sl_education_a_l | Unsorted

Telegram-канал sl_education_a_l - 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

62818

⁣💢 නොමිලේ 💢 ඔබට අවශ්‍ය lesson videos , notes , papers වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක 👇GROUP LINK :- @SL_EDUCATION 👆BOT LINK :- @SL_EDU_A_L_BOT 👉 #motivation ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න 👉 @SL_Advertisement_bot

Subscribe to a channel

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

ඔයා ඉන්නෙ මොන මට්ටමේද කියලා බලමුද?

🅰 - 🅰 මට්ටම 👉 Click Here

🅰 -🅰 මට්ටම 👉 Click Here

🅰 -🅰 මට්ටම 👉 Click Here

2021 ,2022, 2023 වසර 3 ක් පුරාවට ලංකාවේ වැඩිම ජීව විද්‍යාව MCQ අනුමාන ගණනක් සාර්ථකව ලබාදුන් Dr.Sumith Athukorala අනුමාන ව්‍යාපෘතියත් OCTOMBER වල පටන් ගන්නවා


දැන්ම BIOMAX සමූහයට
මෙතනින් එකතු වෙන්න.
🆗 👉 /channel/BIOMAXOFFICIAL

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

⬅️↔️➡️ මුළු රටම අනුකලනයට

🔥COMBINED MATHS UNIT REVISION

🌐 සැප් 12 බ්‍රහස්- ගම්පහ - SyZyGy
🌐 සැප් 13 සිකු-නුගේගොඩ-SyZyGy
🌐 සැප් 09 සදුදා - මාතර - Apex


       උදේ 7.30-2.00

පන්ති විස්තර -
📗WhatsApp 0767850858

🛑විෂය නොමිලේ උගන්වන Repeat Revision සමුහය සහ වැඩි විස්තර
- /channel/+OoHcufesI7s3OGJl

▫️ Combined Maths▫️ අමිල අබේසිංහ

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

😎 Inorganic ආරම්භය අදයි 🆗

අද රෑ 7⃣📹 Live ඔස්සේ හැමෝමට සම්බන්ධ වෙන්න පුලුවන්....

බොරු ආටෝප කවි සින්දු නැතුව තර්කෙන් හරියටම Inorganic ඉගෙන ගන්න අද රෑ 7 වෙනකොට Past paper tv 📹 Channel එකට එන්න

YOUTUBE LIVE▶️:
https://www.youtube.com/live/SN-PCEDBxfI?si=i8lsT0o8scHjZKOa

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

SCHOOL PAPER DISSCUTION - CHEMISTRY ONLINE GURU

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

"ඇයි මටම මෙහෙම වෙන්නෙ?"


ගොඩක් අය කියන දෙයක්.එහෙම කියන ඔයා
🫵

😏දන්නවද

උත්සහය තියන තැන දෛවයත් පරදිනවා.

👨‍🎓 ප‍්‍රබල අධිෂ්ඨානය, උත්සහය, කැපවීම සහ ඉවසීම තියනවනම් කරන්න බැරි දෙයක් නෑ. 👩‍🎓

වර්තමානයේ ඔයා ආයෝජනය කරන තරමටයි අනාගතයේදී ඔයාට ලැබෙන ලාභය තීරණය වෙන්නෙ.
☺️

අව්ව වැස්ස රස්නෙ සීතල උදේ දවල් රෑ උලේද පිලේද අදාළ නෑ.
🙃

දියුණු වෙන මිනිස්සුන්ට තත්පරයත් ගොඩක් වටිනවා.
🙂

#MOTIVATION #SHARE
✍️_D|a|r|K_C|h|O|c_🍫
T.me/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

එහෙනම් විභාගෙට කලින් Inorganic ගොඩදාගන්න හම්බෙන අන්තිම Chance එකට ලෑස්තිද..⬅️↔️➡️

2⃣0⃣2⃣4⃣ Chemistry QBR Inorganic ආරම්භය💬

සියලුම විස්තර
2024 Chemistry QBR
👉 t.me/+_1Z7MP9_RzQzYTBl

උෂාන් ගුණසේකර - #දක්ෂයින්තනනතැන

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

මාස 2⃣ න් #Physics ලකුණු 35+ අළුතින් එකතු කරගන්න..
100% 🔥

කාලසටහනකට අනුව පිළිවෙළට
සිද්ධාන්ත පුළුවන් තරම් ප්‍රායෝගිකව
හොඳම Past Papers පුහුනුව
හොඳම රචනා පුහුනුව
හොඳම Structured පුහුනුව
දැන්ම Join වෙන්න අපි එක්ක..

හඳුන්වාදීමේ වීඩියෝව :- t.me/StudyWithSudaraka/340

✈️Telegram :- t.me/StudyWithSudaraka

📗Whatsapp :- https://whatsapp.com/channel/0029VaYWfSjFHWpx2BLw0V32

😀 අමතරව පදාර්ථ හා විකිරණ + තාපය + Full MCQs සිද්ධාන්ත සමග පුහුනුවට විමසන්න :- wa.me/+94704123689

🖤 ඉතා හොඳ සිසු ප්‍රතිචාර සමගින් 8950+ Youtube Channel :- youtube.com/@studywithsudaraka

Physics හැමෝටම පුළුවන් වෙන්න උගන්වන,
Physics සිතුවිලි අහස 🕊
Sahan Sudaraka (bsc ug)

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

A/L ENGLISH වලටත් A එකක් ගමුද? 🛸

🟢Moratuwa University English Lecturer කෙනෙක් උගන්නන

🟢English Paper එකේ ප්‍රශ්න Aim කරලා ඔයාලව practice කරන Seminars 4ක් තියෙනවා

Register වෙන්න සහ වැඩි විස්තර දැනගන්න මේ group එකට join වෙන්න⚡️

📗 Group▫️▫️

chat.whatsapp.com/GMRC1jvvD299wMVPCI9rcX

📗 Group▫️▫️

chat.whatsapp.com/ESGn69w6euqFPLxgKTmAHj

A/L General English කියන්නේ ලේසියෙන්ම 🔤 එකක් ගන්න පුලුවන් Subject එකක්🙂

හැබැයි ඒක Fail උනොත් Campus යන්නත් බැරි වෙනවා‼️

යාලුවොන්ට share කරන්න

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🙂BIO FINAL PAPERS ලියමුද.....?

