sl_education_a_l | Unsorted

Telegram-канал sl_education_a_l - 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

62818

⁣💢 නොමිලේ 💢 ඔබට අවශ්‍ය lesson videos , notes , papers වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක 👇GROUP LINK :- @SL_EDUCATION 👆BOT LINK :- @SL_EDU_A_L_BOT 👉 #motivation ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න 👉 @SL_Advertisement_bot

Subscribe to a channel

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🗣️අඛණ්ඩ 4 වන වරටත්‼️

🌟🌟🌟🌟🔤🔤 4️⃣0️⃣0️⃣
🌟🌟🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤

🔴Combined කෙටි ප්‍රශ්න අවුල්ද
🔴Time එකට හදා ගන්න බැරිද
🔴එන පාඩම් දන්නේ නැද්ද

Combined Maths
කෙටි ප්‍රශ්න 400ක්

Theory එක්කම
😏

‼️සම්බන්ධ වන සියලු සිසුන් පහත සමුහයට එක් වන්න.👇
🔵/channel/+OoHcufesI7s3OGJl

▫️ Combined Maths
- අමිල අබේසිංහ
✔️

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

ගෙඩක් අය මේ PROJECT එක ගැන දැනටමත් දන්නවා කියල අපි දන්නවා.☺️

නොදන්න අය වෙනුවෙන්2⃣0⃣2⃣3⃣වසරේ මේ ව්‍යාපෘතියෙන් අනුමාන කරල විභාගෙට ආව MCQ 44 ම මේ PDF එකේ දාලා තියෙනවා.

2023 විභාගෙ ලියපු අයියල අක්කලගෙ මෙි PROJECT එක ගැන අදහස් ඒ එක්කම දාලා ඇති.

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🟥Physics වලට දින 60 ට සුපිරිම වැඩක්..


දින6⃣0⃣න් මුළු සිලබස් එකම එකම අහුවෙන්න,

🟩 අනුමාර්තුකා 73 කින් MCQs 1000 ක්

🟩 විස්තරාත්මකව Essays 100 ක්

🟩 විස්තරාත්මකව Structured 43 ක්

Tested & Highly Recommend

🚨දැන්ම ජොයින් වෙන්න :- /channel/StudyWithSudaraka


Subscribers 9050+ විශ්වාසය දිනූ Physics අහසින්🕊

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

2️⃣0️⃣2️⃣4️⃣ PAPERS WITH MARKINGS⚙️

🔺 PAPER 01 WITH MARKING SCHEME

🔺 PAPER 02 WITH MARKING SCHEME

🔺 PAPER 03 WITH MARKING SCHEME

🔺 PAPER 04 WITH MARKING SCHEME

🔺 PAPER 05 WITH MARKING SCHEME

🔺 PAPER 06 WITH MARKING SCHEME

🔺 PAPER 07 WITH MARKING SCHEME

🔺 PAPER 08 WITH MARKING SCHEME

🔺 PAPER 09 WITH MARKING SCHEME

🔺 PAPER 10 WITH MARKING SCHEME

🔺 PAPER 11 WITH MARKING SCHEME

🔺 PAPER 12 WITH MARKING SCHEME

🔺 PAPER 13 WITH MARKING SCHEME

🔺 PAPER 14 WITH MARKING SCHEME

🔺 PAPER 15 WITH MARKING SCHEME

🔺 PAPER 16 WITH MARKING SCHEME

🔺 PAPER 17 WITH MARKING SCHEME

🔺 PAPER 18 WITH MARKING SCHEME

🔺 PAPER 19 WITH MARKING SCHEME

🔺 PAPER 20 WITH MARKING SCHEME

🔺 PAPER 21 WITH MARKING SCHEME

🔺 PAPER 22 WITH MARKING SCHEME

🔺 PAPER 23 WITH MARKING SCHEME

🔺 PAPER 24 WITH MARKING SCHEME

🔺 PAPER 25 WITH MARKING SCHEME

🔺 PAPER 26 WITH MARKING SCHEME

🔺 PAPER 27 WITH MARKING SCHEME

🔺 PAPER 28 WITH MARKING SCHEME

🔺 PAPER 29 WITH MARKING SCHEME

#AJANTHA_DISANAYAKE #C_MATHS #SHARE
➡️ T.me/addlist/qFY72jXoZ2M2MWFl 🌐

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

ජන්ද 5,740,179 ලබාගෙන නව වන විධායක ජනාධිපති ලෙස පත්වෙන අනුර කුමාර දිසානායක මහතාට අපගේ උණුසුම් සුභ පැතුම්... ❤️

