sl_education_a_l | Unsorted

Telegram-канал sl_education_a_l - 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

62818

⁣💢 නොමිලේ 💢 ඔබට අවශ්‍ය lesson videos , notes , papers වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක 👇GROUP LINK :- @SL_EDUCATION 👆BOT LINK :- @SL_EDU_A_L_BOT 👉 #motivation ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න 👉 @SL_Advertisement_bot

Subscribe to a channel

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

2️⃣0️⃣2️⃣4️⃣🔤🔤🔤🏝⚡️Free Seminar Series

🇱🇰තුන්වන වාරයේ ආරම්භය

🛸 General English
🕔 සෙනසුරාදා සවස 5.00ට

📌 Paper Discussion

😎අනිවාර්යයෙන් හැමෝම සජීවී පන්තියට සහභාගි වෙන්න.

💙 Zoom Link Whatsapp සමූහය වෙත දමනු ලැබේ.

🖥ඔබත් අදම අපගේ www.sm48.lk වෙබ්අඩවියට ලියාපදිංචි වෙන්න.

☎️ වැඩි විස්තර සඳහා
SM48 Hotline 0771787880

#SM48 #3rdsemester #AL #SM48

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🙂 ඉරිදා දවස අපිට දෙන්න

📈 ඔයාගේ කාලය හැකි පමණ ඉතුරු කරගෙන. මේ මාස තුන උපරිමයෙන් වැඩ කරන්න පුලුවන් ක්‍රමයක් මේක...

පහත Telegram✈️group එකට එකතුවීමෙන් Zoom💙ලින්ක් එක ලබාගත හැක.

📍2024 Theory and Revision

/channel/+TUXG6eXrihhhZGQ1 ❤️

❤️YouTube
manjulapererachemistry" rel="nofollow">https://youtube.com/@manjulapererachemistry


📞Hotline 0719700415

#chemistry #physical #chemistory #advancedlevel #fyp #viral

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🛑අගෝස්තු මාසයට අදාල නිබන්ධන මුදල් ගෙවීමට පෙර කල් ඇතිව ගෙන්වා ගැනීම..

Final  Full Papers - 04

Fast track tutes - unit 01,  unit 02 Unit Wise book



👁‍🗨මෙම අවස්ථාව ලබාගැනීමට පහත link එකෙන් දැනුම් දෙන්න .

👇👇👇👇👇👇👇
http://t.me/AL24BioRisitAdm

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

ගිය පාර ලමයි 30000 කට වඩා ගොඩදාලා දුන්න චාලක රසායනය මේ පාරත් සම්පූර්ණයෙන්ම THEORY ටික ඉගෙනගෙන ගනනුත් හදන්න පුරුදු වෙමුද එක දවසින්..💯

ජූලි 31 - නුගේගොඩ සෙයිලින් පෙන්


අගෝස්තු 01 - මහනුවර No.Zero


අගෝස්තු 02 - කුරුණෑගල සියත්මින්


📍ආයතන වලට උදේ 8ට එන්න..

තියරි / Revision ඕනෑම දරුවෙකුට මේකට සහභාගි වෙන්න පුලුවං..🚀

බිංදුව මට්ටමේ ඉදං උගන්නන්න නිසා පෙර දැනුමක් අවශ්‍ය වෙන්නෙම නෑ..👀

Past Paper Tv එක හරහා වීඩියෝ වලිං විතරක් ළමයි 30000කට වඩා චාලක ගොඩදාලා දුන්නා..💯⚡️

මේ පාරත් එහෙනම් ඒ වැඩේම භෞතිකව කරමු..🙂

මේක සම්පූර්ණයෙන්ම Free Seminar එකක් විදියට යන්නේ..
පංති එන නොඑන ඕනිම දරුවෙකුට සම්බන්ධ වෙන්න පුලුවන්..

එහෙනම් චාලක රසායනය සුපිරියට ගොඩදාගන්න ලෑස්ති වෙන්න..💯

(බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින වල භෞතිකව පංතිය යන වෙලාවෙම zoom liveත් යනවා)

වැඩි විස්තර සදහා,
⬇️2024 Chemistry Revision - Main

/channel/S2Achemistrymain

ජය වේවා 📊

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

SCIENCE ලමයින්ට විභාගෙ අන්තිම කාලේ වැදගත්වෙන NOTES & SHORT NOTES ඔයාගේ යාලුවන්ටත් SHARE කරන්න. 🟩

🎚 #PHYSICS_SHORT_NOTES👇

➡️ PHYSICS NOTE
➡️ RESOURCE BOOKS 🆕
➡️ PESURU BOOKS 🆕
⭐️ ALL SYLBUS SHORT NOTE
➡️ PHYSICS සූත්‍ර
➡️ චාර්ය පී.ගීකියනගේ NOTES
➡️ අමිත් පුස්සැල්ල (PRACTICAL TUTE)
➡️ PHYSICS විවරණ (rosa)

🎚 #CHEMISTRY_SHORT_NOTES👇

➡️ CHEMISTRY NOTE
➡️ RESOURCE BOOKS 🆕
➡️ PESURU BOOKS 🆕
➡️ MORATUWA UNIVERSITY
⭐️ ALL SYLBUS POINT BOOK
➡️ සස්නක-සන්සද
➡️ හේමචන්ද්‍ර බස්නායක
➡️ CHEMISTRY විවරණ

🎚 #BIOLOGY_SHORT_NOTES👇

➡️ RESOURCE BOOKS 🆕
➡️ PESURU BOOKS 🆕
➡️ තිස්ස ජනනායක
⭐️ BIOLOGY SHORT NOTE 01
➡️ BIOLOGY SHORT NOTE 02
➡️ දිනේෂ් මුතුගල WORK BOOKS
➡️ නිශ්ශංක සර් (PRACTICAL)
➡️ මෙත්මල් සර් (ආවර්ජනා TUTES)

🎚 #COMBINED_SHORT_NOTES 👇

➡️ PESURU BOOKS 🆕
⭐️ PURE SHORT NOTE
⭐️ APPLIED SHORT NOTE

➡️ ප්‍රසිද්ධ ගුරුවරුන්ගේ TUTES & NOTES 🟩

⭐️<- අනිවාරයෙන්ම බලන්න
~ @SL_EDUCATION 😂 ~

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

😈 ලංකාවේ ඉහලම IQ අගයක් සහිත සිසුන් සිටින UNIVERSITY FACULTY 10

🧠 Moratuwa engineering

🧠 Colombo medicine

🧠 Moratuwa Ai

🧠 Peradeniya engineering

🧠 Peradeniya medicine

🧠 Japura engineering

🧠 Ruhuna engineering

🧠 Japura medicine

🧠 Moratuwa IT

🧠 Kelaniya medicine

International IQ Journal - 2022 statistics by ruchira wijesena

කෝ බලන්න මේවායින් එකකට යන්න බලන් ඉන්න අය "💯"

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

⚡️Syllabus එකේ පාඩම් සහ වැදගත් අනු කොටස් සහ ඒවාට වෙන් කෙරෙන ලකුණු දාලා තියෙනවා මේ File එකේ.

පුළුවන් අය මේකේ Printout එකක් ගන්න. අනිත් අය වෙනම කොලේක මේක ලියාගන්න.

🙂ඊට පස්සේ ඒ ඒ පාඩම තමන්ට මේ වෙනකොට මතක තරම අනුව 1,2,3 විදියට ඉස්සරහ තියෙන කොටු වලට හරි ලකුණක් යොදන්න.

