🔥COMBINED MATHS FREE REVISION 🔥නොමිලේ 🥷
“ කුමන හෝ හේතුවකට
combined maths විෂය අතහැරුණු සිසුන් සදහා නැවත මුල සිට නොමිලේ”
🌐 සතියේ දින 5ක්ම
- රාත්‍රී 9.30 ට -
🛑Free Repeat Revision
- /channel/+OoHcufesI7s3OGJl
⚡️ Combined Maths - අමිල අබේසිංහ
C.MATHS FREE REVISION එකක් හොය හොයද හිටියේ...🙂
🖤 youtube.com/@combinedmaths-kasunsenanay234
📗 https://chat.whatsapp.com/Lc1JrRpRNPLJv4vz0driU3
ඔයාලා GIT වලට කියලා ලොකුවට මහන්සි වෙන්න ඕනේ නෑ‼️
දවසින් Theory ටික cover කරගෙන ප්‍රශ්න ටික කරලා වැඩේ ගොඩදාගන්න පුලුවන්🙂
2023 A/L Island 1st Tasun අයියගේ GIT Seminar එක තියෙනවා
September 1️⃣8️⃣
‼️Free Seminar එකක්‼️
අලුතෙන් join වෙන අය👇
Group 7,8,9 තුනෙන් එකකට පමණක් join වෙන්න🙌🔥
📗Group 0⃣7⃣
https://chat.whatsapp.com/C1LQ1XZ2gyf951ReWLXBBT
📗Group 0⃣8⃣
https://chat.whatsapp.com/HpLfEpCDQDBA4BIkFXBJ7H
📗Group 0⃣9⃣
https://chat.whatsapp.com/FcVurFIcNIz9InSAZ8XMTS
දින9⃣0⃣න් ලකුණු 3️⃣5️⃣➕ #Physics #Free
හුගක් අය නම විතරක් අහල තියෙන හරියට අල්ලලා නැති පාඩම් තුනක් නොමිලේම..
✅ බොහොම සරලව මාර්තුකා විදියට සිද්ධාන්ත
✅ උදාහරණ Past Papers ගණන්
✅ අමාරු වෙන ගැටළු වලට විවරණ
✅ 100 Essays Programme
😏ආත්ම විශ්වාසය ඇතිකරගන්නෙ මෙහෙමයි.... (මේ පාර A/L කරනවා නම්, අනිවාර්යයෙන්ම කියවන්න)
කවදහරි දවසක ඔයාලා හැමෝම ආත්ම විශ්වාසය ඇති කරගන්න ලොකු උත්සාහයක් දරලා ඇති. ඒ වගේම ඔයාලා ඔයාලාටම ඕන තරම් කියලා ඇති "මට මාව විශ්වාසයි" කියන දේ. මොකද ඒ මත ඔයාලට ඔයාලගෙ ජීවිත වල ගොඩක් දේවල් උපයගන්න, ළඟා කරගන්න පුළුවන්.
ඉතින් ඔයාලා දැනගන්න ඕන වැදගත්ම දේ තමයි ආත්ම විශ්වාසය කියන්නෙ ඔයාලා උපතින්ම අරන් එන දෙයක් නම් නෙමෙයි කියන එක. ඔයාලට පුළුවන් ඒක කුසලතාවයක් විදිහට ටික ටික වැඩි දියුණු කරගන්න.
ආත්ම විශ්වාසය කියන්නෙ ඔයාට ඔයා ගැන තියෙන විශ්වාසය. එහෙම නැත්නම් මොනාහරි දෙයක් ඔයාට කරන්න පුළුවන් කියලා ඔයාට තියෙන විශ්වාසයට. ජීවිතයේ ඕනෑම දෙයක් කරද්දි මේක හරිම බලසම්පන්න අවියක්.
අද මං මේ post එකෙන් ඔයාලට tips 06ක් කියලා දෙනවා මේ ආත්ම විශ්වාසය වැඩිකරගන්න. එහෙම නැත්නම් ඒක ගොඩනගාගන්න. මේ දවස් වල ළඟ ළඟම exam එකක් එන නංගිලා මල්ලිලට මේ ටික හුඟක් වැදගත් වෙයි.
⚙️ ඔයාගෙ සහජ දක්ෂතාව අඳුනගන්න.
පොඩි කාලෙ ඕනම ළමයෙක් එයාලව සුපිරි වීරයෙක් විදිහට තමයි හිතන්නෙ. හරියට සුපර් මෑන්, බැට් මෑන්, ස්පයිඩර් මෑන් වගේ. අනිවාර්යයෙන්ම ඔයාලත් එහෙම හිතලා ඇති.
හැබැයි කාලයත් එක්කම ඔයාලා ලොකු වෙද්දි ඒ හැඟීම ඔයාලගෙන් ගිලිහිලා ගිහින්. මොකද ඔයාලට බාහිර පරිසරයෙන් ධනාත්මක දේවල් වෙනුවට ලැබෙන්නෙ හුඟක්ම සෘණාත්මක ආකල්ප.
ඉතින් ආයිමත් ඔයාලාගෙ හිතේ ඒ හැඟීම ඇතිකරගන්න එක හරිම වැදගත්. මෙන්න මේ tips 03න් ඔයාලට පුළුවන් ඒක ඇතිකරගන්න.
⁃ ඔයාලා විශේෂයි කියලා හිතන්න. මොකද ඔයාලා හැමෝම ඉපදිලා ඉන්නෙ මේ ලෝකෙ වෙනුවෙන් වගකීමක් ඉටුකරන්න
⁃ අනිත් අය කියන දේවල් ගැන තැකීමක් කරන්න එපා. මොකද ඔයා කවුද කියලා දන්නෙ ඔයා විතරයි
⁃ ඔයාගේ ශක්තීන්, දුර්වලතා මොනාද කියලා ඔයාම අඳුනගන්න. මේ දේ කරද්දි ඔයාලට 100%ක්ම අවංක වෙලා කරන්න අමතක කරන්න එපා..