#අරඹමු_නව_පුනරුද_යුගයක්➡️ t.me/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

Physics සිලබස් එකම රචනා 100 කින් ගොඩදාමු 💪

☑️ සිද්ධාන්ත අවබෝධය
☑️ සිද්ධාන්ත යොදාගැනීම පුහුනුව
☑️ රචනා 100 ක් සමග සිතන විදිය
☑️ පැහැදිලි අර්ථ දැක්වීම් සමග සටහන්

2024 ට දින 60 න්

📞දැන්ම විමසන්න :- /channel/SWS_Help_Acc

Subscribers 9030+ විශ්වාසය දිනූ Youtube නාලිකාවක් හිමි අපගේ අත්දැකීම් ඇසුරින් සිද්ධාන්ත හා හිතන විදිය සමගින් ගැටළු පුහුනුව යන අංශ දෙකම සඳහා විශේෂයෙන් සකස් කර ඇත..

Subscribers 9K+ Youtube Channel :- StudywithSudaraka?si=ftWxrLJ6aoSS6sUv" rel="nofollow">https://youtube.com/@StudywithSudaraka?si=ftWxrLJ6aoSS6sUv


The 1000 MCQ Plan (free) :- /channel/StudyWithSudaraka

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🙂 හිතන්නට යමක්...යාලුවන්ටත් #SHARE කරන්න


🔗 /channel/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

📣A/L 02nd පේපර් එක මුළු ලකුණු ගන්න කරන්නෙ කොහොමද??

ඔයාලගෙ A/L විභාගෙට past papers කරන්න පටන් ගන්න එක හොඳයි. මොකද එතකොට තමයි,
👀 ඔයාලට ලැබෙන්නෙ මොන වගේ paper එකක්ද
👀 කොහොමද ඔයාලා ඒ දෙන වෙලාව manage කරගන්නෙ
👀 කොයි විදිහටද ඔයා උත්තර ලියන්න ඕන වගේ දේවල් ගැන idea එකක් ඔයාට ලැබෙන්නෙ.

ඒ වගේම ඔයාට ඔයා පාඩම් කරපු දේවල් මතකද නැද්ද කියලා බලාගන්නත් මේක තමයි හොඳම විදිහ. මොකද ඕනම concert එකක rehearsal (පෙර පුහුණුවක්) තියෙනවා වගේම ඔයාලගෙ ජීවිතේ මේ වගේ කඩඉම් වලටත් ඒ පුහුණුව ඕනමයි.

ඉතින් ඔන්න අපි අද බලමු කොහොමද ඔයාලා 02nd පේපර් එකත් ඒ වගේ හොඳ ලකුණක් ගන්න කරන්නෙ කියලා.

ඔයාලා හැමෝම ළඟ මේ වෙද්දිත් පසුගිය ප්‍රශ්න පත්‍ර පොත් අනිවාර්යයෙන්ම ඇති.. එහෙනම් ඔයාලට තියෙන්නෙ ඔයාලා පාඩම් කරන්න පාවිච්චි කරන පොත් ටිකයි, past papers පොත් ටිකයි, ලියන්න පුළුවන් කඩදාසි ටිකකුයි, පෑන් පැන්සල් ටිකකුයි අරන් වැඩේ පටන් ගන්න..

ඔයාලාට මේක දෙවිදියකට කරන්න පුළුවන්..

🎓-පළවෙනි ක්‍රමය-

මේ වෙද්දිත් ඔයා පාඩම් කරලා ඉන්නෙ.