🥳70% කට වඩා මතකයි,
නම් :- 1

☺️50% කට වඩා මතකයි,
නම් :- 2

🙂50% කට අඩුවෙන් මතකයි, නම් :- 3

#SHARE #CHEMISTRY #TEST
🇱🇰 t.me/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

ඔබ යන ගමන ගැන හැමෝටම කියන්න එපා!

මේ කියන දේවල් පිලිගැනීම හෝ නොගැනීම ඔබේ අයිතියක්.😎


ඔබේ ජීවිතේ ඇති අරමුණු හෝ ඔබ ඒ අරමුණ වලට යන මාර්ගය ඕනෑවට වඩා අනෙක් මිනිස්සු සමග කියන්න යන්න එපා 🤫මොකද ඔබ අවට ඉන්න ගොඩක් මිනිස්සු කැමති නෑ ඔබ ඒ අරමුණු ඉටු කරගන්නවට ගොඩක් මිනිස්සු කැමති නෑ ඔබ ජයග්‍රහණය කරනවට.ඔවුන්ව පසු කර ඉදිරියට යනවට.👊ඉතින් ඔවුන් ඔබව වට්ටන්න නොකරන දෙයක් නෑ මචන්.

ඔබ සෑම කෙනෙක්ටම ඔබේ ගමන් මාර්ගය සකසා ගන්න ආකාරය මුලින්ම කියලා තියනවා කියන්නෙ හරියට ඔබ වුන්ට ඔබව නතර කරන්න කරන උත්සාහයන්ට උදව්වක් කරනවා වගේ.😏

ඔබ ඔබේ අරමුණු ජයග්‍රහණය කරගත් පසු ඒ බව ඕනෑම කෙනෙකුට කියන්න,😌එවිට ඔබ ජයග්‍රහණය කර අවසන් නිසා ඔව්න්ට බෑ ඔබේ ජයග්‍රහණය ලබාගැනීම වලක්වන්න.👀මොකද මිනිස්සුන්ට බෑ ඔවුන් නොදන්න දෙයක් විනාශ කරලා දාන්න.

😊ඒ වගේම ඉන් පසු ඒකිව්වෙ ඔබ ජයග්‍රහණය කරා ගිය මාර්ගය,ඔබ වැඩ කල ආකාරය, ඔබ කල කැපකිරීම් ගැන ඕනෑම කෙනෙකුට කියාදෙන්න.එවිට එයද ඔබට විශාල ජයග්‍රහණක සතුටක් ලබාදෙයි

😎සැලකිය යුතුයි:- සෑම විටම සෑම මිනිසෙක්ම ඔබ දිනනවට අකමැති නෑ.සැබැවින්ම,හදවතින්ම ඔබේ ජයග්‍රහණය,සතුට ප්‍රාර්ථනා කරන මිනිසුන් ඉන්නවා.මොකද මම අත්දැකීමෙන් දන්නවා මගේ ජීවිතෙත් එහෙම අය කීපදෙනෙක් ඉන්නවා.

චුට්ටක් ඒ දේ ගැනත් මතක තියාගන්න😁

🥰ඉතින්.ඔබට ජය යන ගමන් කොච්චර දුශ්කර උනත් ගමන් කරන්නම ඕනි ☺️ඉගෙන ගන්නට දේවල් බොහෝයි.ගමන ඉතා දුරයි

#motivation #share ➡️
/channel/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

Vision board එකක් හදාගන්නෙ කොහොමද ?📈


හුඟක් නංගිලා, මල්ලිලා අහපු දෙයක් තමයි මේ vision board ගැන.

ඉතින් මොකක්ද මේ vision board එකක් කියන්නෙ?? සරලවම කිව්වොත් ඔයාට ලබාගන්න ඕන හැමදේම පෙන්නන තැනක් තමයි මේ. ඔයාගෙ අරමුණු වල එකතුවක්.. ඔයාගෙ අනාගත වාහනේ, ගෙදර, ඔයාගෙ results, ඔයාගෙ කැම්පස් එක, ඔයාගෙ ආසම වෘත්තීය... ඔය වගේ ඔයා ලබාගන්න කැමති, කරන්න කැමති හැමදේම පෙන්නන තැනක් තමයි මේ.

මේකෙදි වැදගත්ම දේ වෙන්නෙ; මේක දකින දකින වාරයක් ගාණෙ ඔයාට ලොකු මානසික පෙළඹවීමක් එනවා වැඩ කරන්න. ඔයා නොදැනුවත්වම ඔයාගෙ හීනෙට ඔයාව තල්ලු කරන්න මේ vision board එකට පුළුවන්. මොකද දවස ගාණෙ ඔයා, ඔයාට ආස දේවල් දකිනකොට ඔයාට ඒක ලොකු motivation එකක් වෙනවා. ඔයාටම හිතෙන්න ගන්නවා මං කොහොමහරි මේ දේවල් ලබාගන්න ඕන කියලා. එතකොට ඔයා ඔයාගෙ අරමුණු වෙනුවෙන් වැඩ කරන්න ගන්නවා. නිකන්ම නෙමෙයී කැමැත්තෙන්.

දැන් බලමු ඔයා කොහොමද මේ vision board එකක් හදාගන්නෙ කියලා.

🧠හිතන්න.

2023 අවුරුද්ද ගැන පුංචි plan එකක් හදාගන්න. ඔළුවෙන් හිතන්න මේ අවුරුද්දෙ ඔයා මොනාද කරන්න ඉන්නෙ (exams, ඔයාට ලබාගන්න ඕන දේවල්), ඒවා කොහොමද ලබාගන්නෙ. ඊට අමතරව ඔයාගෙ අනාගතේ ඔයා ගන්න කැමති වාහනේ, හදන්න කැමති ගෙදරත් කොයි වගේද කියලා හිතලා බලන්න.

ඔය විදිහට ටික වෙලාවක් හිතලා rough idea එකක් හදාගන්න.

📰පින්තූර.

මේ vision board එකට ඕන කරනවා ඔයාගෙ ඔයා ආස දේවල් වල පින්තූර. ඉතින් ඊළඟට ඔයා බලන්න ඕන, ඔයා කොහොමද මේ පින්තූර ටික එකතු කරගන්නෙ කියලා.

සමහරවිට වාහන වල පින්තූර නම් දැනටමත් ඔයාගෙ කාමරේ ගහලත් ඇති. එහෙම නැත්නම් ඔයාට පුළුවන් පත්තර වලින් කපලා ගන්න. නැත්නම් pinterest එකෙන් වගේ හොයලා printouts ගන්නත් පුළුවන්.

🫥හදන්නෙ මොකේද?

ඊළඟට කරන්න ඕන මේ පින්තූර ටික එක තැනකට එකතු කරන එකයි. ඒකට ඔයාට පුළුවන් බ්‍රිස්ටල් බෝර්ඩ් එකක්, එහෙම නැත්නම් තුනී ලෑල්ලක්, රිජිෆෝම් කෑල්ලක් වගේ ඔයා කැමති දෙයක් පාවිච්චි කරන්න.

තුනී ලෑලලක් වගේ පාවිච්චි කරනවා නම් ඔයාට ඒක දිගටම ඔයාගෙ vision board එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්.

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪.

