sl_education_a_l | Unsorted

Telegram-канал sl_education_a_l - 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

62818

⁣💢 නොමිලේ 💢 ඔබට අවශ්‍ය lesson videos , notes , papers වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක 👇GROUP LINK :- @SL_EDUCATION 👆BOT LINK :- @SL_EDU_A_L_BOT 👉 #motivation ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න 👉 @SL_Advertisement_bot

Subscribe to a channel

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

#PHYSICS G.C.E A/L MODEL PAPERS 🔔

➡️ 2018 PAPER WITH MARKING SHEME

➡️ 2019 PAPER WITH MARKING SHEME

➡️ 2020 PAPER WITH MARKING SHEME

➡️ 2021 PAPER WITH MARKING SHEME

➡️ 2022 PAPER WITH MARKING SHEME

➡️ 2023 PAPER WITH MARKING SHEME

#Prof_KALINGA_BANDARA #SHARE ➡️
💎 /channel/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

මතකද... ඔයාට වැඩ බෑ කියලා ඔයාව නොසලකා හැරපු යාලුවව..😏

මතකද... ඔයාට වඩා එයාගේ ලමයට වැඩ පුලුවන් කියලා පම්පෝරි ගහන වට්ටි අම්මලාව.. 🙃

මතකද... ඔයාට අඩු රිසාල්ට් එකක් එනකන් බලන් ඉන්න ගමේ ලිද ලග සංගමය 😵

මතකද... ඔයාව අතෑරල ගියපු කෙල්ලව or කොල්ලව 😠

etc...

2024 A/L ලියන ඔයාට මේක චාන්ස් එකක් වැඩ පෙන්නන්න...😈

මහන්සි වෙලා වැඩ කරපන් උබට පුලුවන්...🧑‍💻

හදවතින්ම අපි සුභ පතනවා මේ පාර ලියන හැමෝටම.. හොදටම Exam එක කරගන්න කියලා..❤️

~ SL EDUCATION A/L TEAM ~


තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️
T.me/addlist/qFY72jXoZ2M2MWFl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

👀අමුතු ENGLISH පේපරේ.....

2023 A/L කරලා Government හෝ Private University අපේක්ෂාවෙන් ඉන්න හැමෝටම මේ පණිවිඩය

මේ English paper එකෙන් ඔයාලගේ දැන් තියෙන English knowledge එක Campus එකේ භාවිතා කරන Knowledge එකත් එක්ක කොයිතරම් ප්‍රමාණවත්ද කියලා බලාගන්න පුලුවන් ❤️

Paper එක කරන්න Join වෙන්න

👇🌐 Group0️⃣5️⃣
https://chat.whatsapp.com/DCBJv6UUqbh0jLepbvP5Fd

👇🌐 Group0️⃣6️⃣
https://chat.whatsapp.com/CQR1SIVhhKnFGlhYJndtVB

මේක විනාඩි 20 ක පේපර් එකක්..

සම්පූර්ණයෙන් නොමිලයේ 🤗

ඒ වගේම Paper එක කරලා ඔයාලට ඔයාලගේ මට්ටම බලාගත්තම ඒ වෙනුවෙන් කරන්න පුලුවන් solutions ගැනත් Free introductory session එකේදි අපි කතා කරනවා😀

Paper එක තියෙන්නේ JULY0⃣6⃣- 📺

යාලුවෝ එක්ක කට්ටියම පණිවිඩය Share කරගමු.🔥

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

ජූලි මාසෙන් ලකුණු 2️⃣0️⃣ ගමුද?

ඔයාටත් Physics MCQ, Essays කෙළ වෙලා වගේද?
තියෙන කාලෙන් ගොඩ දා ගන්න බෑ වගේද?

ජීවිතේට ගාණක් හදාගන්න බැරිව සිටි Fail සිසුන් ගොඩ දැමූ,👇
🟥හඳුන්වාදෙන 2022 දී අති සාර්ථක වූ SWS පියවර 6 ගැටළු පුහුනුව ,

01) සිද්ධාන්ත සීඝ්‍රව මතක් කිරීම හා අවබෝධය..

02) විභාගෙට පෙර බැලීමට සරලව සටහන් කරගැනීම..

03) තනිව ගැටළුව උත්සාහ කිරීම..

04) ගැටළුව විස්තර කරමින් උදව් කිරීම..

05) නැවත උත්සාහ කිරීමට අවස්ථාව..

06) සිද්ධාන්ත යොදාගනිමින් අවසන් පුහුනුව..



🚨මෙම ක්‍රමය 2022 දී අතිසාර්ථක වූ අතර F ප්‍රතිඵල රාශියක් මාස 4 ක කාලයක් තුළ සම්මාන සාමාර්ථ කරා ළඟා කරවීමට හැකි විය..(සාක්ෂි සහිතයි)

🚨 🆕🆕🆕🆕🆕🆕🆕

✈️ Telegram Channel :- t.me/StudyWithSudaraka/167

📗 Whatsapp Channel :- https://whatsapp.com/channel/0029VaYWfSjFHWpx2BLw0V32/179

🟥 පෙර වැඩසටහන් :- https://www.youtube.com/live/pHItY-a5Rs4?si=bkTUlM66R_9Ci0cw

😇 පෙර සිසු අදහස් :- /channel/SWSComments/373

තියෙන කාලයට එදිරිව, Physics සිතුවිලි කොලිටියටම..


නියුරෝනවලට 🧠 පණපොවන වැඩබිම 🗓

SWS Physics Step6 | Sahan Sudaraka

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

Coding ඉගෙනගන්න අඩු මිලට හොඳ Course එකක් හොයනවාද?