එහෙම නම් ඔයාට පුළුවන් ඔයාගෙ ළඟ තියෙන දැනුමෙන් ඒ ඒ ප්‍රශ්න වලට උත්තර ලියන්න. එහෙම උත්තර ලියද්දි ඔයා ගොඩක්ම හොඳට සූදානම් වුණු කෙනෙක් නම් ප්‍රශ්නෙන් ප්‍රශ්නෙ ලියන්න. හැබැයි එහෙම නැත්නම් ඔයා එක් එක් පාඩමට අදාළ ප්‍රශ්න තෝරගන්න. ඊට පසුව ඒවට වෙන වෙනම උත්තර ලියන්න.. එතකොට ඔයාලට එක් එක් පාඩමට අදාළව වෙනමම short note එකක් හැදෙනවා.. ඒක පසුගිය විභාග ප්‍රශ්න වලින් හැදෙන නිසා ඔයාලගෙ A/L exam එකෙදි ලොකු ලකුණු ප්‍රමාණයක් අරන් දෙන්න ඔයාලට හැකි වේවි..

🎓-දෙවෙනි ක්‍රමය-

මේ වෙද්දිත් තවම ඔයාලා පාඩම් කරලා නෑ.

ඔයාලට පුළුවන් past papers වලින්ම ඒ වැඩේ පටන් ගන්න.. ඔයාලා නම් අනිවාර්යයෙන්ම ඒ ඒ පාඩම් වලට අදාළව ප්‍රශ්න තෝරගන්න ඊට පස්සෙ ඔයාලාට පුළුවන් උත්තර ලියන්න කලින් ඒ පාඩම පාඩම් කරන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මුලින් ඒ ප්‍රශ්නයට අදාළව උත්තර පත්‍රයේ ඇති උත්තරය හොදින් කියවලා ඒ විෂයය කරුණ හොදින් අවබෝධ කරගන්න, දෙවනුව ඔයාලගෙ විදිහට ඒ ප්‍රශ්නයට උත්තර ලියන්න...

මේ විදි දෙකෙන්ම උත්තර ලිව්වට පස්සෙ ඔයාලට පුළුවන් ඔයාලගෙම උත්තර ඔයාලටම check කරගන්න.. ඒකට තමයි උත්තර පත්‍රය තියෙන්නෙ..

ගුරුවරයෙක් තරම් හොඳටම බැරි වුණත් ඔයාලට පුළුවන් වේවි ඔයාලා ගැන හොඳ නිගමනයකට එන්න.. එහෙම බලද්දි ඔයාලට මඟඇරුණු දේවල්, තව එකතු වෙන්න ඕන කරුණු ඒ ඔයාලා ලිව්ව උත්තරය ළඟින්ම වෙන පාට පෑනකින් සටහන් කරගන්න අමතක කරන්න එපා...

ඔය විදිහට ඔයාලා past papers 10ක් විතර කරද්දි ඔයාලාට නොදැනීම ඔයාලගෙ syllubus වලින් 90%කට කිට්ටු ප්‍රමාණයක් ඒවායින් ආවරණය වෙලා තියේවි.. ඔයාලාත් දන්නෙම නැතුව A එකකට අවශ්‍ය පසුබිම සැකසේවි..

පසුගිය ප්‍රශ්න පත්‍ර වලට ඔබේ ප්‍රතිඵලය සෑහෙන්න දුරකට වෙනස් කරන්න පුළුවන් කියන එක සිහි තබාගන්න.... W එකක් S එකක් කිරීමේත් B එකක් A එකක් කිරීමේත් අරුම පුදුම හැකියාව ඒවා සතුයි... හරියට නිකන් යුද්ධයකට යද්දි සොල්දාදුවන් සතු වියයුතු අවි ආයුධ වගේ..

