ආතතියට එහෙම නැතිනම් පීඩනයට මුහුණ දෙන්න ඔයා කැමති නැතිනම්🤨,එය දරාගන්න ඔයා බය නම්;ඔයාගෙ සාර්ථකත්වය ගැන තියෙන හීනය අතාරින්න.
මොකද ඔයාට සාර්ථකවෙන්නම් අනිවාර්යයෙන්ම ඔය ආතතිය,පීඩනය තුලින් ගමන් කරන්නම වෙනවා😶.
ඒක කොයි විදියට ඔයාට ලැබෙයිද කියන්න මම දන්නෙ නෑ🤐.නමුත් ඒ කොයි විදියට ඒ පීඩනය ඔයාට දැනුනත් ඒක දරාගන්න,ඒ පීඩනය ඔයාට කියල දෙන දේ තේරුම් ගන්න.එයින් ලැබෙන අභිප්‍රේරණය හරිහැටි අඳුනගන්න😊.
👊මොකද පීඩනයකියන්නෙත් සාර්ථකත්වය කියන නිවසේ එක ගල් පේලියක්😍.ඒ ගල්පේලිය බඳින්නෙ නැතිව ඔයාට නිවසෙ ඉතුරු ටික බඳින්න වෙන්නෙ නෑ යාලුවා.ඉතින් අතාරින්න එපා.
පීඩනය භාරගන්න...🤓
👋 #motivation
✍️Kavinda Gayashan
©️"Winner's Guider" Motivation
🔴 2024 QUICK REVISION ආරම්භය🔴
QUICK REVISION TELEGRAM :
/channel/+_Vs6HWIcqlQ4YmM9
සුසිප්වන් - ගම්පහ
සෙයිලින්පෙන් - නුගේගොඩ
සෙන්ට්‍රියම් - කුරුණෑගල
💯තරු ක්‍රමය✨
මේක මේතරම්ම SUCCESS වෙන්න හේතු:👇
🫵මේකෙන් අපිට අපි වැඩ කරපු වේලාව බලා ගන්න පුලුවන්.
🫵අපි දැන් ඉන්න තත්ත්වය බලා ගන්න පුලුවන්.
🫵අපි තව කොච්චර වැඩ ඕනිද කියන එක හිතා ගන්න පුලුවන්.
🫵අපි හැම විෂයම සමබරව කරගෙන යනවා ද කියන එක මේකෙන් බලා ගන්න පුළුවන්.
🫵ඒ වගේම අපි යම්කිසි දේකට ඇබ්බැහි වෙලා ඉන්නවනම් ඒක හිමීට හිමීට දවසින් දවස එක අඩු කර ගන්න පුළුවන්.
මම දැන් කියුවේ ඒ වගේ කිහිපයක් විතරයි......😀 ඔයාට ඕනිම දෙයක් ගැන විශ්ලේෂණයක් ගන්න මේක මාරම උදව්වක් වෙනවා.
➡️හරි ඔයා ඉස්සෙල්ලාම මුලින්ම කොළ තුනක් ගන්න.
➡️ඒ කොල තුන subject තුනට වෙන්කර ගන්න.
➡️ඊට පස්සෙ මම පහලින් දාලා තියන පොටෝ වලට අනුව graph එකක් හදාගන්න.
😀හරි මේ වෙනකොට ඔයා ඔයාගේ graph තුන disigng කරගෙන ඉවරයි. ඊට පස්සේ ඔයා ඒ කොල තුන ඔයාට නිතරම ඇස ගැටෙන තැනකින් බිත්තියේ අලවා ගන්න.
😀දැන් ඔයා දවස ඇතුලත වැඩ කරන පැය ගණන ඔය graph තුනේ ඒ ඒ විෂයන් වලට අදාලව Mark කරන්න ඕනි.
😀හරි දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති මේක graph එකෙක් කොහොමද Mark කරන්නේ කියලා.😇
😀මේක ඕනි නම් අපිට හයිලයිට් වලින් Mark කරන්න පුළුවන්.