⚠️For Registration -
🔗https://chat.whatsapp.com/BrqNDQjzC587QbUBFqE8R3


සති 12ක් Python Coding ඉගෙනගෙන ඔයාලට part time වගේම full time ලොකු Income එකක් හොයන්න පුලුවන් skill එකක් Develop කරගන්න❗️

සාමාන්‍යෙන් Rs 30-40000ට තියෙන Course එකක් ඒ Quality එකෙන්ම ඊට වඩා සෑහෙන්න අඩුමිලකට තමයි මෙතෙන්දි ඔයාලට ලැබෙන්නේ

IT field එකෙන් ඉස්සරහට යන්න ඉන්න අයට මේක අනිවාරෙන් අවශ්‍ය වෙනවා වගේම අනිත් ඕනෑම field එකක ඉන්න අයටත් මේක skill එකක් විදියට develop කරගෙන හොඳ Part time Income එකක් හොයාගන්න පුලුවන්‼️

වැඩි විස්තර සදහා අපගේ whatsapp සමූහයට එක්වන්න
👇

🔗 https://chat.whatsapp.com/BrqNDQjzC587QbUBFqE8R3

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

⚡️⚡️⚡️⚡️⚡️⚡️ අනිවාරෙන් බලන්න

🛒 https://play.google.com/store/apps/details?id=com.harshana.digitaleducation

ඕනම විෂයක MCQ ටික ගොඩදාගන්න කැමතිද?📈

A/L & O/L වලට ලකුණු ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි MCQ ගොඩදාගන්න එක.ගොඩක් අයට ලකුණු මිස් වෙන්න මේ MCQ වලින් ඉතින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට නිර්මාණය වූ සුපිරිම ඇප් එකක් තියෙනවා....😮

🔖ඕනෑම A/L සහ O/L විෂයකට  mcq විතරක් නෙවෙයි papers නෝට්ස් පවා තියෙනවා

🔖 සිංහල ඉංග්‍රීසි දෙමළ යන මාධ්‍ය තුනම ඇතුළත් වෙන්වා

🔖 ඒ වගේම පාඩම් කරන ඔයාට ඉගෙනීමේ රහස් මෝටිවේෂන් වැනි දේවලුත් ඇතුලත් වෙනවා

🔖mcq ලකුණු ගත්ත අයගේ හොඳම ලකුණක් තියෙන්නෙ කාටද කියලත් බලාගන්න පුළුවන්


එච්චරයිද මේකෙන් පුලුවන්
... නෑ තව තියෙනවා ක්ලාස් යන ඔයාට පාඩම් කරන ඔයාට පොකට් ඉන්කම් එකක් තිබ්බොත් කොහොමද?👀

වටිනවා නේද ඉතින් මේ ඇප් එකෙන් එක ඔයාලගේ වැඩ වලට
🙂

ඉතින් ෆෝන් එක නිසා පාඩම් මගහැරුණ විභාග මගහැරුණ කාලේ ඉවරයි එදා මෙදා තුර බිහිවෙච්ච සුපිරිම ඇප් එක අදම ඩවුන්ලෝඩ් කරගන්න

📥📥📥
⬇️https://play.google.com/store/apps/details?id=com.harshana.digitaleducation

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

EXAM එකට මාස5⃣කට කලින් සිලබස් එක කවර් කරගමුද?

💢Biology | රොෂාන් සමරසිංහ (Reverse Class)💢

ඔබ දන්නවද ලංකාවේ medicine යන විදිය...

Ist Shy - 20% 2nd Shy - 50% 3rd shy - 30%


💢 බහුතර සිසුන් 2nd Try medicine  යෑමට හේතුව පළමුවර Theory ආවරණය වන්නේ විභාගයට මාසයක් පමණ තිබියදීය. මෙම සිසුන්ට Full paper ලිවිය හැක්කේ අවසාන මාසයේ පමණි. මෙවන් ගැටලුවක් ඔබටත් සිදුනොවී පළමු වරට Medicine යන්න Full paper මාස 5 කට කලින් ලියන්න. විෂය නිර්දේශය අවසන් ඒකක 3 න මුලින්ම Cover කරලා තියාගන්න .

ජූලි සිට 🚀🚀🚀 දෙසැම්බර් දක්වා 👇

Unit 10 - ව්‍යාපාරික ජීවවිද්‍යාව ( ජූලි / අගෝස්තු ).

Unit 09 - ක්ෂුද්‍ර ජීව විද්‍යාව ( සැත්තැම්බර් / ඔක්තෝබර් )

Unit 08 - පාරිසරික ජීව විද්‍යාව ( නොවැම්බර් / දෙසැම්බර් )


වැඩි විස්තර සදහා අපගේ 📗channel එක හා එක් වන්න 👇
https://whatsapp.com/channel/0029VadJXUJ90x30YVQxyJ3A

♨️ පාඨමාලාවට සහභාගි වීමට අවශ්‍ය අය wa.me/+94705630250 අංකයට Revese Class ලෙස Message කරන්න

📍නව පන්‍ති ආරම්භය :
ජූලි
6⃣සෙනසුරාදා රාත්‍රි 7.30 - 9.30

රොෂාන් සමරසිංහ - BSC( sp )

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

ඕනම විෂයක MCQ ටික ගොඩදාගමුද?📈

A/L & O/L වලට ලකුණු ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි MCQ ගොඩදාගන්න එක.ගොඩක් අයට ලකුණු මිස් වෙන්න මේ MCQ වලින් ඉතින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට නිර්මාණය වූ සුපිරිම ඇප් එකක් තියෙනවා....😮

🔖ඕනෑම A/L සහ O/L විෂයකට  mcq විතරක් නෙවෙයි papers නෝට්ස් පවා තියෙනවා

🔖 සිංහල ඉංග්‍රීසි දෙමළ යන මාධ්‍ය තුනම ඇතුළත් වෙන්වා

🔖 ඒ වගේම පාඩම් කරන ඔයාට ඉගෙනීමේ රහස් මෝටිවේෂන් වැනි දේවලුත් ඇතුලත් වෙනවා

🔖mcq ලකුණු ගත්ත අයගේ හොඳම ලකුණක් තියෙන්නෙ කාටද කියලත් බලාගන්න පුළුවන්


එච්චරයිද මේකෙන් පුලුවන්
... නෑ තව තියෙනවා ක්ලාස් යන ඔයාට පාඩම් කරන ඔයාට පොකට් ඉන්කම් එකක් තිබ්බොත් කොහොමද?👀

වටිනවා නේද ඉතින් මේ ඇප් එකෙන් එක ඔයාලගේ වැඩ වලට
🙂

ඉතින් ෆෝන් එක නිසා පාඩම් මගහැරුණ විභාග මගහැරුණ කාලේ ඉවරයි එදා මෙදා තුර බිහිවෙච්ච සුපිරිම ඇප් එක අදම ඩවුන්ලෝඩ් කරගන්න

📥📥📥
⬇️https://play.google.com/store/apps/details?id=com.harshana.digitaleducation

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🤫 English හරියට බෑ වගේ හිතෙනවද?