⚙️ ඔයාලගෙ ලොකුම දුර්වලතා දෙක අවම කරන්න.
ඔයාලගෙ ජීවිත වලට අනුව නම් ඔයාලගෙ ජීවිත වල ලොකුම දුර්වලතා දෙකක් තියෙනවා.
⁃ ඔයාලගෙම සෘණාත්මක වචන, සිතිවිලි.
ඔයාලට කොයිතරම් නම් හිතිලා ඇතිද "අයියෝ මං මේ exam එක fail වෙයි මං පාඩම් කළේ නෑනෙ, මං මේ interview එකෙන් තේරෙන එකක් නෑ මට වඩා දක්ෂ අය හිටියනෙ" වගේ දේවල්. ඇයි ඔයාලම ඔයාලව පහළට ඇඳලා දාන්නෙ?
⁃ සෘණාත්මක මිනිස්සු.
ඒ කියන්නෙ ඔයාලගෙ අමිහිරි දේවල් නිතරම මතක් කරලා දෙන අය, එහෙම නැත්නම් ඔයාලට බෑ කියලා කියන අය. ඒ වගේ අයව ආශ්‍රය කරන්න එපා. එහෙම අයගෙන් ඈත් වෙලා ඉන්න. ඒ වගේම ඔයා දෙයක් කරන්න යද්දි අනිත් අයගෙ කැමැත්ත අකමැත්ත, අවසරය විමසන්න යන්න එපා. ඔයාට විශ්වාසයි නම් ඒ දේ හරි කියලා, ඒක කරන්න.
ඔයාලගෙ ජීවිතය කියන නැවේ කපිතාන් ඔයාම වෙන්න. වෙන කෙනෙක්ට ඔයාගෙ නැව ගෙනියන්න දෙන්න එපා.
⚙️ පුළුවන් හැමවෙලේම පුහුණුවීම් කරන්න.
ඔයාලා දන්නවද හැම දක්ෂ ක්‍රීඩකයෙක්ම නිර්මාණය වෙන්නෙ ඉතාමත් දීර්ඝකාලීන, අඛණ්ඩ පුහුණුවීම් වලින් පස්සෙ. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම විශිෂ්ඨයෙක් වෙන්න නම්, ඔයාලගෙ ආත්ම විශ්වාසය ගොඩනගාගන්න නම් අනිවාර්යයෙන්ම මේ simple tips ටික try කරලා බලන්න.
⁃ ඔයාලට දෙයක් කරන්න බෑ කියලා හිතෙද්දි ඔයාලා තුළින්ම ඒකට ආදේශකයක් හොයාගන්න. ඒ කියන්නෙ ඔයාලට job interview එකකට ගිහින් face කරන්න බයයි වගේ හිතෙනවා නම් ඔයාලා ස්කෝලේ ශිෂ්‍ය නායක interview එකට මුහුණ දීපු විදිහ මතක් කරගන්න.. ඒක යොදාගෙන ඊට වඩා සාර්ථකව ඔයාලගෙ දේවල් කරන්න.
⁃ ඔයාලගෙ achievements නැත්නම් ඔයාලා මේ වෙද්දි ඔයාලගෙ ජීවිතයේ ලබාගත්ත දේවල් පොතක ලියන්න. සතියකට එක පාරක් ඒ ටික කියවන්න. ඔයාලටත් නොදැනීම ඔයාලා ගැන තියෙන විශ්වාසය වැඩි වෙන්න ගනියී.
⁃ ඔයාලා කරන්න බය, එහෙම නැත්නම් ඔයාලට කරන්න බෑ කියලා හිතෙන දේවල් එක ගානෙ කරන්න. මොකද ඔයාලා අහලා ඇති වැඩිම පීඩනයක් නිසා තමයි දියමන්ති හැදෙන්නෙත් කියලා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාලගෙ ජීවිතයටත් පීඩනය කියන දේ යම් සීමාවකට දැනෙන්න දෙන්න. එතකොට ඔයාලට අභියෝග වලට නොසැලී මුහුණ දෙන්න පුළුවන් වේවි.
⚙️ වැඩිපුර පුද්ගලයන්ට කතා කරන්න.
ඔයාලගෙ ස්කෝලෙ මිස් කෙනෙක්, ඔයාලා දන්න වෙනත් වැඩිහිටියෙක්, ඔයාලගෙ ආච්චි, සීයා, uber driver, නැත්නම් ඔයාලගෙ ගෙවල් පැත්තෙ කඩේ අන්කල්, ස්කූල් බස් එකේ කොන්දොස්තර මාමා මේ වගේ ඕනම කෙනෙක්ට ඔයාලට කතා කරන්න පුළුවන්. ඔයාලට පුළුවන් එයාලගෙ කතා අහන්න. එහෙම නැත්නම් උදව්වක් ඕන කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න.
ඒකෙන් ඔයාලගෙ ආත්ම විශ්වාසය වැඩි වෙනවා, හුඟක් දන්න කියන අය හම්බෙනවා, උදව් කරද්දි ඔයාලට හිතෙනවා "ඔයාටත් දෙයක් කරන්න පුළුවන්" කියලා, ඒ වගේම ඒ අයගෙ ආශිර්වාදයත් ඔයාට නොදැනීම ලැබෙනවා.
⚙️ දැනුම රැස් කරන්න.
