sl_education_a_l | Unsorted

Telegram-канал sl_education_a_l - 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

62818

⁣💢 නොමිලේ 💢 ඔබට අවශ්‍ය lesson videos , notes , papers වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක 👇GROUP LINK :- @SL_EDUCATION 👆BOT LINK :- @SL_EDU_A_L_BOT 👉 #motivation ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න 👉 @SL_Advertisement_bot

Subscribe to a channel

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

😴 උදේම නැගිටින එක ගොඩක් අයට ලොකු ප්‍රශ්නයක්.🧐මොනවද අපිට ඒකට කරන්න පුළුවන්?

0️⃣2️⃣දවස ගානේ Alarm එක විනාඩි 10 ක් ඉස්සරහට තියන්න.

උදාහරණයක් විදියට ඔයා වෙනදට නැගිටින්නෙ 5 am ට කියලා හිතමුකෝ.දැන් ඔයාට නැගිටින්න ඕනේ 4 am ට.ඒ උනාට ඔයාට 4 ට නැගිටලා පුරුදු නැති නිසා ඒක කරන්න ටිකක් අමාරුයි.අමාරුවෙන්හරි නැගිට්ටත් ආයෙ නින්ද යනවා.ඒකට....ඔයා නිදියන්නෙ 8 pm ට කියලා හිතන්නකෝ.ඒ වෙලාවේ ඔයා ඔරලෝසුවේ කටු 8.10 pm ට කරකවන්න.ඊට පස්සේ 5 am ට Alarm එක තියලා නිදාගන්න.Alarm එක වැදුනම නැගිටින එක ප්‍රශ්නයක් නෑ.මොකද ඔයා වෙනදට නැගිට්ටෙත් 5 am ට ඔයා ඔරලෝසුවේ වෙලාව දකින්නෙත් 5 am කියලනේ. හැබැයි ඇත්තටම ඔයා නැගිටලා තියෙන්නෙ 4.50 am ට.

ඊළඟ දවසේ තවත් විනාඩි 10 ක් වැඩියෙන් ඔරලෝසුවේ වෙලාව කරකවන්න. කලින් දවසෙ 10 යි අද 10 යි ඔක්කොම විනාඩි 20 යි.ඒ කියන්නෙ 8.20 pm ට කරකවන්න ඕනේ.අනිත් දේවල් ඒ විදියටම කරන්න. එතකොට උදේ නැගිටිනකොට ඔරලෝසුවේ වෙලාව 5 am යි.ඇත්ත්ම වෙලාව 4.40 am යි.ඒ විදියට හැම දවසකම කලින් දවසට වඩා විනාඩි 10 ගානේ වේලාව වැඩි කර කර Alarm එක තියන්න එතකොට දවස් 6 කින් කම්මැලි නැතුව ඔයාට 4 ට නැගිටින්න පුළුවන්.

0️⃣3️⃣පෙර සූදානම

නිදාගන්න කලින් ඊළඟ දවසට ඕනේ දේවල් ලෑස්ති කරල තියන්න. මේසේ පිළිවෙලට අස් කරලා ඔයා පාඩම් කරන තැන බිම කොළ එහෙම වැටිලා තියනවනම් අතුගලා ඊළඟ දවසෙ ඔයාට පාඩම් කරන්න හිතෙන විදියට ඒ තැන සූදානම් කරලා තියලා නිදාගන්න.ඒ වැඩේට පැය ගානක් ගන්න එපා.විනාඩි 5 න් 10 න් කරන්න ඕනේ.

0️⃣4️⃣උදේම නැගිටින්න ඕනේනම් කලින් නිදාගන්න.

උදේ 4 ට නැගිටින්න කලින් දවසේ හවස 6 ට විතර නිදාගන්න කියලා නෙවෙයි ඈ කිව්වෙ. ගොඩක් අය රෑ 1 , 2 වෙනකන් ෆිල්ම් බලලා ගේම් ගහලා යාළුවෝ එක්ක චැට් කර කර ඉඳලා උදේ පාඩම් කරනවා කියලා හිතුවට ඒක කරන්න බෑ.අපේ ශරීරයත් මැෂින් එකක් වගේ ඒකටත් විවේකයක් ඕනේ. සාමාන්‍යයෙන් අපේ sleep cycle එක විනාඩි 90 න් 90 ට වගේ තමා තියෙන්නෙ.පැය 1 1/2 ක් වගේ.සාමාන්‍යයෙන් අවම පැය 6ක් 8ක්වත් නිදාගන්න කියලා කිව්වට ඉගෙන ගන්න අය විදියට එච්චර වෙලාවක් නිදාගන්න බෑ ගොඩක් වැඩ කරන්න තියනවනම්.එතකොට ඔයාට පුළුවන් sleep cycle එකට ලේසියෙන්ම නැගිටින්න.පැය 1 1/2 ක් නිදාගෙන නැගිටින්න පුළුවන් එහෙම නැත්තන් පැය 3 කින් 4.30 කින් 6 කින් ඒ විදියට නිදාගෙන නැගිටින්න.ඒ නිදාගන්න වෙලාව සුවදායී නින්දක් කර ගන්න.ඔයාට පුළුවන් නිදාගන්න කලින් ටිකක් භාවනා කරලා නිදාගන්න.මෛත්‍රී භාවනාව ආනාපාන සති භාවනාව වගේ භාවනාවක් ඕනේ කෙනෙකුට කරන්න පුළුවන්නනේ.

0️⃣5️⃣කෙටි උණුසුම් අභ්‍යාස කරන්න.

ගොඩක් අය අමාරුවෙන් කොහොමහරි නැගිටිනවා ඒත් පොත අතට ගත්ත ගමන් නිදිමතයි.ඒක නිසා ඔයා උදේ නැගිට්ටම පොඩි Exercise එකක් වගේ දෙයක් කරන්න නිදිමත ගතිය නැතිවෙලා ඇඟ උණුසුම් වෙන. ඊළඟට නිදිමත නැති කරගන්න පාවිච්චි කරන්න පුළුවන් හොඳම දේ වතුර.පාඩම් කරන්න එන්න කලින් ටිකක් මූණ , කකුල් දෙක හෝදගෙන එන්න.වතුර වීදුරුවක් උදේම බොන්න පුළුවන්නම් ගොඩක්ම හොඳයි.

0️⃣6️⃣ඔයාගේ දියුණුව මනින්න.

ඔයාට නැගිටින්න ඕනේ 4 ට නම් ඒ වෙලාවට නැගිටින්න උත්සහ කරන්න.ඔයා හැමදාම නැගිටින වෙලාව කැලැන්ඩරේ ලියන්න.දවස් 7 ම ඔයා 4 ට නැගිට්ටොත් ඔයාම ඔයාට තෑග්ගක් දෙන්න.පොඩි චොකලට් එකක් බිස්කට් එකක් කියවන්න කැමති පොතක් වගේ දෙයක් ඔයා කැමති හොඳ දෙයක්.

0️⃣7️⃣මනසට ධනාත්මක හොඳ සිතුවිල්ලක් දෙන්න.