ඔයා 2023 A/L ලියලා රජයේ හෝ private University යන්න බලන් ඉන්න කෙනෙක්ද😀

https://chat.whatsapp.com/IdOzLl7QmX98rLLu6BgtKV

English ඕනේ English ඕනේ කිව්වට university එකේදී english ඕනේ වෙන්නේ කොහොමද කියලා හරියටම දන්නේ නෑ නේද😀

අන්න ඒ නිසා English for Pre university Course එක පටන් ගන්න කලින් අපි free session එකක් කරනවා😀

ඒකෙදි

university එකේදි English අවශ්‍ය වෙන තැන්
Englishවල වැදගත්කම
බහුතරයක් Studentsලාට English ප්‍රශ්නයක් වෙන විදිය මේ හැම දෙයක්ම කතා කරනවා‼️


ඒ වගේම English for pre University කියන Course එකේදි ඔයාලට මොනවද ලැබෙන්නේ කියන එක ගැන full introduction එකකුත් එදාට අපි දෙනවා🙂

ඒ නිසා හැමෝම Join වෙන්න ⚡️
https://chat.whatsapp.com/IdOzLl7QmX98rLLu6BgtKV

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

මේක SAVED MASSAGES වලට දාගන්න..

🅰🅰🅰⚫️🅰🅰🅰🅰🅰 🧮

♨️1990 To 2023 A/L PAST PAPERS

1990 - 2021 👉 t.me/SL_EDUCATION_A_L/6609
2022 👉 t.me/SL_EDUCATION_A_L/7146
2023 👉 t.me/SL_COMBIND_MATHS/927 🆕

♨️2000 To 202 A/L MARKING SCHEMES

2000 - 2021 👉 t.me/SL_EDUCATION_A_L/7650
2022 👉 t.me/SL_COMBIND_MATHS/725
2023 👉 t.me/SL_COMBIND_MATHS/930 🆕

🇱🇰𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

SCIENCE ලමයින්ට විභාගෙ අන්තිම කාලේ වැදගත්වෙන NOTES & SHORT NOTES ඔයාගේ යාලුවන්ටත් SHARE කරන්න. 🟩

🎚 #PHYSICS_SHORT_NOTES👇

➡️ PHYSICS NOTE
➡️ RESOURCE BOOKS 🆕
➡️ PESURU BOOKS 🆕
⭐️ ALL SYLBUS SHORT NOTE
➡️ PHYSICS සූත්‍ර
➡️ චාර්ය පී.ගීකියනගේ NOTES
➡️ අමිත් පුස්සැල්ල (PRACTICAL TUTE)
➡️ PHYSICS විවරණ (rosa)

🎚 #CHEMISTRY_SHORT_NOTES👇

➡️ CHEMISTRY NOTE
➡️ RESOURCE BOOKS 🆕
➡️ PESURU BOOKS 🆕
➡️ MORATUWA UNIVERSITY
⭐️ ALL SYLBUS POINT BOOK
➡️ සස්නක-සන්සද
➡️ හේමචන්ද්‍ර බස්නායක
➡️ CHEMISTRY විවරණ

🎚 #BIOLOGY_SHORT_NOTES👇

➡️ RESOURCE BOOKS 🆕
➡️ PESURU BOOKS 🆕
➡️ තිස්ස ජනනායක
⭐️ BIOLOGY SHORT NOTE 01
➡️ BIOLOGY SHORT NOTE 02
➡️ දිනේෂ් මුතුගල WORK BOOKS
➡️ නිශ්ශංක සර් (PRACTICAL)
➡️ මෙත්මල් සර් (ආවර්ජනා TUTES)

🎚 #COMBINED_SHORT_NOTES 👇

➡️ PESURU BOOKS 🆕
⭐️ PURE SHORT NOTE
⭐️ APPLIED SHORT NOTE

➡️ ප්‍රසිද්ධ ගුරුවරුන්ගේ TUTES & NOTES 🟩

⭐️<- අනිවාරයෙන්ම බලන්න
~ @SL_EDUCATION 😂 ~

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

මේක SAVED MASSAGES වලට දාගන්න..

🅰🅰🅰🅰🅰🅰🅰 💊

♨️1990 To 2023 A/L PAST PAPERS

1990 - 2021 👉 t.me/SL_EDUCATION_A_L/6345
2022 👉 t.me/SL_EDUCATION_A_L/7125
2023 👉 /channel/SL_BIOLOGY/1105 🆕

♨️2000 To 2023 A/L MARKING SCHEMES

1990 - 2021 👉 /channel/SL_BIOLOGY/794
2022 👉 /channel/SL_BIOLOGY/849
2023 👉 /channel/SL_BIOLOGY/1107 🆕

♨️2021 To 2023 A/L COMMENTARIES 

2021 👉 /channel/SL_BIOLOGY/1109
2022 👉 /channel/SL_BIOLOGY/1110
2023 👉 /channel/SL_BIOLOGY/1111 🆕

🇱🇰𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🔠🔠🔠🔠🔠🔠

☑️ 12 වන කාණ්ඩය

🔠🔠🔠🔠🔠🔠

☑️13 කාණ්ඩය ☑️14 කාණ්ඩය

☑️15 කාණ්ඩය ☑️16 කාණ්ඩය

☑️17 කාණ්ඩය ☑️18 කාණ්ඩය

☑️කැටායන හා ඇනායන විශ්ලේෂණය

🔠🔠🔠🔠🔠🔠

☑️Sc | Ti | V | Cr | Mn | Fe | Co | Ni | Cu | Zn

#INORGANIC_CHEMISTRY #KEY_NOTES
#SHARE 🧬 t.me/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

මේක SAVED MASSAGES වලට දාගන්න..

