම කියන්නෙ දොස්තර කෙනෙක්ම වෙන එකවත්, ඉන්ජිනේරුවෙක්ම වෙන එකවත් නෙමෙයී. ඔයා ආස, ඔයා දක්ෂ දේ ඉගෙනගන්න එකයී.. ඒ කෘෂිකර්මාන්තය වුණත්, දැව නිර්මාණ වුණත්, ඉටිපන්දම් නිෂ්පාදනයක් වුණත්, කථිකාචාර්යවරියක් වුණත්.... වඩාත්ම වැදගත් වෙන්නෙ ඒ ඔයාගෙ passion එක වීමයී... අන්න එතකොට ඉගෙනීමට පුළුවන් මං මේ උඩින් කියපූ හැමදේම ඔයාගෙ ජීවිතේට ළං කරලා දෙන්න..

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය
💪..

✍️Study with Gimi #motivation
T.me/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🆕 𝗖𝗔𝗠𝗣𝗨𝗦 𝗕𝗢𝗢𝗞  𝟮𝟬𝟮𝟯

SINHALA MEDIUM


⁉️පොත බලන්න කලින් මේක බලලා ඉන්න☄️

➡️https://youtu.be/-2NDjiwRXMs?si=J1JJqAjgqi8XoCns

🇱🇰𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🔈 සුමානයට දවස් දෙකක් REVISION

🔵 ලංකාවේ ඕනෑම දරුවෙකුට ගොඩයන්න තියෙන එකම අවස්ථාව.

🟢සුමානයකට දවස් දෙකක් අපි පන්තිය කරන නිසා විෂය කරුණු නොදන්නා දරුවෙකුට පහසුවෙන් ගොඩයන්න පුළුවන් රසායන විද්‍යා පන්තිය.

වැඩි විස්තර සඳහා පහත groups වෙත පිවිසෙන්න ;

📌2026 Theory


https://chat.whatsapp.com/IcLYJUOsRbPK8uj7JaacJp

/channel/+eloblARqM7E0YjM9

📌2025 Theory


/channel/+TaPmtD5gcHQyMTA1

📌2024 Theory and Revision


/channel/+TUXG6eXrihhhZGQ1

⚙️Hotline +94719700415

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

අතෑරලා / අතෑරිලා / මගහැරිලා ගොඩදාගන්න විදියක් නැතුව ඉන්න හැමෝටම ගොඩදාගන්න ලැබෙන අවසන් අවස්ථාව..⚠️

මේ වැඩේදි

ලංකාවේ පලවෙනි පාරට වෙන Question Based Speed Revision එකක් වෙන්නේ..

පරමාණුක ව්‍යුහයේ ඉදං කරමාන්ත, පරිසර දක්වාම අංග සම්පූර්ණව වැඩේ සිද්ධ වෙනවා..

යන්නේ සම්පූර්ණයෙන්ම ප්‍රශ්න පදනම් කරගෙන..( mcq/ ව්‍යුහගත / රචනා හැමදේම අඩංගු වෙන..)

තියරි සම්පූර්ණයෙන්ම ඉගෙනගෙන ප්‍රශ්නත් කරලා Paper එකකුත් ලියලා පූර්ණ වශයෙන්ම ගොඩදාගන්න පුලුවං මේ වැඩෙන්..

සම්පූර්ණ විස්තරය ලගදිම video එකකින්ම කියන්නම්..
දැනට මේ group එකට සම්බන්ධ වෙලා ඉන්න..‼️‼️

2024 Chemistry QBR

/channel/+_1Z7MP9_RzQzYTBl

Results ආපු සැනින් පටං ගන්නවා..💯

නුගේගොඩ - සෙයිලින් පෙන් ආයතනයේ භෞතිකව
ලංකාවටම Zoom හරහා online සම්බන්ධ වෙන්න පුලුවං..

යාලුවොන්ටත් කියන්න..🔴

සියලුම වැඩ සිද්ධ වෙන්නේ අදාල channel එක හරහා නිසා ඒකට සම්බන්ධ වෙන්න අනිවාරෙන්..☄️

ජය වේවා..

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🤔 ඇයි පොටෑසියම් ප'මැංගනේට් වලට කොන්ඩිස් කියන්නේ?

මැන්ගනීස් ඩයොක්සයිඩ්(MnO2), 🔬 පොටෑසියම් කාබනේට්(K2CO3) එක්ක මිශ්‍ර කරපු ජොහාන් රුඩොල්ෆ් ඒක වතුරේ දිය කරලා තියෙනවා.

මුලින්ම ද්‍රාවණය කොළ පාට වෙලා,🧪 පස්සේ දම් -රතු පැහැය අරන්. මේ සිද්ධිය වෙලා තියෙන්නේ 1659 දී වගේ. ඒ තමා පොටෑසියම් ප'මැංගනේට්(KMnO4) වල පළමු වාර්ථා වීම. පස්සේ කාලෙක ලංඩනයේ හිටපු රසායනඥයෙකු වන බෝල්මන් කොන්ඩි MnO2 සමග NaOH රත් කරලා හදනවා සංයෝගයක්, ඔහු දැනගන්නවා මේ සංයෝගයට ජලයේ තියෙන විශබීජ විනාශ කරන්න පුලුවන් හැකියාවක් තියෙනව බව.💊 ඔහු ඒ සංයෝගය කොන්ඩිස් ද්‍රවය(Condy's fluid) නමින් විකුණන්න පටන් ගන්නවා.