ඒත් මම රෙකමන්ඩ් කරන්නෙ ඔයගොල්ලන්ට පුලුවන් නම් පාට තුනකින් තරු කාඩ් තුනක් ගෙනහල්ලා ඔයගොල්ලෝ වැඩකරන පැය ගානට අදාළව එක තරුවක් ගානේ අලවන්න කියලා.
(සැලකිය යුතුයි:: මම හිතනවා අපි highlighter එකකින් chart එක Mark කරන කරනවාට වඩා ඒ එක පැයකට තරුව ගානේ අලවන එක ඒ වැඩේ interesting කියලා.
ඒක ඔයාලගේ කැමැත්තක් අනුව වැඩේ කරන්න.)
😀ඊට පස්සේ ඔයාලගේ Target 💯 එක වෙන්න ඔනි දවස ගානේ තරු වැඩි කරගන්න එක.
😀ඒ වගේම අපේ මොකක් හරි නරක පුරුද්ද තියනවා නම් ( මගේ නම් වැඩිපුර වෙලා නිදාගන්න එක😀)
ඒක අඩු කර ගන්න තරු ක්‍රමය හොදා ගන්න පුලුවන්.
😀ඔහොම තමා තරු ක්‍රමය කරන්නේ. මම ඔයාලගෙනුත් ඉල්ලා සිටිනවා මේක කියවලා නිකන් ඉන්න එපා🚮.
ඔයාලත් මේක Try කරලා බලන්න🙏.
#facts #SHARE ✈️
✍️ Kasun Madushnka
@SL_EDUCATION_A_L
(26/25) A/L කරන ඔයාගේ නංගිට,මල්ලිට & යාලුවන්ට අනිවාරෙන්ම SHARE කරන්න. 😇
📟PHYSICS සියලුම දේවල්..
/channel/SL_EDUCATION_A_L/7676
📟CHEMISTRY සියලුම දේවල්..
/channel/SL_EDUCATION_A_L/7686
📟BIOLOGY සියලුම දේවල්..
/channel/SL_EDUCATION_A_L/7724
📟C.MATHS සියලුම දේවල්..
/channel/SL_EDUCATION_A_L/7717
Etc.. /channel/SL_EDU_A_L_BOT
තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️
T.me/addlist/qFY72jXoZ2M2MWFl
වැඩ කරන්න ඕන...ඒත් තාමත් කිසි motivation එකක් නැද්ද...?🐶
තාමත් වැඩ කරන්න බෑ වගේද ? 🙊
පාඩම් වැඩ ගොඩ ගැහිලද ? 😞
කෝ උබේ පාඩම් කරන්න පටන් ගන්නකොට තිබ්බ උනන්දුව ?😐
අහ්... මන් උබෙන් අහන්නෙ?😏
උබ අස්සෙ හිර කරන් ඉන්න වේදනාව, තනිකම, දුක උබව හැමවෙලේම ඉන්න තැනටත් වඩා පහලට ඇදලා දානවා නේද? අහ්.... උබ තීරණය කරලා ඉවරද ඒ දුකට, වේදනාවට උබව ජයගන්න දෙන්න....😏
උබේ හීන , අරමුණු පරාජය කරලා කොහේවත් තියන වේදනාවකට ජය ගන්න දීලා උබ උබව ම නේද පරාද කරවන්නෙ....
යකෝ....නැගිටපම්...😌
උබේ නොවුනත් උබේ අම්මගෙ තාත්තගෙ හීන හැබෑ කරපම්... ඒහ් මනුස්සයෝ දෙන්නා නොවිදිනා දුක් වින්දා උබ වෙනුවෙන්...උබ වෙනුවෙන්ම අවුරුදු 11ක් 13ක් සල්ලි,ශ්‍රමය,කාලය වියදම් කලා...