සැප්තැම්බර් මාසයේ සිට.........😐

සෑම සතියකම FULL PAPER එකක් ලියවා සම්පූර්ණයෙන් විවරණය කෙරේ..😏

විශේෂ :-

රචනා ප්‍රශ්ණ 24 සම්පූණයෙන් සැලසුම් කරදී විවරණය කර MARKING  ලියවීමසිදුවේ..


"එන්න අපි bio ලියන්නම ඉගෙනගමු"

👉 t.me/biobashanapaperclass ✈️

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🚫ජීවිතයෙන් අයින් කරගත යුතු පුද්ගල වර්ග...

The Drama Magnet: මේ වගේ අය හැම වෙලේම උත්සහ කරන්නේ ඕපාදූප පෝෂණය කිරීම හා අන් අය ගැන ඍණාත්මක කතා කිරීමට යි.

The Energy Vampire: ඔයාව හැම වෙලේම විවේචනය කරන අතර කිසිවිටෙක ඔබට ධනාත්මක ප්‍රතිපෝෂණ ලබා නොදේ.

The pathological liar: හැම වෙලේම හේතුවක් නොමැතිව බොරු පවසන අතර, ඔවුන් ගැන ඔබට නිරන්තරයෙන් අමනාපයක් ඇති කරනවා.

The user: ඔබගෙන් යමක් අවශ්‍ය වූ විට හෝ ප්‍රශ්නයක් ඇසීමට පමණක් ඔබව අමතන එක හැරෙන්න ඔබට අවශ්‍ය වූ වෙලාවක උදව්වක් ගන්න අමාරු අය තමා මේ වර්ගයට අයිති වෙන්නේ.

👤 ඔයාගේ ජීවිතයටත් මේ වගේ පුද්ගල වර්ගයක් හමු වෙලා ඇති නැත්තම් ඔක්කොම හමුවෙලාත් ඇති.ඒහින්දා ඒගොල්ලෝ ගැන හොද අවධානයකින් ඉදගෙන අතේ දුරින් තියා ගන්න.

#facts යාලුවන්ටත් #share කරන්න
🙂 T.me/addlist/qFY72jXoZ2M2MWFl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

CHEMISTRY වායු නියම වලින් එන ප්‍රශ්නයට සම්පූර්ණ ලකුනු ටික අරගමුද? 👀

🟡⁣එහෙනම්,
අගෝස්තු 2⃣9⃣ බ්‍රහස්පතින්දා සවස 2.45 ට

🟢මුල සිට සහභාගි වන්න.

🖤 youtube.com/@manjulapererachemistry

වැඩි විස්තර සඳහා පහත groups වෙත පිවිසෙන්න ;

😀2025 Theory

✈️ t.me/+TaPmtD5gcHQyMTA1


😀2025 Paper Class
📗 chat.whatsapp.com/GGUeJDJReZcBWrAOhla5Pz


📞 Hotline - 0719700415


#chemistry #physical #chemistory #advancedlevel #fyp #viral

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

ප්‍රශ්න 🤔

අපි හැමොටම ප්‍රශ්න එනවා ජිවත් වෙද්දින් ගොඩක් අය මේ ප්‍රශ්න නිසා එක එක විදියට උත්තර හොයනවා...
😇

කෙනෙක් හැමොටම ඇහෙන්න කැ ගහනවා........
😇

කෙනෙක් තනියම කැ ගහලා කලබල වෙලා උත්තර හොයනවා..........
😇

කෙනෙක් නිකන්ම ඒ ප්‍රශ්න ගානකටවත් ගන්නේ නැතුව ඉන්නවා.........
😇

ටකරමකට වතුර වැටෙනවා දැකලා ඇති ඔයාලා.........
😇

ශිට් වලටත් වතුර වැටෙනවා දැකලා ඇති ඔයාලා.....
😇

කොන්ක්‍රීට් ස්ලැබ් එක්කටත් වතුර වැටෙනවා දැකලා ඇති ඔයාලා.....
😇

ටකරමට වතුර වැටෙද්දින් සද්දේ එන්නේ එයාට ඒ වතුර පාර දරාගන්න ශක්තියක් නැති නිසා සද්දේ එනවා.....

ශිට් වලටත් වතුර වැටෙද්දින් සද්දයක් එනවා ඒත් ලොකුවට නැ ටකරම් වල තරම් මොකද එයා ටකරම් වලට වඩා ශක්තිමත් නිසා....
😇

හැබැයි කොන්ක්‍රීට් ස්ලැබ් එක්කට වතුර වැටුනා කියලා කිසිම සද්දයක් එන්නේ නැ......
🙂

මොකද එයා ගොඩක් ශක්තිමත් නිසා....

මතක තියාගන්න අපිත් අපේ හිතේ ලොකු ශක්තියක් හදාගත්ත දවසට මොන ප්‍රශ්නේ ආවත් අපිව වට්ටන්න බැරි බව.....