ඒත් මුහුණ දෙන්න උන ප්‍රශ්නය තමා මේ සංයෝගය අස්ථායී වීම, ඒකට විසඳුමක් විදියට ඔහු හොයාගන්නවා MnO2 එක්ක KOH ප්‍රතික්‍රියා කරවලා කලින් සංයෝගයට වඩා ස්ථායි කැට විදියට භාවිතා කරන්න පුළුවන් සංයෝගයක් හදන්න පුළුවන් කියලා, ඒ තමයි පොටෑසියම් ප'මැංගනේට්.😍 මේ පොටෑසියම් ප'මැංගනේට් කැට කොන්ඩිස් කුඩු(condy's powder) සහ කොන්ඩිස් කැට(condy's crystals) යන නම් වලින් ඒ කාලේ අලෙවි වෙලා තියෙනවා. දැන් තේරෙනවා ඇතිනේ KMnO4 වලට කොන්ඩිස් කියන නම් එන්නේ කොහොමද කියලා.🙃 Condy ගේ කැට නැත්නම් Condy ගේ කුඩු නමින් අලෙවි උන සංයෝගය තමා අපි මෙ KMnO4 හෙවත් කොන්ඩිස් කියලා භාවිතා කරන්නේ.

මේ කොන්ඩිස් වල ප්‍රයෝජන රාශියක් තියෙනවා...👍

ඉන් එකක් තමයි රත් කරලා වියෝජනයෙන් විද්‍යාගාරයේ අපිට ඔක්සිජන් වායු සාම්පලයක් නිපදවගන්න පුළුවන් එක..👇

2KMnO4 (s)→ K2MnO4 + MnO2(s) + O2(g)

#facts
✍🏻 Sameera sir
/channel/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

BIOLOGY පාඩම් කරන්නෙ කොහොමද?

BIOLOGY විෂය කරුණු මතක තියාගන්න මොනාද කරන්න ඕනි🤔...පාඩම් කරන්නෙ කොහොමද🤔 හැමෝම වගේ නිතර අහන ප්‍රශ්නයක් තමයි මේක..
එහෙනම් අපි බලමු මේක කරන්නෙ කොහොමද කියලා....😃

😇😀පැහැදිලි මාතෘකා භාවිතා කරන්න.

කියවීමකින් සටහන් ගන්නා විට, ඔබේ සටහන් පැහැදිලි හා අදාළ මාතෘකාවක් සමඟ ගැලපෙන සේ සකසන්න, එවිට ඒවා ඉක්මණින් හඳුනා ගැනීමට ඔබට ඉඩ සලසයි.

😇😅 ඔබේ සටහන් වලට ප්‍රධාන සංකල්ප එක් කරන්න.

සමහර NOTE වල විෂය කරුණු හා සබැඳි සංකල්ප , ප්‍රශ්න සහ පිළිතුරු ඇත. එසේ නොවේ නම්,NOTE එක කියවීම සම්පූර්ණ කිරීමෙන් පසුව, ඔබේම වචනවලින් නව තොරතුරු පිළිබඳ ඉක්මන් සාරාංශයක් ලියන්න. නව සංකල්ප පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීමට මෙය ඔබට ඉඩ සලසයි.

😇🥰 අර්ථ දැක්වීම් භාවිතා කරන්න.

ජීව විද්‍යාවේදී, නව පද රාශියක් හඳුන්වා දී ඇත - හඳුන්වා දී ඇති සියලුම නව පද නිර්වචනය කිරීම වැදගත්ය. මෙම නව නියමයන් සහ ඒවායේ අර්ථ දැක්වීම් සඳහා වෙන් කර ඇති සෑම කියවීමකටම ඔබගේ සටහන් වල විශේෂ අවධානයක් යොමුකරන්න. (HIGHLIGHT කිරීම වැනි ක්‍රමයක්)ඉක්මන් අධ්‍යයනය සඳහා මෙය ඉතා ප්රයෝජනවත් වේ

😇😇 ඔබෙන්ම ප්‍රශ්න කරන්න.

ඔබ කරුණු තේරුම් ගෙන ඇතිද යන්න හදුනා ගැනීමට මෙය වැදගත් වේ.නව අදහස් සහ කියවීමේදී ඉගෙන ගත් මූලික සංකල්ප ඔබේම වචන වලින් සාරාංශ කරන්න. මග හැරුණු කරැණු පිලිබදව වුවද වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීමට මෙය ඔබට උපකාරී වේ.🙃

😇😇 කරුණු නිතර මෙනෙහි කරන්න

ඔබ ඉගෙන ගත් දේ නිතර මතක් කරමින් ඉන්න.කරුණු මතක් කරමින් කොළවල ලියන්න. ඔබේ කියවීමේ සටහන් නිතර සමාලෝචනය කිරීම වැදගත්ය!😌

😇🥰 දේශනය හෝ පාඩම අතරතුර පැහැදිලි සටහන් ගන්න.

මෙය කියවීමකින් සටහන් ගැනීමට වඩා ටිකක් උපක්‍රමශීලී විය හැකි නමුත් අදහස සමාන ය. කෙසේ වෙතත්, ඔබ ඔබේ ගුරුවරයාට ඇහුම්කන් දීම සහ ඔබ වෙනුවෙන් පැහැදිලි සටහන් ගැනීම ඉතා වැදගත්ය.

😇🥰සාරාංශ කරන්න.

ඔබ කරුණු සම්පූර්ණයෙන් තේරුම් ගෙන ඇති බව සහතික කිරීම සඳහා, ඔබට ඔබේ සටහන් නැවත පිටපත් කිරීමට හෝ ඒවා ඔබේම වචනවලින් සාරාංශගත කළ හැකිය. ඔබේ සටහන් නිතර සමාලෝචනය කිරීම ඉතා ප්‍රයෝජනවත් වේ,

😇🥰රූප සටහන් අඳින්න සහ ලේබල් කරන්න.

ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක රූප සටහනක් ඇඳීම සංකල්පය ගැන කියවීමට වඩා සරල ක්‍රමයක් විය හැකිය. ඔබ එය සැබවින්ම තේරුම් ගන්නේ නම්, ඔබට සම්පූර්ණ ක්‍රියාවලියම ඇඳීමට සහ සියලු වැදගත් අංග ලේබල් කිරීමට හැකි විය යුතුය. ඔබේ සටහනේ ඇති රූප සටහන් ද අධ්‍යයනය කරන්න. ශීර්ෂ පාඨ කියවා රූප සටහන නියෝජනය කරන්නේ කුමක්ද සහ එය ඔබ ඉගෙන ගන්නා සංකල්පයට සම්බන්ධ වන්නේ කෙසේද යන්න සැබවින්ම තේරුම් ගන්න.

😇🥰ජීව විද්‍යාව හැදෑරීම සඳහා විශේෂයෙන් කාලය වෙන් කරන්න.

ජීව විද්‍යාව බොහෝ සිසුන්ට දුෂ්කර විය හැකි බැවින්, ඔබ හොඳම දේ කිරීමට කාලය යෙදවිය යුතුය. ඔබ සෑම රාත්‍රියකම හෝ දිනයේ ඕනෑම වෙලාවක් තුල ජීව විද්‍යාව සඳහා කාලය වෙන් කළහොත්, ඔබ නිතර අධ්‍යයනය කිරීමේ හොඳ පුරුද්දට වැටෙනු ඇත. ඔබ මේ කාලය පුරාම සියල්ල සමාලෝචනය කර ඇති නිසා ඔබට විභාගය සඳහා අවශ්‍ය පුහුණුව ඉබේම ලැබෙනු ඇත.මේ සම්බන්ධව ඔබ පසුව ඔබටම ස්තූති කරනු ඇත. ඔබේ අධ්‍යයන කාලසටහනට ඇලී එය පුරුද්දක් කර ගන්න. ඔබ දින 1 ක් මඟ හැරියහොත්, ඊළඟ දවසේ නැවත ධාවන පථයට පැමිණීමට වග බලා ගන්න, එකවර කරැණු විශාල ප්‍රමාණයක් දිනකදි පාඩම් නොකිරීමට වගබලා ගන්න.කරුණු නිසිලෙස ග්‍රහණය කර ගනිමින් පාඩම් කිරීමෙහි යෙදෙන්න.ඔබ කාර්යබහුල වුවත්, දිනකට විනාඩි 15 ක් ඔබේ සටහන් සමාලෝචනය කිරීමට සැලසුම් කරන්න. මෙය මගින් විශාල වෙනසක් කළ හැකිය.

😀😇 විභාගයට මුහුණ දීමට පෙර පැරණි විභාග ප්‍රශ්න හා විභාග රටාව අධ්‍යයනය කරන්න.

ඔබට පෙර වර්ෂවල සිට විභාග සඳහා ලබාදුන් PAST PAPERS ඇත්නම් ඒවා කරන්න. ඔබ විසින්ම කොපමණ පිලිතුරු ප්‍රමාණයක් නිවැරදිදැයි බලන්න. ඔබ මේවාට නිවැරදි පිලිතුරු නිතර ලිවීමට වගබලාගන්න, එමගින් ඔබෙන් අසනු ලබන ප්‍රශ්න වර්ග පිළිබඳ අදහසක් ලබාගතහැක . පැරණි ප්‍රශ්න කිරීමෙන් ඔබට දිගටම අධ්‍යයනය කළ යුතු දේ සහ ඔබ කුමන මාතෘකා පිළිබඳ වැඩි අවධානයක් යොමුකළ යුතුද යන්න ගැන හොඳ අදහසක් ලබා දෙනු ඇත. එසේම මෙමගින් ඔබේ පිලිතුරු ලිවීමේ හැකියාව ප්‍රගුණ කර ගත හැක. ඔබට ඔබේ මතක ශක්තිය පිළිබඳව පරීක්ෂා කර බැලීමට ඔබේම ප්‍රශ්නාවලියක් වුවද සකස් කළ හැකිය. ඔබට වඩාත්ම දුෂ්කර වූ සංකල්ප කෙරෙහි අවධානය යොමු කරන්න. තොරතුරු කටපාඩම් කිරීමට උත්සාහ කරනවා වෙනුවට නිසිපරිදි , අර්ථවත් ආකාරයකින් කරුණු මතක් කර ගන්න වෙර දරන්න.ඔබට ආවේණික රටාවකට පාඩම් කරන්න පටන්ගන්න...😀

කෝ බලන්න අද ඉදන් මෙහෙම ⁣පාඩම් කරන අය - "❤️"

#facts #share☺️
@SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

මානසික පීඩනය යනු ඔබට හැඟෙන ආකාරය, ඔබ සිතන ආකාරය සහ ඔබ ක්‍රියා කරන ආකාරය කෙරෙහි අහිතකර ලෙස බලපාන පොදු සහ බරපතල වෛද්‍ය රෝගයකි. වාසනාවකට මෙන්, එයට ද ප්‍රතිකාර කළ හැකිය.මානසික අවපීඩනය දුක සහ ඔබ වරක් භුක්ති වින්ද ක්‍රියාකාරකම් කෙරෙහි ඇති උනන්දුව අඩු වීමක් ඇති කරයි.එය විවිධ චිත්තවේගීය හා ශාරීරික ගැටළු වලට තුඩු දිය හැකි අතර රැකියාවේදී සහ නිවසේදී ක්‍රියා කිරීමට ඇති හැකියාව අඩු කළ හැකිය.

මානසික අවපීඩනයේ රෝග ලක්ෂණ දරුණු තත්ත්වයකට දක්වා වෙනස් විය හැකි ය.

ඒවා නම්.....