උබ වෙනුවෙන් නැතත් උබේ දෙමව්පියෝ වෙනුවෙන් පාඩම් කරපම්... හොද result එකක් ගත්තම උබට වඩා ඒ දෙන්නා සතුටු වෙයි බන්... හිතින් මවාගනින් ඒ මොහොත.... හීන දැකපම් ඒහ් මොහොතට..👌
උබ පොඩි කාලෙ මම engineer කෙනෙක් වෙනවා...ඩොක්ටර් කෙනෙක් වෙනවා...pilot කෙනෙක් වෙනවා කිය කියා කිව්ව නේද...?ඉතින් දැන් තියෙන්නෙ ඒ වෙනුවෙන් වැඩ කරන කාලේ..වැඩ කරලා පෙන්නපන්...කකුලෙන් අදින් උන්ට,උබව දාලා ගිය උන්ට,උබට ඕන තරම් කතා හදන උන්ට නෙමේ උබ උබ වෙනුවෙන් වැඩ කරපම්...මොකද ජීවිතේ අනාගතෙ උබේ....උබ මේ සටන දින්නොත් ජීවිතේ ජය ගන්නෙ උබ...එතකොට අනිත් හැමෝම උබේ ජීවිතේ කියන ෆිල්ම් එකේ නරඹන්නො වේවි...🌚
දැන් පලයන්...ඉස්සල්ලා බලපන් උබට පාඩම් කරන්න තියෙන්නෙ මොනාද කියලා... ප්ලෑනක් ගහගනින් ඉස්සරහට කරන්න තියන දේවල් වල...එදිනෙදා දවස ප්ලෑන් කරපම්..👀
ඊට පස්සෙ පාඩම් කරන්න ගනින්...බලපම් උබ දවසේ ප්ලෑන් කරපුවා ශේප් එකේ ඉවර වෙනකොට තියන සතුට... 😁
පොඩි targets හදාගෙන ටිකෙන් ටික එව්වා ජය ගනිම්..එතකොට උබේ හීනෙට යන්න ලේසි වෙයි....🌚
පාඩම් කරපම්...වැඩ කරපම්...ජීවිතේ උබේ...වැඩ කරලා හොද ප්‍රතිඵලයක් දාගත්තොත් ඒකත් උබට....🙂
සැවොම එක්ව ජීවිතේ ජය ගමු...🌝
#GOOD_LUCK #motivation #share
/channel/SL_EDUCATION_A_L 📩
කෙසෙල් කොළ වලින් ආහාර ගැනීමෙන් ලැබෙන වාසි මොනවාද?😋
කෙසෙල් කොළවල පොලිෆෙනෝල් විශාල ප්‍රමාණයක් අඩංගු වන අතර ඒවා බොහෝ ජීවන රටා රෝග වැළැක්වීම සඳහා භාවිතා කරයි. කෙසෙල් කොළයේ දී ලබා දෙන ආහාර වඩාත් සෞඛ්‍ය සම්පන්න වන්නේ එය ආහාරවල ඇති විෂබීජ විනාශ කරන බැවිනි.
එකපාරක් හරි කෙහෙල් කොලේ බත් කාලා තියෙන අය කෝ බලන්න🙈
#FACTS #FOODS #SHARE ☺️
😀 𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ
ටිකක් දරුණු රහසක් කියන්නද?🥲
ඔයාලා ඒ ලෙවල් කරන අවුරුදු දෙකහමාර ඇතුළත හිතාමතාම කරන වැරදි තියෙනවනේ.....😏
අන්න ඒ වැරදි වලට දඩුවම් හම්බෙන්නෙ ඔයාගේ ඒලෙවල් රිසාල්ට් එකෙන්මයි...😐
ඕක මං මම තැන් දෙක තුනකින්ම අහල තියෙන දෙයක්🤓
සහ ඕක මගේ යාළුවන්ට වෙච්ච දෙයක්.. ඒක නිසා මට ඕක හොඳටම විශ්වාසයි😁
ඕකෙ ඒ ලෙවල් කාලෙදී කරන වැරදි කියලා කියලා කියන්නේ.......