ඔයාලට පුළුවන් ආත්ම විශ්වාසය ගැන ලියවුණු පොත්පත් කියවන්න. YouTube එකේ තියෙන වීඩීයෝ බලන්න. එක එක අය කියලා තියෙන කියමන් එකතු කරන්න. මේ දේවල් නිරන්තරයෙන්ම කියවද්දි ඔයාලත් නොදැනුවත්වම ඔයාලගෙ ආත්ම විශ්වාසය කියන දේ ගොඩනැගෙන්න ගන්නවා.
✍️ #STUDY_WITH_GIMI #SHARE
T.me/SL_EDUCATION_A_L
🔴 𝟐𝟎𝟐𝟔 𝐀/𝐋 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬
🔰 දෛශික (𝐕𝐞𝐜𝐭𝐨𝐫𝐬) ඇරඹේ...
❗️𝐅𝐫𝐞𝐞 𝐎𝐧𝐥𝐢𝐧𝐞 𝐒𝐞𝐦𝐢𝐧𝐚𝐫 ලංකාවටම..
➡️ අගෝ.18 | ඉරිදා ⏰ ප.ව 1.00 සිට...
🌐𝐃𝐚𝐫𝐬𝐡𝐚𝐧𝐚 𝐔𝐤𝐮𝐰𝐞𝐥𝐚 𝐘𝐨𝐮𝐓𝐮𝐛𝐞 චැනලය ඔස්සේ ලංකාටම 𝐅𝐫𝐞𝐞 𝐎𝐧𝐥𝐢𝐧𝐞 𝐋𝐢𝐯𝐞......
✅ පන්ති සම්බන්ධ සියලු විමසීම්,
ඇමතුම් 📞 0713444555(9am -7pm)
Telegram 🌐 @eWings_Hotline
WhatsApp 🌐 0713446666
ලංකාවේ වැඩිම ප්‍රතිඵල සහිත 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬 පන්තිය 🏆🔥
😏 එන්න බෑ කියන දේවල් කරල පෙන්නන්න
📗 chat.whatsapp.com/L6jfBHoMIKSEyisJQ5DCtNරසායන විද්‍යාව පිළිබද විශේෂ උපාධියක් සහිත ගුරුවරයකුගේ මගපෙන්වීම යටතේ මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින ඔබ වෙනුවෙන්ම සිදුකරන විශේෂ වැඩපිළිවෙල සමග සම්බන්ධ වෙන්න.
අපෙන් ඔබට ,☺️
* මාස දෙකක් වැනි කෙටි කාලයක් තුලදී ඔබට විෂය නිර්දේශයේ විභාගය සදහා වැදගත්ම වන පාඩම් ආවරණය කර ප්‍රශ්න සාකච්චා කරලීම.
* විෂය කරුණු සාකච්ඡාව, අනුමාන ප්‍රශ්න , විභාග ප්‍රශ්න සාකච්චාව
* ඔබ කුමන මට්ටමක සිටියද ඔබේ ප්‍රතිපල ඉහල නැංවීමට උපකාර වීම
* මාසයකට දින 8 ක්
😔මඳක් නැවතී සිතන්න....
ඔබ තවමත් විභාගය සඳහා සූදානම් නැද්ද ?
ජීව විද්‍යා විෂය ධාරාව බරපතළ වැඩිද ?
ජීව විද්‍යාව පාඩම් කරන්න කම්මැලි ද ?
Result එක කලින්ම දන්නව ද ?
අප ඔබට නොයෙකුත් පිරිපුන් මග පෙන්වීම් සමග නිතරම ඔබගේ අධ්‍යයනයේ පූර්ණ මාර්ගෝපදේශය ලබා දී, ඔබේ අරමුණු සපුරා ගැනීමට අපි කැපවී සිටින්නෙමු.
ජීව විද්‍යා මුලික සංකල්ප, විභාගයට සූදානම් වීමට අවශ්‍ය සියළුම දැනුම අපගේ පන්තිය තුලින් ලබා ගන්න.
ඔබේ ජීවිතයේ ඉහළම සතුටත්, සාර්ථකත්වයත් සඳහා දැන්ම සම්බන්ධවන්න!
🟥2024 Grand Finale papers | ආරම්භය ලංකාවටම
🔴ඉන්දීප ගම්පහ ප්‍රධාන ආයතනය තුල ප්‍රශ්න පත්‍ර ලියවීම සිදුවන අතර Online ළමයි Online ලෙස ලිවිය යුතුය.🔥
🔴ප්‍රධාන ආයතනය දී ප්‍රශ්න පත්‍ර ලියන සියලුම සිසුන් සහ Online සිසුන් ඊට අදාල දැනුවත් කිරීම් සඳහා පහත Group එකට JOIN වී සිටින්න
⚠️/channel/grandfinale2024paper
🔥 PAPERS ලිවීමේදී එන ගැටලු ගුරුවරයා සමග නිරාකරණය කර ගත හැක.. MARKING සම්බන්ද ගැටලු ලකුනු නිවැරැදි වීම් යන සියලුම ගැටලු. instructers ල මගින් නිරාකරණය කිරීම සිදු කරයි.