➡️දුකක් දැනීම හෝ මානසික අවපීඩනය ඇති වීම

➡️වරක් භුක්ති විඳි ක්‍රියාකාරකම් කෙරෙහි ඇති උනන්දුව හෝ සතුට නැතිවීම

➡️ආහාර රුචියේ වෙනස්වීම් ( බර අඩු වීම හෝ වැඩි වීම)

➡️නිදාගැනීමේ ගැටළු හෝ ඕනෑවට වඩා නිදාගැනීම

➡️ශක්තිය නැතිවීම හෝ තෙහෙට්ටුව වැඩි වීම

➡️අරමුණක් නැති කායික ක්‍රියාකාරකම් වැඩි වීම

➡️වැදගත්කමකට නැති කෙනෙක් හෝ වරදකාරී හැඟීමක් ඇතිවීම.

➡️සිතීමට, අවධානය යොමු කිරීමට හෝ තීරණ ගැනීමට අපහසු වීම.

➡️මරණය හෝ සියදිවි නසාගැනීම් පිළිබඳ සිතුවිලි ඇතිවීම

මෙම රෝග ලක්ෂණ අවම වශයෙන් සති දෙකක්වත් පැවතිය යුතු අතර මානසික අවපීඩනය හඳුනා ගැනීම සඳහා ඔබේ පෙර මට්ටමේ ක්‍රියාකාරිත්වයේ වෙනසක් නියෝජනය කළ යුතුය. ඒ කියන්නේ කලින්ට වඩා වෙනස් චර්යාවන් දැකිය හැක.

මානසික අවපීඩනය ඕනෑම වසරක වැඩිහිටියන් 15 දෙනෙකුගෙන් එක් අයෙකුට (6.7%) බලපායි.  මිනිසුන් හය දෙනෙකුගෙන් එක් අයෙකු (16.6%) ඔවුන්ගේ ජීවිතයේ යම් වේලාවක මානසික අවපීඩනය අත්විඳියි.මානසික අවපීඩනය ඕනෑම වේලාවක ඇති විය හැක.

කොහොමද මෙම රෝගයට ප්‍රතිකාර කරන්නේ ?

මොළයේ රසායන විද්‍යාව  මිනිසෙකුගේ මානසික අවපීඩනය සුව කිරීමට දායක විය හැකි අතර ඔවුන්ගේ ප්‍රතිකාර සඳහා සාධක විය හැක.මෙම හේතුව නිසා කෙනෙකුගේ මොළයේ රසායනය වෙනස් කිරීමට උපකාර කිරීම සඳහා විෂාදනාශක නියම කළ හැක. ඒවා පුරුද්දක් වශයෙන් නොවේ.සාමාන්‍යයෙන් විෂාදනාශක ඖෂධ මානසික අවපීඩනයෙන් පෙළෙන්නේ නැති පුද්ගලයින්ට උත්තේජක බලපෑමක් ඇති නොකරයි.

මනෝ වෛද්‍යවරු සාමාන්‍යයෙන් නිර්දේශ කරන්නේ රෝග ලක්ෂණ වැඩි වූ පසු රෝගීන් මාස හයක් හෝ ඊට වැඩි කාලයක් ඖෂධ ලබා ගන්නා ලෙසයි.ඉහළ අවදානමක් ඇති ඇතැම් පුද්ගලයින් සඳහා අවදානම අඩු කිරීම සඳහා දිගුකාලීන නඩත්තු ප්‍රතිකාර යෝජනා කළ හැකියි.

නොදන්න යාලුවන්ටත් SHARE කරන්න
#FACTS #SHARE #Credits: Janiru Ransith
💬 /channel/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🙏🤍🇱🇰 𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

💬💬💬💬💬💬

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

2024 හොදම ගායකයා/ ගායිකාව බිහිවෙන්නෙ.. මොන පලාතෙන්ද...😎

2023 අවුරුද්දෙ ජයග්‍රහනය කරපු ලමයි..☺️
/channel/SL_GIVEAWAY_CLUB/87


ඔයාගේ සැගවුණු දක්ෂතා එලියට ගන්න මේක හොද වෙලාවක්. MAY 23 උදේ 10.00 වෙනකන් තරගය තියෙනවා.

☺️වෙසක් පොහෝදිනයට අදාල වන කවියක් නිර්මාණය කර හෝ ගීතයක් ගායනා කොට නම,පාසල එක්ක අපිට එවන්න..📌
➡️@SL_EDUCATION_CHAT_BOT

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

ONLINE අවුරුදු උත්සවේ මග ඇරුනද?🙂

ඔන්න ඉතින් මේ පාර වෙසක් එකටත් තරග වගයක් අපි සැලසුම් කරලා තියෙනවා...🥳

අපි දැක්කා අවුරුදු උත්සවේ ගොඩක් කවිකාරයෝ හිටියා ඒක නිසා මේ පාර වෙනස්ම විදියකට ඔයාලට තරග කරන්න පුලුවන්

තරග ඉසව් :-

👉 හොදම වෙසක් කවිය

⚙️ මේ පාර වෙසක් කවියෙ මාතෘකා තමයි "සම්බුදු තෙමගුල" or "වෙසක් නිර්මාණ" or "වෙසක් දිනයේ වටිනාකම" ඔයාලට කරන්න තියෙන්නෙ ඔයා විසින් නිර්මාණය කරපු කවිය හෝ නිසදැස නම, පාසල එක්ක අපිට එවන්න
🔘@SL_EDUCATION_CHAT_BOT

👉 හොදම ගායකයා or ගායිකාව

⚙️ වෙසක් පොහෝදිනයට අදාල වන ගීතයක් ගායනා කොට නම,පාසල එක්ක අපිට එවන්න..
🔘@SL_EDUCATION_CHAT_BOT


🔔 ගිය පාර වගේ නෙවෙයි මේ පාර ජ්‍රයග්‍රාහකයෝ VOTE කරලා තෝරන්නෙ🫵🏼ඔයාලයි

🙂ජයග්‍රාහකයන්ට ත්‍යාග වශයෙන් රීලෝඩ් ලබා දෙනු ඇත

තරග පැවැත්වෙන්නෙ☺️
/channel/SL_GIVEAWAY_CLUB

මැයි3️⃣2️⃣⁣පෙ.ව 10.00 දක්වා තරග සදහා අයදුම් කල හැකි අතර තරග අවසාන වන්නෙ මැයි3️⃣4️⃣ ⁣පෙ.ව 10.00 වේ.