පොඩ්ඩක් හිතන්න.....
😇

ප්‍රශ්න එනවා ඒත් අපි එවට මුන දෙන විදිය එක්ක තමයි අපි ඉස්සරහට යනවද කියන එක තිරණය වෙන්නේ.....

ජිවිතේ දිනන්න.....
☺️
ඔබට ජය...
😇

✍️ශානු #motivation #share
තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න
☺️
T.me/addlist/qFY72jXoZ2M2MWFl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

2️⃣0️⃣2️⃣4️⃣ GAME OVER PAPERS ⚙️

🔺 PAPER 01 WITH MARKING SCHEME

🔺 PAPER 02 WITH MARKING SCHEME

🔺 PAPER 03 WITH MARKING SCHEME

🔺 PAPER 04 WITH MARKING SCHEME

🔺 PAPER 05 WITH MARKING SCHEME

🔺 PAPER 06 WITH MARKING SCHEME

🔺 PAPER 07 WITH MARKING SCHEME

🔺 PAPER 08 WITH MARKING SCHEME

🔺 PAPER 09 WITH MARKING SCHEME

🔺 PAPER 10 WITH MARKING SCHEME

🔺 PAPER 11 WITH MARKING SCHEME

🔺 PAPER 12 WITH MARKING SCHEME

🔺 PAPER 13 WITH MARKING SCHEME

🔺 PAPER 14 WITH MARKING SCHEME

🔺 PAPER 15 WITH MARKING SCHEME

🔺 PAPER 16 WITH MARKING SCHEME

#UJITH_ANJANA_HEMACHANDRA #CHEMISTRY
#SHARE කරන්න... ➡️ T.me/addlist/qFY72jXoZ2M2MWFl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

​🇨​​🇴​​🇲​​🇧​​🇮​​🇳​​🇪​​🇩​ ​🇲​​🇦​​🇹​​🇭​​🇸​

දුෂ්‍යන්ත මහබදුගේ - 2021
/channel/SL_EDUCATION_A_L/8168

අජන්ත දිසානායක - 2022 ⭐️
/channel/SL_EDUCATION_A_L/8246

කසුන් සේනානායක - 2023
/channel/SL_EDUCATION_A_L/8274

​🇧​​🇮​​🇴​​🇱​​🇴​​🇬​​🇾​

තිස්ස ජනනායක - 2021
/channel/SL_EDUCATION_A_L/7932

දනoජය ආරියදාස - 2021 ⭐️
/channel/SL_EDUCATION_A_L/8347

නිශ්ශංක වීරසේකර - 2021
/channel/SL_BIOLOGY/330

මෙත්මල් ජයසේකර - 2023
/channel/SL_EDUCATION_A_L/8287

​🇵​​🇭​​🇾​​🇸​​🇮​​🇨​​🇸​

දර්ශන උකුවෙල - 2020 ⭐️
/channel/SL_EDUCATION_A_L/8269

දර්ශන උකුවෙල - 2021
/channel/SL_EDUCATION_A_L/8281

සමිත රත්නායක - 2021
/channel/SL_EDUCATION_A_L/6092

සුජිත් ලියනගේ - 2021
/channel/SL_PHYSICS/809

සුනිල් ප්‍රේමතිලක - 2021
/channel/SL_EDUCATION_A_L/8224

නිලන්ත ජයසූරිය - 2022 ⭐️
/channel/SL_EDUCATION_A_L/6775

මහේන් ජේකබ් - 2022
/channel/SL_EDUCATION_A_L/8198

අනුරාධ පෙරේරා - 2022 ⭐️
/channel/SL_EDUCATION_A_L/8319

උජිත් අංජන හේමචන්ද්‍ර - 2023
/channel/SL_EDUCATION_A_L/8356

අමිත් පුස්සැල්ල - 2023 ⭐️
/channel/SL_EDUCATION_A_L/8526

​🇨​​🇭​​🇪​​🇲​​🇮​​🇸​​🇹​​🇷​​🇾

කැලුම් සේනානායක - 2021
/channel/SL_EDUCATION_A_L/6296

අනුෂ්ක ඉඳුනිල් - 2021 ⭐️
/channel/SL_EDUCATION_A_L/8294

චරිත දිසානායක - 2022 ⭐️
/channel/SL_EDUCATION_A_L/8342

ප්‍රසන්න බද්දෙවිතාන - 2023
/channel/SL_EDUCATION_A_L/7668

අමිල දසනායක - 2023 ⭐️
/channel/SL_EDUCATION_A_L/8329

චරිත දිසානායක - 2023
/channel/SL_EDUCATION_A_L/8512

⭐️ - මේ පාර ලියන අය අනිවාර්යෙන්ම කරන්න


🆕 🚨 මේක ඔයාගෙ යාලුවටත් #SHARE කරන්න... තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️
T.me/addlist/qFY72jXoZ2M2MWFl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

මාස 3න් රචනා 400ක් හදමු

COMBINED MATHS - ESSAY EXPRESS 🚀

“ කුමන හෝ හේතුවකට
combined maths විෂය ගැටළු විසදීම මගහැරැණු සිසුන් සදහා නැවත මුල සිට ගැටළු විසදීම ”


🌐 සෑම ඉරිදාම - ප.ව. 1.00 සිට රාත්‍රී 7.00 දක්වා

-
Recordings සහිතයි

🛑 Essay Express Group - /channel/+OoHcufesI7s3OGJl

⚡️ Combined Maths - අමිල අබේසිංහ

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

මාස 03 Genaral English 🇱🇰 RAPID COURSE

#General English වලට 🅰️ එකක්

පන්ති කාල සටහන

WHATSAPP GROUP
📗 සියලුම දරුවන් පහත Whatsapp සමූහයට Join වෙන්න.

https://chat.whatsapp.com/EXuuxH1chluG5jxcaC2ANd

☎️වැඩි විස්තර සඳහා - 077 178 78 80

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

👻මාස දෙකෙන් A/L ගොඩ දාගන්නෙ කොහොමද?