🔴Online ළමයිට Recodings ලබා දීම සිදුවන අතර Home work Paper එක Live නැරඹිය හැක
🔥 හැමෝම Home work Paper එක බදාදා රාත්‍රී live නැරඹීම හෝ Recoding ලබා ගැනීම සිදු කළ යුතුය 🔥
🟥 ප්‍රශ්න පත්‍ර ලියවීම අදියර තුනකි 🟥
🟢විශේෂ ඉලක්කගත ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
🟢Past Paper ප්‍රශ්න සාකච්ඡාව 2011-2023 මෙහිදී Past Paper වලින් පමණක් MCQ 650ක් සකච්ඡා වෙන අතර ලියවීම ළකුණු ලබා දීමද සිදුවේ
🟢Home work Paper system මෙහිදී මුල සිට ශක්ති විද්‍යාව දක්වා මුල් පාඩම් වලින් ලැබිය හැකි ප්‍රශ්න සාකච්ඡා වීම සිදුවේ
🟥 සියල්ල පහත link එකෙන් video එක බලන්පැහැදිලියි පැහැදිලිව දක්වා ඇත 🟥
https://youtu.be/1HrKJiq8FxM?si=p6X0C5-OxuNvbtTd
🔥 සුරංගනා කතා කිසිවක් නැත වැඩ පමණක් ඇත 🔥
🟥ලකුනු වැඩි වෙන්න නම් පේපර් ලියන්නම ඕන 🔥
🔥** සියලු ප්‍රශ්න පත්‍ර ලියවීම අගහරුවාදා ප.ව.12.00-5.30 ඉන්දීප ගම්පහ (පරණ මිනුවන්ගොඩ ශාලාවේදී) විභාග නීතිරීතිවලට අනුකූලව සිදුවේ.
වැඩි විස්තර 0768710136 whatsapp ඔස්සේ විමසන්න
#රසායනයේ_ඉංජිනේරු_ස්වරය
Chemistry | විරාජන ජීවන්ත✅
තමන්ටම කියලා Time table එකක් හදාගමු ❤️
👉 උදේ 6 ට ඇහැරෙන්න.
👉 රෑ 12 ට නිදාගන්න.
👉 නිදාගන්න පැය 6 යි රාත්‍රී 12- උදේ 6 වෙනකන්.
👉 පැය 18 ක් අවදියෙන් තමන්ගේ දවස සැලසුමක් හදාගන්න.
👉 A/ l නම් අමතර වැඩ වලට පැය 3 ක් දාගන්න.
👉 O / l නම් අමතර වැඩ වලට පැය 4ක් හෝ 5 ක් කමක් නෑ. එයාලාත් පැය 3 ක් දාගන්නවනම් ඔයාලාටමයි වාසි
👉 අමතර වැඩවලට කියන්නේ කන්න , tea time, wash එකක් දාගන්න. ,බුදුන් වදින්න. මට time table දෙන්න පුලුවන් ඒත් ඔයාට බඩගිනි එන වෙලාව ඔයා wash දාන වෙලාව මං දන්නෙ නෑ
👉 රූපවාහිනිය ඉස්සරහනම් කාලේ කන්න එපා. News බැලුවට කමක් නෑ.
👉 ඔයාට අමතර වැඩ වලට පැය 3 ක් අයින් කලාම පැය පහලොවක් තියෙනවා ඔයාගේ පාඩම් වැඩවලට.
👉 පැය ක් 4 ක් 5 ක් වෙන් කලොත් ඔයාට පැය 13, 14 අවම වැඩ කරන්න තියෙනවා.
👉 ඔයා school යනවානම් , ක්ලාස් යනවානම් , online class, online school නම් ඒ time එකත් ඒ ඔයා වැඩ කරන time එකට දාගන්න. එතනත් කරන්නේ ඔයා පාඩම් වැඩ නිසා.
👉 ඒ time එක ඔයා පැය 15 න් අඩු කරලා ගානට subject ටික balance වෙන විදියට බෙදාගෙන වැඩ කරන්න .
👉 ඔයා o / l නම් දවස් 3 ක් අරන් දවසට subject 03 ගානේ දවස් 03 ට subject 09 balance කරන්න.
👉 ඔයා A/ l නම් දවසට subject 03 balance කරගන්න.
👉 ක්ලාස් , school, online මොකුත්ම නැති දවසට අනිවාර්යයෙන් පැය 15 වැඩ කල යුතුමයි.
👉 එකදිගට අපි කාටවත් වැඩක් කරන්න බෑ😒
👉 පැයෙන් පැයට time table එක manage කරගන්න. 5 minute වගේ break එකක් ගන්න පැයකට.
👉 එක දිගට එකම subject එක පාඩම් කරන්නත් හෙන කම්මැලි 😂
👉 පැයෙන් පැයට subject මාරු කර කර පාඩම් කරගන්න subject ටික balance කරගෙන.
👉 තව දෙයක් උදේම time දාලා ලස්සනට හදාගත්තා කියමුකෝ. ඒ time එක ටිකක් හරි පහු වුනොත් අපිට වැඩක් කරන්න හිතෙන් නෑ ඒ අපි හැමෝගෙම හැටි.
👉 අන්න ඒ නිසා time නොදා පොඩි කොල කෑල්ලක දවසට කරන්න පුලුවන් වැඩ ටික ලියාගන්න.
👉 තව කොලයක් අරන් time දාලා හදාගන්න
👉 අන්න ඒ වගේ ඔයා එක subject එකක් පැයක් කලා කියමු. ඒ වැඩේ කරලා ඉවර වුනාම time දාපු කොලේ ඉස්සරහෙන් ලියන්න. ඒකල්ලා අනිත් subject එක බලන්න. ඒකත් ඒ වගේම ඉවර වුණාම ඒ time එක ඉස්සරහෙන් ලියන්න.❤️
👉 subject පැයෙන් පැයට change කර කර පාඩම් කරන්න.
👉 එදාට කරන්න බැරි වුණ වැඩ ටික පහුවදා කරන්න දාගන්න.
ඔයාලාට ජය 🤟
😃එතකොට බෝරින් නෑ. කරලම බලන්නකෝ. Satisfied වෙනවානම් දිගටම try කරන්න.😍
#motivation
✍ චමී 😀
T.me/addlist/qFY72jXoZ2M2MWFl
2024 අනුමාන ඕනෙද?😇ඔන්න ඔයාලා මග බලන් හිටිය අවස්තාව 2024 PHYSICS ලියන හැමෝටම වැදගත් වේ...