➡️ #motivation
🎙Study with Gimi
@SL_EDUCATION_A_L ✔️

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

පදාර්ථ හා විකිරණ 🧨

🔥කෘෂ්න වස්තු විකිරන 🔥ප්‍රකාශ විද්‍යුත් ආචාරණය

🔥X කිරණ     🔥ඩ්‍රී බෝග්ලි     🔥විකරණශීලිතාව

🔥අංශු භෞතික විද්‍යාව


පදාර්ථයේ යාන්ත්‍රික ගුණ  💫

🔥පෘෂ්ඨික ආතතිය


#SHARE ➡️ T.me/addlist/qFY72jXoZ2M2MWFl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

තාප භෞතිකය 🔥

🔥තාපමිතිය           🔥පුනරීක්ෂන ගැටලු 01

🔥පුනරීක්ෂන ගැටලු 02  🔥සිසිලනය


චුම්භක ක්ෂේත්‍ර 🧭

🔥පුනරීක්ෂනය 01          🔥පුනරීක්ෂනය 02


විද්‍යුත් ක්ෂේත්‍ර 📱

🔥පුනරීක්ෂනය 01          🔥පුනරීක්ෂනය 02


#SHARE ➡️ T.me/addlist/qFY72jXoZ2M2MWFl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

යාන්ත්‍ර විද්‍යාව 🚀

🔥පුනරීක්ෂන ගැටලු 01 🔥පුනරීක්ෂන ගැටලු 02

🔥පුනරීක්ෂන ගැටලු 03 🔥පුනරීක්ෂන ගැටලු 04

🔥භ්‍රමන චලිතය 01 🔥භ්‍රමන චලිතය 02

🔥ද්‍රවස්ථිතිය


#SHARE ➡️ T.me/addlist/qFY72jXoZ2M2MWFl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

Question -- වැඩ කරන්න හිතෙන් නෑ. වැඩ ගොඩ ගැහිලා......🤔

ඉස්සෙල්ලාම තියෙන කාලේ කොලේක ලියාගන්න... පොඩි පොඩි කොටස්වලට ඔයාගේ ඒ timetable එක කඩාගන්න... ඔයාට කරන්න තියෙන ගොඩ ගැහුන වැඩ ටික ඔයා ලියාගන්න.
☺️

දැන් ඒ ලියාගත්ත වැඩ වලට දවසෙන් 1/3 ක් වැය කරලා ඒවා කවර් කරගන්න ඕන...
😉
ඔන්ලයින් ක්ලාස්.. , ආයේ එදාට වැඩ වලට අමතරව පාස් පේපර්ස් කරනවට අමතරව ඔයා දවසෙන් 1/3 ක් හෝ 1/4 ක් ඔයාගේ අර ගොඩගැහුන වැඩ වලට දාගන්න ඕන
👌
එක දෙයක් මතක තියාගන්න... ගොඩ ගැහුන වැඩ කරන්නේ ඔයාට free තියෙනවයි කියලා හිතෙන වෙලාවට.... නැතුව ඔයාට ක්ලාස් තියෙන වෙලාවටවත් නැත්නම් ඔයා එදා කරන පාඩම් වැඩ කරන වෙලාවටවත් ඔයා පේපර් කරන වෙලාවවත් නෙවේ.... ඒකට දවසින් වෙනම ටයිම් එකක් දාගන්න ඕන..... අපි අන්න එහෙම මාස දෙකක් ඇතුලත ගොඩගැහුන වැඩ කරගන්න ඕන ඉවරෙටම ඉවර වෙන්න
🙊

අනිත් එක ඔයාට වැඩ කරන්න හිතෙන් නෑ
😐

හිතෙන් නැති එක නෙවේ උත්තරේ
😒 ඔයාට උනන්දුවක් ඕන
කැපවීමක් ඕන...
උත්සාහයක් ඕන....
Subject එකට ආදරයක් ඕන...
තව ඔයා ඔයාගේ හීනේට ඔයාට ආදරේ වෙන්න ඕන....
ඔයාගේ අහිංසක අම්මා තාත්තා ගැන හිතන්න ඕන
🥺

ආසයිද ෆේල් වෙනවට
🤯
නෑ නේද
😔

ඒ නිසා ඉස්සෙල්ලාම ඔයා ඔයාට ආදරේ කරන්න
😊
ඔයාගේ හීනවලට ආදරේ කරන්න
😊
ඔයාගේ අම්මා තාත්තට ආදරේ කරන්න
😊
Subject එකට ආදරේ කරන්න
😊

ඔයාගේ අනාගතේට ආදරේ කරන්න....
හිතන්න හිතන්න ඔයාට ඔයා විතරයි....
කෙලවෙලා ගියාම එකෙක්වත් ලග නෑ
😒 අම්මා තාත්තා හැර