🖥අන්තිම මොහොතෙ EXAM එකක් ගොඩ දාගන්නෙ කොහොමද?

🏃‍♂️විභාගෙට අන්තිම සතියෙ වැඩ කරන්නෙ කොහොමද?

💬පාඩම් කරන එක කල්දාන අය අනිවාරෙන්ම කියවන්න

📲හැමදාම පාඩම් කරන එක කල්දාන අය කරන්න ඕන දේවල්

⚔️හුග කාලෙකින් පාඩම් ⁣නොකරපු කෙනෙක් ආපහු වැඩ පටන් ගන්නෙ කොහොමද?

🖥පාඩම් කරනකොට ලොකුම ප්‍රශ්න සහ ඒවට විසදුම්

😊උදේම නැගිටින්න කම්මැලිද?

🎧පාඩම් කරන්න කම්මැලි නම් නිදිමත වෙනස් කරමුද?

🐱පාඩම් කරද්දි එන නිදිමත මග අරින්නෙ කොහොමද?

🖥වැඩ කරන්න හිතෙන්නෙ නෑ වැඩ ගොඩ ගැහිලා

🏃‍♂️අනං මනං වැඩත් එක්ක පාඩම් කරන්නෙ කොහොමද?

📊පාඩම් කරන්න ලේසි ක්‍රම 5 ක්

🥇දවස් 06 න් A/L SYLBUS COVER කරගන්න PLAN එකක්

📄තමන්ටම කියලා TIME TABLE එකක් හදමුද?

⚙️දවසට PLAN එකක් හදාගන්නෙ කොහොමද?

📊ඇයි MIND MAPS මෙච්චර වැදගත්?

❇️පාඩම් කරන්න ලේසිම තරු කැලැන්ඩර් ක්‍රමය

ගොඩක් කට්ටියට වැදගත්වෙයි පුලුවන් තරම් #SHARE කරන්න ❤️ #FACTS
🇱🇰 𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ ☑️

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

ජීවිතේ කවදාවත් වැටෙන්න එපා අපි වැටෙනකන් තමා හැමෝම බලාගෙන ඉන්නෙ අම්මයි තාත්තායි හැර අනික් හැමෝම එහෙම තමා බන් හිතේ කහටක් නැති හිත හොඳ මනුස්සයො අද හරි අඩුයි...🙄

උබෙන් කිසි දෙයක් ආපස්සට බලාපොරොත්තු නොවී උබේ සතුට ගැන හිතලා උබට ආදරේ කරන්නෙ උබේ අම්මයි තාත්තයි විතරයි 👊

උබ අද නිකරුනේ ගත කරන හැම තත්පරේකම උබ නැති කරන්නෙ ඒ අහිංසක මනුස්සයො දෙන්නගෙ අහිංසක හීන බලාපොරොත්තු කියලා අමතක කරන්න එපා උබ අද ඔය මොහොතේ සතුටින් ඉදී 🫵 ඒත් දවසක් එනව උබට කෙලවෙන උබ අද ඒ දෙන්නට කරන බොරුවලට අද උබ සතුටු වෙයි එයාල රැවටුනා නේද මන් හෙන වැඩ්ඩනෙ කිය කිය නෑබන් නෑ බලහන් උබට කෙලවෙන දවසක් එනව එදාට උබට කෙලවෙනව ඇඩෙන්නම ලොවෙත් ඒක තමා ඇත්ත...

ඉතින් යාලුවනෙ උබලාට කරන්න තියෙන්නෙ එක දෙයයි මේ කාලෙ ඉගෙන ගනින් පුළුවන් උපරිම ඊට පස්සෙ ඔනී මගුලක් කරගනින් අද උබ ඉගෙන නොගත්තොත් ජීවිතේ විදින කාලේ උබට වෙන්නෙ විදවන්න අනිවාර්යයෙන් විදවන්නම වෙනවා..💀

මේ අවුරුදු දෙක උබ නිදාගත්තොත් ඊලග අවුරුදු ටිකේම උබට ඇහැරන් ඉන්න වෙනවා හේ කැමතිනම් නයිට් එහෙම කරන්න උබ නිදාගනින් බන් අද වැඩ නොකර ආතල් එකේ අනික් උන්ටත් ආතල් දිදී ඉදපන්...😌 උබ කැමතිනම් අර අහිංසක මනුස්සයො දෙන්නගෙ ඇස්වලට සතුටු කදුලු ගේන්න ඒ දෙන්නව උබේම වාහනේක කැමති තැනක එක්කන් යන්න කැමති දෙයක් අරන් දෙන්න අද වැඩ කරහන්..😋

වැටිලනම් ඉන්නේ නැගිටපන් අනිවාර්යයෙන් නැගිටපන් බන් උබට පුළුවන් උබව විශ්වාස කරපන් උබ උබම වෙයන් රැල්ලට ගිහින් ගොං වැඩ නොකර උබේ ගමන තනියම හරි පලයන් උබේ විදියට ගැලපෙන්නෙ නැති කවුරුත් නැත්නම් තනියෙන් ඉන්න ඒක තමා හොඳම දේ..🤗ඔයාලා ඔයාලගෙ ගමන ඔයා වෙනුවෙන් ඔයාගෙ අම්මයි තාත්තයි වෙනුවෙන් යන්න.. එයාලගෙ සතුට උබල උබල දිනනව බලන්න ඒ මිනිස්සුන් කන්නෙ පුදුම කට්ටක් බන් වැඩ ටික කරගනින් හොඳට..😇

BIO,COMBIND,PHYSICS ,CHEMISTRY වල අමාරැ ප්‍රශ්න, හදාගන්න බැරි ප්‍රශ්න තියෙනම් දාන්න ↙️🥰
@PRASHNA_KAMMU

#motivation 👈
T.me/addlist/qFY72jXoZ2M2MWFl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🤫 හෙට උදේ 8.30ට 2015 උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ ඉතිරි බහුවරණ ටික විවරණය කරනවා.