🔥F,S 👉A,B කරන පන්තිය...❤️
✡️2024 විභාගයට අදාල සියලු අනුමාන ,පහත Link එකෙන් බැලිය හැකිය...
📺 https://youtu.be/CUsOeSGySkg
✡️සියලු පාඩම් වලින් ආ හැකි MCQ ,MCQ Point මගින් මාස තුනක් ඇතුලතදී සාකච්ඡා කීරීම...
පලමු ව්ඩියෝව පහත Link එකෙන් නැරඹීය හැක...
📺 https://www.youtube.com/live/WfDufMW2FQI
👍MCQ Points පන්තියට සම්බන්ධ වීමට පහත චැනලයට සම්බන්ධ වෙන්න
🌐 https://chat.whatsapp.com/CJuWgKy8E7F3XjUBMClEH2
👍Revision පන්තියට සම්බන්ධ වීමට පහත චැනලයට සම්බන්ධ වෙන්න
🌐 https://chat.whatsapp.com/ETojayxkVwbDfKdJZYM8D3
🇱🇰 SM48 තුන්වන වාරය ඇරඹේ ♥
🧠 2024 විද්‍යා-ගණිත අංශයෙන් උසස්පෙළ කිරීමට බලාපොරොත්තු වන ඔබට අපගේ SM48 පාඨමාලාවේ තුන්වන වාරය සමඟ සම්බන්ධ වීමට දැන් අවස්ථාවක්
📚 තුන්වන වාරයේ ආරම්භ කරන විභාග ඉලක්ක කරගත් විශේෂ පාඩම්
📌ජීව විද්‍යාව - සත්ත්ව ආකාරය සහ ක්‍රියාකාරිත්වය
📌සංයුක්ත ගණිතය - අනුකලනය
📌රසායන විද්‍යාව - කාබනික රසායනය
📌භෞතික විද්‍යාව - තාපය
සාපේක්ෂ ප්‍රවේගය FREE SEMINAR
🌐 අගෝස්තු 7 බදාදා
- රාත්‍රී 7.30 ට -
▫️Seminar Link /channel/+OoHcufesI7s3OGJl
🛑Free Repeat Revision -
/channel/+OoHcufesI7s3OGJl
🚨 Combined Maths - අමිල අබේසිංහ
පදාර්ථයේ වායු අවස්ථාව/UNIT04 #CHARITHA_DISANAYAKE
#CHEMISTRY 👉 http://T.me/addlist/qFY72jXoZ2M2MWFl
ප්‍රශ්න 🤔
අපි හැමොටම ප්‍රශ්න එනවා ජිවත් වෙද්දින් ගොඩක් අය මේ ප්‍රශ්න නිසා එක එක විදියට උත්තර හොයනවා...😇
කෙනෙක් හැමොටම ඇහෙන්න කැ ගහනවා........😇
කෙනෙක් තනියම කැ ගහලා කලබල වෙලා උත්තර හොයනවා..........😇
කෙනෙක් නිකන්ම ඒ ප්‍රශ්න ගානකටවත් ගන්නේ නැතුව ඉන්නවා.........😇
ටකරමකට වතුර වැටෙනවා දැකලා ඇති ඔයාලා.........😇
ශිට් වලටත් වතුර වැටෙනවා දැකලා ඇති ඔයාලා.....😇
කොන්ක්‍රීට් ස්ලැබ් එක්කටත් වතුර වැටෙනවා දැකලා ඇති ඔයාලා.....😇
ටකරමට වතුර වැටෙද්දින් සද්දේ එන්නේ එයාට ඒ වතුර පාර දරාගන්න ශක්තියක් නැති නිසා සද්දේ එනවා.....
ශිට් වලටත් වතුර වැටෙද්දින් සද්දයක් එනවා ඒත් ලොකුවට නැ ටකරම් වල තරම් මොකද එයා ටකරම් වලට වඩා ශක්තිමත් නිසා....😇
හැබැයි කොන්ක්‍රීට් ස්ලැබ් එක්කට වතුර වැටුනා කියලා කිසිම සද්දයක් එන්නේ නැ......🙂
මොකද එයා ගොඩක් ශක්තිමත් නිසා....
මතක තියාගන්න අපිත් අපේ හිතේ ලොකු ශක්තියක් හදාගත්ත දවසට මොන ප්‍රශ්නේ ආවත් අපිව වට්ටන්න බැරි බව.....
පොඩ්ඩක් හිතන්න.....😇
ප්‍රශ්න එනවා ඒත් අපි එවට මුන දෙන විදිය එක්ක තමයි අපි ඉස්සරහට යනවද කියන එක තිරණය වෙන්නේ.....