#facts #share
©️ Study with Gimi
🇱🇰/channel/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🙂සතුටින් ඉන්න හේතු 5 ක් කියන්නද..?

2️⃣) කා නිසාවත් ඔයාව පහත් කරන්න එපා...


ඇයි දන්නවද මං එහම කිව්වේ ඔයා ඔයා ගැන හිතන විදිහට තමා අනික් අයත් ඔයාගැන හිතන්නේ ඔයා හිතනවා නම් මං මෙච්චර මෝඩයෙක්නේ ඇයි මං මේ වගේ දේවල් කරන්නේ මිනිස්සු එක්ක ඔයා ඒක කියනවා නම් ඒ මනුස්සයා හිතන්නේ කොහොමද දන්නවද මේ කෙනාව රවට්ටන්න ලේසි ආ මෙයාම මේ ගැන කියනවනේ අන්න ඒ නිසා කා ඉස්සරහ වත් ඔයා පහත් කරන්න එපා...

3️⃣) තමන් ගැන හිතන්න පටන් ගන්න


දන්නවද එතකොට ඔයාට පුළුවන් ඔයාට තැනක් හදාගන්න අනික් මිනිස්සු ඔයාගැන හිතනවද ..? නෑ එයාලා ටික දවසක් ඔයා එක්ක ඉදි ඒ කියන්නේ මෙහෙමයි ඔයා එයාගේ මට්ටමට එනකම් මිනිස්සු ඔයාලා එක්ක හොඳින් ඉදි ඉන්පස්සේ ඉදි කියලා විශ්වාසද

කොහෙත්ම නෑ මිනිස්සු හිතන්නේ තමන් ගැන ඒක ආත්මාර්ථකාමි හැගීමක් තමයි ඒත් අනුන් ගැන හිතනවට වඩා වැඩියෙන් තමන් ගැන හිතන්න මං කියන්නේ අනික් අයව නොසලකා හරිනවා නෙමෙයි ඔයාව ටිකක් උඩින් තියන්න ඔයා ගැන හිතලා අනික් අයට උදව් කරන්න...

4️⃣) මිනිස්සු පස්සේ යන්න එපා


ඔයා නැතුව බෑ ඔයා අරේම කරාම මට රිදෙනවා ඇයි එහම කරන්නේමං ඔයාට ආදරේ කරද්දී ඇයි ඔයාට බැරි ආදරේ කරන්න ..

මං ඔයා වෙනුවෙන් මේ දේවල් කරද්දී ඇයි ඔයාට බැරි ඔයා කියයි ඒක පස්සෙන් යාමක් නෙමෙයි කියලා

නෑ මං කියනවා ඒක පස්සෙන් යාමක් තමයි අනේ මෙහෙම කරන්න අරෙම කරන්න කියන එක

ඔයාව වටින මිනිස්සුන්ට අණ දෙන්න ඕන නෑ ඒ මිනිස්සු රැදෙනවා මොනවා උනත්...

5️⃣) බලාපොරොත්තු වෙන්න එපා...


ඔයා කෙනෙක් වෙනුවෙන් දෙයක් කරලා එයත් ඔයා වෙනුවෙන් ඕනම දේකට ඉඳි කියලා විශ්වාස කරන්න එපා මිනිස්සු එහම නෑ ...

ඔයා හොද කෙනෙක් වෙන්න පුළුවන් ඕනවට වඩා දුක් විදින්න ඇති මිනිස්සු ඔයාට අනුකම්පා කරයි කියලා බලාපොරොත්තු වෙන්න එපා...

ඔයාගේ ජීවිතේ හැමදේම එයාලට කියන්න යන්න එපා ඔයා බලාපොරොත්තු වෙනවා කියලා දැනෙද්දි .. එයාලා හදන්නේ රිද්දන්න , රවට්ටන්න ඒ නිසා බලාපොරොත්තු නොවි ඉන්න උත්සහ කරන්න

6️⃣) ඉගෙන ගන්න, තමන්ව විශ්වාස කරන්න...


ඉගෙන ගන්න කියන්නේ මෙහෙමයි,,, හැමදේම ඉගෙන ගන්න කෙල්ලෙක් කරන වැඩ කොල්ලෙක් කරන වැඩ වෙන්කරලා නෙමෙයි හැමදේම පුළුවන් විදිහට ඉගෙන ගන්න උයන්න වගා කරන්න පාඩම් කරන්න උගන්නන්න පොත් කියවන්න ලියන්න මහන්න මේ හැමදේම ඉගෙන ගන්න ඔයාට මොනදේ නැති වුණත් ආපහුම ගොඩනැගෙන්න ඒ නිසා මොන තැනට වැටුනත් ආපහු උඩට එන්න ඔයා දැනන් ඉන්න ඕන එතකොට දුකක් නෑ ඔයා හොඳට ඉගෙන ගන්න කෙනෙක් වෙන්න ඇති ඒත් ඔයා මහන්න දන්නවා නම් නේද දෙවෙනි තෙවෙනි පියවරවල් ජීවිතේට වැදගත් ...

මැරෙනකම් අපි ඉගෙන ගන්නවනේ ...

තමන්ව විශ්වාස කරන්න අද ඔයාට හැමදේම නැතිවෙලා යයි ඒත් ආ මට මේ දෙයින් හරි ගොඩ එන්න පුළුවන් කියලා ඔයා දන්නවා ඔයා ඔයාව විශ්වාස කරන්න...

සතුටින් ඉන්න හරිද... 👍

🔤🔤🔤🔤🔤🔤 FOR 6️⃣0️⃣🔤

✍🏻 Nimmi 🥀 #motivation #share
🇱🇰/channel/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

PHYSICS 🅰 TO 🅰 MCQ PLAN 2024


▫️▫️▫️▫️✔️▫️▫️▫️▫️

ඔයා ඉන්නේ 🅰/🅰/🅰/🅰/🅰වලින් මොන LEVEL එකේද කියලා බලාගන්න

යාලුවන්ටත් #SHARE කරන්න... ➡️
T.me/addlist/qFY72jXoZ2M2MWFl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

මෙත්මල් ජයසේකර - BIOLOGY 📈

1⃣2⃣වසරට අදාල SEQ & EQ

𝐂𝐫𝐞𝐝𝐢𝐭𝐬 : 𝐓𝐡𝐚𝐫𝐢𝐧𝐝𝐢 
~ SL EDUCATION A/L ~

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

@SL_EDUCATION 👈 මෙම ගෘප් එක මගින් ඔබට අවශ්‍ය පාඩම් ටයිප් කර පහසුවෙන් ලබාගන්න

📱 PHONE පාවිච්චි කරන කට්ටිය අපේ BOT ගෙන් ඔයලට ඕන දේවල් ගන්න
👉 /channel/SL_EDU_A_L_BOT

BIO,COMBIND,PHYSICS ,CHEMISTRY වල අමාරැ ප්‍රශ්න, හදාගන්න බැරි ප්‍රශ්න තියෙනම් දාන්න👇
@PRASHNA_KAMMU

යාලුවන්වත් දැනුවත් කරන්න

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

අපි අපේ target එකට යන්න වැඩ පටන් ගද්දින් පොඩි වෙලාවක් වැඩ කලත් ගොඩක් වෙලා වැඩ කලා වගේ මහන්සියක් දැනෙනවද?........😔

අපි කොහේ හරි ගමනක් ඉස්සල්ලාම යද්දින් අපිට කොච්චර දුරක් දැනෙනවද...
😔

ඒත් අපි පාරක් දෙපාරක් යද්දින් අපිට එච්චර දුරක් දැනෙන්නේ නැ නේද....
☺️

මොකද අපිට ඒ පරිසරය හුරු වෙනවා..