උදේම නැගිටලා පාඩම් කරන්න කලින් විනාඩි 5 ක් 10 ක් වගෙ පොඩි වෙලාවක් ඇස් දෙක පියාගෙන ඔයාගෙ අරමුණ මතක් කරගන්න.ඒ අරමුණට ඔයා ගියපු දවස හිතේ මවා ගන්න.ඒ සතුට මනසින් විදින්න.ඊට පස්සේ මනසින් හිතන්න...

අද දවස හොඳ දවසක්.උදේම නැගිට්ටට මට ස්තුතියි.අද තමයි මගේ සාර්ථකත්වය වෙනුවෙන් වැඩ කරන්න හොඳම දවස.අද දවසින් මම උපරිම ප්‍රයෝජනය ගන්නවා.මගේ අරමුණට යන්න ඒ වෙනුවෙන් උපරිම වැඩ කරනවා.කැප වෙනවා.මට පුළුවන්.


Alarm එක තියන්න phone එක📱🚫 නැතුව Alarm ඔරලෝසුවක් 😌 භාවිතා කරන්න.Alarm එක තියලා ඔරලෝසුව ඇඳ ලඟින් තියන්නැතුව ඈතින් තියන්න.එතකොට Alarm එක වදිනකොටම ඕෆ් කරලා ආයෙ නිදාගන්න බෑනේ.නැගිටින්ම වෙනවනේ.

ඔය ක්‍රම කීපයක් විතරයි උත්සහ කරලා බලන්න.

ඔයාගෙ අරමුණ සහ උත්සාහය ප්‍රබල නම් නිදහසට කරුණු අදාල වෙන්නෙ නෑ කියලා මතක තියාගන්න.


#motivation #facts 📈
✍️_D|a|r|K_C|h|O|c_🍫
/channel/SL_EDUCATION_A_L ⭐️

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

👀 ලග අය එන්න...

"Just 1 days more, Get ready to explore the excitement of Nayakenz at the X Ban Exhibition! Discover cutting-edge science and technology from July 24th to July 28th at Bandaranayake College."්


#gampaha #bandaranayake 🇱🇦 #xban24 #bcmu 😀
#share 📈 /channel/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

⚡️⚡️⚡️⚡️⚡️⚡️ #BIOLOGY #THISSA_JANANAYAKE

UNIT 09 - MICRO BIOLOGY - ක්ෂ්‍රද්‍ර ජීව විද්‍යාව

👉 ක්ෂ්‍රද්‍ර ජීව විද්‍යාව හැදින්වීම - t.me/SL_BIOLOGY/1122


👉 ජීවානුහරණය - t.me/SL_BIOLOGY/1123


👉 ක්ෂ්‍රද්‍ර ජීවීන් හා රෝග ලක්ෂණ - t.me/SL_BIOLOGY/1124


👉 ආසාධකරෝග පාලනය - t.me/SL_BIOLOGY/1125


👉 ක්ෂ්‍රද්‍රජීවී කර්මාන්ත - t.me/SL_BIOLOGY/1126


👉 ක්ෂ්‍රද්‍ර ජීවීන් හා පරිසර සංරක්ෂණය අතර ඇති සම්බන්ධතාවය - t.me/SL_BIOLOGY/1127


👉 ජෛව පලිබෝධනාශක - t.me/SL_BIOLOGY/1128


👉 නයිට්‍රජන් චක්‍රය - t.me/SL_BIOLOGY/1129


👉 පාංශු ක්ෂුද්‍රජීවීන් SUMMERY - t.me/SL_BIOLOGY/1130


👉 ආහාර සම්බන්ධ ක්ෂ්‍රද්‍රජීව විද්‍යාව - t.me/SL_BIOLOGY/1131


#SHARE කරන්න... ➡️ T.me/addlist/qFY72jXoZ2M2MWFl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

💬විශේෂ නිවේදනයයි....!

PHYSICS SYLABUS එකේ තියෙන සමීකරණ වලින් 95% ක් විතර මතක් කරගන්න. PAST PAPERS වලින් තෝරලා තියෙන මේ ප්‍රශ්න ටික හදන්න.

විභාගයට කලින් දවස් දෙකේ මේ ටික ඔක්කොම හදලා යන්න පුළුවන් නම් සමීකරණ ගොඩක් නැවත මතක් කරන් යන්න පුලුවන්.


☄️අනිවාරෙන්ම SAVED MASSAGE වලට මේක දාගන්න.

#FACTS #PHYSICS #SHARE ☺️
😀 𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🔤🔤🔤🔤🔤🔤🔤 THEORY 🔤🔤🔤🔤🔤

මිනුම් උපකරණ - t.me/SL_PHYSICS/2086

යාන්ත්‍ර විද්‍යාව - t.me/SL_PHYSICS/2087

දෝලන හා තරංග - t.me/SL_PHYSICS/2088

තාපය - t.me/SL_PHYSICS/2089

ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර - t.me/SL_PHYSICS/2096

ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර - t.me/SL_PHYSICS/2090

චුම්භක ක්ෂේත්‍ර - t.me/SL_PHYSICS/2091

ධාරා විද්‍යුතය - t.me/SL_PHYSICS/2092

ඉලෙක්ට්‍රොනික විද්‍යාව - t.me/SL_PHYSICS/2093

පදාර්ථයේ යාන්ත්‍රික ගුන - t.me/SL_PHYSICS/2094

පදාර්ථ හා විකිරණ - t.me/SL_PHYSICS/2095

#SHARE කරන්න... ➡️ T.me/addlist/qFY72jXoZ2M2MWFl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

SCIENTISTලා research එකකින් හොයාගෙන තියෙන විදිහට මේක තමයිලු දැනට ලෝකේ තියෙන MOST RELAXING SOUND එක...🎧

Marconi Union කියන band එක එකතුවෙලා තමයි මේක හදලා තියෙන්නේ.Weightless music එක සම්පූර්නෙන් එක වතාවක් ඇහුවොත් සාංකාව 65% කින් අඩු වෙන බව scientistලා කියනවා.මේ music එකෙන් ඔයාගේ Heart beat,pressure වගේම කෝටිසෝල් මට්ටම අඩු කරන්නත් ලොකු හේතුවක් වෙනවා.ඒක කොච්චරද කියනවනම් ශරීරය ලිහිල් වීමෙන් නිදිමත ඇති වෙන නිසා මේක අහන ගමන් වාහන එලවන එකත් සමහර රටවල තහනම් කරලා තියෙනවා.
🤔

#MUSIC #FACTS #SHARE
✍️么 | Luci's Diary | 🍃
🇱🇰 𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

මෙත්මල් ජයසේකර - BIOLOGY 🔝

Page 05 - ජීව විද්‍යාව හැදින්වීම

Page 06 - ජීවයේ රසායනික හා සෛලීය පදනම

Page 60 - පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය

Page 102 - ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය

Page 150 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරීත්වය

Page 320 - ප්‍රවේණිය

Page 354 - අනුක ජීව විද්‍යාව

Page 411 - පාරිසරික ජීව විද්‍යාව

Page 423 - ක්ෂ්‍රද්‍ර ජීව විද්‍යාව

Page 441 - ව්‍යාවහාරික ජීව විද්‍යාව


~ SL EDUCATION A/L ~

තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️
T.me/addlist/qFY72jXoZ2M2MWFl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🥵ඔයත් Physics Essays ළඟදි අසරණ උනාද?