අන්න ඒක
👆
මතක තියාගෙන
ගිහින් වැඩ කරපන්
😎

ජය
🤝

#motivation #share
➡️ T.me/addlist/qFY72jXoZ2M2MWFl 🌐

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🔥🔥🔥🔥🔥🔥 2024A/L

1️⃣ Repeat Revision නොමිලේ ලකුණු 100න් 19ක් ඉවරයි

2️⃣ The Past Paper Class 2019

3️⃣ Essay Express රචනා 400න් 41ක් අවසන්

4️⃣ අනුමාන ප්‍රශ්න පත්‍ර ලිවීම ඔක්තෝම්බර් සිට 👌

5️⃣ කෙටි ප්‍රශ්න 400 නොවැම්බර් සිට 👌


නිබන්ධන සහ නොමිලේ පන්ති සදහා සහභාගී වීමට -
❤️/channel/+OoHcufesI7s3OGJl

📈Combined Maths නම් අමිල අබේසිංහ

#අමිල_අපි #අදිටනින්_ඉදිරියටම

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🖥ඉක්මනට අමතක වෙන්නේ ඇයි

අමතක වීම අපගේ මොළයේ ක්‍රියාකාරීත්වයේ ස්වභාවික අංගයක් වන අතර, අපට මතක තබා ගන්නා හෝ ඉගෙන ගන්නා දේවල් අමතක වීමට හේතු කිහිපයක් තිබේ.

1️⃣මැදිහත්වීම්: අමතක වීමට එක් පොදු හේතුවක් වන්නේ මැදිහත් වීමයි. අපි නව තොරතුරු ඉගෙන ගන්නා විට හෝ මතක තබා ගන්නා විට, එය අපගේ මොළයේ දැනටමත් ගබඩා කර ඇති සමාන පැරණි තොරතුරු වලට බාධා කළ හැකිය. මෙය අමතක වීමට හේතු විය හැක.

2️⃣දිරාපත් වීම: මතකයන්, විශේෂයෙන් කෙටි කාලීන මතකයන්, යළි යළිත් භාවිතා නොකළහොත් කාලයත් සමඟ මැකී යා හැක. මෙම ක්‍රියාවලිය දිරාපත්වීම ලෙස හැඳින්වේ.

3️⃣අදාළතාවය නොමැතිකම: අපගේ මොළය අපට අදාළ හෝ වැදගත් තොරතුරුවලට ප්‍රමුඛත්වය දීමට නැඹුරු වේ. අපට අර්ථවත් හෝ ප්‍රයෝජනවත් දෙයක් හමු නොවන්නේ නම්, අප එය රඳවා නොගැනීම අමතක වීමට හේතු විය හැක.

4️⃣උඩින් ලිවීම: සමහර විට, නව තොරතුරු පැරණි මතකයන් උඩින් ලිවිය හැක. විශේෂයෙන් නව තොරතුරු වඩාත් තීව්‍ර හෝ චිත්තවේගීය වශයෙන් වැදගත් නම්, මෙය නිසා පැරණි මතකයන් අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන්ම අමතක වී යා හැක.

5️⃣ආවර්ජන ගැටළු: මතකයක් අපේ මොළයේ ගබඩා වී තිබුණත්, යම් අවස්ථාවක දී එය නැවත ලබා ගැනීමට නොහැකි වුවහොත් අපට එය අමතක විය හැක. ආතතිය, කම්මැලිකම, ඉඟි නොමැති වීම, සිත කලබල වීම... මෙයට හේතු විය හැක.

6️⃣මතක තහවුරු කිරීම: මතකයන් අපගේ මොළයේ ක්ෂණිකව තැම්පත් වන්නේ නැත. ඔවුන් මතක තහවුරු කිරීම නම් ක්‍රියාවලියක් හරහා ගමන් කරයි. මෙම ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලිය කඩාකප්පල් වුවහොත්, මතකය අමතක වීමට ඉඩ ඇත.