YouTube
📺
Part 01 - https://www.youtube.com/live/nSnlmV8yqQ8?si=2aqph2ljQr3Ygf39

මේක බලලා Join වෙන්න👇
😀 chat.whatsapp.com/EuzLYvyeKB867zg08M55Ka

Hotline - 0719700415

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

මාස 3 ක් ඇතුලත SYLLABUS එක COVER කර ගමුද?

🃏 Theory Night Sessions 1️⃣2️⃣ ක්

🍃 Practical Sessions 5⃣ ක් සමග

මොන මට්ටමක හිටියත් කැපවීමෙන් A/B ගන්න හැමෝටම හරියන සැලසුම


😀 සම්පූර්ණ විශය නිර්දේශය නැවත ආවරණය වීම.

2️⃣ පසුගිය අවුරුදු 12 ක Past Paper MCQ හා Essay සාකච්චාව.

😀 Model Paper Class ( Free )

😀 විභාගය දක්වාම නැවත නැවත නැරඹිය හැකි වන සේ සියලු live recording ලබා දීම.

Zoom ▶️ / Youtube ▶️ හරහා පන්ති පැවැත්වේ.

🆕සම්බන්ද වීමට 0787633235 Whatsapp පණිවිඩයක් යොමු කරන්න.

📗 Whatsapp Group link 👇
https://chat.whatsapp.com/FAR31bIBf7zCbztyGIogT1

අසාමාන්‍ය ප්‍රතිඵලයකට අසාමාන්‍ය ලෙස වැඩ කරන්න එන්න,දිවයිනේ වැඩියෙන්ම වැඩකරන වැඩකරවන Physics බලාගාරය⚙️

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

💡2015 සිට පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සම්පූර්ණයෙන් විවරණය කරනවා

ඔයාට අමාරු ප්‍රශ්න අහගන්න එන්න...😏

🔸ඔබ කුමන මට්ටමක සිටියද මෙම පංතියට සහභාගි වීමෙන් ඔබගේ විෂය දැනුම වැඩි දියුණු කරගත හැකි බව සලකන්න.

🖥 Website - www.manro.lk

youtube.com/@manjulapererachemistry

වැඩි විස්තර සඳහා පහත groups වෙත පිවිසෙන්න ;

📍2024 Theory and Revision
/channel/+TUXG6eXrihhhZGQ1

📍2024 Paper Class
https://chat.whatsapp.com/EuzLYvyeKB867zg08M55Ka

Hotline - 0719700415

#chemistry #physical #chemistory #advancedlevel #fyp #viral

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

2️⃣0️⃣2️⃣4️⃣ A/L PAPERS WITH MARKINGS ⚙️

👉PAPER 01 👉PAPER 02 👉PAPER 03

👉PAPER 04 👉PAPER 05 👉PAPER 06

👉PAPER 07 👉PAPER 08 👉PAPER 09

👉PAPER 10 👉PAPER 11 👉PAPER 12

👉PAPER 13 👉PAPER 14 👉PAPER 15

👉PAPER 16 👉PAPER 17 👉PAPER 18

👉PAPER 19 👉PAPER 20 👉PAPER 21

👉PAPER 22 👉PAPER 23 👉PAPER 24

👉PAPER 25 👉PAPER 26 👉PAPER 27

👉PAPER 28 👉PAPER 29 👉PAPER 30

👉PAPER 31 👉PAPER 32 👉PAPER 33

👉PAPER 34 👉PAPER 35 👉PAPER 36

👉PAPER 37 👉PAPER 38 👉PAPER 39

👉PAPER 40 👉PAPER 41 👉PAPER 42

👉PAPER 43 👉PAPER 44 👉PAPER 45

👉PAPER 46 👉PAPER 47

#RUWAN_DARSHANA ⚠️ T.me/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

COMBINED MATHS FREE REVISION 📈

🙂 නොමිලේ විෂය ඉගැන්වේ

“ කුමන හෝ හේතුවකට
combined maths විෂය අතහැරුණු සිසුන් සදහා නැවත මුල සිට නොමිලේ”


🌐 සතියේ දින 5ක්ම
      - රාත්‍රී 9.30 ට -

🛑Free Repeat Revision - /channel/+OoHcufesI7s3OGJl

▫️ Combined Maths - අමිල අබේසිංහ

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

2️⃣0️⃣2️⃣4️⃣ විභාගයට තව මාස 3ක් වත් නෑ නේද...

යාන්ත්‍ර විද්‍යාව අවුල් වගේද..?, ලේසියෙන් ගන්න පුලුවන් ලකුනු 22 - 25 අතර ගානක් අතාරින්න එපා

⛔️මේක දවස් 1⃣0⃣ක Programme එකක්⛔️

අපි මේකෙදි තේරුම් ගන්න අමාරු Theory කාරණා අපි Practically කරලම පෙන්නවා.


අපේ Target ප්‍රශ්න ප්‍රමාණය1⃣5⃣0⃣0⃣ක්.