ජිවිතේ දිනන්න..... ☺️
ඔබට ජය...😇
✍️ශානු #motivation #share
තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️
T.me/addlist/qFY72jXoZ2M2MWFl
2️⃣0️⃣2️⃣4️⃣ GAME OVER PAPERS ⚙️
🔺 PAPER 01 WITH MARKING SCHEME
🔺 PAPER 02 WITH MARKING SCHEME
🔺 PAPER 03 WITH MARKING SCHEME
🔺 PAPER 04 WITH MARKING SCHEME
🔺 PAPER 05 WITH MARKING SCHEME
🔺 PAPER 06 WITH MARKING SCHEME
🔺 PAPER 07 WITH MARKING SCHEME
🔺 PAPER 08 WITH MARKING SCHEME
🔺 PAPER 09 WITH MARKING SCHEME
🔺 PAPER 10 WITH MARKING SCHEME
🔺 PAPER 11 WITH MARKING SCHEME
🔺 PAPER 12 WITH MARKING SCHEME
🔺 PAPER 13 WITH MARKING SCHEME
🔺 PAPER 14 WITH MARKING SCHEME
🔺 PAPER 15 WITH MARKING SCHEME
🔺 PAPER 16 WITH MARKING SCHEME
#UJITH_ANJANA_HEMACHANDRA #CHEMISTRY
#SHARE කරන්න... ➡️ T.me/addlist/qFY72jXoZ2M2MWFl
🇨🇴🇲🇧🇮🇳🇪🇩 🇲🇦🇹🇭🇸
දුෂ්‍යන්ත මහබදුගේ - 2021
/channel/SL_EDUCATION_A_L/8168
අජන්ත දිසානායක - 2022 ⭐️
/channel/SL_EDUCATION_A_L/8246
කසුන් සේනානායක - 2023
/channel/SL_EDUCATION_A_L/8274
🇧🇮🇴🇱🇴🇬🇾
තිස්ස ජනනායක - 2021
/channel/SL_EDUCATION_A_L/7932
දනoජය ආරියදාස - 2021 ⭐️
/channel/SL_EDUCATION_A_L/8347
නිශ්ශංක වීරසේකර - 2021
/channel/SL_BIOLOGY/330
මෙත්මල් ජයසේකර - 2023
/channel/SL_EDUCATION_A_L/8287
🇵🇭🇾🇸🇮🇨🇸
දර්ශන උකුවෙල - 2020 ⭐️
/channel/SL_EDUCATION_A_L/8269
දර්ශන උකුවෙල - 2021
/channel/SL_EDUCATION_A_L/8281
සමිත රත්නායක - 2021
/channel/SL_EDUCATION_A_L/6092
සුජිත් ලියනගේ - 2021
/channel/SL_PHYSICS/809
සුනිල් ප්‍රේමතිලක - 2021
/channel/SL_EDUCATION_A_L/8224
නිලන්ත ජයසූරිය - 2022 ⭐️
/channel/SL_EDUCATION_A_L/6775
මහේන් ජේකබ් - 2022
/channel/SL_EDUCATION_A_L/8198
අනුරාධ පෙරේරා - 2022 ⭐️
/channel/SL_EDUCATION_A_L/8319
උජිත් අංජන හේමචන්ද්‍ර - 2023
/channel/SL_EDUCATION_A_L/8356
අමිත් පුස්සැල්ල - 2023 ⭐️
/channel/SL_EDUCATION_A_L/8526
🇨🇭🇪🇲🇮🇸🇹🇷🇾
කැලුම් සේනානායක - 2021
/channel/SL_EDUCATION_A_L/6296
අනුෂ්ක ඉඳුනිල් - 2021 ⭐️
/channel/SL_EDUCATION_A_L/8294
චරිත දිසානායක - 2022 ⭐️
/channel/SL_EDUCATION_A_L/8342
ප්‍රසන්න බද්දෙවිතාන - 2023
/channel/SL_EDUCATION_A_L/7668
අමිල දසනායක - 2023 ⭐️
/channel/SL_EDUCATION_A_L/8329
චරිත දිසානායක - 2023
/channel/SL_EDUCATION_A_L/8512
⭐️ - මේ පාර ලියන අය අනිවාර්යෙන්ම කරන්න
මාස 3න් රචනා 400ක් හදමු
COMBINED MATHS - ESSAY EXPRESS 🚀
“ කුමන හෝ හේතුවකට
combined maths විෂය ගැටළු විසදීම මගහැරැණු සිසුන් සදහා නැවත මුල සිට ගැටළු විසදීම ”
ත්‍රිකෝණමිතික ප්‍රස්තාර | FREE SEMINAR
🌐 අගෝස්තු 19 පෝය ☀️ උදේ 5.00ට
🖥Seminar Link - /channel/+OoHcufesI7s3OGJl
🛑Free Repeat Revision - /channel/+OoHcufesI7s3OGJl
▫️ Combined Maths - අමිල අබේසිංහ
මේ මැසේජ් එක ඔන්න 2024 ඒලෙවල් ලියන ඔයාලටමයි😀
ඔන්න ඉතිං ඔයාලගෙ විභාගයට තියෙන්නෙ තව දවස් 90 ක් (කල් ගියොත්) වගේ චූටි කාලයක් නේ ඉතිං ගොඩක් අය තමන්ගෙ වැඩ ටික තමන්ගෙම ප්ලෑන් එකකට හරි හරියට වැඩ ටික කරගෙන යනවා ඇති🤪
තවත් අයවැඩ ගොඩ ගැහිලා නිසා exam stress ඇවිත් ටිකක් මානසිකව අවුල් ගිහිනුත් ඇති 🌚
ඔයා කොයි තත්වෙන් හිටියත් ඔයාට තියෙන්නෙ තව දවස් හැත්තෑවක් විතරයි කියන එක මතක තියාගන්න😀
ඒ වගේම ඔයාට ඉන්න තැනින් උඩට ඇවිත් හොද රිසාල්ට් එකක් දාන්න ඔය දවස් හැත්තෑවත් හොදටම ඇති 😎
B එකක ඉන්න කෙනෙක්ට A එකකට ට්‍රයි කරන්න.
C එකක ඉන්න කෙනෙක්ට A/B වලට ට්‍රයි කරන්න.
S එකක ඉන්න කෙනෙක්ට C/B වගේ වෙන්න ට්‍රයි කරන්න.
ෆේල් මට්ටමේ ඉන්න කෙනෙක්ට පාස් වෙන්න.