🔤🔤🇱🇰𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

A/L ලමයින්ට වටිනම වෙලාව දැං පටං ගන්නයි යන්නේ.. දැන් සම්බන්ධ වෙන්න..‼️

https://www.youtube.com/live/LkzC9c9Rmso?si=VMVxj50H5GD6afJi

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

ගොඩක් අයට අවුල් යන Organic Chemistry මුල සිට ඇරඹේ.

එන්න අපගේ YouTube චැනලයට මැයි🔠🔠රාත්‍රී8⃣

manjulapererachemistry?si=4MAg4EWBEjZWItSR" rel="nofollow">https://youtube.com/@manjulapererachemistry?si=4MAg4EWBEjZWItSR

වැඩි විස්තර සඳහා පහත groups වෙත පිවිසෙන්න ;

📌2025 Theory

/channel/+TaPmtD5gcHQyMTA1

📌2024 Theory and Revision

/channel/+TUXG6eXrihhhZGQ1

Hotline 📞 :- 0719700415

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🟥 2026 A/L Chemistry
✔️ නව පන්ති ආරම්භය

❗️භෞතිකව සහ ලංකාවටම Online

✔️මැයි 20 සඳුදා පෙ.ව 7.00ට
📌 ඉන්දීප - ගම්පහ සහ Online

රසායන විද්‍යාවේ අද්විතීය ගුරු පෞරුෂය

Chemistry | කේසිරි විතානගේ ✅

📌 පන්ති සම්බන්ධ සියලුම විමසීම් පහත
ආකාරවලට...

Hotlines
0777489021
0332235919

WhatsApp
0777489021

2026 A/L Chemistry පන්ති සම්බන්ධ සියලු දැනුවත් කිරීම් පහත Telegram චැනලය ඔස්සේ,
✈️/channel/Ksiri2026

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🛫👨‍🎓 BSc.Eng.(Hon's). Transport Management & Logistics Engineering , University of Moratuwa🛥️🧑‍🎓

🔴 දැනට මේ Degree එක ගැන අවබෝධයක් තියෙන්නේ ඉතාමත්ම සුළු පිරිසකට විතරයි.යම් පිරිසකට අවබෝධය තිබුනත් සමාජයේ බහුතරයකට මේ පාඨමාලාව සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවබෝධයක් නැති නිසා  අපි හිතුවා මේ පාඨමාලාව ගැන දැනුවත් කිරීමේ වැඩසටහනක් කරන්න.

🔰 TML Engineering (Transport Management & Logistics Engineering) කියන්නේ මොකක්ද❓

🔰 TML Engineering degree එකේ content එක කොහොමද ❓

🔰 TML Engineering වල job opportunities මොනවද ❓

⭕ ඉහත ප්‍රශ්න වලට උත්තරත් එක්ක degree එක පිලිබද දැනුවත් කිරීමේ වැඩසටහන සිංහල,දෙමළ මාධ්‍ය දෙකෙන්ම ඉදිරිපත් කරන්න සැලසුම් කරලා තියෙනවා.

⭕ දැනුවත් කිරීමේ වැඩසටහන පිලිබද වැඩි විස්තර දැන ගැනීමට පහත whatsapp සමූහය හා සම්බන්ධවන්න. 👇

https://chat.whatsapp.com/IfvR0jGGnt998WhPdn6JD9

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

📎Redox + Inorganic දින 10 න් කරලා ඉවර කරමුද...?

📌 Theory + Papers  

☺️ Free Entry 🚂🚂🚂🚂🚂🚂🚂🚂

🤫ආරම්භය -: ජුනි 05 බදාදා රාත්‍රී 07:00

🔜 එතැන් සිට සෑම බදාදාවක ම රාත්‍රී 07:00 - 10:00 දක්වා

Tute, Papers ලබාගැනීමට මෙම Telegram Channel ට සම්බන්ධ වන්න.

⚡️⚡️Telegram link -: /channel/gchem2024

#රසායනය_නීරස_නොවන්නට_
Pathum Gamage❤️

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🆕 𝗖𝗔𝗠𝗣𝗨𝗦 𝗕𝗢𝗢𝗞 𝟮𝟬𝟮𝟯

ENGLISH MEDIUM


🇱🇰𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

📣A/L 02nd පේපර් එක මුළු ලකුණු ගන්න කරන්නෙ කොහොමද??

ඔයාලගෙ A/L විභාගෙට past papers කරන්න පටන් ගන්න එක හොඳයි. මොකද එතකොට තමයි,
👀 ඔයාලට ලැබෙන්නෙ මොන වගේ paper එකක්ද
👀 කොහොමද ඔයාලා ඒ දෙන වෙලාව manage කරගන්නෙ
👀 කොයි විදිහටද ඔයා උත්තර ලියන්න ඕන වගේ දේවල් ගැන idea එකක් ඔයාට ලැබෙන්නෙ.

ඒ වගේම ඔයාට ඔයා පාඩම් කරපු දේවල් මතකද නැද්ද කියලා බලාගන්නත් මේක තමයි හොඳම විදිහ. මොකද ඕනම concert එකක rehearsal (පෙර පුහුණුවක්) තියෙනවා වගේම ඔයාලගෙ ජීවිතේ මේ වගේ කඩඉම් වලටත් ඒ පුහුණුව ඕනමයි.