අන්න ඒ වගේ අපි ටික දවසක් හිත හදන් වැඩ කලොත් අර පරන කාල සටහන් වෙනස් වෙයි..
🙂

ඔයා දැකලා තියනවා නේද 100m
/4 දුවන රේස් ඒ ඉස්සල්ලාම දුවන්නේ හයියෙන්ම දුවන කෙනා නෙවේයි...🙃

අන්තිමට තමයි හොදම කෙනා දුවන්නේ කලින් තුන්දෙනා මොනවා කරලා ආවත් අන්තිමට දුවන කෙනා ගොඩ දානවා.....

අපිත් වැඩ කරන්න පටන් ගන්න දවස්වල හොදට වැඩ කරනවා පස්සේ පස්සේ ඒ කලින් තිබුන උවමනාව නැති වෙලා යනවා...
🤷‍♀️


ඒක නිසා අපි මුලින්ම මැරිගෙන වැඩ කරන්න ඕනේ නැ හොදට වැඩ කරන්න පටන් ගන්න ඕනේ අන්තිම
කාලේ...
💪

ඒකේ තෙරුම මුල් කාලේ වැඩ කරන්න එපා කියන එක නෙවෙයි.. වැඩ කරන්න වැඩිය මොලේට බරක් නොදි....
🫰

එන්න එන්න අපේ ජිවිතේ පහසු වෙන්නේ නැ අපි ඉස්සරට වැඩිය ශක්තිමත් වෙන්න ඕනේ
💪

🧑‍💻වැඩක් කරන්න කම්මැලි හිතනවානම් කරන්න ඕනේ අපේ නරක සිතුවිලියි විශ්වාසයනුයි අමතක කරලා දාන එක

අවර්ණ වෙච්ච වතුර එක්ක අපිට කිසිම දෙයක් හොයන්න බැ.. පිරිසිදු වතුර එක්ක ඔනේ දෙයක් හොයන්න පුළුවන්..

✌️ඒ වගේ එක තැනක නැති හිතකට බැ target එකට යන්න වැඩ කරන්නත් ඒක නිසා.

😵අපිට ඕනේ බටන් එක ඔබන්නනම් ඔබන් ඉන්න බටන් එක අතාරින්න වෙනවා...🙏

අපි අපේ කලින් කරපු වැඩකට නැති දේවල් අමතක කරන්න වෙනවා අලුත් දේවල් අපි ලගට ගන්නනම්...
👏

අපි අද ස්කොලේ අරන් ගිය ⁣බැග් එක අස් නොකර හෙට ඕනේ දෙවල් අරන් යන්න බැරි වෙනවා.....
🤓

🤫පොඩ්ඩක් හිතන්න...

ජිවිතේ දිනන්න...
❤️

#motivation #share
✍️ශානු
𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ 🇱🇰

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

☑️ මෙහෙමයි රචනා ලියන්නේ👇

⏯️ CR පොත් 2ක් ගන්න

එක පොතක් ( Biology Essays And Markings)අපි හැමදාම ලියන ප්‍රශ්න මාර්කින් එක්ක වෙනම ලියන්න එක්සෑම් ලං වෙද්දී බලන්න ඒ පොත ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.එකෙ ලියද්දී cr පොත දෙකට බෙදල ලියන්න පොයින්ට් විදියට එතකොට ඉඩත් ඉතිරියි පැහැදිලියි.

අනික් පොත ( Biology Daily Essays Book)අපි රචනාවට අදාලව රිසෝස් එකයි මාර්කින් එකයි පාඩම් කරලා මතකෙන් පොත් වහල තනියම ලියන පොත

2️⃣ ඉස්සෙල්ලම එදාට අදාල රචනා ප්‍රශ්නෙ ඇහෙන රිසෝස් එකේ මාතෘකාව පාඩම් කරන්න උපරිම විනාඩි 20ක් ගන්න

3️⃣ ඊලගට මාර්කින් එක ප්‍රශ්නය සමග හොදින් කියවා ඒක බලාගෙන biology essays and markings පොතේ ඉක්මනින් ලියන්න උපරිම විනාඩි 10ක් ගන්න ( එක රචනාවනේ)

4️⃣ ඊලගට විනාඩි 20ක් වගේ ඇතුලේ මතකයෙන් අනෙක් CR පොතේ පාඩම් කරපු රචනාව තනිවම ලියන්න.(විනාඩි 20 මදි නම් විනාඩි 30ම අරගෙන මතකයෙන් ලියන්න.විනාඩි 20න් ලියල පුරුදු උනාම විභාගයේදී වෙලාව ඉතුරු කරගන්න පුලුවන් )

5️⃣ දැන් ඔයා ලියපු මාකින් එක එක්ක ඔයාගෙ පිලිතුරු බලලා හරි වැරදි දාගන්න. පොයින්ට් කීයෙන් කීයක් හරිද කියල උඩින් ලියන්න..

6️⃣ වැරදුන තැන් මාර්ක් කරගෙන ඒවා ආයෙ මතකෙට දා ගන්න. (5,6 දෙකටම උපරිම විනාඩි 10ක් ගන්න )

එතකොට හරියටම පැයක් ඇතුලෙ එක රචනාවක් සම්පූර්ණයෙන් පාඩම් කරලා ඉවර කරනවා අපි..💪 මුල් කාලෙ පැයකට වඩා වැඩියෙන් යයි කමක් නෑ කරගෙන යද්දි හරි යයි

කරද්දී අනිවාර්යයෙන් ඔරලෝසුවක් ලග තියාගන්න.

☺️ඔයා දැන් එක රචනා ප්‍රශ්නයක් අවම වශයෙන් 3 පාරක් වත් පාඩම් කරලා ඉවරයි

මේ විදියට දවසට එක රචනා ප්‍රශ්නයක් පාඩම් කරත් පාඩු නැහැ.මොකද මේ වැඩෙන් දිගු කාලීන මතකයක් ලැබෙනවා.🤩

ඕක තමයි සම්පූර්ණ වශයෙන් වැඩේ කරන විදිය😎

Clear ද??🙂 #FACTS #SHARE
⚠️ T.me/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

“ කුමන හෝ හේතුවකට
combined maths විෂය අතහැරුණු සිසුන් සදහා නැවත මුල සිට නොමිලේ”


🔥 COMBINED MATHS 🔥 REVISION 😀

🌐 සතියේ දින 5ක්ම
      - රාත්‍රී 9.30 ට -

🛑Free Repeat Revision ☺️
- /channel/+OoHcufesI7s3OGJl

❤️ Combined Maths නම් අමිල අබේසිංහ

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

⚙️2024/08/02

අද දවසෙ පාඩම් කරන්න target කරන පැය ගාන react කරන් යන්න👇

පැය 3 ත් 5 ත් අතර - ❤️
පැය 5 ත් 10 ත් අතර - 🔥
පැය 10 ට වැඩි - 🏆

➡️ T.me/addlist/qFY72jXoZ2M2MWFl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

📀EXAM ඉවරවෙලා ගෙදර ඉන්න අයට අන්තර්ජාලය හරහා මුදල් ගෙවලා කෝස් එකක් කරන්න තරම් ඔයාට සල්ලි නැතුව ඇති.මේ අද කියන්න යන්නෙ නොමිලේම ඔයාට ඔයාගේ skills හදාගන්න පුලුවන් ඔන්ලයින් කෝස් දෙන වෙබ් අඩවි කිහිපයක් ගැන...