How Sad 😩

❄️ සිද්ධාන්තත් එක්කම රචනා පුළුවන් කරවන වැඩසටහන
#Physics

සිද්ධාන්ත සීඝ්‍ර අවබෝධය
සිද්ධාන්ත යොදාගැනීම පුහුනුව

✔️පැහැදිලි Short Notes 🗂
✔️Extra MCQ Practice

🗓:- අගහරුවාදා හා බ්‍රහස්පතින්දා..
:- රාත්‍රී 7:30 සිට රාත්‍රී 11:00 දක්වා..


☎️සම්බන්ධ වීමට "Yes" ලෙස පණිවුඩයක් පහත එක් ආකාරයකින් යොමු කරන්න.👇

📗Whatsapp විමසීම් :- wa.me/+94704123689

✈️Telegram විමසීම් :- /channel/SWS_Help_Acc

🚨Free | Theory with MCQ | වැඩසටහන සමග සම්බන්ධ වීමට :- /channel/StudyWithSudaraka

සරලව නමුත් කොලිටියට..⚡️
Physics සිතුවිලි හදන තැන🙂..
_ Sahan Sudaraka (bsc ug)

🟥 ඉගැන්වීම් සහිත Youtube චැනලය :- https://www.youtube.com/live/pHItY-a5Rs4?si=bkTUlM66R_9Ci0cw

😇සිසු අදහස් :- /channel/SWSComments/373

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🟥 ලංකාවටම Free Organic Revision.....

❗️ සැ.යු- 2024 Theory/Revision දරුවන්ට මෙන්ම,2025 Theory දරුවන්ටද සම්බන්ධ වී කල් තියාම Organic පාඩම සම්පූර්ණ කරගත හැක.

🗓️ බ්‍රහස්පතින්දා දිනවල
ප.ව.3.00 - 6.00

📌 භෞතිකව,
ඉන්දීප - ගම්පහ සහ

📌 Online
Ksiri Withanage Youtube චැනලය ඔස්සේ ....

මුල් දින 02 පහත Link ඔස්සේ නරඹන්න...

කාබනික සංයෝග හැඳින්වීම - Day 1
🌐 https://www.youtube.com/live/jVs8wk0AuBY?si=Kwg9kplFi5AhQFus

IUPAC නාමකරණය - Day 2
🌐 https://www.youtube.com/live/gGjdRP61mx0?si=98F-vfsCq1qew-Oa

👉🏻 පන්ති සම්බන්ධ සියලුම විමසීම් පහත
ආකාරවලට...

Hotlines: 0777489021/0332235919

WhatsApp : 0777489021

Chemistry | කේසිරි විතානගේ...🥇


2024 A/L Chemistry පන්ති සම්බන්ධ සියලු දැනුවත් කිරීම් පහත Telegram චැනලය ඔස්සේ,
🌐 /channel/ksirisir24

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🔥Island firstගේ Game Plan එක🔥

ඔයා 2024 A/Lවලට ICT කරනවාද

ඔයා මේ වෙද්දි මොන level එකේ හිටියත් අනිවාර්‍යයෙන් ඔයාගේ A එක තහවුරු කරගන්න පුලුවන් plan එකක් එක්ක ICT සම්පූර්ණයෙන්ම Cover කරලා ගොඩදාගන්න‼️

Island 1 හදපු plan එකකට
Theory
ප්‍රශ්න
Papers
හැමදෙයක්ම මාස4⃣දි cover කරගන්න🆕

https://chat.whatsapp.com/JNG7ZKiqOTqEWHMH5HfJdf

ඔයාගේ ICT🅰එක අනිවාර්‍යයෙන් සහතික කරගන්න Join වෙන්න🔥

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

රසායන විද්‍යාව - 🔠🔠🔠1️⃣5️⃣0️⃣0️⃣ ක්‍රමාරෝහණ අභ්‍යාස - ලක්ෂ්මන් පැලැන්දගේ


🌱පරමානුක ව්‍යුහය - t.me/SL_CHEMISTRY/1385

🌱රසායනික බන්ධන - t.me/SL_CHEMISTRY/1386

🌱පදාර්ථයේ වායු - t.me/SL_CHEMISTRY/1387

🌱තාප රසායනය - t.me/SL_CHEMISTRY/1389

🌱අකාබනික රසායනය - t.me/SL_CHEMISTRY/1391

🌱කාබනික රසායනය - t.me/SL_CHEMISTRY/1390

🌱භෞතික රසායනය - t.me/SL_CHEMISTRY/1388

🌱කර්මාන්ත රසායනය - t.me/SL_CHEMISTRY/1392

🌱පරිසර රසායනය - t.me/SL_CHEMISTRY/1393

යාලුවන්ටත් #SHARE කරන්න... ➡️
T.me/addlist/qFY72jXoZ2M2MWFl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

පසුගිය විභාග ප්‍රශ්න,School Papers නොමිලේ සාකච්ජා කරන තැනක් සෙට් වෙලා නැද්ද..?


🙃නෑ...................

🔠🔡🔡🔠🔡🔡🔡🔣🔣🔡💃

සෙට් වෙලා බලන්න ආස හිතෙයි☺️
📗 https://chat.whatsapp.com/CqcjT6BLC3WIgjVuyGV9xJ


🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 UNIT1⃣2⃣✔️

සමතුලිතතාවය👉 https://youtu.be/YwIMxrrtEdo


KP-KC👉 https://youtu.be/RDBp7GwcvnY


පසුගිය විභාග ප්‍රශ්න👉 https://youtu.be/w6iAVDfnp4Q

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

සති4⃣දි පැය3⃣ක VIDEOS5⃣කින් ගුරුත්වාක්ර්ෂණ ක්ෂේත්‍ර DONE & DUSTED 🔠🔠🔠🔠

💱2⃣3⃣A/L විශිෂ්ට සාමාර්ථයක් සහිතව කොළඹ වෛද්‍ය විද්‍යාලයට සුදුසුකම් ලැබූ සිසුවෙක් විසින් සිදු කරනු ලබන,🚴‍♂️

භෞතික විද්‍යා විෂය නිර්දේශය video lessons ලෙස ආවරණය කිරීමේ පාඨමාලාව
.😨


➡️ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර සම්පූර්ණ ඒකකය videos 5️⃣ ක් ඔස්සේ ආවරණය කර ගැනීමට ඔබට අවස්ථාව සලසා ඇත. 📲

🔜 සම්පුර්ණ ඒකකය (Theory with Questions)
🔜 Past Papers MCQ  (1983 - 2023 )
🔜 Past Papers Essay ( 2010 – 2023 )
🔜 School Papers' , Provincial papers' & A/L target papers' questions
🔜 Complex & Special Questions 📖       
   
යන සියලු කොටස් සති4️⃣ක් ඇතුලත පැය😀ක videos5️⃣ ක් ඔස්සේ ආවරණය කෙරේ.😏
🆕#මෙම_ඒකකය_සම්පූර්ණයෙන්ම_නොමිලයේ_ලබාදීමට_කටයුතු_කර_ඇත.🎉


පාඩම් මාලාව හා සම්බන්ධ වීමට කැමැත්තක් දක්වන සිසුන් පහත WhatsApp සමුහය වෙත එක්වන්න.⬇️

📗 WHATSAPP GROUP
https://chat.whatsapp.com/GgPeIU9ksNX2bUNVy5nB0i

|| SACHILA PATHIRANA📌
.