😾දෙමව්පියන්ව රවට්ටන එක
😾පාඩම් කරනවා කියලා බොරු කිය කිය එයාලව රවට්ටන එක
😿රෑට පාඩම් කරනවා කියල බොරු කිය කිය සෝෂල් මීඩියා වල කාලේ නාස්ති කරන එක
😾Online class වීඩියෝ බලනවා කියල ගේම් ගහන එක film බලන එක
😿 දෙමව්පියෝ ඔයාලා වෙනුවෙන් වියදම් කරන සල්ලි වලට නිසි වටිනාකමක් දෙන්නැති එක (සරලවම කිව්වොත්)
දෙමව්පියන්ට වඩා ඕකෙන් රැවටෙන්නේ ඔයාමයි😂
දිට්ඨධම්ම වේදනීය කර්මය තමා ඉතින් 😁 ගොඩක් දුරට, ඔයා ඒ කරන වැරදිවලට විපාක හම්බෙන්නෙ ඔයාගෙ ඒලෙවල් රිසාල්ට් එකෙන්මයි, ❤️
හොඳට මතක තියාගන්න ඒක..🙂
බොරු නම් results ආපු දාට බලන්නකො.😈 මාව මතක් වෙයි එදාට.☺️
➡️#motivation #share
✍️ දිසාපාමොක් 🖤🥀
/channel/SL_EDUCATION_A_L
🖥 Physics හැම පාඩමකටම ඕනෙ වෙන ,
🔍 විභාගයේ සැලකිය යුතු ලකුණක් තීරණය කරන ,
😀😀😀 ප්‍රස්තාර 😀😀😀
✅ Live මගින් සිද්ධාන්ත අවබෝධය සමග,
✅ Past Papers MCQ පුහුනුව...
මේ බදාදා ⏰ රාත්‍රී 8:05 ට | පහත ලින්ක් එකෙන් යාළුවොත් එක්ක දැන්ම ගොඩ වෙලා ඉන්න 👇
🆕 Join & get the Link 🟥 :-
/channel/StudyWithSudaraka/122
- Sahan Sudaraka
සරලව කොලිටියට..😃
👀 මිනිස් සිරුරේ පවතින කුඩා...ම අස්ථිය කුමක්දැයි ඔබ දැන සිටියා ද ?
මිනිස් සිරුරේ කුඩාම අස්ථිය වන්නේ ස්ටේප්ස් ය. එය මැද කණේ 👂 අභ්‍යන්තර (බොහෝ මාධ්‍ය සහ කොක්ලියාවට ආසන්නතම) අස්ථිය වේ. මැද කන මල්ලියස්, ස්ටේප් සහ ඉන්කස් යන අස්ථි තුනකින් සමන්විත වන අතර ස්ටේප් එක සෑදලයකින් එල්ලී එහි පැත්තේ තිරස් අතට පෙරළෙන ස්ට්‍රප් එකක් ලෙස අපට සිතිය හැක. එය සීනුවක් මෙන් පෙනේ. ඉහළ කොටස ඉන්කස් වෙත සම්බන්ධ වන අතර, පතුල ටයිම්පනික් කුහරයේ ඕවලාකාර කවුළුවට එරෙහිව රැඳේ. ස්ටේප්ස් අස්ථියේ විශාලත්වය 3mm × 2.5mm වේ.
#FACTS #SHARE 🌐☄
👀 ලකුනු 78 ක් - ඒකක (Units) 5 ක්,
✅ හරියට තියරි තේරුම් අරන්,
✅ MCQ + Structured + Essays ඔක්කොම,
හැම Unit එකටම හරියට කරලා ගියොත් ලකුණු 78 කට Target කරන්න පුළුවන් කියලා ඔයාල දැනන් හිටියද?
1⃣ යාන්ත්‍ර විද්‍යාව
2⃣ දෝලන හා තරංග (Free)
3⃣ තාපය
4⃣ ධාරා විද්‍යුතය (Free)
5⃣ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ
EXAM එකට තව මාස 4 යි... 👀
තවමත් PAPERS කරන්න පටන් ගත්තෙවත් නැද්ද?..
BIO වල අර්ථ දැක්වීම් / PRACTICAL එහෙම මතකද?...