🅰🅰🅰🅰🅰🅰🅰🅰🅰 🧪

♨️1990 To 2023 A/L PAST PAPERS

1990 - 2021 👉 t.me/SL_EDUCATION_A_L/6481
2022 👉 t.me/SL_EDUCATION_A_L/7179
2033 👉 t.me/SL_CHEMISTRY/1374

♨️1980 To 2023 A/L MARKING SCHEMES

1980 - 2021 👉 t.me/SL_EDUCATION_A_L/7542
2022 👉 t.me/SL_CHEMISTRY/1047
2023 👉 t.me/SL_CHEMISTRY/1376

♨️1980 To 2022 A/L COMMENTARIES 

1980 - 2020 👉 t.me/SL_EDUCATION_A_L/6754
2021 👉 t.me/SL_CHEMISTRY/1301
2022 👉 t.me/SL_CHEMISTRY/1378

🇱🇰𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

▪️මේක Time Management කරගන්න ඕන අයට ලොකු උදව්වක් වෙයි...

▪️ දවසකට වැඩ කරන පැය ගානට හදපු Time Table එකක්

▪️ සතියකට වැඩ කරන දින ගානට හදපු Time Table එකක්

📈DAILY WORKTIME SHEET එකක් ඇතුලත් වේ...

🙂 EXAM එක කරගන්න උනන්දුවක් තියෙන ලමයි මේකෙ Print out අරගෙන වැඩ කරගෙන යන්න

📲යාලුවන්ටත් දැනගන්න SHARE කරන්න #GOOD_LUCK

T.me/SL_EDUCATION_A_L 💯

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

පසුගිය විභාග ප්‍රශ්න,School Papers නොමිලේ සාකච්ජා කරන තැනක් සෙට් වෙලා නැද්ද..?


🙃නෑ...................

🔠🔡🔡🔠🔡🔡🔡🔣🔣🔡💃

සෙට් වෙලා බලන්න ආස හිතෙයි☺️
📗 https://chat.whatsapp.com/CqcjT6BLC3WIgjVuyGV9xJ


🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 UNIT1⃣2⃣✔️

සමතුලිතතාවය👉 https://youtu.be/YwIMxrrtEdo


KP-KC👉 https://youtu.be/RDBp7GwcvnY


පසුගිය විභාග ප්‍රශ්න👉 https://youtu.be/w6iAVDfnp4Q

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

සති4⃣දි පැය3⃣ක VIDEOS5⃣කින් ගුරුත්වාක්ර්ෂණ ක්ෂේත්‍ර DONE & DUSTED 🔠🔠🔠🔠

💱2⃣3⃣A/L විශිෂ්ට සාමාර්ථයක් සහිතව කොළඹ වෛද්‍ය විද්‍යාලයට සුදුසුකම් ලැබූ සිසුවෙක් විසින් සිදු කරනු ලබන,🚴‍♂️

භෞතික විද්‍යා විෂය නිර්දේශය video lessons ලෙස ආවරණය කිරීමේ පාඨමාලාව
.😨


➡️ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර සම්පූර්ණ ඒකකය videos 5️⃣ ක් ඔස්සේ ආවරණය කර ගැනීමට ඔබට අවස්ථාව සලසා ඇත. 📲

🔜 සම්පුර්ණ ඒකකය (Theory with Questions)
🔜 Past Papers MCQ  (1983 - 2023 )
🔜 Past Papers Essay ( 2010 – 2023 )
🔜 School Papers' , Provincial papers' & A/L target papers' questions
🔜 Complex & Special Questions 📖       
   
යන සියලු කොටස් සති4️⃣ක් ඇතුලත පැය😀ක videos5️⃣ ක් ඔස්සේ ආවරණය කෙරේ.😏
🆕#මෙම_ඒකකය_සම්පූර්ණයෙන්ම_නොමිලයේ_ලබාදීමට_කටයුතු_කර_ඇත.🎉


පාඩම් මාලාව හා සම්බන්ධ වීමට කැමැත්තක් දක්වන සිසුන් පහත WhatsApp සමුහය වෙත එක්වන්න.⬇️

📗 WHATSAPP GROUP
https://chat.whatsapp.com/GgPeIU9ksNX2bUNVy5nB0i

|| SACHILA PATHIRANA📌
.

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

01➡️ප්‍රිස්ම අවම අපගමන කෝණය සෙවීම.

02➡️අවධි කෝණ ක්‍රමයෙන් ප්‍රිස්මයක වර්තනාන්කය සෙවීම.

03➡️උත්තල කාචයක නාභීය දුර සෙවීම.

04➡️අවතල කාචයක නාභිය දුර සෙවීම.

05➡️වර්ණාවලිමානය සීරුමාරු කිරීම හා ප්‍රිස්මයක වර්තන කෝණය සෙවීම.

06
➡️වර්ණාවලිමානය භාවිතයෙන් ප්‍රිස්මයක අවම අපගමන කෝණය සෙවීම හා ප්‍රිස්මය තනා ඇති ද්‍රව්‍යයේ වර්තනාන්කය සෙවීම.

07➡️සරල අවලම්භය භාවිතයෙන් ගුරුත්වජ ත්වරණය සෙවීම

08➡️හෙලික්සීය දුන්නකින් අවලම්බනය කර ඇතිවස්තුවක ස්කන්ධය හා දෝලන කාලාවර්තය අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම

09➡️ධ්වනිමානය භාවිතයෙන් සරසුලක සන්ඛ්යාතය සෙවීම

10➡️ධ්වනිමානය භාවිතයෙන් ඇදි කම්බියක සන්ඛ්යාතය සහ කම්පන දිග අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම

11➡️සන්වෘත හා එක් සරසුලක් භාවිතයෙන් වාතයේ ධ්වනි ප්‍රවේගය හා නළයේ ආන්ත ශෝධනය සෙවීම

12
➡️සන්වෘත හා සරසුල් කට්ටලයක් භාවිතයෙන් වාතයේ ධ්වනි ප්‍රවේගය හා නළයේ ආන්ත ශෝධනය සෙවීම

13
➡️ක්විල් නලය භාවිතයෙන් වායුගෝලීය පීඩනය සෙවීම

14
➡️නියත පීඩනයේදී වායුවක පරිමාව හා උෂ්ණත්වය අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම

15
➡️නියත පරිමාවේදී වායුවක පීඩනය හා නිරපේක්ෂ උෂ්ණත්වය අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම

16
➡️සිසිලන ක්‍රමයෙන් ද්‍රවයක විශිෂ්ට තාප ධාරිතාව සෙවීම

17
➡️මිශ්‍රණ ක්‍රමයෙන් ඝන ද්‍රව්‍යක විශිෂ්ට තාප ධාරිතාව සෙවීම

18
➡️මිශ්‍රණ ක්‍රමයෙන් අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම

19
➡️මිශ්‍රණ ක්‍රමයෙන් ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම

20
➡️සර්ල් ක්‍රමය මගින් ලෝහයක තාප සන්නායකතාව සෙවීම

21
➡️ඝූර්ණ මූලධර්මය භාවිතයෙන් වස්තුවක ස්කන්ධය සෙවීම

22
➡️U නලය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම

23
➡️හෙයාර් උපකරණය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම

24
➡️බර යෙදූ පරීක්ෂා නලයක් භාවිතයෙන් ද්‍රවයක ඝනත්වය සෙවීම

25
➡️බල සමාන්තරාස්‍ර නියමය සත්‍යාපනය කිරීම සහ එය භාවිතයෙන් දෙන ලද වස්තුවක ස්කන්ධය සෙවීම

#PRACTICALS #PHYSICS #SHARE 💬
🔤🔤😀 𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟

🆕🆕🆕🆕🆕🆕🆕
👉 T.me/addlist/qFY72jXoZ2M2MWFl 👈

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

පාඩම් කරන එක කල්දාන අය අනිවාර්යයෙන්ම කියවන්න..

පාඩම් කරන්න හදනකොට ඔයාලා හැමෝම හිතන දෙයක් තමයි 'අද ඕන නෑ, හෙට ඉඳන්ම සුපිරියටම වැඩ කරනවා' කියන එක. ඇත්තටම ඔයාලා විතරක් නෙමෙයි මාත් එහෙම ඕන තරම් හිතලා තියෙනවා.

හැබැයි ඔය හෙට කියන දවසෙ ලේසියෙන් එන්නෙ නැති එක තමයි ප්‍රශ්නෙ..

ඉතින් අද මං ඔයාලට කියන්නෙ එහෙම නොවී පාඩම් වැඩ ටික කරගන්න මං පාවිච්චි කරන tips ටිකක් ගැන. ඔයාලටත් පුළුවන් මේ tips ටික try කරලා බලන්න.

‼️Timetable එකකට වැඩ කරන්න.


• මේක වෙන කෙනෙක් හදලා දෙන එකක් වෙනවට වඩා ඔයාලම හදාගත්ත එකක් නම් ගොඩක් හොඳයි. මොකද ඔයාලා ගැන ඔයාලා තරම් වෙන කවුරුත්ම දන්නෙ නෑ.

• ඔයාගෙ free වෙලාවල්, නිදාගන්න වෙලාව, කන බොන වෙලාවල් තියලා ඒක හරියට හදාගන්න.

‼️Daily checklist එකක් පාවිච්චි කරන්න.


• කලින් දවසෙ රෑ හරි, එදා දවසෙ උදේට හරි ඔයා හෙට දවසෙ කරන්න ඕන පාඩම් වැඩ ටික කොළේක ලියලා තියාගන්න. Sticky note එකක් පාවිච්චි කරන්න.

• ඊළඟ දවසෙ කොහොමහරි ඒ ටික කරනවා කියන target එක ඔළුවෙ තියාගන්න. අනිවාර්යයෙන්ම කරන්න.

‼️ හිත හිත ඉන්න එපා.


• නැඟිට්ට ගමන්, wash එකක් දාලා ආපු ගමන් ''ආ තව ටිකකින් පටන් ගන්නවා''' , 'තව පැයක් ඉඳලා පටන් ගන්නවා'' කියලා හිත හිත ඉන්න එපා.

• ඒ මොහොතෙම වැඩ පටන් ගන්න.

‼️වැඩ කල්දාන්න එපා.


• ඔයාලා අද ස්කෝලෙ, class එකේ, lecture එකේ ඉගෙනගත්ත දේ අදම බලන්න. අදම short note එකක් හදාගන්න.

• ඒක කල්දාන්න කල්දාන්න ඒක ඔයාලට ග්‍රීක් වගේ වෙන්න පුළුවන් අවස්ථාව වැඩියි. අනික ඔයාලා කල්දාන වැඩ අන්තිමට කෙරෙන්නෙම නෑනෙ..

‼️ පැහැදිලි අරමුණක් ඔළුවෙ තියාගන්න.


• ඔයාලට දෙයක් ලබාගන්න ඕන නම් අනිවාර්යයෙන්ම ඔයාලට ඒ දේ වෙනුවෙන් මහන්සි වෙනවා. හරියට පිරිමි ළමයෙක්, හිත ගිය ගෑණු ළමයව යාළු කරගන්න හුඟක් දේවල් කරනවා වගේ.

• ඔයාලට කවුද වෙන්න ඕන, ඔයාලා ඇයි එහෙම වෙන්න ඕන කියන දේ හැමවෙලේම ඔළුවෙ තියාගෙන වැඩ කරන්න.

ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගෙ විදිහට මේ දේවල් ටික try කරලා බලන්න.

වැඩ කල්දදා ඉන්න එපා. මොකද exam ළං වුණහම ඔයාලට stress එක දරාගන්න හුඟක් අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා අදම පොඩ්ඩ පොඩ්ඩ වැඩ කරන්න පටන් ගන්න.

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪..

#Facts #Share ©️Study with Gimi ☺️
T.me/addlist/qFY72jXoZ2M2MWFl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

ආතතියට එහෙම නැතිනම් පීඩනයට මුහුණ දෙන්න ඔයා කැමති නැතිනම්🤨,එය දරාගන්න ඔයා බය නම්;ඔයාගෙ සාර්ථකත්වය ගැන තියෙන හීනය අතාරින්න.

මොකද ඔයාට සාර්ථකවෙන්නම් අනිවාර්යයෙන්ම ඔය ආතතිය,පීඩනය තුලින් ගමන් කරන්නම වෙනවා😶.