🏳️𝗞𝗵𝗮𝗻 𝗔𝗰𝗮𝗱𝗲𝗺𝘆

Frobes සගරාවේ හොදම online educational web sites ලිස්ට් එකේ උඩින්ම ඉන්න සයිට් එකක් තමා khan academy කියන්නෙ. ගණිතය, විද්‍යාව සහ ඉංජිනේරු විෂයයන් නොමිලේ උගන්වන්න දියත් උන වෙබ්සයිට් එකක් මේක. Khan Academy එක උගන්වන්නට හා ඉගෙන්නන්ට සම්පූර්ණයෙන්ම නොමිලේ...

Khan Academy පාඨමාලා 👇

• මූලික ගණිතය පාඨමාලා
• වීජ ගණිතය
• ජ්‍යාමිතිය
• සංඛ්‍යානය සහ සම්භාවිතාවය
• කලනය
• අංක ගණිතය
• ත්‍රිකෝණමිතිය
• භෞතික විද්‍යාව
• රසායන විද්‍යාව
• කාබනික රසායනය
• ජීව විද්‍යාව
• සෞඛ්‍ය සහ ඖෂධවේදය
• විදුලි කාර්මික
• ඉංජිනේරුකරණය
• අජටාකාශ සහ තාරකා විද්‍යාව
• කලාව සහ මානව විද්‍යාවන්
• ආර්ථීක විද්‍යාව
• Computer programming තමා මෙයාලගේ ජනප්‍රියම පාඨමාලාව

https://www.khanacademy.org 🫥
--------------------------------------------------
🏳️𝗖𝗼𝘂𝗿𝘀𝗲𝗿𝗮

University of columbia,yale,මිචිගන් වගේ ලොකයේ ඉහල පෙලේ විශ්වවිද්‍යාල වගේම google ,amozon වගේ සමාගම් පවා coursera සමග සම්බන්ධයි.

මේ වෙබ් අඩවියේ මුදල් ගෙවලා ඉගෙන ගන්න ඕන පාඨමාලාවන් වගේම සම්පූර්ණයෙන්ම නොමිලේ කරන්න පුළුවන් පාඨමාලාවනුත් තියෙනවා. මුදල් ගෙවලා කරන්න ඕන පාඨමාලාවන් වුනත් දවස් හතක Free Trial Period එකක් ඇතුළේ අපිට try කරලා බලන්න පුළුවන්.

Coursera මගින් නොමිලයේ දෙන පාඨමාලා 👇
• Personal Development
• Health
• Arts and Humanities
• Computer Science
• Languages
• Physical Science, Astronomy, and
• Engineering
• Business
• Cloud and Tech
• Math, Logic, and Data Science

https://www.coursera.org 🫥
--------------------------------------------------
🏳️𝗲𝗱𝗫

edX කියන්නෙත් Massachusetts Institute of Technology and Harvard විශ්වවිද්‍යාලය මගින් නිර්මාණය කෙරුන මිලියන 33 පරිශීලකයන් ඉන්න අතිශයින්ම ජනප්‍රිය ,බොහෝ කොට නොමිලේ පාඨමාලාවන් ලබාදෙන වගේම උපාධි මට්ටමේ පාඨමාලවන් පවා අඩංගු වෙබ් අඩවියක්.. මේකේ පාඨමාලා 3000ක් පමණ අඩංගු වෙනවා.

• biology
• business
• chemistry
• computer science
• economics
• finance
• electronics
• engineering
• food and nutrition
• history
• humanities
• law
• literature
• math
• medicine
• music
• philosophy
• physics,
science, statistic වගේ විශයන්වල නොමිලේ පාඨමාලා පාවා තියනවා

https://www.edx.org 🫥
--------------------------------------------------
🏳️𝗔𝗹𝗶𝘀𝗼𝗻

ඇලිසන් කියන්නෙ මිලියන 11 පරිශීලකයන් ඉන්න මිලියන 3ක් පාඨමාලා සාර්ථකව නිමකල රැකියා ස්ථාන ආශ්‍රිත කුසලතා මූලික කරගෙන බිහි වුන Online ඉගෙනගන්න තියෙන Platform එකක්

මේකේ තියෙනවා IT, Languages, Health, Science, Humanities, Business, Math, Marketing, Lifestyle වගේ ප්‍රධාන ක්ෂේත්‍රයන් යටතේ උප ක්ෂේත්‍රයන් ගණනාවක්. ඔයා රැකියාවක ඉහලට යන්න ඉන්නවනම් ඊට අදාල skills හදාගන්න මේක හොද පාරක්

https://alison.com 🫥
--------------------------------------------------
🏳️𝗙𝘂𝘁𝘂𝗿𝗲𝗟𝗲𝗮𝗿𝗻

Future learn කියන්නෙ බ්‍රිතාන්‍යයේ ආරම්භ වුන ලෝකයේ.විවිධ විශ්ව විද්‍යාල එක්ක සම්බන්ධ වෙලා නොමිලේ වගේම මුදලටත් පාඨමාලා දෙන වෙබ් අඩවියක්.... Futurelearn පාඨමාලා වල විෂය පථයන් 👇
Business & Management, History,IT & Computer, Science ,Language, Law, Literature, Nature & Environment, Politics & Society, Psychology & Mental Health, Science, Engineering & Maths, Study Skills, Teaching, Creative Arts & Media,Healthcare & Medicine, මේ විශයන්ගේ පාඨමාලා 2000කට වැඩියෙන් මේ වෙබ් අඩවියේ තියන්වා...දැනට මිලියන 12.5ක පරිශීලකයන් ප්‍රමාණයක් මේකේ ඉන්නවා..

https://www.futurelearn.com 🫥
--------------------------------------------------
#facts #share🫥
⚙️ @SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

මගේ ජීවිතේ මං ආස දේවල් ගොඩක් මට නැතිවෙලා තියෙනවා නැති කරගෙනත් තියෙනවා....🙂

සමහර දේවල් වලට මට තාමත් කල් තියෙනවා ඒ දේවල් වලට යන එක මගේ ලොකු අරමුණක්....

මට මගේ ජීවිතේ ලොකු හීනගොඩක් තියෙනවා මට ඕන මනුස්සකම තියෙන සල්ලි කාරයෙක් වෙන්න....
😔

සමහර අයට හිතෙයි සල්ලී කාරයෙක් වෙන එක මගේ ලොකුම හීනේ වුනේ ඇයි කියලා....
👏

මං දැක්ක ගොඩක් තැන්වල මිනිස්සු අසරණ වෙන එකම දේ සල්ලී. කතාවක් තියෙනවා "ජීවිතේ කියන්නේ සල්ලි නෙමෙයි හැබැයි ජීවත්වෙන්න සල්ලී ඕන කියලා"....

මේ කතාවට මං ගොඩක් ආසයි ,ඔව් සල්ලී ඕන ආස හැමදේම ගන්න... කෙටියෙන් කිව්වොත් සතුට සල්ලී වලින් ලැබෙනවා , නෑ කිව්වොත් බොරු මේ කතාවට ඔයාලා මට බනි
🙂...