මේ කාලෙ හොදටම ඇති😀
මුලින්ම ඔයා ඔය ෆෝන් එක ටිකක් අයින් කරන්න 😀මේදවස් වල අඩුම ගානෙ ශෝෂල් මීඩියා ඇප් ටිකවත් අඩු කරලා ඔයාගෙ study එකට විතරක්ම ෆෝකස් වෙන්න😀
මොකද ඔයාට මේ දවස් ටිකේවත් ඔයාගෙ එක්සෑම් එක වෙනුවෙන් හරියට මහන්සි වෙන්න බැරිනම් ලමයෝ ඔයා කොහොමද ජීවිතේ ඉස්සරහට එන ඔයිට වඩා ලොකු දේවල් වලට මුහුණ දෙන්නෙ 😀
ආරම්භයක් මෙතනින් ගන්න මේ මැසේජ් එක කියවලා ඉවර වුන ගමන් හදාගන්න කාලසටහනක් 😀
ඔයා හොයාගන්න පේපර් එකට වැඩිපුරම ටච් කරන විශය කරුණු මොනවද කියලා😀
ඊට පස්සෙ බලන්න ඔයාට අමාරු ඒවා මොනාද කියලා තාමත් කරගන්න බැරිවෙන කොටස් පාඩම් නැති ඒවා ටිකක් බලාගෙන පේපර් කරන්න 🌚
ගොඩක් විශය වල විශය කරුණු පාඩම් කරපු පලියට එක්සෑම් එක දිනන්න බෑ පේපරේ ලියන පුහුණුවත් ඕනි ඒ නිසා මේ දවස් ටිකේ මං නම් යෝජනා කරන්නෙ ඔයා පේපර් එක්ක පාඩම් කරන්න😀
එක පේපරයක් මුලින්ම ටයිමින් තියලා කරන්න ඒක ගොඩක් වැදගත්😀 පුලුවන් තරන් ට්‍රයි කරන්න පේපරේ කලින් එවර කරන්න එතකොට ඔයාට recheck කරගන්න වෙලාව ඉතුරු වෙනවා🙂
ඒමයි කියලා අකුරු කැතටවත් බාගෙට වත් ලියන්න එපා වේගය හදාගන්න 😀
ඊට පස්සෙ ඒ කරපු පේපරෙ ඔයාම හරි වැරදි බලලා වැරදි ඒවා එවෙල්ව්ම් පාඩම් කරලා ආයෙත් ඒ වැරදි ඒවට හරි මුලු පේපරේරම හරි ශෝට් ෆෝම් එකෙන් උත්තර ලියන්න😀
ඕනිනම් කලින් දවස් වල කරපුවා චුට්ටක් මතක් කරගත්තත් කමක් නෑ පැයක් විතර අරන් ඒක වටිනවා 😎
නින්ද ටිකක් අඩු කරන්න 😜
ඔයා ඔයාට පුලුවන් උපරිම මට්ටමෙන් මහන්සි වෙන්න😀
අනික් අයට ඕනි විදියටවත් අනික් අය පැය දාසය විස්ස පාඩම් කරපු පලියටවත් එයාල කරන දේවල් ඔයා කරන්න යන්න එපා ඔයා ඔයාගෙ මට්ටමින් පාඩම් වැඩ කරන්න ඔයාට පුලුවන් උපරිමයෙන්😀
දැන් කෝමත් ඔයාට ගැලපෙනම ක්‍රම හොයාගන්න කාලයක් නම් නෑ ඉතිං හොදම දේ ඉන්න තැනින් උඩට එන්න වැඩ කරන එක පේපර් කරන ගමන් පාඩම් කරන එක 😀
🤚යෝජනාවක් විතරයි හොදේ ඔයාලා හොයාගෙන තුයෙන ඔයාලට ගැලපෙනම ක්‍රම වලට ඔයාල වැඩ කරන්න අනිවා😀
ඉතිං ඔයාලගෙ අම්මලා තාත්තලා ගොඩාක් හීන මවනව නේද ඔයා ඒලෙවල් හොදට පාස් වෙලා හොදට ඉගෙනගෙන හොද තැනකට යනවා කියලා🙂
ඉතිං ඒ ලස්සන ආඩම්බරකාර හීනෙ විනාශ නොකර හැබෑ කරන එක ඔයාගෙ අතේ තමයි ඕන් තියෙන්නෙ🙈
කිසි දේකට බය වෙන්න එපා ඔයා හරියට වැඩ කරනවා නම් ඔයාට බැරි දෙයක් නෑ 😀.
ආ නැද්ද හා බං...
ඔයා වැඩ කරනවනම් ඔයාට අනිවා හොද රිසාල්ට් එකක් එනවාමයි😀.
මහන්සිවෙන්න ඔයාගෙ වගේම ඔයාගෙ අම්මා තාත්තගෙ ලස්සන ආඩම්බරකාර හීන වෙනුවෙන්🌚
ඔයාට ජය♥..!!
#motivation #share
@Hᗩᑎ's dιary° ✍️
t.me/SL_EDUCATION_A_L ⚙️
2️⃣0️⃣2️⃣6️⃣ #BIOLOGY #THISSA_JANANAYAKE
UNIT 02 - ජීවයේ රසායනික හා සෛලීය පදනම
අන්වීක්ෂ 👉 /channel/SL_BIOLOGY/1141
සෛල වාදය 👉 /channel/SL_BIOLOGY/1142
ප්ලාස්ම පටලය 👉 /channel/SL_BIOLOGY/1143
රයිබසෝම 👉 /channel/SL_BIOLOGY/1144
ER 👉 /channel/SL_BIOLOGY/1145
සෛල සැකිල්ල 👉 /channel/SL_BIOLOGY/1146
බහිෂ් සෛලීය ව්‍යුහ 👉 /channel/SL_BIOLOGY/1147
සෛල චක්‍රය 👉 /channel/SL_BIOLOGY/1148
සෛල අනූනන විභාජනය 👉 t.me/SL_BIOLOGY/1149
ද්විගුණ සෛල 👉 /channel/SL_BIOLOGY/1150
පාඩම් කරන්න කම්මැලිද?😵 (A/L ළඟ එන අය අනිවාර්යයෙන්ම කියවන්න)
හුඟක් නංගිලා මල්ලිලට පාඩම් කරන්න ඕන. ඒත් මාරම කම්මැලියිලු. ඔයාටත් එහෙම හිතිලා තියෙනවා නම්, ඔයත් අනිවාර්යයෙන්ම මේ පියවර ටික try කරලා බලන්න..