ඒක කොයි විදියට ඔයාට ලැබෙයිද කියන්න මම දන්නෙ නෑ🤐.නමුත් ඒ කොයි විදියට ඒ පීඩනය ඔයාට දැනුනත් ඒක දරාගන්න,ඒ පීඩනය ඔයාට කියල දෙන දේ තේරුම් ගන්න.එයින් ලැබෙන අභිප්‍රේරණය හරිහැටි අඳුනගන්න😊.

👊මොකද පීඩනයකියන්නෙත් සාර්ථකත්වය කියන නිවසේ එක ගල් පේලියක්😍.ඒ ගල්පේලිය බඳින්නෙ නැතිව ඔයාට නිවසෙ ඉතුරු ටික බඳින්න වෙන්නෙ නෑ යාලුවා.ඉතින් අතාරින්න එපා.

පීඩනය භාරගන්න
...🤓

👋 #motivation
✍️Kavinda Gayashan
©️"Winner's Guider" Motivation

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🔴 2024 QUICK REVISION ආරම්භය🔴

QUICK REVISION TELEGRAM :

/channel/+_Vs6HWIcqlQ4YmM9


මාස 5 ක් තුල ඒකක 10 ම ආවරණය කෙරේ.

🔴 අණුක ජීව විද්‍යාවෙන් ඇරඹේ.

ආරම්භය :
ජූලි 04 බ්‍රහස්පතින්දා
උදේ 7.30 - 1.30
සුසිප්වන් - ගම්පහ

සුසිප්වන් - ගම්පහ

🪙 www.susipvan.lk

සෙයිලින්පෙන් - නුගේගොඩ

🪙 www.sailingpen.lk

සෙන්ට්‍රියම් - කුරුණෑගල

🪙 www.centrium.lk

සයන්ස් සෙන්ටර් - ගාල්ල

ලංකාවටම Online(Live) සම්බන්ධ වීමට www.susipvan.lk වෙබ් අඩවිය හරහා ලියාපදිංචි වන්න. සෑම බ්‍රහස්පතින්දා දිනකම උදේ 7.30 - 1.30 සජීවී ව සම්බන්ධ විය හැක. (Recording සහිතයි)

🔴 මාස5⃣කින් A එකක් සමග ජීවිතේ වෙනස් කරන වැඩක් මේක.

ධනංජය ආරියදාස

සියලු විමසීම් :
071-9835444

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

💯තරු ක්‍රමය

මේක මේතරම්ම SUCCESS වෙන්න හේතු:👇

🫵මේකෙන් අපිට අපි වැඩ කරපු වේලාව බලා ගන්න පුලුවන්.
🫵අපි දැන් ඉන්න තත්ත්වය බලා ගන්න පුලුවන්.
🫵අපි තව කොච්චර වැඩ ඕනිද කියන එක හිතා ගන්න පුලුවන්.
🫵අපි හැම විෂයම සමබරව කරගෙන යනවා ද කියන එක මේකෙන් බලා ගන්න පුළුවන්.
🫵ඒ වගේම අපි යම්කිසි දේකට ඇබ්බැහි වෙලා ඉන්නවනම් ඒක හිමීට හිමීට දවසින් දවස එක අඩු කර ගන්න පුළුවන්.

මම දැන් කියුවේ ඒ වගේ කිහිපයක් විතරයි......😀 ඔයාට ඕනිම දෙයක් ගැන විශ්ලේෂණයක් ගන්න මේක මාරම උදව්වක් වෙනවා.

➡️හරි ඔයා ඉස්සෙල්ලාම මුලින්ම කොළ තුනක් ගන්න.
➡️ඒ කොල තුන subject තුනට වෙන්කර ගන්න.
➡️ඊට පස්සෙ මම පහලින් දාලා තියන පොටෝ වලට අනුව graph එකක් හදාගන්න.

😀හරි මේ වෙනකොට ඔයා ඔයාගේ graph තුන disigng කරගෙන ඉවරයි. ඊට පස්සේ ඔයා ඒ කොල තුන ඔයාට නිතරම ඇස ගැටෙන තැනකින් බිත්තියේ අලවා ගන්න.

😀දැන් ඔයා දවස ඇතුලත වැඩ කරන පැය ගණන ඔය graph තුනේ ඒ ඒ විෂයන් වලට අදාලව Mark කරන්න ඕනි.

😀හරි දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති මේක graph එකෙක් කොහොමද Mark කරන්නේ කියලා.😇

😀මේක ඕනි නම් අපිට හයිලයිට් වලින් Mark කරන්න පුළුවන්.

ඒත් මම රෙකමන්ඩ් කරන්නෙ ඔයගොල්ලන්ට පුලුවන් නම් පාට තුනකින් තරු කාඩ් තුනක් ගෙනහල්ලා ඔයගොල්ලෝ වැඩකරන පැය ගානට අදාළව එක තරුවක් ගානේ අලවන්න කියලා.

(සැලකිය යුතුයි:: මම හිතනවා අපි highlighter එකකින් chart එක Mark කරන කරනවාට වඩා ඒ එක පැයකට තරුව ගානේ අලවන එක ඒ වැඩේ interesting කියලා.
ඒක ඔයාලගේ කැමැත්තක් අනුව වැඩේ කරන්න.)

😀ඊට පස්සේ ඔයාලගේ Target 💯 එක වෙන්න ඔනි දවස ගානේ තරු වැඩි කරගන්න එක.

😀ඒ වගේම අපේ මොකක් හරි නරක පුරුද්ද තියනවා නම් ( මගේ නම් වැඩිපුර වෙලා නිදාගන්න එක😀)
ඒක අඩු කර ගන්න තරු ක්‍රමය හොදා ගන්න පුලුවන්.

😀ඔහොම තමා තරු ක්‍රමය කරන්නේ. මම ඔයාලගෙනුත් ඉල්ලා සිටිනවා මේක කියවලා නිකන් ඉන්න එපා🚮.
ඔයාලත් මේක Try කරලා බලන්න🙏.