ඉතින් ඔන්න අපි අද බලමු කොහොමද ඔයාලා 02nd පේපර් එකත් ඒ වගේ හොඳ ලකුණක් ගන්න කරන්නෙ කියලා.

ඔයාලා හැමෝම ළඟ මේ වෙද්දිත් පසුගිය ප්‍රශ්න පත්‍ර පොත් අනිවාර්යයෙන්ම ඇති.. එහෙනම් ඔයාලට තියෙන්නෙ ඔයාලා පාඩම් කරන්න පාවිච්චි කරන පොත් ටිකයි, past papers පොත් ටිකයි, ලියන්න පුළුවන් කඩදාසි ටිකකුයි, පෑන් පැන්සල් ටිකකුයි අරන් වැඩේ පටන් ගන්න..

ඔයාලාට මේක දෙවිදියකට කරන්න පුළුවන්..

🎓-පළවෙනි ක්‍රමය-

මේ වෙද්දිත් ඔයා පාඩම් කරලා ඉන්නෙ.

එහෙම නම් ඔයාට පුළුවන් ඔයාගෙ ළඟ තියෙන දැනුමෙන් ඒ ඒ ප්‍රශ්න වලට උත්තර ලියන්න. එහෙම උත්තර ලියද්දි ඔයා ගොඩක්ම හොඳට සූදානම් වුණු කෙනෙක් නම් ප්‍රශ්නෙන් ප්‍රශ්නෙ ලියන්න. හැබැයි එහෙම නැත්නම් ඔයා එක් එක් පාඩමට අදාළ ප්‍රශ්න තෝරගන්න. ඊට පසුව ඒවට වෙන වෙනම උත්තර ලියන්න.. එතකොට ඔයාලට එක් එක් පාඩමට අදාළව වෙනමම short note එකක් හැදෙනවා.. ඒක පසුගිය විභාග ප්‍රශ්න වලින් හැදෙන නිසා ඔයාලගෙ A/L exam එකෙදි ලොකු ලකුණු ප්‍රමාණයක් අරන් දෙන්න ඔයාලට හැකි වේවි..

🎓-දෙවෙනි ක්‍රමය-

මේ වෙද්දිත් තවම ඔයාලා පාඩම් කරලා නෑ.

ඔයාලට පුළුවන් past papers වලින්ම ඒ වැඩේ පටන් ගන්න.. ඔයාලා නම් අනිවාර්යයෙන්ම ඒ ඒ පාඩම් වලට අදාළව ප්‍රශ්න තෝරගන්න ඊට පස්සෙ ඔයාලාට පුළුවන් උත්තර ලියන්න කලින් ඒ පාඩම පාඩම් කරන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මුලින් ඒ ප්‍රශ්නයට අදාළව උත්තර පත්‍රයේ ඇති උත්තරය හොදින් කියවලා ඒ විෂයය කරුණ හොදින් අවබෝධ කරගන්න, දෙවනුව ඔයාලගෙ විදිහට ඒ ප්‍රශ්නයට උත්තර ලියන්න...

මේ විදි දෙකෙන්ම උත්තර ලිව්වට පස්සෙ ඔයාලට පුළුවන් ඔයාලගෙම උත්තර ඔයාලටම check කරගන්න.. ඒකට තමයි උත්තර පත්‍රය තියෙන්නෙ..

ගුරුවරයෙක් තරම් හොඳටම බැරි වුණත් ඔයාලට පුළුවන් වේවි ඔයාලා ගැන හොඳ නිගමනයකට එන්න.. එහෙම බලද්දි ඔයාලට මඟඇරුණු දේවල්, තව එකතු වෙන්න ඕන කරුණු ඒ ඔයාලා ලිව්ව උත්තරය ළඟින්ම වෙන පාට පෑනකින් සටහන් කරගන්න අමතක කරන්න එපා...

ඔය විදිහට ඔයාලා past papers 10ක් විතර කරද්දි ඔයාලාට නොදැනීම ඔයාලගෙ syllubus වලින් 90%කට කිට්ටු ප්‍රමාණයක් ඒවායින් ආවරණය වෙලා තියේවි.. ඔයාලාත් දන්නෙම නැතුව A එකකට අවශ්‍ය පසුබිම සැකසේවි..

පසුගිය ප්‍රශ්න පත්‍ර වලට ඔබේ ප්‍රතිඵලය සෑහෙන්න දුරකට වෙනස් කරන්න පුළුවන් කියන එක සිහි තබාගන්න.... W එකක් S එකක් කිරීමේත් B එකක් A එකක් කිරීමේත් අරුම පුදුම හැකියාව ඒවා සතුයි... හරියට නිකන් යුද්ධයකට යද්දි සොල්දාදුවන් සතු වියයුතු අවි ආයුධ වගේ..

➡️ #motivation
🎙Study with Gimi
@SL_EDUCATION_A_L ✔️

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

2023 A/L results released 🔍


2023 (2024) G.C.E හි ප්‍රතිඵල උසස් පෙළ විභාගය අන්තර්ජාලයට නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව ප්‍රතිඵල පහත Link එකෙන් ලබා ගත හැක.

📈websitewww.doenets.lk.

2022 A/L EXAM ලියපු ඔයාගේ RESULT එක කියන්න බලන්න අනිත් අයටත් දැනගන්න☺️(EXAMPLE)
├ Results - A B B
├ Island Rank - 565
├ District Rank - 47 (Kandy)
╰ Z Score - 1.9776


🇱🇰 𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

එහෙනම් ලෑස්ති වෙන්න ලමායි මෙච්චර දවසක් බලාගෙන හිටපු දවස පටං ගන්නයි යන්නේ..☄️

දැං Join වෙන්න..