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

01➡️ප්‍රිස්ම අවම අපගමන කෝණය සෙවීම.

02➡️අවධි කෝණ ක්‍රමයෙන් ප්‍රිස්මයක වර්තනාන්කය සෙවීම.

03➡️උත්තල කාචයක නාභීය දුර සෙවීම.

04➡️අවතල කාචයක නාභිය දුර සෙවීම.

05➡️වර්ණාවලිමානය සීරුමාරු කිරීම හා ප්‍රිස්මයක වර්තන කෝණය සෙවීම.

06
➡️වර්ණාවලිමානය භාවිතයෙන් ප්‍රිස්මයක අවම අපගමන කෝණය සෙවීම හා ප්‍රිස්මය තනා ඇති ද්‍රව්‍යයේ වර්තනාන්කය සෙවීම.

07➡️සරල අවලම්භය භාවිතයෙන් ගුරුත්වජ ත්වරණය සෙවීම

08➡️හෙලික්සීය දුන්නකින් අවලම්බනය කර ඇතිවස්තුවක ස්කන්ධය හා දෝලන කාලාවර්තය අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම

09➡️ධ්වනිමානය භාවිතයෙන් සරසුලක සන්ඛ්යාතය සෙවීම

10➡️ධ්වනිමානය භාවිතයෙන් ඇදි කම්බියක සන්ඛ්යාතය සහ කම්පන දිග අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම

11➡️සන්වෘත හා එක් සරසුලක් භාවිතයෙන් වාතයේ ධ්වනි ප්‍රවේගය හා නළයේ ආන්ත ශෝධනය සෙවීම

12
➡️සන්වෘත හා සරසුල් කට්ටලයක් භාවිතයෙන් වාතයේ ධ්වනි ප්‍රවේගය හා නළයේ ආන්ත ශෝධනය සෙවීම

13
➡️ක්විල් නලය භාවිතයෙන් වායුගෝලීය පීඩනය සෙවීම

14
➡️නියත පීඩනයේදී වායුවක පරිමාව හා උෂ්ණත්වය අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම

15
➡️නියත පරිමාවේදී වායුවක පීඩනය හා නිරපේක්ෂ උෂ්ණත්වය අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම

16
➡️සිසිලන ක්‍රමයෙන් ද්‍රවයක විශිෂ්ට තාප ධාරිතාව සෙවීම

17
➡️මිශ්‍රණ ක්‍රමයෙන් ඝන ද්‍රව්‍යක විශිෂ්ට තාප ධාරිතාව සෙවීම

18
➡️මිශ්‍රණ ක්‍රමයෙන් අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම

19
➡️මිශ්‍රණ ක්‍රමයෙන් ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම

20
➡️සර්ල් ක්‍රමය මගින් ලෝහයක තාප සන්නායකතාව සෙවීම

21
➡️ඝූර්ණ මූලධර්මය භාවිතයෙන් වස්තුවක ස්කන්ධය සෙවීම

22
➡️U නලය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම

23
➡️හෙයාර් උපකරණය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම

24
➡️බර යෙදූ පරීක්ෂා නලයක් භාවිතයෙන් ද්‍රවයක ඝනත්වය සෙවීම

25
➡️බල සමාන්තරාස්‍ර නියමය සත්‍යාපනය කිරීම සහ එය භාවිතයෙන් දෙන ලද වස්තුවක ස්කන්ධය සෙවීම

#PRACTICALS #PHYSICS #SHARE 💬
🔤🔤😀 𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟

🆕🆕🆕🆕🆕🆕🆕
👉 T.me/addlist/qFY72jXoZ2M2MWFl 👈

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

පාඩම් කරන එක කල්දාන අය අනිවාර්යයෙන්ම කියවන්න..

පාඩම් කරන්න හදනකොට ඔයාලා හැමෝම හිතන දෙයක් තමයි 'අද ඕන නෑ, හෙට ඉඳන්ම සුපිරියටම වැඩ කරනවා' කියන එක. ඇත්තටම ඔයාලා විතරක් නෙමෙයි මාත් එහෙම ඕන තරම් හිතලා තියෙනවා.

හැබැයි ඔය හෙට කියන දවසෙ ලේසියෙන් එන්නෙ නැති එක තමයි ප්‍රශ්නෙ..

ඉතින් අද මං ඔයාලට කියන්නෙ එහෙම නොවී පාඩම් වැඩ ටික කරගන්න මං පාවිච්චි කරන tips ටිකක් ගැන. ඔයාලටත් පුළුවන් මේ tips ටික try කරලා බලන්න.

‼️Timetable එකකට වැඩ කරන්න.


• මේක වෙන කෙනෙක් හදලා දෙන එකක් වෙනවට වඩා ඔයාලම හදාගත්ත එකක් නම් ගොඩක් හොඳයි. මොකද ඔයාලා ගැන ඔයාලා තරම් වෙන කවුරුත්ම දන්නෙ නෑ.

• ඔයාගෙ free වෙලාවල්, නිදාගන්න වෙලාව, කන බොන වෙලාවල් තියලා ඒක හරියට හදාගන්න.

‼️Daily checklist එකක් පාවිච්චි කරන්න.


• කලින් දවසෙ රෑ හරි, එදා දවසෙ උදේට හරි ඔයා හෙට දවසෙ කරන්න ඕන පාඩම් වැඩ ටික කොළේක ලියලා තියාගන්න. Sticky note එකක් පාවිච්චි කරන්න.

• ඊළඟ දවසෙ කොහොමහරි ඒ ටික කරනවා කියන target එක ඔළුවෙ තියාගන්න. අනිවාර්යයෙන්ම කරන්න.

‼️ හිත හිත ඉන්න එපා.


• නැඟිට්ට ගමන්, wash එකක් දාලා ආපු ගමන් ''ආ තව ටිකකින් පටන් ගන්නවා''' , 'තව පැයක් ඉඳලා පටන් ගන්නවා'' කියලා හිත හිත ඉන්න එපා.

• ඒ මොහොතෙම වැඩ පටන් ගන්න.

‼️වැඩ කල්දාන්න එපා.


• ඔයාලා අද ස්කෝලෙ, class එකේ, lecture එකේ ඉගෙනගත්ත දේ අදම බලන්න. අදම short note එකක් හදාගන්න.

• ඒක කල්දාන්න කල්දාන්න ඒක ඔයාලට ග්‍රීක් වගේ වෙන්න පුළුවන් අවස්ථාව වැඩියි. අනික ඔයාලා කල්දාන වැඩ අන්තිමට කෙරෙන්නෙම නෑනෙ..

‼️ පැහැදිලි අරමුණක් ඔළුවෙ තියාගන්න.


• ඔයාලට දෙයක් ලබාගන්න ඕන නම් අනිවාර්යයෙන්ම ඔයාලට ඒ දේ වෙනුවෙන් මහන්සි වෙනවා. හරියට පිරිමි ළමයෙක්, හිත ගිය ගෑණු ළමයව යාළු කරගන්න හුඟක් දේවල් කරනවා වගේ.

• ඔයාලට කවුද වෙන්න ඕන, ඔයාලා ඇයි එහෙම වෙන්න ඕන කියන දේ හැමවෙලේම ඔළුවෙ තියාගෙන වැඩ කරන්න.

ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගෙ විදිහට මේ දේවල් ටික try කරලා බලන්න.

වැඩ කල්දදා ඉන්න එපා. මොකද exam ළං වුණහම ඔයාලට stress එක දරාගන්න හුඟක් අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා අදම පොඩ්ඩ පොඩ්ඩ වැඩ කරන්න පටන් ගන්න.

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪..

#Facts #Share ©️Study with Gimi ☺️
T.me/addlist/qFY72jXoZ2M2MWFl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

😈 ලංකාවේ ඉහලම IQ අගයක් සහිත සිසුන් සිටින UNIVERSITY FACULTY 10

🧠 Moratuwa engineering

🧠 Colombo medicine

🧠 Moratuwa Ai

🧠 Peradeniya engineering

🧠 Peradeniya medicine

🧠 Japura engineering

🧠 Ruhuna engineering

🧠 Japura medicine

🧠 Moratuwa IT

🧠 Kelaniya medicine

International IQ Journal - 2022 statistics by ruchira wijesena

කෝ බලන්න මේවායින් එකකට යන්න බලන් ඉන්න අය "💯"

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

⚡️Syllabus එකේ පාඩම් සහ වැදගත් අනු කොටස් සහ ඒවාට වෙන් කෙරෙන ලකුණු දාලා තියෙනවා මේ File එකේ.

පුළුවන් අය මේකේ Printout එකක් ගන්න. අනිත් අය වෙනම කොලේක මේක ලියාගන්න.

🙂ඊට පස්සේ ඒ ඒ පාඩම තමන්ට මේ වෙනකොට මතක තරම අනුව 1,2,3 විදියට ඉස්සරහ තියෙන කොටු වලට හරි ලකුණක් යොදන්න.

🥳70% කට වඩා මතකයි,
නම් :- 1

☺️50% කට වඩා මතකයි,
නම් :- 2

🙂50% කට අඩුවෙන් මතකයි, නම් :- 3

#SHARE #CHEMISTRY #TEST
🇱🇰 t.me/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

ඔබ යන ගමන ගැන හැමෝටම කියන්න එපා!

මේ කියන දේවල් පිලිගැනීම හෝ නොගැනීම ඔබේ අයිතියක්.😎


ඔබේ ජීවිතේ ඇති අරමුණු හෝ ඔබ ඒ අරමුණ වලට යන මාර්ගය ඕනෑවට වඩා අනෙක් මිනිස්සු සමග කියන්න යන්න එපා 🤫මොකද ඔබ අවට ඉන්න ගොඩක් මිනිස්සු කැමති නෑ ඔබ ඒ අරමුණු ඉටු කරගන්නවට ගොඩක් මිනිස්සු කැමති නෑ ඔබ ජයග්‍රහණය කරනවට.ඔවුන්ව පසු කර ඉදිරියට යනවට.👊ඉතින් ඔවුන් ඔබව වට්ටන්න නොකරන දෙයක් නෑ මචන්.

ඔබ සෑම කෙනෙක්ටම ඔබේ ගමන් මාර්ගය සකසා ගන්න ආකාරය මුලින්ම කියලා තියනවා කියන්නෙ හරියට ඔබ වුන්ට ඔබව නතර කරන්න කරන උත්සාහයන්ට උදව්වක් කරනවා වගේ.😏

ඔබ ඔබේ අරමුණු ජයග්‍රහණය කරගත් පසු ඒ බව ඕනෑම කෙනෙකුට කියන්න,😌එවිට ඔබ ජයග්‍රහණය කර අවසන් නිසා ඔව්න්ට බෑ ඔබේ ජයග්‍රහණය ලබාගැනීම වලක්වන්න.👀මොකද මිනිස්සුන්ට බෑ ඔවුන් නොදන්න දෙයක් විනාශ කරලා දාන්න.

😊ඒ වගේම ඉන් පසු ඒකිව්වෙ ඔබ ජයග්‍රහණය කරා ගිය මාර්ගය,ඔබ වැඩ කල ආකාරය, ඔබ කල කැපකිරීම් ගැන ඕනෑම කෙනෙකුට කියාදෙන්න.එවිට එයද ඔබට විශාල ජයග්‍රහණක සතුටක් ලබාදෙයි

😎සැලකිය යුතුයි:- සෑම විටම සෑම මිනිසෙක්ම ඔබ දිනනවට අකමැති නෑ.සැබැවින්ම,හදවතින්ම ඔබේ ජයග්‍රහණය,සතුට ප්‍රාර්ථනා කරන මිනිසුන් ඉන්නවා.මොකද මම අත්දැකීමෙන් දන්නවා මගේ ජීවිතෙත් එහෙම අය කීපදෙනෙක් ඉන්නවා.

චුට්ටක් ඒ දේ ගැනත් මතක තියාගන්න😁

🥰ඉතින්.ඔබට ජය යන ගමන් කොච්චර දුශ්කර උනත් ගමන් කරන්නම ඕනි ☺️ඉගෙන ගන්නට දේවල් බොහෝයි.ගමන ඉතා දුරයි

#motivation #share ➡️
/channel/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

Vision board එකක් හදාගන්නෙ කොහොමද ?📈


හුඟක් නංගිලා, මල්ලිලා අහපු දෙයක් තමයි මේ vision board ගැන.

ඉතින් මොකක්ද මේ vision board එකක් කියන්නෙ?? සරලවම කිව්වොත් ඔයාට ලබාගන්න ඕන හැමදේම පෙන්නන තැනක් තමයි මේ. ඔයාගෙ අරමුණු වල එකතුවක්.. ඔයාගෙ අනාගත වාහනේ, ගෙදර, ඔයාගෙ results, ඔයාගෙ කැම්පස් එක, ඔයාගෙ ආසම වෘත්තීය... ඔය වගේ ඔයා ලබාගන්න කැමති, කරන්න කැමති හැමදේම පෙන්නන තැනක් තමයි මේ.

මේකෙදි වැදගත්ම දේ වෙන්නෙ; මේක දකින දකින වාරයක් ගාණෙ ඔයාට ලොකු මානසික පෙළඹවීමක් එනවා වැඩ කරන්න. ඔයා නොදැනුවත්වම ඔයාගෙ හීනෙට ඔයාව තල්ලු කරන්න මේ vision board එකට පුළුවන්. මොකද දවස ගාණෙ ඔයා, ඔයාට ආස දේවල් දකිනකොට ඔයාට ඒක ලොකු motivation එකක් වෙනවා. ඔයාටම හිතෙන්න ගන්නවා මං කොහොමහරි මේ දේවල් ලබාගන්න ඕන කියලා. එතකොට ඔයා ඔයාගෙ අරමුණු වෙනුවෙන් වැඩ කරන්න ගන්නවා. නිකන්ම නෙමෙයී කැමැත්තෙන්.

දැන් බලමු ඔයා කොහොමද මේ vision board එකක් හදාගන්නෙ කියලා.

🧠හිතන්න.

2023 අවුරුද්ද ගැන පුංචි plan එකක් හදාගන්න. ඔළුවෙන් හිතන්න මේ අවුරුද්දෙ ඔයා මොනාද කරන්න ඉන්නෙ (exams, ඔයාට ලබාගන්න ඕන දේවල්), ඒවා කොහොමද ලබාගන්නෙ. ඊට අමතරව ඔයාගෙ අනාගතේ ඔයා ගන්න කැමති වාහනේ, හදන්න කැමති ගෙදරත් කොයි වගේද කියලා හිතලා බලන්න.