අපිට සල්ලි හොයන්න මහන්සි වෙන්න වෙනවා ගොඩක් හැබැයි අද ඔයා මහන්සි වුනොත් හෙට ඔයාගේ පවුලම සතුටින්....

අද ඔයා එක එක්කෙනා මත යැපිලා එයා තරහා වුනාම නොකා නොබි ඔහේ ස්වාමියා මළ ස්ත්‍රිය වගේ
🤷‍♀️,හරි බිරිඳ මළ ස්වාමියා වගේ ඉදලා නම් බෑ... ඇත්තටම මේ කාලේදි A/L කරද්දී මං හිතන්නේ නෑ ආදරේ ඕන කියලා

මේකනේ
😒 උබලා ඔයා පණ නහගෙන කරන love එක සමහර විට වෙන කෙනෙක්ගේ වෙන්නත් පුළුවන් ඉතින්, මං නිකන් කිව්වේ🥲

ඇත්තටම ආදරේ කරන අය ඇති, ඒත් වැඩි බොරුවෙන් ජීවත් වෙන අය.. මිනිස්සු අපි ළඟ රැදෙන්නේ අපි ගොඩයයි කියලා හිතෙනවා නම් විතරයි
🙃 ඒ වගේම අපිට සල්ලී තියෙනවා නම් අපි ගොඩගිහිම් නම් අපි ළඟ කාගෙන හරි ඉන්නවා. 😁

ඒ නිසා ඉගෙන ගනිම් දැන් කට්ටිය ඉන්නවා නම්, යන්න වගේ යනවා නම්, යන්න දීපන් බලෙන් ළඟ තියගන්න එක ඔයාටත් දුකක් එයාටත් වදයක්, අනික බන් කවදාවත් ඔය හිපාටු වැඩේ නම් කරන්න එපා
😒 මිනිස්සු රවට්ටන එක ඒ තරම් පව්කාරකමක් නෑ හොදම දේ උබලා පාඩුවේ වැඩක් කරගන්න එක හා නැද්ද?

අනික දැන් boot කාපු අය ඉන්නවනේ කමක් නෑ බන් කන්නත් එපැයි
😒 දැන් ඕක අමතක් කරලා ඉගෙන ගනින් ඔය කොයි අයත් සල්ලී තියේනම් හොයම් එන්නේ🙂...


ඉතින් ඔයාලගේ ප්‍රථම රාජකාරිය ඉගෙන ගන්න එක කරගන්න.... ඊටපස්සේ ඕන එකක් කරගනින්
😏 පාඩම් කරලා හොද තැනකට ගිහිල්ලා තමන්ට තත්ත්වයක් හදාගන්න..

📌නිලන්ත sir ඉස්සර කිව්වා “love කරන්න එපා. Love එක නැති උනාම love එක විතරක් නැති වෙලා අනික් හැමදේම ඉස්සර තිබුණා වගේ balance වෙන්නෙ නෑ. උන් අන්තිමට campus ගිහින් වත් love කරන්නෙ නෑ. ඔන්න ඕක තමයි අන්තිමට වෙන්නෙ ”

මොනා වුනත් ඒ කතාව නම් 1000% ක් ඇත්ත.සතුටින් ඉන්න
😉

ගැම්මෙන් වැඩ කරන අය ❤️ දාගෙන යන්න බලන්න

#motivation
✍🏻Nimmi

/channel/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

😴 උදේම නැගිටින එක ගොඩක් අයට ලොකු ප්‍රශ්නයක්.🧐මොනවද අපිට ඒකට කරන්න පුළුවන්?

0️⃣2️⃣දවස ගානේ Alarm එක විනාඩි 10 ක් ඉස්සරහට තියන්න.

උදාහරණයක් විදියට ඔයා වෙනදට නැගිටින්නෙ 5 am ට කියලා හිතමුකෝ.දැන් ඔයාට නැගිටින්න ඕනේ 4 am ට.ඒ උනාට ඔයාට 4 ට නැගිටලා පුරුදු නැති නිසා ඒක කරන්න ටිකක් අමාරුයි.අමාරුවෙන්හරි නැගිට්ටත් ආයෙ නින්ද යනවා.ඒකට....ඔයා නිදියන්නෙ 8 pm ට කියලා හිතන්නකෝ.ඒ වෙලාවේ ඔයා ඔරලෝසුවේ කටු 8.10 pm ට කරකවන්න.ඊට පස්සේ 5 am ට Alarm එක තියලා නිදාගන්න.Alarm එක වැදුනම නැගිටින එක ප්‍රශ්නයක් නෑ.මොකද ඔයා වෙනදට නැගිට්ටෙත් 5 am ට ඔයා ඔරලෝසුවේ වෙලාව දකින්නෙත් 5 am කියලනේ. හැබැයි ඇත්තටම ඔයා නැගිටලා තියෙන්නෙ 4.50 am ට.

ඊළඟ දවසේ තවත් විනාඩි 10 ක් වැඩියෙන් ඔරලෝසුවේ වෙලාව කරකවන්න. කලින් දවසෙ 10 යි අද 10 යි ඔක්කොම විනාඩි 20 යි.ඒ කියන්නෙ 8.20 pm ට කරකවන්න ඕනේ.අනිත් දේවල් ඒ විදියටම කරන්න. එතකොට උදේ නැගිටිනකොට ඔරලෝසුවේ වෙලාව 5 am යි.ඇත්ත්ම වෙලාව 4.40 am යි.ඒ විදියට හැම දවසකම කලින් දවසට වඩා විනාඩි 10 ගානේ වේලාව වැඩි කර කර Alarm එක තියන්න එතකොට දවස් 6 කින් කම්මැලි නැතුව ඔයාට 4 ට නැගිටින්න පුළුවන්.

0️⃣3️⃣පෙර සූදානම

නිදාගන්න කලින් ඊළඟ දවසට ඕනේ දේවල් ලෑස්ති කරල තියන්න. මේසේ පිළිවෙලට අස් කරලා ඔයා පාඩම් කරන තැන බිම කොළ එහෙම වැටිලා තියනවනම් අතුගලා ඊළඟ දවසෙ ඔයාට පාඩම් කරන්න හිතෙන විදියට ඒ තැන සූදානම් කරලා තියලා නිදාගන්න.ඒ වැඩේට පැය ගානක් ගන්න එපා.විනාඩි 5 න් 10 න් කරන්න ඕනේ.

0️⃣4️⃣උදේම නැගිටින්න ඕනේනම් කලින් නිදාගන්න.

උදේ 4 ට නැගිටින්න කලින් දවසේ හවස 6 ට විතර නිදාගන්න කියලා නෙවෙයි ඈ කිව්වෙ. ගොඩක් අය රෑ 1 , 2 වෙනකන් ෆිල්ම් බලලා ගේම් ගහලා යාළුවෝ එක්ක චැට් කර කර ඉඳලා උදේ පාඩම් කරනවා කියලා හිතුවට ඒක කරන්න බෑ.අපේ ශරීරයත් මැෂින් එකක් වගේ ඒකටත් විවේකයක් ඕනේ. සාමාන්‍යයෙන් අපේ sleep cycle එක විනාඩි 90 න් 90 ට වගේ තමා තියෙන්නෙ.පැය 1 1/2 ක් වගේ.සාමාන්‍යයෙන් අවම පැය 6ක් 8ක්වත් නිදාගන්න කියලා කිව්වට ඉගෙන ගන්න අය විදියට එච්චර වෙලාවක් නිදාගන්න බෑ ගොඩක් වැඩ කරන්න තියනවනම්.එතකොට ඔයාට පුළුවන් sleep cycle එකට ලේසියෙන්ම නැගිටින්න.පැය 1 1/2 ක් නිදාගෙන නැගිටින්න පුළුවන් එහෙම නැත්තන් පැය 3 කින් 4.30 කින් 6 කින් ඒ විදියට නිදාගෙන නැගිටින්න.ඒ නිදාගන්න වෙලාව සුවදායී නින්දක් කර ගන්න.ඔයාට පුළුවන් නිදාගන්න කලින් ටිකක් භාවනා කරලා නිදාගන්න.මෛත්‍රී භාවනාව ආනාපාන සති භාවනාව වගේ භාවනාවක් ඕනේ කෙනෙකුට කරන්න පුළුවන්නනේ.