🔍-පළවෙනි පියවර-
🔍-දෙවෙනි පියවර-
🔍-තුන්වෙනි පියවර-
2026 A/L Premium Biology - නුගේගොඩ හා online - විෂය ප්‍රවීණයෙකුගෙන්, සජීවී ලෙස, සම්පත් පොත් වලට අනුකූලව උසස් පෙළ ජීව විද්‍යාව හදාරා, විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගැනීමට ඔබට ආරාධනා.
ආචාර්ය හිරාන් අමරසේකර මෙහෙයවන උසස් පෙළ ජීව විද්‍යාව 2026 පූර්ණ සිද්ධාන්ත පාඨමාලාව
ඉරිදා ප.ව 1 ට ⚔️Rotary - Nugegoda
නැතහොත් සජීවීව පන්තියට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වන්න.
Premium Biology පංතියට ඇතුල් වීමට 👇
📗 wa.me/+94716000300 ට whatsapp message එකක් එවන්න
🟢උසස්පෙළ MCQ, ESSAY ප්‍රශ්න හා විභාගය සඳහා වැදගත් තොරතුරු ලබා ගැනීමට එක්වන්න,
🌐 T.me/hiranbiology
ආචාර්ය හිරාන් අමරසේකරЧитать полностью…
B.Sc.Sp.(Hons)Ph.D.F.I.Boil.C.Boil
“ කුමන හෝ හේතුවකට
combined maths විෂය අතහැරුණු සිසුන් සදහා නැවත මුල සිට නොමිලේ”
😏ඔන්න අපි දැනට යාන්ත්‍ර විද්‍යාව🚀, දෝලන තරංග හා ආලෝකය 💡 කියන කොටස් තුනම අවසන් කරල තියෙන්නෙ. 💯
යාන්ත්‍ර විද්‍යාව ⚙️
1. youtube.com/live/qN-0UY7R8oU?si=lO2S4KTjB0bEMd1y
2. youtube.com/live/FZ099DWpMbQ?si=dL7vFe1o3Fd8uEYF
3. youtube.com/live/ioprtubha1Q?si=sZoAeNlcloq1uJnc
4. youtube.com/live/-rRYMXkO0Gs?si=rMdMgeoCXkwzj4sl
5. youtube.com/live/Uuu-IYaleZ4?si=N3Ojo2LOHiGxufBc
6. youtube.com/live/JPWeUndxz4M?si=VVeAmrov9AWvfHkr
7. youtube.com/live/CRMqJCoK6Lc?si=hVNSyxZkcSooVIgb
8. youtube.com/live/ZF7tsmfe-wM?si=fiRC4PS39mgx_sjK
9. youtube.com/live/9YRksIepJX8?si=Y9G7xCXdNnqhRPN_
දෝලන තරංග 🕹️
1. youtube.com/live/DFYgPZ6cwQg?si=dXrk9y8ikICkL8BB
2. youtu.be/xLURiPf8mm8?si=HQbFFsSbSCkwhdlD
3. youtube.com/live/lcktOBUJLvM?si=NU8n9UKK7NpXUCHW
4. youtube.com/live/ga07pCmP8tE?si=ObrnrzGbdFdQQaK7
ආලෝකය ✨
1. youtube.com/live/rD0hGq2jLMo?si=mfq-hJi8Bjo13S5_
2. youtube.com/live/rZcNvlXzJEg?si=xNqgUPrs-2oOoFOW
3. youtube.com/live/IE_KO0ZD-vo?si=E0Vz1cRpZwBsuQg8
4. youtube.com/live/2c1nsRfb9kA?si=NWJXhEWgQfa4Ds4m
5. youtube.com/live/qQZNPJYFPzo?si=k0TSjCV2KnOokxkE
🥳PHYSICS ප්‍රශ්න කරලා රීලෝඩ් දිනාගමුද?
👉 https://chat.whatsapp.com/DXkKiUCDL6MHNBA0Z1KIKb
මෙම Group එකේ දැනුම් දෙන ලද දින වලදී භෞතික විද්‍යාව ප්‍රශ්න තරග (quizze) පැවැත්වේ. පලමු ස්ථාන 5 ට ත්‍යාග ප්‍රදානය කරේ.
ප්‍රථම ස්ථානය. Rs. 100
දෙවන ස්ථානය. Rs. 100
තුන්වන ස්ථානය. Rs. 100
හතරවන ස්ථානය. Rs. 50
පස්වන ස්ථානය. Rs. 50
🚨හැමදාම ලියලා රචනා 100 ක් පුරුදු වෙමුද?(Free)🚨
✅තව මාස 3 කින් ලියන,
✅Physics Paper එකේ,
📚රචනා වලින් ලැබෙන ලකුණු 30 ගන්න උදව්වක්...(Free)
🤔වෙන්නෙ කෝමද? (පියවර 3 කින්)
ඒකතල බල පද්ධති 🔥 🔤🔤🔤🔤🔤🔤🔤
🌐 අගෝස්තු 6 අගහරුවාදා
- උදේ 5.00 ට සහ රාත්‍රී 7.30 ට -
🖥 Seminar Link -
/channel/+OoHcufesI7s3OGJl
/channel/+OoHcufesI7s3OGJl