ඔය විදිහට ටික වෙලාවක් හිතලා rough idea එකක් හදාගන්න.

📰පින්තූර.

මේ vision board එකට ඕන කරනවා ඔයාගෙ ඔයා ආස දේවල් වල පින්තූර. ඉතින් ඊළඟට ඔයා බලන්න ඕන, ඔයා කොහොමද මේ පින්තූර ටික එකතු කරගන්නෙ කියලා.

සමහරවිට වාහන වල පින්තූර නම් දැනටමත් ඔයාගෙ කාමරේ ගහලත් ඇති. එහෙම නැත්නම් ඔයාට පුළුවන් පත්තර වලින් කපලා ගන්න. නැත්නම් pinterest එකෙන් වගේ හොයලා printouts ගන්නත් පුළුවන්.

🫥හදන්නෙ මොකේද?

ඊළඟට කරන්න ඕන මේ පින්තූර ටික එක තැනකට එකතු කරන එකයි. ඒකට ඔයාට පුළුවන් බ්‍රිස්ටල් බෝර්ඩ් එකක්, එහෙම නැත්නම් තුනී ලෑල්ලක්, රිජිෆෝම් කෑල්ලක් වගේ ඔයා කැමති දෙයක් පාවිච්චි කරන්න.

තුනී ලෑලලක් වගේ පාවිච්චි කරනවා නම් ඔයාට ඒක දිගටම ඔයාගෙ vision board එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්.

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪.

#facts #share
©️ Study with Gimi
🇱🇰/channel/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🙂සතුටින් ඉන්න හේතු 5 ක් කියන්නද..?

2️⃣) කා නිසාවත් ඔයාව පහත් කරන්න එපා...


ඇයි දන්නවද මං එහම කිව්වේ ඔයා ඔයා ගැන හිතන විදිහට තමා අනික් අයත් ඔයාගැන හිතන්නේ ඔයා හිතනවා නම් මං මෙච්චර මෝඩයෙක්නේ ඇයි මං මේ වගේ දේවල් කරන්නේ මිනිස්සු එක්ක ඔයා ඒක කියනවා නම් ඒ මනුස්සයා හිතන්නේ කොහොමද දන්නවද මේ කෙනාව රවට්ටන්න ලේසි ආ මෙයාම මේ ගැන කියනවනේ අන්න ඒ නිසා කා ඉස්සරහ වත් ඔයා පහත් කරන්න එපා...

3️⃣) තමන් ගැන හිතන්න පටන් ගන්න


දන්නවද එතකොට ඔයාට පුළුවන් ඔයාට තැනක් හදාගන්න අනික් මිනිස්සු ඔයාගැන හිතනවද ..? නෑ එයාලා ටික දවසක් ඔයා එක්ක ඉදි ඒ කියන්නේ මෙහෙමයි ඔයා එයාගේ මට්ටමට එනකම් මිනිස්සු ඔයාලා එක්ක හොඳින් ඉදි ඉන්පස්සේ ඉදි කියලා විශ්වාසද

කොහෙත්ම නෑ මිනිස්සු හිතන්නේ තමන් ගැන ඒක ආත්මාර්ථකාමි හැගීමක් තමයි ඒත් අනුන් ගැන හිතනවට වඩා වැඩියෙන් තමන් ගැන හිතන්න මං කියන්නේ අනික් අයව නොසලකා හරිනවා නෙමෙයි ඔයාව ටිකක් උඩින් තියන්න ඔයා ගැන හිතලා අනික් අයට උදව් කරන්න...

4️⃣) මිනිස්සු පස්සේ යන්න එපා


ඔයා නැතුව බෑ ඔයා අරේම කරාම මට රිදෙනවා ඇයි එහම කරන්නේමං ඔයාට ආදරේ කරද්දී ඇයි ඔයාට බැරි ආදරේ කරන්න ..

මං ඔයා වෙනුවෙන් මේ දේවල් කරද්දී ඇයි ඔයාට බැරි ඔයා කියයි ඒක පස්සෙන් යාමක් නෙමෙයි කියලා

නෑ මං කියනවා ඒක පස්සෙන් යාමක් තමයි අනේ මෙහෙම කරන්න අරෙම කරන්න කියන එක

ඔයාව වටින මිනිස්සුන්ට අණ දෙන්න ඕන නෑ ඒ මිනිස්සු රැදෙනවා මොනවා උනත්...

5️⃣) බලාපොරොත්තු වෙන්න එපා...


ඔයා කෙනෙක් වෙනුවෙන් දෙයක් කරලා එයත් ඔයා වෙනුවෙන් ඕනම දේකට ඉඳි කියලා විශ්වාස කරන්න එපා මිනිස්සු එහම නෑ ...

ඔයා හොද කෙනෙක් වෙන්න පුළුවන් ඕනවට වඩා දුක් විදින්න ඇති මිනිස්සු ඔයාට අනුකම්පා කරයි කියලා බලාපොරොත්තු වෙන්න එපා...

ඔයාගේ ජීවිතේ හැමදේම එයාලට කියන්න යන්න එපා ඔයා බලාපොරොත්තු වෙනවා කියලා දැනෙද්දි .. එයාලා හදන්නේ රිද්දන්න , රවට්ටන්න ඒ නිසා බලාපොරොත්තු නොවි ඉන්න උත්සහ කරන්න

6️⃣) ඉගෙන ගන්න, තමන්ව විශ්වාස කරන්න...


ඉගෙන ගන්න කියන්නේ මෙහෙමයි,,, හැමදේම ඉගෙන ගන්න කෙල්ලෙක් කරන වැඩ කොල්ලෙක් කරන වැඩ වෙන්කරලා නෙමෙයි හැමදේම පුළුවන් විදිහට ඉගෙන ගන්න උයන්න වගා කරන්න පාඩම් කරන්න උගන්නන්න පොත් කියවන්න ලියන්න මහන්න මේ හැමදේම ඉගෙන ගන්න ඔයාට මොනදේ නැති වුණත් ආපහුම ගොඩනැගෙන්න ඒ නිසා මොන තැනට වැටුනත් ආපහු උඩට එන්න ඔයා දැනන් ඉන්න ඕන එතකොට දුකක් නෑ ඔයා හොඳට ඉගෙන ගන්න කෙනෙක් වෙන්න ඇති ඒත් ඔයා මහන්න දන්නවා නම් නේද දෙවෙනි තෙවෙනි පියවරවල් ජීවිතේට වැදගත් ...

මැරෙනකම් අපි ඉගෙන ගන්නවනේ ...

තමන්ව විශ්වාස කරන්න අද ඔයාට හැමදේම නැතිවෙලා යයි ඒත් ආ මට මේ දෙයින් හරි ගොඩ එන්න පුළුවන් කියලා ඔයා දන්නවා ඔයා ඔයාව විශ්වාස කරන්න...