0️⃣5️⃣කෙටි උණුසුම් අභ්‍යාස කරන්න.

ගොඩක් අය අමාරුවෙන් කොහොමහරි නැගිටිනවා ඒත් පොත අතට ගත්ත ගමන් නිදිමතයි.ඒක නිසා ඔයා උදේ නැගිට්ටම පොඩි Exercise එකක් වගේ දෙයක් කරන්න නිදිමත ගතිය නැතිවෙලා ඇඟ උණුසුම් වෙන. ඊළඟට නිදිමත නැති කරගන්න පාවිච්චි කරන්න පුළුවන් හොඳම දේ වතුර.පාඩම් කරන්න එන්න කලින් ටිකක් මූණ , කකුල් දෙක හෝදගෙන එන්න.වතුර වීදුරුවක් උදේම බොන්න පුළුවන්නම් ගොඩක්ම හොඳයි.

0️⃣6️⃣ඔයාගේ දියුණුව මනින්න.

ඔයාට නැගිටින්න ඕනේ 4 ට නම් ඒ වෙලාවට නැගිටින්න උත්සහ කරන්න.ඔයා හැමදාම නැගිටින වෙලාව කැලැන්ඩරේ ලියන්න.දවස් 7 ම ඔයා 4 ට නැගිට්ටොත් ඔයාම ඔයාට තෑග්ගක් දෙන්න.පොඩි චොකලට් එකක් බිස්කට් එකක් කියවන්න කැමති පොතක් වගේ දෙයක් ඔයා කැමති හොඳ දෙයක්.

0️⃣7️⃣මනසට ධනාත්මක හොඳ සිතුවිල්ලක් දෙන්න.

උදේම නැගිටලා පාඩම් කරන්න කලින් විනාඩි 5 ක් 10 ක් වගෙ පොඩි වෙලාවක් ඇස් දෙක පියාගෙන ඔයාගෙ අරමුණ මතක් කරගන්න.ඒ අරමුණට ඔයා ගියපු දවස හිතේ මවා ගන්න.ඒ සතුට මනසින් විදින්න.ඊට පස්සේ මනසින් හිතන්න...

අද දවස හොඳ දවසක්.උදේම නැගිට්ටට මට ස්තුතියි.අද තමයි මගේ සාර්ථකත්වය වෙනුවෙන් වැඩ කරන්න හොඳම දවස.අද දවසින් මම උපරිම ප්‍රයෝජනය ගන්නවා.මගේ අරමුණට යන්න ඒ වෙනුවෙන් උපරිම වැඩ කරනවා.කැප වෙනවා.මට පුළුවන්.


Alarm එක තියන්න phone එක📱🚫 නැතුව Alarm ඔරලෝසුවක් 😌 භාවිතා කරන්න.Alarm එක තියලා ඔරලෝසුව ඇඳ ලඟින් තියන්නැතුව ඈතින් තියන්න.එතකොට Alarm එක වදිනකොටම ඕෆ් කරලා ආයෙ නිදාගන්න බෑනේ.නැගිටින්ම වෙනවනේ.

ඔය ක්‍රම කීපයක් විතරයි උත්සහ කරලා බලන්න.

ඔයාගෙ අරමුණ සහ උත්සාහය ප්‍රබල නම් නිදහසට කරුණු අදාල වෙන්නෙ නෑ කියලා මතක තියාගන්න.


#motivation #facts 📈
✍️_D|a|r|K_C|h|O|c_🍫
/channel/SL_EDUCATION_A_L ⭐️

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

👀 ලග අය එන්න...

"Just 1 days more, Get ready to explore the excitement of Nayakenz at the X Ban Exhibition! Discover cutting-edge science and technology from July 24th to July 28th at Bandaranayake College."්


#gampaha #bandaranayake 🇱🇦 #xban24 #bcmu 😀
#share 📈 /channel/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

⚡️⚡️⚡️⚡️⚡️⚡️ #BIOLOGY #THISSA_JANANAYAKE

UNIT 09 - MICRO BIOLOGY - ක්ෂ්‍රද්‍ර ජීව විද්‍යාව

👉 ක්ෂ්‍රද්‍ර ජීව විද්‍යාව හැදින්වීම - t.me/SL_BIOLOGY/1122


👉 ජීවානුහරණය - t.me/SL_BIOLOGY/1123


👉 ක්ෂ්‍රද්‍ර ජීවීන් හා රෝග ලක්ෂණ - t.me/SL_BIOLOGY/1124


👉 ආසාධකරෝග පාලනය - t.me/SL_BIOLOGY/1125


👉 ක්ෂ්‍රද්‍රජීවී කර්මාන්ත - t.me/SL_BIOLOGY/1126


👉 ක්ෂ්‍රද්‍ර ජීවීන් හා පරිසර සංරක්ෂණය අතර ඇති සම්බන්ධතාවය - t.me/SL_BIOLOGY/1127


👉 ජෛව පලිබෝධනාශක - t.me/SL_BIOLOGY/1128


👉 නයිට්‍රජන් චක්‍රය - t.me/SL_BIOLOGY/1129


👉 පාංශු ක්ෂුද්‍රජීවීන් SUMMERY - t.me/SL_BIOLOGY/1130


👉 ආහාර සම්බන්ධ ක්ෂ්‍රද්‍රජීව විද්‍යාව - t.me/SL_BIOLOGY/1131


#SHARE කරන්න... ➡️ T.me/addlist/qFY72jXoZ2M2MWFl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

💬විශේෂ නිවේදනයයි....!

PHYSICS SYLABUS එකේ තියෙන සමීකරණ වලින් 95% ක් විතර මතක් කරගන්න. PAST PAPERS වලින් තෝරලා තියෙන මේ ප්‍රශ්න ටික හදන්න.

විභාගයට කලින් දවස් දෙකේ මේ ටික ඔක්කොම හදලා යන්න පුළුවන් නම් සමීකරණ ගොඩක් නැවත මතක් කරන් යන්න පුලුවන්.


☄️අනිවාරෙන්ම SAVED MASSAGE වලට මේක දාගන්න.