ඒකයි අපි කියන්නේ මේක ඔයාට තියෙන Last chance එක කියලා.

සහභාගී වෙන්න කැමති ළමයි මේ Whatsapp link එකෙන් සමූහයට join වෙන්න...
📗 chat.whatsapp.com/GaGgivwBQzgGSkRrExzrlA

Dilshan Jayakody
(B.Sc Engineering) (Hon's)(UG)
#Your_Success, #Our_Mission. #දිනනකම්_අත_අරින්න_එපා.

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

මන්දිර නෑ මට මහ ලොකුවට තිබිලා
මැටි බිත්තියේ පොල් අතු වහලය කැඩිලා
😶‍🌫️
බිත්ති හතර විතරයි අහසට නැගිලා
ඒකත් කඩන් වැටුනා අලියෙක් ගහලා

ගේ කැඩුවට නම් නෑ ලොකු අලි අයියේ
කන්නට ඉහපු කුඹුරත් කෑවද අයියේ
වගා කරපු තල මුන් මෙනේරිය හේනේ
අප්පච්චි වේලෙනවා බඩගින්නේ
😀

ඉස්කෝලේ පොත් වල වැඩ ගොඩගැහිලා
කුප්පි ලාම්පු නිමිලා තෙල් සිදිලා
රේල් පාර අයිනේ එළියක් වැටිලා
කම් නෑ අම්මෙ එය ඇති මගෙ වැඩ කෙරිලා
📚

අම්මයි මමයි මල්ලිලා දෙන්නයි පාරේ
පොත් ටික තුරුලු කර ඉඳගෙන පීල්ලේ
අම්මා ගුරුතුමී අපෙ ලස්සන කැදැල්ලෙ
අකුරු කරනවා අපි හරි ආසාවේ
📖

හේනේ අව්වේ පිච්චෙනවා අප්පච්චි
කුඹුරේ මඩේ පොර කනවා අප්පච්චි
දවල් රෑට වෙනසක් නෑ අප්පච්චි
😮‍💨
අපි වෙනුවෙනුයි දුක් වින්දේ අප්පච්චි

වහලක් නැතත් වැස්සෙන් බේරී ඉන්න
යහනක් නැතත් පොඩි උන් ටික සතපන්න
🥹
දිවිය පුරා අපගේ සවියට ඉන්න
අම්මා තරම් රැජිණක් මේ තුන් ලෝකෙම නැතිය

ජීවන අරගලේ රහ මම දන්නවා හොඳට
පොඩියට හිටියට දැන් තේරෙනවා යසට
මේ විදි දුකෙන් කවදකහරි ගැලවෙන්ට
ඉගෙනගන්නවා කෙලෙසක හරි හොඳට

අම්මා අප්පච්චි මතු දින බුදු වේවා
🥺
ඉගෙනගන්න ඔබ සැමහට සිත් වේවා
නුවණ මෙන්ම ගුණ දම් ඔබ සතු වේවා
මනුදම් ගුණය ලෝ තුල රැව්පිළි දේවා

#MOTIVATION #SHARE
✍️🥳 kєѕh__ 🍃✌️
T.me/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🔥COMBINED MATHS FREE REVISION 🔥නොමිලේ 🥷

“ කුමන හෝ හේතුවකට
combined maths විෂය අතහැරුණු සිසුන් සදහා නැවත මුල සිට නොමිලේ”

🌐 සතියේ දින 5ක්ම
      - රාත්‍රී 9.30 ට -

🛑Free Repeat Revision
- /channel/+OoHcufesI7s3OGJl

⚡️ Combined Maths - අමිල අබේසිංහ

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

C.MATHS FREE REVISION එකක් හොය හොයද හිටියේ...🙂


👀 අගෝස්තු 2⃣4⃣(හෙට) සිට සෑම සෙනසුරාදාවකම රාත්‍රි 8.00..ට

▶️Combined Maths - Kasun Senanayake Youtube නාළිකාව ඔස්සේ දිවයිනටම නොමිලේ විභාගය තෙක්..

YouTube Channel   
🖤 youtube.com/@combinedmaths-kasunsenanay234


☄️සෑම දිනකම පාඩමේ Recordings You tube Channel එකේ Upload කරනවා විභාගය දක්වා අවශ්‍ය ඕනිම වෙලාවක නැරඹිය හැක..

🆕Online අවුල් අයට එදින එම වෙලාවට කුරැණැගල CENTRIUM ආයතනයට පැමිණ සහභාගි වීමටද ඉඩ සලස්වා දේ..

TUTE ලබා ගැනීම සදහා පහතින් JOIN වෙන්න
📗 https://chat.whatsapp.com/Lc1JrRpRNPLJv4vz0driU3


📞පන්ති විස්තර සදහා විමසීම් - 0712626595

"😀එන්න ආසාවෙන් මැත ගොඩදාන්න.."
🧠කසුන් සේනානායක

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

ඔයාලා GIT වලට කියලා ලොකුවට මහන්සි වෙන්න ඕනේ නෑ‼️

දවසින් Theory ටික cover කරගෙන ප්‍රශ්න ටික කරලා වැඩේ ගොඩදාගන්න පුලුවන්🙂

2023 A/L Island 1st Tasun අයියගේ GIT Seminar එක තියෙනවා

September 1️⃣8️⃣

‼️Free Seminar එකක්‼️

අලුතෙන් join වෙන අය👇

Group 7,8,9 තුනෙන් එකකට පමණක් join වෙන්න🙌🔥

📗Group 0⃣7⃣
https://chat.whatsapp.com/C1LQ1XZ2gyf951ReWLXBBT

📗Group 0⃣8⃣
https://chat.whatsapp.com/HpLfEpCDQDBA4BIkFXBJ7H

📗Group 0⃣9⃣
https://chat.whatsapp.com/FcVurFIcNIz9InSAZ8XMTS

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

දින9⃣0⃣න් ලකුණු 3️⃣5️⃣ #Physics #Free

හුගක් අය නම විතරක් අහල තියෙන හරියට අල්ලලා නැති පාඩම් තුනක් නොමිලේම..