#facts #SHARE ✈️
✍️ Kasun Madushnka
@SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

(26/25) A/L කරන ඔයාගේ නංගිට,මල්ලිට & යාලුවන්ට අනිවාරෙන්ම SHARE කරන්න. 😇

📟PHYSICS සියලුම දේවල්..
/channel/SL_EDUCATION_A_L/7676

📟CHEMISTRY සියලුම දේවල්..
/channel/SL_EDUCATION_A_L/7686

📟BIOLOGY සියලුම දේවල්..
/channel/SL_EDUCATION_A_L/7724

📟C.MATHS සියලුම දේවල්..
/channel/SL_EDUCATION_A_L/7717

Etc.. /channel/SL_EDU_A_L_BOT

තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️
T.me/addlist/qFY72jXoZ2M2MWFl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

වැඩ කරන්න ඕන...ඒත් තාමත් කිසි motivation එකක් නැද්ද...?🐶

තාමත් වැඩ කරන්න බෑ වගේද ? 🙊

පාඩම් වැඩ ගොඩ ගැහිලද ? 😞

කෝ උබේ පාඩම් කරන්න පටන් ගන්නකොට තිබ්බ උනන්දුව ?😐

අහ්... මන් උබෙන් අහන්නෙ?😏

උබ අස්සෙ හිර කරන් ඉන්න වේදනාව, තනිකම, දුක උබව හැමවෙලේම ඉන්න තැනටත් වඩා පහලට ඇදලා දානවා නේද? අහ්.... උබ තීරණය කරලා ඉවරද ඒ දුකට, වේදනාවට උබව ජයගන්න දෙන්න....😏

උබේ හීන , අරමුණු පරාජය කරලා කොහේවත් තියන වේදනාවකට ජය ගන්න දීලා උබ උබව ම නේද පරාද කරවන්නෙ....

යකෝ....නැගිටපම්...😌

උබේ නොවුනත් උබේ අම්මගෙ තාත්තගෙ හීන හැබෑ කරපම්... ඒහ් මනුස්සයෝ දෙන්නා නොවිදිනා දුක් වින්දා උබ වෙනුවෙන්...උබ වෙනුවෙන්ම අවුරුදු 11ක් 13ක් සල්ලි,ශ්‍රමය,කාලය වියදම් කලා...

උබ වෙනුවෙන් නැතත් උබේ දෙමව්පියෝ වෙනුවෙන් පාඩම් කරපම්... හොද result එකක් ගත්තම උබට වඩා ඒ දෙන්නා සතුටු වෙයි බන්... හිතින් මවාගනින් ඒ මොහොත.... හීන දැකපම් ඒහ් මොහොතට..👌

උබ පොඩි කාලෙ මම engineer කෙනෙක් වෙනවා...ඩොක්ටර් කෙනෙක් වෙනවා...pilot කෙනෙක් වෙනවා කිය කියා කිව්ව නේද...?ඉතින් දැන් තියෙන්නෙ ඒ වෙනුවෙන් වැඩ කරන කාලේ..වැඩ කරලා පෙන්නපන්...කකුලෙන් අදින් උන්ට,උබව දාලා ගිය උන්ට,උබට ඕන තරම් කතා හදන උන්ට නෙමේ උබ උබ වෙනුවෙන් වැඩ කරපම්...මොකද ජීවිතේ අනාගතෙ උබේ....උබ මේ සටන දින්නොත් ජීවිතේ ජය ගන්නෙ උබ...එතකොට අනිත් හැමෝම උබේ ජීවිතේ කියන ෆිල්ම් එකේ නරඹන්නො වේවි...🌚

දැන් පලයන්...ඉස්සල්ලා බලපන් උබට පාඩම් කරන්න තියෙන්නෙ මොනාද කියලා... ප්ලෑනක් ගහගනින් ඉස්සරහට කරන්න තියන දේවල් වල...එදිනෙදා දවස ප්ලෑන් කරපම්..👀

ඊට පස්සෙ පාඩම් කරන්න ගනින්...බලපම් උබ දවසේ ප්ලෑන් කරපුවා ශේප් එකේ ඉවර වෙනකොට තියන සතුට... 😁

පොඩි targets හදාගෙන ටිකෙන් ටික එව්වා ජය ගනිම්..එතකොට උබේ හීනෙට යන්න ලේසි වෙයි....🌚

පාඩම් කරපම්...වැඩ කරපම්...ජීවිතේ උබේ...වැඩ කරලා හොද ප්‍රතිඵලයක් දාගත්තොත් ඒකත් උබට....🙂

සැවොම එක්ව ජීවිතේ ජය ගමු...🌝
#GOOD_LUCK #motivation #share
/channel/SL_EDUCATION_A_L 📩

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

කෙසෙල් කොළ වලින් ආහාර ගැනීමෙන් ලැබෙන වාසි මොනවාද?😋

කෙසෙල් කොළවල පොලිෆෙනෝල් විශාල ප්‍රමාණයක් අඩංගු වන අතර ඒවා බොහෝ ජීවන රටා රෝග වැළැක්වීම සඳහා භාවිතා කරයි. කෙසෙල් කොළයේ දී ලබා දෙන ආහාර වඩාත් සෞඛ්‍ය සම්පන්න වන්නේ එය ආහාරවල ඇති විෂබීජ විනාශ කරන බැවිනි.


එකපාරක් හරි කෙහෙල් කොලේ බත් කාලා තියෙන අය කෝ බලන්න🙈
#FACTS #FOODS #SHARE ☺️
😀 𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

ටිකක් දරුණු රහසක් කියන්නද?🥲

ඔයාලා ඒ ලෙවල් කරන අවුරුදු දෙකහමාර ඇතුළත හිතාමතාම කරන වැරදි තියෙනවනේ.....
😏
අන්න ඒ වැරදි වලට දඩුවම් හම්බෙන්නෙ ඔයාගේ ඒලෙවල් රිසාල්ට් එකෙන්මයි...
😐
ඕක මං මම තැන් දෙක තුනකින්ම අහල තියෙන දෙයක්
🤓
සහ ඕක මගේ යාළුවන්ට වෙච්ච දෙයක්.. ඒක නිසා මට ඕක හොඳටම විශ්වාසයි
😁

ඕකෙ ඒ ලෙවල් කාලෙදී කරන වැරදි කියලා කියලා කියන්නේ.......