සතුටින් ඉන්න හරිද... 👍

🔤🔤🔤🔤🔤🔤 FOR 6️⃣0️⃣🔤

✍🏻 Nimmi 🥀 #motivation #share
🇱🇰/channel/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

PHYSICS 🅰 TO 🅰 MCQ PLAN 2024


▫️▫️▫️▫️✔️▫️▫️▫️▫️

ඔයා ඉන්නේ 🅰/🅰/🅰/🅰/🅰වලින් මොන LEVEL එකේද කියලා බලාගන්න

යාලුවන්ටත් #SHARE කරන්න... ➡️
T.me/addlist/qFY72jXoZ2M2MWFl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

මෙත්මල් ජයසේකර - BIOLOGY 📈

1⃣2⃣වසරට අදාල SEQ & EQ

𝐂𝐫𝐞𝐝𝐢𝐭𝐬 : 𝐓𝐡𝐚𝐫𝐢𝐧𝐝𝐢 
~ SL EDUCATION A/L ~

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

@SL_EDUCATION 👈 මෙම ගෘප් එක මගින් ඔබට අවශ්‍ය පාඩම් ටයිප් කර පහසුවෙන් ලබාගන්න

📱 PHONE පාවිච්චි කරන කට්ටිය අපේ BOT ගෙන් ඔයලට ඕන දේවල් ගන්න
👉 /channel/SL_EDU_A_L_BOT

BIO,COMBIND,PHYSICS ,CHEMISTRY වල අමාරැ ප්‍රශ්න, හදාගන්න බැරි ප්‍රශ්න තියෙනම් දාන්න👇
@PRASHNA_KAMMU

යාලුවන්වත් දැනුවත් කරන්න

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

අපි අපේ target එකට යන්න වැඩ පටන් ගද්දින් පොඩි වෙලාවක් වැඩ කලත් ගොඩක් වෙලා වැඩ කලා වගේ මහන්සියක් දැනෙනවද?........😔

අපි කොහේ හරි ගමනක් ඉස්සල්ලාම යද්දින් අපිට කොච්චර දුරක් දැනෙනවද...
😔

ඒත් අපි පාරක් දෙපාරක් යද්දින් අපිට එච්චර දුරක් දැනෙන්නේ නැ නේද....
☺️

මොකද අපිට ඒ පරිසරය හුරු වෙනවා..

අන්න ඒ වගේ අපි ටික දවසක් හිත හදන් වැඩ කලොත් අර පරන කාල සටහන් වෙනස් වෙයි..
🙂

ඔයා දැකලා තියනවා නේද 100m
/4 දුවන රේස් ඒ ඉස්සල්ලාම දුවන්නේ හයියෙන්ම දුවන කෙනා නෙවේයි...🙃

අන්තිමට තමයි හොදම කෙනා දුවන්නේ කලින් තුන්දෙනා මොනවා කරලා ආවත් අන්තිමට දුවන කෙනා ගොඩ දානවා.....

අපිත් වැඩ කරන්න පටන් ගන්න දවස්වල හොදට වැඩ කරනවා පස්සේ පස්සේ ඒ කලින් තිබුන උවමනාව නැති වෙලා යනවා...
🤷‍♀️


ඒක නිසා අපි මුලින්ම මැරිගෙන වැඩ කරන්න ඕනේ නැ හොදට වැඩ කරන්න පටන් ගන්න ඕනේ අන්තිම
කාලේ...
💪

ඒකේ තෙරුම මුල් කාලේ වැඩ කරන්න එපා කියන එක නෙවෙයි.. වැඩ කරන්න වැඩිය මොලේට බරක් නොදි....
🫰

එන්න එන්න අපේ ජිවිතේ පහසු වෙන්නේ නැ අපි ඉස්සරට වැඩිය ශක්තිමත් වෙන්න ඕනේ
💪

🧑‍💻වැඩක් කරන්න කම්මැලි හිතනවානම් කරන්න ඕනේ අපේ නරක සිතුවිලියි විශ්වාසයනුයි අමතක කරලා දාන එක

අවර්ණ වෙච්ච වතුර එක්ක අපිට කිසිම දෙයක් හොයන්න බැ.. පිරිසිදු වතුර එක්ක ඔනේ දෙයක් හොයන්න පුළුවන්..

✌️ඒ වගේ එක තැනක නැති හිතකට බැ target එකට යන්න වැඩ කරන්නත් ඒක නිසා.

😵අපිට ඕනේ බටන් එක ඔබන්නනම් ඔබන් ඉන්න බටන් එක අතාරින්න වෙනවා...🙏

අපි අපේ කලින් කරපු වැඩකට නැති දේවල් අමතක කරන්න වෙනවා අලුත් දේවල් අපි ලගට ගන්නනම්...
👏

අපි අද ස්කොලේ අරන් ගිය ⁣බැග් එක අස් නොකර හෙට ඕනේ දෙවල් අරන් යන්න බැරි වෙනවා.....
🤓

🤫පොඩ්ඩක් හිතන්න...

ජිවිතේ දිනන්න...
❤️

#motivation #share
✍️ශානු
𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ 🇱🇰

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

☑️ මෙහෙමයි රචනා ලියන්නේ👇

⏯️ CR පොත් 2ක් ගන්න

එක පොතක් ( Biology Essays And Markings)අපි හැමදාම ලියන ප්‍රශ්න මාර්කින් එක්ක වෙනම ලියන්න එක්සෑම් ලං වෙද්දී බලන්න ඒ පොත ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.එකෙ ලියද්දී cr පොත දෙකට බෙදල ලියන්න පොයින්ට් විදියට එතකොට ඉඩත් ඉතිරියි පැහැදිලියි.

අනික් පොත ( Biology Daily Essays Book)අපි රචනාවට අදාලව රිසෝස් එකයි මාර්කින් එකයි පාඩම් කරලා මතකෙන් පොත් වහල තනියම ලියන පොත

2️⃣ ඉස්සෙල්ලම එදාට අදාල රචනා ප්‍රශ්නෙ ඇහෙන රිසෝස් එකේ මාතෘකාව පාඩම් කරන්න උපරිම විනාඩි 20ක් ගන්න

3️⃣ ඊලගට මාර්කින් එක ප්‍රශ්නය සමග හොදින් කියවා ඒක බලාගෙන biology essays and markings පොතේ ඉක්මනින් ලියන්න උපරිම විනාඩි 10ක් ගන්න ( එක රචනාවනේ)

4️⃣ ඊලගට විනාඩි 20ක් වගේ ඇතුලේ මතකයෙන් අනෙක් CR පොතේ පාඩම් කරපු රචනාව තනිවම ලියන්න.(විනාඩි 20 මදි නම් විනාඩි 30ම අරගෙන මතකයෙන් ලියන්න.විනාඩි 20න් ලියල පුරුදු උනාම විභාගයේදී වෙලාව ඉතුරු කරගන්න පුලුවන් )

5️⃣ දැන් ඔයා ලියපු මාකින් එක එක්ක ඔයාගෙ පිලිතුරු බලලා හරි වැරදි දාගන්න. පොයින්ට් කීයෙන් කීයක් හරිද කියල උඩින් ලියන්න..