#FACTS #PHYSICS #SHARE ☺️
😀 𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🔤🔤🔤🔤🔤🔤🔤 THEORY 🔤🔤🔤🔤🔤

මිනුම් උපකරණ - t.me/SL_PHYSICS/2086

යාන්ත්‍ර විද්‍යාව - t.me/SL_PHYSICS/2087

දෝලන හා තරංග - t.me/SL_PHYSICS/2088

තාපය - t.me/SL_PHYSICS/2089

ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර - t.me/SL_PHYSICS/2096

ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර - t.me/SL_PHYSICS/2090

චුම්භක ක්ෂේත්‍ර - t.me/SL_PHYSICS/2091

ධාරා විද්‍යුතය - t.me/SL_PHYSICS/2092

ඉලෙක්ට්‍රොනික විද්‍යාව - t.me/SL_PHYSICS/2093

පදාර්ථයේ යාන්ත්‍රික ගුන - t.me/SL_PHYSICS/2094

පදාර්ථ හා විකිරණ - t.me/SL_PHYSICS/2095

#SHARE කරන්න... ➡️ T.me/addlist/qFY72jXoZ2M2MWFl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

SCIENTISTලා research එකකින් හොයාගෙන තියෙන විදිහට මේක තමයිලු දැනට ලෝකේ තියෙන MOST RELAXING SOUND එක...🎧

Marconi Union කියන band එක එකතුවෙලා තමයි මේක හදලා තියෙන්නේ.Weightless music එක සම්පූර්නෙන් එක වතාවක් ඇහුවොත් සාංකාව 65% කින් අඩු වෙන බව scientistලා කියනවා.මේ music එකෙන් ඔයාගේ Heart beat,pressure වගේම කෝටිසෝල් මට්ටම අඩු කරන්නත් ලොකු හේතුවක් වෙනවා.ඒක කොච්චරද කියනවනම් ශරීරය ලිහිල් වීමෙන් නිදිමත ඇති වෙන නිසා මේක අහන ගමන් වාහන එලවන එකත් සමහර රටවල තහනම් කරලා තියෙනවා.
🤔

#MUSIC #FACTS #SHARE
✍️么 | Luci's Diary | 🍃
🇱🇰 𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

මෙත්මල් ජයසේකර - BIOLOGY 🔝

Page 05 - ජීව විද්‍යාව හැදින්වීම

Page 06 - ජීවයේ රසායනික හා සෛලීය පදනම

Page 60 - පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය

Page 102 - ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය

Page 150 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරීත්වය

Page 320 - ප්‍රවේණිය

Page 354 - අනුක ජීව විද්‍යාව

Page 411 - පාරිසරික ජීව විද්‍යාව

Page 423 - ක්ෂ්‍රද්‍ර ජීව විද්‍යාව

Page 441 - ව්‍යාවහාරික ජීව විද්‍යාව


~ SL EDUCATION A/L ~

තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️
T.me/addlist/qFY72jXoZ2M2MWFl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🥵ඔයත් Physics Essays ළඟදි අසරණ උනාද?

How Sad 😩

❄️ සිද්ධාන්තත් එක්කම රචනා පුළුවන් කරවන වැඩසටහන
#Physics

සිද්ධාන්ත සීඝ්‍ර අවබෝධය
සිද්ධාන්ත යොදාගැනීම පුහුනුව

✔️පැහැදිලි Short Notes 🗂
✔️Extra MCQ Practice

🗓:- අගහරුවාදා හා බ්‍රහස්පතින්දා..
:- රාත්‍රී 7:30 සිට රාත්‍රී 11:00 දක්වා..


☎️සම්බන්ධ වීමට "Yes" ලෙස පණිවුඩයක් පහත එක් ආකාරයකින් යොමු කරන්න.👇

📗Whatsapp විමසීම් :- wa.me/+94704123689

✈️Telegram විමසීම් :- /channel/SWS_Help_Acc

🚨Free | Theory with MCQ | වැඩසටහන සමග සම්බන්ධ වීමට :- /channel/StudyWithSudaraka

සරලව නමුත් කොලිටියට..⚡️
Physics සිතුවිලි හදන තැන🙂..
_ Sahan Sudaraka (bsc ug)

🟥 ඉගැන්වීම් සහිත Youtube චැනලය :- https://www.youtube.com/live/pHItY-a5Rs4?si=bkTUlM66R_9Ci0cw

😇සිසු අදහස් :- /channel/SWSComments/373

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🟥 ලංකාවටම Free Organic Revision.....

❗️ සැ.යු- 2024 Theory/Revision දරුවන්ට මෙන්ම,2025 Theory දරුවන්ටද සම්බන්ධ වී කල් තියාම Organic පාඩම සම්පූර්ණ කරගත හැක.

🗓️ බ්‍රහස්පතින්දා දිනවල
ප.ව.3.00 - 6.00

📌 භෞතිකව,
ඉන්දීප - ගම්පහ සහ

📌 Online
Ksiri Withanage Youtube චැනලය ඔස්සේ ....

මුල් දින 02 පහත Link ඔස්සේ නරඹන්න...

කාබනික සංයෝග හැඳින්වීම - Day 1
🌐 https://www.youtube.com/live/jVs8wk0AuBY?si=Kwg9kplFi5AhQFus

IUPAC නාමකරණය - Day 2
🌐 https://www.youtube.com/live/gGjdRP61mx0?si=98F-vfsCq1qew-Oa

👉🏻 පන්ති සම්බන්ධ සියලුම විමසීම් පහත
ආකාරවලට...

Hotlines: 0777489021/0332235919

WhatsApp : 0777489021

Chemistry | කේසිරි විතානගේ...🥇


2024 A/L Chemistry පන්ති සම්බන්ධ සියලු දැනුවත් කිරීම් පහත Telegram චැනලය ඔස්සේ,
🌐 /channel/ksirisir24

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🔥Island firstගේ Game Plan එක🔥

ඔයා 2024 A/Lවලට ICT කරනවාද

ඔයා මේ වෙද්දි මොන level එකේ හිටියත් අනිවාර්‍යයෙන් ඔයාගේ A එක තහවුරු කරගන්න පුලුවන් plan එකක් එක්ක ICT සම්පූර්ණයෙන්ම Cover කරලා ගොඩදාගන්න‼️

Island 1 හදපු plan එකකට
Theory
ප්‍රශ්න
Papers
හැමදෙයක්ම මාස4⃣දි cover කරගන්න🆕

https://chat.whatsapp.com/JNG7ZKiqOTqEWHMH5HfJdf

ඔයාගේ ICT🅰එක අනිවාර්‍යයෙන් සහතික කරගන්න Join වෙන්න🔥

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

රසායන විද්‍යාව - 🔠🔠🔠1️⃣5️⃣0️⃣0️⃣ ක්‍රමාරෝහණ අභ්‍යාස - ලක්ෂ්මන් පැලැන්දගේ


🌱පරමානුක ව්‍යුහය - t.me/SL_CHEMISTRY/1385

🌱රසායනික බන්ධන - t.me/SL_CHEMISTRY/1386

🌱පදාර්ථයේ වායු - t.me/SL_CHEMISTRY/1387

🌱තාප රසායනය - t.me/SL_CHEMISTRY/1389

🌱අකාබනික රසායනය - t.me/SL_CHEMISTRY/1391

🌱කාබනික රසායනය - t.me/SL_CHEMISTRY/1390

🌱භෞතික රසායනය - t.me/SL_CHEMISTRY/1388

🌱කර්මාන්ත රසායනය - t.me/SL_CHEMISTRY/1392

🌱පරිසර රසායනය - t.me/SL_CHEMISTRY/1393

යාලුවන්ටත් #SHARE කරන්න... ➡️
T.me/addlist/qFY72jXoZ2M2MWFl

Читать полностью…
Subscribe to a channel