කටපාඩම් කරන්නෙ නැතුව BIO පාඩම් කරන්න කැමතිද?....
✅ REVIEW PAPER -/- QUIZ -/- HOMEWORK
✅ ඔයාගේ BIOLOGY තත්ත්වය ගැන පෞද්ගලිකව හොයලා බලනවා..
2024/2025 ONLINE PAPER CLASS 📗
2026 ONLINE PAPER CLASS 📗
👀 ලකුනු 78 ක් - ඒකක (Units) 5 ක්,
✅ හරියට තියරි තේරුම් අරන්,
✅ MCQ + Structured + Essays ඔක්කොම,
හැම Unit එකටම හරියට කරලා ගියොත් ලකුණු 78 කට Target කරන්න පුළුවන් කියලා ඔයාල දැනන් හිටියද?
1⃣ යාන්ත්‍ර විද්‍යාව
2⃣ දෝලන හා තරංග (Free)
3⃣ තාපය
4⃣ ධාරා විද්‍යුතය (Free)
5⃣ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ
@SL_EDUCATION 👈 මෙම ගෘප් එක මගින් ඔබට අවශ්‍ය පාඩම් ටයිප් කර පහසුවෙන් ලබාගන්න
📱 PHONE පාවිච්චි කරන කට්ටිය අපේ BOT ගෙන් ඔයලට ඕන දේවල් ගන්න
👉 /channel/SL_EDU_A_L_BOT
BIO,COMBIND,PHYSICS ,CHEMISTRY වල අමාරැ ප්‍රශ්න, හදාගන්න බැරි ප්‍රශ්න තියෙනම් දාන්න👇
@PRASHNA_KAMMU
යාලුවන්වත් දැනුවත් කරන්න
CHEMISTRY වලට ලකුනු 50 ක් FREE ගමුද?
📗 Group link 🔗
🟧 කාබනික රසායනික ප්‍රතික්‍රියා
🔴ඇල්කේන
🔴ඇල්කීන
🔴ඇල්කයින
🔴බෙන්සීන්
🔴ඇල්කිල් හේලයිඩ
🔴 ග්‍රිනාඩ්
🔴මධ්‍යසාර
🔴කීටෝන
🔴ඇල්ඩිහයිඩ
🔴කාබොක්සලික් අම්ල
🔴අම්ල ක්ලෝරයිඩ
🔴එස්ටර
🔴ඇමයිඩ
🔴ඇමීන
🔴බෙන්සීන් ඩයාසෝනියම් ක්ලෝරයිඩ්
අතීතය ඔයාට වෙනස් කරන්න බෑ නමුත් අනාගතය පුලුවන් 🙂
ඔයාගේ හීන ඔයා අනිවාරෙන්ම සැබෑ කරගන්නම ඕන...
අද ඉදන් ඔයා උපරිම මහන්සි වෙන්න හෙට අදට වඩා තව පැය කාලක් හරි වැඩිපුර මහන්සි වෙන්න...
#ඔයාට_මේක_පුළුවන් 😈
🛸 🇱🇰𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ
⚡️⚡️⚡️⚡️⚡️⚡️ අනිවාරෙන් බලන්න
🛒 https://play.google.com/store/apps/details?id=com.harshana.digitaleducation
ඕනම විෂයක MCQ ටික ගොඩදාගන්න කැමතිද?📈
A/L & O/L වලට ලකුණු ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි MCQ ගොඩදාගන්න එක.ගොඩක් අයට ලකුණු මිස් වෙන්න මේ MCQ වලින් ඉතින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට නිර්මාණය වූ සුපිරිම ඇප් එකක් තියෙනවා....😮
🔖ඕනෑම A/L සහ O/L විෂයකට mcq විතරක් නෙවෙයි papers නෝට්ස් පවා තියෙනවා
🔖 සිංහල ඉංග්‍රීසි දෙමළ යන මාධ්‍ය තුනම ඇතුළත් වෙන්වා
🔖 ඒ වගේම පාඩම් කරන ඔයාට ඉගෙනීමේ රහස් මෝටිවේෂන් වැනි දේවලුත් ඇතුලත් වෙනවා
🔖mcq ලකුණු ගත්ත අයගේ හොඳම ලකුණක් තියෙන්නෙ කාටද කියලත් බලාගන්න පුළුවන්
EXAM එකට මාස5⃣කට කලින් සිලබස් එක කවර් කරගමුද?