📚දේවල් මතක තියාගන්න tips 🎲

✯ විස්තර කෙරෙහි අවධානය යොමු කරන්න.
✯ තොරතුරු නැවත නැවත හෝ පෙරහුරු කරන්න.
✯ පවතින දැනුමට පෙර දැනුම සමග සම්බන්ධතා ඇති කර ගන්න.
✯ දෘශ්‍ය රූප හෝ හැඟීම් සමඟ තොරතුරු සම්බන්ධ කරන්න.
✯ ප්‍රමාණවත් ගුණාත්මක නින්දක් ලබා ගන්න.
✯ අදාළ සහ චිත්තවේගීය වශයෙන් වැදගත් තොරතුරුවලට ප්‍රමුඛත්වය දෙන්න.
✯ නිතිපතා පුහුණු වන්න සහ නව තොරතුරු ක්‍රමානුකූලව ලබා ගන්න.
✯ පාඩම් අතරතුර කෙටි විවේකයන් ලබා ගන්න.

අපගේ මොළය නිරන්තරයෙන් විශාල තොරතුරු ප්‍රමාණයක් සකසමින් සිටින නිසා සෑම දේම එක ලෙසම මතක තබා ගැනීම කළ නොහැක. එසේ කළහොත් අනවශ්‍ය සෑම දෙයම මතක තබා ගැනීම හරහා මොලයේ ක්‍රියාකාරීත්වය ඉක්මනින් අඩපණ විය හැක...👀

Thizha彡✍🏻 #SCIENCE #FACTS
/channel/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🔠🔠🔠🔠🔠🔠

☑️ 12 වන කාණ්ඩය

🔠🔠🔠🔠🔠🔠

☑️13 කාණ්ඩය ☑️14 කාණ්ඩය

☑️15 කාණ්ඩය ☑️16 කාණ්ඩය

☑️17 කාණ්ඩය ☑️18 කාණ්ඩය

☑️කැටායන හා ඇනායන විශ්ලේෂණය

🔠🔠🔠🔠🔠🔠

☑️Sc | Ti | V | Cr | Mn | Fe | Co | Ni | Cu | Zn

#INORGANIC_CHEMISTRY #KEY_NOTES
#SHARE 🧬 t.me/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

පාඩම් කරන්න ලේසි ක්‍රම 5ක්...

ඔයාලා පාසල් යන වයසෙ කෙනෙක් වුණත්, කැම්පස් ‍යන කෙනෙක් වුණත්, වෙන ඕනම පාඨමාලාවක් හදාරන කෙනෙක් වුණත් ඔයාට පුළුවන් මෙන්න මේ විදි වලින් එක ක්‍රමයකට පාඩම් කරන්න හුරුවෙන්න..

මුලින්ම ඔයාලට පුළුවන් මේ විදි කීපයම try කරලා බලන්න. ඊට පස්සෙ ඒ අතරින් ඔයාට වැඩිපුරම ගැළපෙන method එක තෝරගන්න.. දිගටම පාඩම් වැඩ වලට ඔයාලට පුළුවන් ඒ විදිහට කරන්න..

🧠 ඔයාගෙ notes


මේකෙදි වෙන්නෙ නිකන්ම ඔයා ළඟ තියෙන ඒ ඒ විෂයයට අදාළ සටහන් පොත් පාඩම් කරන එකයී. ඔයා ස්කෝලෙ යන නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි නම් ඔයාලට පුළුවන් පෙළ පොත් එහෙම නැත්නම් අච්චු පොත් පාඩම් කරන්න.

🧠 Short notes


මේකෙදි අනිවාර්යයෙන්ම ඔයා පුංචි මහන්සියක් අරගෙන ඔයාගෙම short note එකක් හදාගන්න වෙනවා. ඒ කියන්නෙ එදිනෙදා උගන්වන පාඩම් වල කරුණු කියවලා, ඔයාට තේරෙන විදිහට summary එකක් හදාගන්න එක.

මේ ක්‍රමයෙ තියෙන එක වාසියක් තමයී, මේ short note එක හදනකොට ඔයාට තේරෙන්නෙ නැති විෂයය කරුණු එහෙම ඔයාට අධ්‍යයනය කරන්න අවස්ථාවක් ලැබෙන එක. ඒ කියන්නෙ ඔයාට අවස්ථාවක් ලැබෙනවා විෂයය කරුණු වල ප්‍රවීණයෙක් වෙන්න.