බොහොම සරලව මාර්තුකා විදියට සිද්ධාන්ත

උදාහරණ Past Papers ගණන්

අමාරු වෙන ගැටළු වලට විවරණ

100 Essays Programme


දැන්ම ගොඩ වෙන්න අපේ Physics අහසට 🕊

✈️ Telegram Channel :- /channel/StudyWithSudaraka

📗 Whatsapp Group :- https://chat.whatsapp.com/Bh9A0umddv2711VmlQP6uv

🖤 8860+ Youtube Channel :- studywithsudaraka?si=-EdGl1U7lhU3bErt" rel="nofollow">https://youtube.com/@studywithsudaraka?si=-EdGl1U7lhU3bErt

දින 90 න් හැමෝටම පුළුවන් කරවන Physics වැඩසටහන..🚀

☎️ විමසීම් :- wa.me/+94704123689 (Whatsapp)

✍️ Sahan Sudaraka (bsc ug)

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

😏ආත්ම විශ්වාසය ඇතිකරගන්නෙ මෙහෙමයි.... (මේ පාර A/L කරනවා නම්, අනිවාර්යයෙන්ම කියවන්න)

කවදහරි දවසක ඔයාලා හැමෝම ආත්ම විශ්වාසය ඇති කරගන්න ලොකු උත්සාහයක් දරලා ඇති. ඒ වගේම ඔයාලා ඔයාලාටම ඕන තරම් කියලා ඇති "මට මාව විශ්වාසයි" කියන දේ. මොකද ඒ මත ඔයාලට ඔයාලගෙ ජීවිත වල ගොඩක් දේවල් උපයගන්න, ළඟා කරගන්න පුළුවන්.

ඉතින් ඔයාලා දැනගන්න ඕන වැදගත්ම දේ තමයි ආත්ම විශ්වාසය කියන්නෙ ඔයාලා උපතින්ම අරන් එන දෙයක් නම් නෙමෙයි කියන එක. ඔයාලට පුළුවන් ඒක කුසලතාවයක් විදිහට ටික ටික වැඩි දියුණු කරගන්න.

ආත්ම විශ්වාසය කියන්නෙ ඔයාට ඔයා ගැන තියෙන විශ්වාසය. එහෙම නැත්නම් මොනාහරි දෙයක් ඔයාට කරන්න පුළුවන් කියලා ඔයාට තියෙන විශ්වාසයට. ජීවිතයේ ඕනෑම දෙයක් කරද්දි මේක හරිම බලසම්පන්න අවියක්.

අද මං මේ post එකෙන් ඔයාලට tips 06ක් කියලා දෙනවා මේ ආත්ම විශ්වාසය වැඩිකරගන්න. එහෙම නැත්නම් ඒක ගොඩනගාගන්න. මේ දවස් වල ළඟ ළඟම exam එකක් එන නංගිලා මල්ලිලට මේ ටික හුඟක් වැදගත් වෙයි.

⚙️ ඔයාගෙ සහජ දක්ෂතාව අඳුනගන්න.

පොඩි කාලෙ ඕනම ළමයෙක් එයාලව සුපිරි වීරයෙක් විදිහට තමයි හිතන්නෙ. හරියට සුපර් මෑන්, බැට් මෑන්, ස්පයිඩර් මෑන් වගේ. අනිවාර්යයෙන්ම ඔයාලත් එහෙම හිතලා ඇති.

හැබැයි කාලයත් එක්කම ඔයාලා ලොකු වෙද්දි ඒ හැඟීම ඔයාලගෙන් ගිලිහිලා ගිහින්. මොකද ඔයාලට බාහිර පරිසරයෙන් ධනාත්මක දේවල් වෙනුවට ලැබෙන්නෙ හුඟක්ම සෘණාත්මක ආකල්ප.

ඉතින් ආයිමත් ඔයාලාගෙ හිතේ ඒ හැඟීම ඇතිකරගන්න එක හරිම වැදගත්. මෙන්න මේ tips 03න් ඔයාලට පුළුවන් ඒක ඇතිකරගන්න.
⁃ ඔයාලා විශේෂයි කියලා හිතන්න. මොකද ඔයාලා හැමෝම ඉපදිලා ඉන්නෙ මේ ලෝකෙ වෙනුවෙන් වගකීමක් ඉටුකරන්න
⁃ අනිත් අය කියන දේවල් ගැන තැකීමක් කරන්න එපා. මොකද ඔයා කවුද කියලා දන්නෙ ඔයා විතරයි
⁃ ඔයාගේ ශක්තීන්, දුර්වලතා මොනාද කියලා ඔයාම අඳුනගන්න. මේ දේ කරද්දි ඔයාලට 100%ක්ම අවංක වෙලා කරන්න අමතක කරන්න එපා..

⚙️ ඔයාලගෙ ලොකුම දුර්වලතා දෙක අවම කරන්න.

ඔයාලගෙ ජීවිත වලට අනුව නම් ඔයාලගෙ ජීවිත වල ලොකුම දුර්වලතා දෙකක් තියෙනවා.