💢Biology | රොෂාන් සමරසිංහ (Reverse Class)💢
ඔබ දන්නවද ලංකාවේ medicine යන විදිය...
Ist Shy - 20% ✨ 2nd Shy - 50% ✨ 3rd shy - 30%
✅Unit 10 - ව්‍යාපාරික ජීවවිද්‍යාව ( ජූලි / අගෝස්තු ).
✅Unit 09 - ක්ෂුද්‍ර ජීව විද්‍යාව ( සැත්තැම්බර් / ඔක්තෝබර් )
✅Unit 08 - පාරිසරික ජීව විද්‍යාව ( නොවැම්බර් / දෙසැම්බර් )
ඕනම විෂයක MCQ ටික ගොඩදාගමුද?📈
A/L & O/L වලට ලකුණු ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි MCQ ගොඩදාගන්න එක.ගොඩක් අයට ලකුණු මිස් වෙන්න මේ MCQ වලින් ඉතින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට නිර්මාණය වූ සුපිරිම ඇප් එකක් තියෙනවා....😮
🔖ඕනෑම A/L සහ O/L විෂයකට mcq විතරක් නෙවෙයි papers නෝට්ස් පවා තියෙනවා
🔖 සිංහල ඉංග්‍රීසි දෙමළ යන මාධ්‍ය තුනම ඇතුළත් වෙන්වා
🔖 ඒ වගේම පාඩම් කරන ඔයාට ඉගෙනීමේ රහස් මෝටිවේෂන් වැනි දේවලුත් ඇතුලත් වෙනවා
🔖mcq ලකුණු ගත්ත අයගේ හොඳම ලකුණක් තියෙන්නෙ කාටද කියලත් බලාගන්න පුළුවන්
🤫 English හරියට බෑ වගේ හිතෙනවද?
ඔයා 2023 A/L ලියලා රජයේ හෝ private University යන්න බලන් ඉන්න කෙනෙක්ද😀
https://chat.whatsapp.com/IdOzLl7QmX98rLLu6BgtKV
English ඕනේ English ඕනේ කිව්වට university එකේදී english ඕනේ වෙන්නේ කොහොමද කියලා හරියටම දන්නේ නෑ නේද😀
අන්න ඒ නිසා English for Pre university Course එක පටන් ගන්න කලින් අපි free session එකක් කරනවා😀
ඒකෙදි
✅university එකේදි English අවශ්‍ය වෙන තැන්
✅Englishවල වැදගත්කම
✅බහුතරයක් Studentsලාට English ප්‍රශ්නයක් වෙන විදිය මේ හැම දෙයක්ම කතා කරනවා‼️
මේක SAVED MASSAGES වලට දාගන්න..