6️⃣ වැරදුන තැන් මාර්ක් කරගෙන ඒවා ආයෙ මතකෙට දා ගන්න. (5,6 දෙකටම උපරිම විනාඩි 10ක් ගන්න )

එතකොට හරියටම පැයක් ඇතුලෙ එක රචනාවක් සම්පූර්ණයෙන් පාඩම් කරලා ඉවර කරනවා අපි..💪 මුල් කාලෙ පැයකට වඩා වැඩියෙන් යයි කමක් නෑ කරගෙන යද්දි හරි යයි

කරද්දී අනිවාර්යයෙන් ඔරලෝසුවක් ලග තියාගන්න.

☺️ඔයා දැන් එක රචනා ප්‍රශ්නයක් අවම වශයෙන් 3 පාරක් වත් පාඩම් කරලා ඉවරයි

මේ විදියට දවසට එක රචනා ප්‍රශ්නයක් පාඩම් කරත් පාඩු නැහැ.මොකද මේ වැඩෙන් දිගු කාලීන මතකයක් ලැබෙනවා.🤩

ඕක තමයි සම්පූර්ණ වශයෙන් වැඩේ කරන විදිය😎

Clear ද??🙂 #FACTS #SHARE
⚠️ T.me/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

#PHYSICS G.C.E A/L MODEL PAPERS 🔔

➡️ 2018 PAPER WITH MARKING SHEME

➡️ 2019 PAPER WITH MARKING SHEME

➡️ 2020 PAPER WITH MARKING SHEME

➡️ 2021 PAPER WITH MARKING SHEME

➡️ 2022 PAPER WITH MARKING SHEME

➡️ 2023 PAPER WITH MARKING SHEME

#Prof_KALINGA_BANDARA #SHARE ➡️
💎 /channel/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

මතකද... ඔයාට වැඩ බෑ කියලා ඔයාව නොසලකා හැරපු යාලුවව..😏

මතකද... ඔයාට වඩා එයාගේ ලමයට වැඩ පුලුවන් කියලා පම්පෝරි ගහන වට්ටි අම්මලාව.. 🙃

මතකද... ඔයාට අඩු රිසාල්ට් එකක් එනකන් බලන් ඉන්න ගමේ ලිද ලග සංගමය 😵

මතකද... ඔයාව අතෑරල ගියපු කෙල්ලව or කොල්ලව 😠

etc...

2024 A/L ලියන ඔයාට මේක චාන්ස් එකක් වැඩ පෙන්නන්න...😈

මහන්සි වෙලා වැඩ කරපන් උබට පුලුවන්...🧑‍💻

හදවතින්ම අපි සුභ පතනවා මේ පාර ලියන හැමෝටම.. හොදටම Exam එක කරගන්න කියලා..❤️

~ SL EDUCATION A/L TEAM ~


තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️
T.me/addlist/qFY72jXoZ2M2MWFl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

👀අමුතු ENGLISH පේපරේ.....

2023 A/L කරලා Government හෝ Private University අපේක්ෂාවෙන් ඉන්න හැමෝටම මේ පණිවිඩය

මේ English paper එකෙන් ඔයාලගේ දැන් තියෙන English knowledge එක Campus එකේ භාවිතා කරන Knowledge එකත් එක්ක කොයිතරම් ප්‍රමාණවත්ද කියලා බලාගන්න පුලුවන් ❤️

Paper එක කරන්න Join වෙන්න

👇🌐 Group0️⃣5️⃣
https://chat.whatsapp.com/DCBJv6UUqbh0jLepbvP5Fd

👇🌐 Group0️⃣6️⃣
https://chat.whatsapp.com/CQR1SIVhhKnFGlhYJndtVB

මේක විනාඩි 20 ක පේපර් එකක්..

සම්පූර්ණයෙන් නොමිලයේ 🤗

ඒ වගේම Paper එක කරලා ඔයාලට ඔයාලගේ මට්ටම බලාගත්තම ඒ වෙනුවෙන් කරන්න පුලුවන් solutions ගැනත් Free introductory session එකේදි අපි කතා කරනවා😀

Paper එක තියෙන්නේ JULY0⃣6⃣- 📺

යාලුවෝ එක්ක කට්ටියම පණිවිඩය Share කරගමු.🔥

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

ජූලි මාසෙන් ලකුණු 2️⃣0️⃣ ගමුද?

ඔයාටත් Physics MCQ, Essays කෙළ වෙලා වගේද?
තියෙන කාලෙන් ගොඩ දා ගන්න බෑ වගේද?

ජීවිතේට ගාණක් හදාගන්න බැරිව සිටි Fail සිසුන් ගොඩ දැමූ,👇
🟥හඳුන්වාදෙන 2022 දී අති සාර්ථක වූ SWS පියවර 6 ගැටළු පුහුනුව ,

01) සිද්ධාන්ත සීඝ්‍රව මතක් කිරීම හා අවබෝධය..

02) විභාගෙට පෙර බැලීමට සරලව සටහන් කරගැනීම..

03) තනිව ගැටළුව උත්සාහ කිරීම..

04) ගැටළුව විස්තර කරමින් උදව් කිරීම..

05) නැවත උත්සාහ කිරීමට අවස්ථාව..

06) සිද්ධාන්ත යොදාගනිමින් අවසන් පුහුනුව..



🚨මෙම ක්‍රමය 2022 දී අතිසාර්ථක වූ අතර F ප්‍රතිඵල රාශියක් මාස 4 ක කාලයක් තුළ සම්මාන සාමාර්ථ කරා ළඟා කරවීමට හැකි විය..(සාක්ෂි සහිතයි)

🚨 🆕🆕🆕🆕🆕🆕🆕

✈️ Telegram Channel :- t.me/StudyWithSudaraka/167

📗 Whatsapp Channel :- https://whatsapp.com/channel/0029VaYWfSjFHWpx2BLw0V32/179

🟥 පෙර වැඩසටහන් :- https://www.youtube.com/live/pHItY-a5Rs4?si=bkTUlM66R_9Ci0cw

😇 පෙර සිසු අදහස් :- /channel/SWSComments/373

තියෙන කාලයට එදිරිව, Physics සිතුවිලි කොලිටියටම..


නියුරෝනවලට 🧠 පණපොවන වැඩබිම 🗓

SWS Physics Step6 | Sahan Sudaraka

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

Coding ඉගෙනගන්න අඩු මිලට හොඳ Course එකක් හොයනවාද?


⚠️For Registration -
🔗https://chat.whatsapp.com/BrqNDQjzC587QbUBFqE8R3


සති 12ක් Python Coding ඉගෙනගෙන ඔයාලට part time වගේම full time ලොකු Income එකක් හොයන්න පුලුවන් skill එකක් Develop කරගන්න❗️

සාමාන්‍යෙන් Rs 30-40000ට තියෙන Course එකක් ඒ Quality එකෙන්ම ඊට වඩා සෑහෙන්න අඩුමිලකට තමයි මෙතෙන්දි ඔයාලට ලැබෙන්නේ

IT field එකෙන් ඉස්සරහට යන්න ඉන්න අයට මේක අනිවාරෙන් අවශ්‍ය වෙනවා වගේම අනිත් ඕනෑම field එකක ඉන්න අයටත් මේක skill එකක් විදියට develop කරගෙන හොඳ Part time Income එකක් හොයාගන්න පුලුවන්‼️

වැඩි විස්තර සදහා අපගේ whatsapp සමූහයට එක්වන්න
👇

🔗 https://chat.whatsapp.com/BrqNDQjzC587QbUBFqE8R3

Читать полностью…
Subscribe to a channel