😾දෙමව්පියන්ව රවට්ටන එක

😾පාඩම් කරනවා කියලා බොරු කිය කිය එයාලව රවට්ටන එක

😿රෑට පාඩම් කරනවා කියල බොරු කිය කිය සෝෂල් මීඩියා වල කාලේ නාස්ති කරන එක

😾Online class වීඩියෝ බලනවා කියල ගේම් ගහන එක film බලන එක

😿 දෙමව්පියෝ ඔයාලා වෙනුවෙන් වියදම් කරන සල්ලි වලට නිසි වටිනාකමක් දෙන්නැති එක (සරලවම කිව්වොත්)

දෙමව්පියන්ට වඩා ඕකෙන් රැවටෙන්නේ ඔයාමයි
😂

දිට්ඨධම්ම වේදනීය කර්මය තමා ඉතින්
😁 ගොඩක් දුරට, ඔයා ඒ කරන වැරදිවලට විපාක හම්බෙන්නෙ ඔයාගෙ ඒලෙවල් රිසාල්‍ට් එකෙන්මයි, ❤️

හොඳට මතක තියාගන්න ඒක..
🙂

බොරු නම් results ආපු දාට බලන්නකො.
😈 මාව මතක් වෙයි එදාට.☺️

➡️#motivation #share
✍️ දිසාපාමොක් 🖤🥀
/channel/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🖥 Physics හැම පාඩමකටම ඕනෙ වෙන ,

🔍 විභාගයේ සැලකිය යුතු ලකුණක් තීරණය කරන ,

😀😀😀 ප්‍රස්තාර 😀😀😀

Live මගින් සිද්ධාන්ත අවබෝධය සමග,
Past Papers MCQ පුහුනුව...

මේ බදාදා රාත්‍රී 8:05 ට | පහත ලින්ක් එකෙන් යාළුවොත් එක්ක දැන්ම ගොඩ වෙලා ඉන්න 👇

🆕 Join & get the Link 🟥 :-
/channel/StudyWithSudaraka/122

- Sahan Sudaraka

සරලව කොලිටියට..😃


#අළු_ගසා_නැගිටීමට_යෝධ_පන්නරය 💡

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

👀 මිනිස් සිරුරේ පවතින කුඩා...ම අස්ථිය කුමක්දැයි ඔබ දැන සිටියා ද ?

මිනිස් සිරුරේ කුඩාම අස්ථිය වන්නේ ස්ටේප්ස් ය. එය මැද කණේ 👂 අභ්‍යන්තර (බොහෝ මාධ්‍ය සහ කොක්ලියාවට ආසන්නතම) අස්ථිය වේ. මැද කන මල්ලියස්, ස්ටේප් සහ ඉන්කස් යන අස්ථි තුනකින් සමන්විත වන අතර ස්ටේප් එක සෑදලයකින් එල්ලී එහි පැත්තේ තිරස් අතට පෙරළෙන ස්ට්‍රප් එකක් ලෙස අපට සිතිය හැක. එය සීනුවක් මෙන් පෙනේ. ඉහළ කොටස ඉන්කස් වෙත සම්බන්ධ වන අතර, පතුල ටයිම්පනික් කුහරයේ ඕවලාකාර කවුළුවට එරෙහිව රැඳේ. ස්ටේප්ස් අස්ථියේ විශාලත්වය 3mm × 2.5mm වේ.

#FACTS #SHARE 🌐

T.me/addlist/qFY72jXoZ2M2MWFl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

👀 ලකුනු 78 ක් - ඒකක (Units) 5 ක්,

හරියට තියරි තේරුම් අරන්,
MCQ + Structured + Essays ඔක්කොම,

හැම Unit එකටම හරියට කරලා ගියොත් ලකුණු 78 කට Target කරන්න පුළුවන් කියලා ඔයාල දැනන් හිටියද?

1⃣ යාන්ත්‍ර විද්‍යාව

2⃣ දෝලන හා තරංග (Free)

3⃣ තාපය

4⃣ ධාරා විද්‍යුතය (Free)

5⃣ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ


මේ තියෙන්නෙ ඒ කිව්ව Units 5 තමයි...

තියරිය හොඳටම Live වලින් තේරුම් කරවලා
අසූ ගණන් වල සිට ඔක්කොම MCQ ත් Live ම පුහුනු කරලා
2009 සිට රචනා ටිකත් පුහුනු කරලා
1995 සිට Structured ටිකත් පුහුනු කරවලා

🛑 කරන වැඩේ හරි කොලිටියට මාස 5 තුළ ඉහත Units 5 ට කරලා දෙන්න අපි සූදානම්..


ඒනම්, දැන්ම සෙට් වෙන්න ළමායි :-
🆕 /channel/StudyWithSudaraka/113 🤫

#අළු_ගසා_නැගිටිමු 💪

Physics සරලව කොලිටියට..😃
Sahan Sudaraka (Bsc.ug)

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

EXAM එකට තව මාස 4 යි... 👀

තවමත් PAPERS කරන්න පටන් ගත්තෙවත් නැද්ද?..

BIO වල අර්ථ දැක්වීම් / PRACTICAL එහෙම මතකද?...

කටපාඩම් කරන්නෙ නැතුව BIO පාඩම් කරන්න කැමතිද?....


මේක නිකන්ම නිකන් ඇග බේරගන්න කරන PAPER CLASS එකක් නම් නෙවෙයි.....😏

PAPER CLASS එකට අමතරව,
REVIEW PAPER -/- QUIZ -/- HOMEWORK


ඔයාගේ BIOLOGY තත්ත්වය ගැන පෞද්ගලිකව හොයලා බලනවා..


☺️ මේ සේරම මාලි ටීචර්ගේ CLASS එකෙන් විතරයි.....

ඇයි හිත හිත ඉන්නෙ..... JOIN වෙන්න

2024/2025 ONLINE PAPER CLASS 📗

https://chat.whatsapp.com/ClrRrgZr3rrL5ounsPcKuw

2026 A/L BATCH ✈️ t.me/MaaliTeacherBiology

2026 ONLINE PAPER CLASS 📗

https://chat.whatsapp.com/EEgGxBfPUNX8F0RGMoaU12

Читать полностью…
Subscribe to a channel