🅰🅰🅰⚫️🅰🅰🅰🅰🅰 🧮
♨️1990 To 2023 A/L PAST PAPERS
♨️2000 To 202 A/L MARKING SCHEMES
SCIENCE ලමයින්ට විභාගෙ අන්තිම කාලේ වැදගත්වෙන NOTES & SHORT NOTES ඔයාගේ යාලුවන්ටත් SHARE කරන්න. 🟩
🎚 #PHYSICS_SHORT_NOTES👇
➡️ PHYSICS NOTE
➡️ RESOURCE BOOKS 🆕
➡️ PESURU BOOKS 🆕
⭐️ ALL SYLBUS SHORT NOTE
➡️ PHYSICS සූත්‍ර
➡️ අචාර්ය පී.ගීකියනගේ NOTES
➡️ අමිත් පුස්සැල්ල (PRACTICAL TUTE)
➡️ PHYSICS විවරණ (rosa)
🎚 #CHEMISTRY_SHORT_NOTES👇
➡️ CHEMISTRY NOTE
➡️ RESOURCE BOOKS 🆕
➡️ PESURU BOOKS 🆕
➡️ MORATUWA UNIVERSITY
⭐️ ALL SYLBUS POINT BOOK
➡️ සස්නක-සන්සද
➡️ හේමචන්ද්‍ර බස්නායක
➡️ CHEMISTRY විවරණ
🎚 #BIOLOGY_SHORT_NOTES👇
➡️ RESOURCE BOOKS 🆕
➡️ PESURU BOOKS 🆕
➡️ තිස්ස ජනනායක
⭐️ BIOLOGY SHORT NOTE 01
➡️ BIOLOGY SHORT NOTE 02
➡️ දිනේෂ් මුතුගල WORK BOOKS
➡️ නිශ්ශංක සර් (PRACTICAL)
➡️ මෙත්මල් සර් (ආවර්ජනා TUTES)
🎚 #COMBINED_SHORT_NOTES 👇
➡️ PESURU BOOKS 🆕
⭐️ PURE SHORT NOTE
⭐️ APPLIED SHORT NOTE
➡️ ප්‍රසිද්ධ ගුරුවරුන්ගේ TUTES & NOTES 🟩
⭐️<- අනිවාරයෙන්ම බලන්න
~ @SL_EDUCATION 😂 ~
මේක SAVED MASSAGES වලට දාගන්න..
🅰🅰🅰🅰🅰🅰🅰 💊
♨️1990 To 2023 A/L PAST PAPERS
♨️2000 To 2023 A/L MARKING SCHEMES
♨️2021 To 2023 A/L COMMENTARIES
🔠🔠🔠🔠🔠🔠
☑️ 12 වන කාණ්ඩය
🔠🔠🔠🔠🔠🔠
☑️13 කාණ්ඩය ☑️14 කාණ්ඩය
☑️15 කාණ්ඩය ☑️16 කාණ්ඩය
☑️17 කාණ්ඩය ☑️18 කාණ්ඩය
☑️කැටායන හා ඇනායන විශ්ලේෂණය
🔠🔠🔠🔠🔠🔠
☑️Sc | Ti | V | Cr | Mn | Fe | Co | Ni | Cu | Zn
#INORGANIC_CHEMISTRY #KEY_NOTES
#SHARE 🧬 t.me/SL_EDUCATION_A_L
මේක SAVED MASSAGES වලට දාගන්න..
🅰🅰🅰🅰🅰🅰🅰🅰🅰 🧪
♨️1990 To 2023 A/L PAST PAPERS
♨️1980 To 2023 A/L MARKING SCHEMES
♨️1980 To 2022 A/L COMMENTARIES
▪️මේක Time Management කරගන්න ඕන අයට ලොකු උදව්වක් වෙයි...
▪️ දවසකට වැඩ කරන පැය ගානට හදපු Time Table එකක්
▪️ සතියකට වැඩ කරන දින ගානට හදපු Time Table එකක්
📈DAILY WORKTIME SHEET එකක් ඇතුලත් වේ...
🙂 EXAM එක කරගන්න උනන්දුවක් තියෙන ලමයි මේකෙ Print out අරගෙන වැඩ කරගෙන යන්න
📲යාලුවන්ටත් දැනගන්න SHARE කරන්න #GOOD_LUCK
T.me/SL_EDUCATION_A_L 💯
මේක SAVED MASSAGES වලට දාගන්න..
🅰️🅰🅰🅰🅰🅰🅰 🎢
♨️1990 To 2023 A/L PAST PAPERS
♨️2001 To 2023 A/L MARKING SCHEMES
♨️1994 To 2021 A/L COMMENTARIES
අතෑරලා මගහැරිලා ඉන්න හැමෝටම ගොඩදාගන්න හම්බෙන අවසාන අවස්ථාව..💯
2024 Chemistry Question Based Revision (QBR) ආරම්භය☄️
✅හෙට නුගේගොඩ සෙයිලින් පෙන් ආයතනයේදි භෞතිකව සහ ඒ වෙලාවෙම online සජීවීව දෙනවා zoom හරහා..