මෙන්න මේ දේවල් කතා කරනවා..💯

📺 Youtube link

https://www.youtube.com/live/DiPBgSHFw5M?si=kDRJzRmnpAQwXact

උසස් පෙළ පිළිඹද හැදින්වීමක්

ඇයි 1st shy එකේදි ලමයි ගොඩක් අසාර්ථක වෙන්නේ

1st shy එකේදි ලමේක් සිද්ධ කරන පොදු වැරදි

මුල ඉදංම හරි plan එකක් ඇතුව වැඩටික කරගන්නේ කොහොමද

තමංට ගැලපෙන පංතියක් තෝරගන්නේ කොහොමද

1st shy එකෙන්ම Al ගොඩදාගන්න කොහොමද අපි වැඩ කරන්න ඕනි

ඉස්කෝලේ යනවත් එක්ක පංති balance කරගන්න විදිය

රසායන විද්‍යාව හැදින්වීම

උසස් පෙළ ප්‍රශ්න පත්‍රය හැදෙන විදිය සහ ලකුණු ලැබෙන විදිය

Past Papers වල වටිනාකම


ආදී උසස් පෙළ ළමේකුට ඕනි වෙන හැමදේම එදාට කතා කරනවා..🔴

මතක ඇතුව යාලුවොත් එක්කම සම්බන්ධ වෙන්න..▶️

ජය වේවා..

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

එහෙනම් ලෑස්ති වෙන්න ලමායි මෙච්චර දවසක් බලාගෙන හිටපු දවස පටං ගන්නයි යන්නේ..☄️

වැඩේ පටං ගන්නේ බදාදා රෑ 7ට..

එදාට සිද්ධ වෙන්නේ🟢

උසස් පෙළ පිළිඹද හැදින්වීමක්

ඇයි 1st shy එකේදි ලමයි ගොඩක් අසාර්ථක වෙන්නේ

1st shy එකේදි ලමේක් සිද්ධ කරන පොදු වැරදි

මුල ඉදංම හරි plan එකක් ඇතුව වැඩටික කරගන්නේ කොහොමද

තමංට ගැලපෙන පංතියක් තෝරගන්නේ කොහොමද

1st shy එකෙන්ම Al ගොඩදාගන්න කොහොමද අපි වැඩ කරන්න ඕනි

ඉස්කෝලේ යනවත් එක්ක පංති balance කරගන්න විදිය

රසායන විද්‍යාව හැදින්වීම

උසස් පෙළ ප්‍රශ්න පත්‍රය හැදෙන විදිය සහ ලකුණු ලැබෙන විදිය

Past Papers වල වටිනාකම

ආදී උසස් පෙළ ළමේකුට ඕනි වෙන හැමදේම එදාට කතා කරනවා..🔴

දිනය 29-05-2024 (බදාදා)🏪

වේලාව රෑ 7ට🕖


මතක ඇතුව යාලුවොත් එක්කම සම්බන්ධ වෙන්න..▶️

ජය වේවා..

සියලුම වැඩකටයුතු සදහා..
2026 Theory Main➡️ t.me/S2A26THEORY

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

ඔෂාන් රත්නායක සර්ගේ කලු පොත(combined maths short note book) එක දිනාගත් දරුවා තෝරා අවසන්

COMBINED MATHS පොතේ ජයග්‍රාහකයා....

🅰🅰🟣4⃣5⃣3⃣

2024 A/L BATCH

S.H.D Dinantha
Ganangamuwa,Nakkawatta
(Kurunegala District)


ඉතින් මේ තරගයට සම්බන්ද වූ හැමෝටම Discount එකක් දෙන්න අපි තීරණය කරා.🤗

wa.me/+94759128784 අංකයට msg එකක් දාලා ඔයත් මේ පොත ගෙදරටම ගෙන්න ගන්න.

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🚨 වෙසක් තරග (හොදම වෙසක් කවිය,හොදම ගායකයා or ගායිකාව) CANCELED

මේවනකන් එවපු හැම කෙනාටම RELORD දුන්නා.. මේපාර TIME ISSUE එකක් නිසා තරග CANCEL කරනවා...

📣COMBINED MATHS පොත දෙනවා.... ඒක CANCEL නැහැ

🇱🇰𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

ඔන්න අවුරුදු උත්සවේට දුන්න වගේ වෙසක් එකටත් මේ පාර පොතක් දෙන්නයි යන්නෙ.... 😉

මේක තියෙන්නෙ COMBINED MATHS ලමයින්ට....

මේකෙදි ඔයාට රු 3️⃣6️⃣0️⃣0️⃣ ක් වටින OSHAN සර් ගේ COMBINED MATHS SHORT NOTES පොතක් 😂⌨️⌨️⌨️ දිනා ගන්න පුළුවන් CHANCE එකක්....😏

ඔයාට කරන්න තියෙන්නෙ,

🚀 t.me/Combined_short_note_book
මේ චැනල් එකට JOIN වෙලා ඒකෙ SCREEN SHOT එකක් මේ අංකයට wa.me/+94716959677 📗 ඔයාගේ (නම,ගෙදර ADDRESS) එක්ක දෙන එක විතරයි...

මැයි 23 හවස 4 ට අංක ලබා දීම නවත්තනවා දැන්ම ගිහිල්ලා අංකයක් ගන්න....☺️


ඔයාට හම්බවෙන අංකය මතක තියාගන්න 🙃

🔤🔤🇱🇰𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

දශක දෙකකට ආසන්න කාලයක් (වසර 17 ක්) දිවයිනේ දිස්ත්‍රීක් ප්‍රමුඛතමයන් , දිවයිනෙ විශිෂ්ටයන් සහ උසස්පෙල සමත් ප්‍රථිපල රැසක් දිවයිනට දායාද කල තාර්කීක ජීව විද්‍යා පාඨමාලාව මෙවරත් 2026 නව සිද්ධාන්ත පන්ති අරඹයි.