⁃ ඔයාලගෙම සෘණාත්මක වචන, සිතිවිලි.
ඔයාලට කොයිතරම් නම් හිතිලා ඇතිද "අයියෝ මං මේ exam එක fail වෙයි මං පාඩම් කළේ නෑනෙ, මං මේ interview එකෙන් තේරෙන එකක් නෑ මට වඩා දක්ෂ අය හිටියනෙ" වගේ දේවල්. ඇයි ඔයාලම ඔයාලව පහළට ඇඳලා දාන්නෙ?

⁃ සෘණාත්මක මිනිස්සු.
ඒ කියන්නෙ ඔයාලගෙ අමිහිරි දේවල් නිතරම මතක් කරලා දෙන අය, එහෙම නැත්නම් ඔයාලට බෑ කියලා කියන අය. ඒ වගේ අයව ආශ්‍රය කරන්න එපා. එහෙම අයගෙන් ඈත් වෙලා ඉන්න. ඒ වගේම ඔයා දෙයක් කරන්න යද්දි අනිත් අයගෙ කැමැත්ත අකමැත්ත, අවසරය විමසන්න යන්න එපා. ඔයාට විශ්වාසයි නම් ඒ දේ හරි කියලා, ඒක කරන්න.

ඔයාලගෙ ජීවිතය කියන නැවේ කපිතාන් ඔයාම වෙන්න. වෙන කෙනෙක්ට ඔයාගෙ නැව ගෙනියන්න දෙන්න එපා.

⚙️ පුළුවන් හැමවෙලේම පුහුණුවීම් කරන්න.

ඔයාලා දන්නවද හැම දක්ෂ ක්‍රීඩකයෙක්ම නිර්මාණය වෙන්නෙ ඉතාමත් දීර්ඝකාලීන, අඛණ්ඩ පුහුණුවීම් වලින් පස්සෙ. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම විශිෂ්ඨයෙක් වෙන්න නම්, ඔයාලගෙ ආත්ම විශ්වාසය ගොඩනගාගන්න නම් අනිවාර්යයෙන්ම මේ simple tips ටික try කරලා බලන්න.

⁃ ඔයාලට දෙයක් කරන්න බෑ කියලා හිතෙද්දි ඔයාලා තුළින්ම ඒකට ආදේශකයක් හොයාගන්න. ඒ කියන්නෙ ඔයාලට job interview එකකට ගිහින් face කරන්න බයයි වගේ හිතෙනවා නම් ඔයාලා ස්කෝලේ ශිෂ්‍ය නායක interview එකට මුහුණ දීපු විදිහ මතක් කරගන්න.. ඒක යොදාගෙන ඊට වඩා සාර්ථකව ඔයාලගෙ දේවල් කරන්න.

⁃ ඔයාලගෙ achievements නැත්නම් ඔයාලා මේ වෙද්දි ඔයාලගෙ ජීවිතයේ ලබාගත්ත දේවල් පොතක ලියන්න. සතියකට එක පාරක් ඒ ටික කියවන්න. ඔයාලටත් නොදැනීම ඔයාලා ගැන තියෙන විශ්වාසය වැඩි වෙන්න ගනියී.

⁃ ඔයාලා කරන්න බය, එහෙම නැත්නම් ඔයාලට කරන්න බෑ කියලා හිතෙන දේවල් එක ගානෙ කරන්න. මොකද ඔයාලා අහලා ඇති වැඩිම පීඩනයක් නිසා තමයි දියමන්ති හැදෙන්නෙත් කියලා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාලගෙ ජීවිතයටත් පීඩනය කියන දේ යම් සීමාවකට දැනෙන්න දෙන්න. එතකොට ඔයාලට අභියෝග වලට නොසැලී මුහුණ දෙන්න පුළුවන් වේවි.

⚙️ වැඩිපුර පුද්ගලයන්ට කතා කරන්න.

ඔයාලගෙ ස්කෝලෙ මිස් කෙනෙක්, ඔයාලා දන්න වෙනත් වැඩිහිටියෙක්, ඔයාලගෙ ආච්චි, සීයා, uber driver, නැත්නම් ඔයාලගෙ ගෙවල් පැත්තෙ කඩේ අන්කල්, ස්කූල් බස් එකේ කොන්දොස්තර මාමා මේ වගේ ඕනම කෙනෙක්ට ඔයාලට කතා කරන්න පුළුවන්. ඔයාලට පුළුවන් එයාලගෙ කතා අහන්න. එහෙම නැත්නම් උදව්වක් ඕන කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න.

ඒකෙන් ඔයාලගෙ ආත්ම විශ්වාසය වැඩි වෙනවා, හුඟක් දන්න කියන අය හම්බෙනවා, උදව් කරද්දි ඔයාලට හිතෙනවා "ඔයාටත් දෙයක් කරන්න පුළුවන්" කියලා, ඒ වගේම ඒ අයගෙ ආශිර්වාදයත් ඔයාට නොදැනීම ලැබෙනවා.

⚙️ දැනුම රැස් කරන්න.

ඔයාලට පුළුවන් ආත්ම විශ්වාසය ගැන ලියවුණු පොත්පත් කියවන්න. YouTube එකේ තියෙන වීඩීයෝ බලන්න. එක එක අය කියලා තියෙන කියමන් එකතු කරන්න. මේ දේවල් නිරන්තරයෙන්ම කියවද්දි ඔයාලත් නොදැනුවත්වම ඔයාලගෙ ආත්ම විශ්වාසය කියන දේ ගොඩනැගෙන්න ගන්නවා.

✍️ #STUDY_WITH_GIMI #SHARE
T.me/SL_EDUCATION_A_L

Читать полностью…
Subscribe to a channel