Theory/Revision ඕනිම ලමයෙකුට මේකට සම්බන්ධ වෙන්න පුලුවං..⚡️
වැඩපිළිවෙළ
- ඉස්සෙල්ලම සම්පුර්ණයෙන්ම තියරිය කියලා දෙනවා..
- ඊට පස්සේ ඒ වෙලාවෙම ඒකෙන් ප්‍රශ්න ටික කරනවා..
- වෙනසකට තියෙන්නේ Theory Note එකක් වෙනුවට මේකේ තියෙන්නේ තියරි කොටසක් ආවරණය වෙන්න ව්‍යුහගත ප්‍රශ්න මාලාවක්..
- කොටසක් ඉවර උනාම විභාග ප්‍රශ්න ටික කරලා සාකච්ඡා කරනවා..(mcq+S.E+Essay ඔක්කොම)
⭕️2024 Chemistry QBR
🟧 යාන්ත්‍රණ (Oragic Chemistry )
https://youtube.com/playlist?list=PL9YbNEqT4bHOGzh4cEUlgTKTs6YmVatlA&si=gQOYdvR_4rcUt8Cf
🔴ඇල්කේන ක්ලෝරිනීකරණය
🔴ඉලෙක්ට්‍රෝෆයිල හා නියුක්ලියෝෆයිල
🔴ඇල්කීන බ්‍රොමිනීකරණය
🔴ඇල්කීන HBr ආකලනය
🔴 ඕතො පැරා මෙටා යොමුකාරක
🔴බෙන්සීන් ඉලෙක්ට්‍රෝෆිලික ආදේශය
🔴බෙන්සීන් නයිට්‍රෝකරණය
🔴බෙන්සීන් ක්ලෝරිනීකරණය
🔴ෆිඩ්ල් ක්‍රාෆ්ට් ඇල්කිල්කරණ
🔴ඇල්කිල් හේලයිඩ වල යාන්ත්‍රණ
🔴ග්‍රිනාඩ් යාන්ත්‍රණ
🔴ඇල්ඩිහයිඩ කීටෝනවල යාන්ත්‍රණ
🔴මධ්‍යසාර යාන්ත්‍රණ
2026 Chemistry Theory Online ආරම්භය 💥
එහෙනම් 2026 පොඩ්ඩො ටික අද රෑ 7⃣ වෙනකොට ලෑස්ති වෙන්න ⚠️
▶️ YouTube ▶️ එක :
▫️▫️▫️▫️Chemistry Theory Main
😢කට පාඩම් කරලා ඇති වෙලාද?
ගේමක් දීල කට පාඩම් කරපු chemistry / physics ටික තර්කානුකූලව ගොඩදාගමු ද? 🙂
Chemistry / Physics rapid revision 👌
මොකක්ද මේ Rapid revision එකේ විශේෂත්වය
✅මේකෙදි රසායන විද්‍යාව / භෞතික විද්‍යාව කියන විෂයන් දෙකේම Rapid revision එක නොමිලේ පැවැත්වෙනවා
✅ කට පාඩම් කරපු ගණන් තර්කානුකූලව හදන්න උගන්වනවා
✅ ලංකාවේ පලමු වතාවට Virtual labs භාවිතා කරලා සිද්ධාන්ත කොටස් ඉතාමත් පැහැදිලිව උගන්වනවා.
✅සරලම ගැටලු වල සිට සන්කීර්ණ ගැටලු දක්වා තර්කානුකූලව විසදන්න කියල දෙනවා.
✅ Interactive lerning sessions එකක් මේකෙදී කරන්නේ.inclass quizzes, day papers , past paper discussion ,වගේ දේවල් ගොඩක් තියනවා.
✅ 2024 /2025 AL ඕනි දරුවෙකුට මෙයට සම්බන්ධ වෙන්න පුලුවන්.
✅ මේක සම්පූර්ණයෙන්ම Online පැවැත්වෙනනේ.
Chemistry:
Physics