😀 ජූනි මස සභාගීවන Online & Physical සියලුම සිසුන් සදහා රුපියල් 5000 ක් වටිනා 12 ශ්‍රේණිය ජීව විද්‍යාව සම්පත් පොත් නොමිලේ.

📶 2026 නව සිද්ධාන්ත පන්ති වැඩි විස්තර සදහා පහත Whatspp/Telegram සමූහ සමග සම්බන්ධ වෙන්න.

✈️ 2026 Theory Telegram channel
📗 2026 Theory whatspp channel

🖥 ඔන්ලයින් පන්ති සදහා විමසන්න


🌐 Official website for online classes


😉 Contact 0773872722


⭕️ ආයතනවලට පැමිණ ඉගෙනිම (PHYSICAL) සදහා පන්ති පැවැත්වෙන නගර සහ ආයතන

කුරුණෑගල - නිව් ලෙක්ෂිකෝන්
ගාල්ල - විදුන
කෑගල්ල - සියොවින්
රත්නපුර - සිප්දිය
🔵 Contact 0773872722

😀 Official social media platforms


📺 dhanushkadharmasri7125/featured">Official youtube channel

📷 Official instagram account

💬 Official Facebook page

🎥 dhanushkadharmasri01">Official tiktok channel

💥ජීව විද්‍යා අංශයෙන් කෑගල්ලෙ දිස්ත්‍රීක් දෙවනියා අපෙ පන්තිය ගැන දැක්වූ අදහස්

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

හදමුද 🅰🅰️/🅰🅰 ගණන් ටිකක්,

එන්න හෙට උදේ 8⃣ ට ගම්පහ - සුසිප්වන් එකට Online කට්ටියට YouTube Live දෙනවා.

එන්න අපගේ YouTube චැනලයට

manjulapererachemistry?si=4MAg4EWBEjZWItSR" rel="nofollow">https://youtube.com/@manjulapererachemistry?si=4MAg4EWBEjZWItSR

වැඩි විස්තර සඳහා පහත groups වෙත පිවිසෙන්න ;

📌2026 Theory


https://chat.whatsapp.com/IcLYJUOsRbPK8uj7JaacJp

📌2025 Theory


/channel/+TaPmtD5gcHQyMTA1

📌2024 Theory and Revision


/channel/+TUXG6eXrihhhZGQ1

🚀 Hotline 0719700415

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

😐ගොඩක් අය තවමත් දන්නෙ නැහැ කොහොමද ගෘප් එකෙන් පාඩම් ලේසියෙන් හොයාගන්නෙ කියලා🙂

උඩ VIDEO එක බලලා මේ ගෘප් එකට JOIN වෙන්න ☺️
➡️/channel/SL_EDUCATION

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

20 සදුදා රෑ 7 වෙන්කරලා තියාගන්න..🔥

ඔයා 2024/2025/2026/Revision ලමේක්නම් මේක තමා දවස..⚡️

මෙතනදි
- ඔයාට යන්න පුලුවං පැති
- ඉගෙන ගන්න එකේ වටිනාකම
- ⁠Al Science වල වටිනාකම
- ⁠එලියේ Job Market එක කොහොමද
- ⁠විදියට ලංකාවේ ඕනිම Al කරන ලමේකුට හිතේ තියෙන ප්‍රශ්න ඔක්කොටම විසදුම් අපි ප්‍රවීණයොන්ගෙන් අහලා දැනගමු..

අපේ ආරාධනාව පිළිගෙන ගොඩක් ක්ෂේත්‍ර වල ඉන්න අය එන්න කැමති වුනා..🔥

අපි කියනවට වඩා එයාලගෙන්ම අහලා දැනගන්න එක වටිනවා කියලා අපි හිතනවා..💯

YouTube live Chat එකේ QnA Session එක යන්නේ..🆕

⭕️ එහෙනම් ඉතුරු වැඩිදුර විස්තර Past Paper Tv සහ Telegram Channel හරහා

💠 2024 Chemistry Revision - Main
/channel/S2Achemistrymain

💠 2024 Physics Revision - Main
/channel/S2Aphysicsmain

💠 2024 Chemistry Paper Class
/channel/+k_Vn59BNOMo0MWFl

⭕️ Past Paper Tv
pastpapertv?si=YGjjkKxUPWmV7aet" rel="nofollow">https://youtube.com/@pastpapertv?si=YGjjkKxUPWmV7aet

ජය වේවා..

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

📚🏆 2026 A/L Chemistry නව පංතිය ආරම්භය.

සුමාන1⃣0⃣0⃣කින් විෂය නිර්දේශය අවසන් කරන ලංකාවේ එකම රසායන විද්‍යා පංතිය.

https://chat.whatsapp.com/IcLYJUOsRbPK8uj7JaacJp

🛸 භෞතික පංති Susipwan - Gampaha & SalingPen - Nugegoda.

🟢 Online සම්බන්ධ වීමට,
www.susipvan.lk සහ www.sailingpen.lk වෙත පිවිසෙන්න.

🟢සුසිප්වන් - ගම්පහ

Group 1 - මැයි 20 සදුදා උදේ 8.00
Group 2 - මැයි 21 අගහරැවාදා, සවස 2.00

🟢සේලින්පෙන් - නුගේගොඩ

Group 1 - මැයි 22 බදාදා, සවස 1.00
Group 2 - මැයි 25 සෙනසුරාදා, උදේ 8.00

අපගේ YouTube චැනලය 👇
manjulapererachemistry" rel="nofollow">https://youtube.com/@manjulapererachemistry...

Hotline;
📞 0719700415

Читать полностью…
Subscribe to a channel