🧠 ප්‍රශ්න සහ උත්තර


ඔයාගෙ විෂයයට අදාළ model papers එහෙමත් නැත්නම් past papers වලට ඔයාම උත්තර ලියලා, ඒ උත්තර ඔයාට නැවත නැවත පාඩම් කරන්න පාවිච්චි කරන්න පුළුවන්.

අ.පො.ස. සාමාන්‍ය පෙළ වගේ විභාගයකට සූදානම් වෙන නංගි කෙනෙක්ට හරි මල්ලි කෙනෙක්ට හරි පාවිච්චි කරන්න පුළුවන් හුඟක් සාර්ථක ක්‍රමයක් තමයි මේ.

🧠 Flash cards


මේ කියන්නෙ තවත් short notes වගේ ක්‍රමයක්. හැබැයි මේකෙදි ඔයා ඔයාගෙ පාඩම ඊටත් වඩා සාරාංශ කරගන්නවා. ඒ විතරක නෙමෙයි මේ cards පොඩියි, ඒ නිසා attractive වගේම ඔයාට පහසුවෙන් bus එකේ යන එන ගමන් වුණත් කියවන්න පුළුවන්.

ඒක ඔයාලට ලොකු පහසුවක් වේවි..

🧠 උගන්වන්න.


මේ ක්‍රමේදී වෙන්නෙ, ඔයා මුලින්ම පාඩම හොඳට පාඩම් කරන්න ඕන. විෂයය කරුණු ඔයාගෙ ඔළුවට හොඳට දාගන්න ඕන. ඊට පස්සෙ ඔයාට පුළුවන් ඔයාගෙ යාළුවෙක්ට ඒක උගන්නන්න. එහෙම නැත්නම් තනියමම white board එක අරන් උගන්වන්න.

කැම්පස් වල නම් සාමාන්‍යයෙන් කුප්පි දාන්නෙ මෙන්න මේ විදිහට තමයී. ඒ කියන්නෙ එක එක්කෙනා දක්ෂ විෂයයන් බෙදාගෙන හැමෝම ගොඩදාන එක. මේ ක්‍රමේදි ඔයාට ඒ විෂයය හොඳට පුළුවන් වෙනවා වගේම, ඔයාගෙ යාළුවන්ට උදව්වක් වෙන්නත් පුළුවන්කමක් ලැබෙනවා.

ඉතින් තාමත් පාඩම් කරන්න හරි ක්‍රමයක් ඔයාට නැත්නම්, ඔයාටත් පුළුවන් මේ ක්‍රම ටික try කරලා බලන්න. Try කරලා බලලා ඔයාට වඩාත්ම ගැළපෙන ක්‍රමේ තෝරගන්න..

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪..

#motivation #facts #share
💙 Study with Gimi
/channel/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

⚠️⚠️⚠️⚠️⚠️📡➡️

☺️ළමයි අවුරුදු තුනකට වැඩි කාලයක් SL EDUCATION අපි ඔයාලට ඔයාලගේ EXAM එක ගොඩදාගන්න ගොඩ දාගන්න ගොඩක් දේවල් කරලා තියෙනවා .


මේක ඒ වගේම 1000% අපි RECOMMEND කරන ව්‍යාපෘතියක්.

2024 BIOLOGY ළමයි වෙනුවෙන් අපෙන් ලැබෙන වටිනාම පණිවිඩය මේක.

ඒ නිසා මේ පණිවිඩයේ වැදගත්කම තේරේවි කියල හිතනවා.

2024 උසස්පෙළ ජීව විද්‍යාව ළමයි.BIOMAX TARGET MCQ ව්‍යාපෘතිය අනිවාර්යයෙන් ලියල යන්න.

බහුතරයක් මේ වෙනකොට මේ ව්‍යාපෘතිය ගැන දන්නවා. නොදන්න අයට පොඩි හැදින්වීමක් කරන්නම්.

මෙයාලගෙන්

2⃣0⃣2⃣1⃣දි MCQ 50/47

2⃣0⃣2⃣2⃣දි MCQ 50/43

2⃣0⃣2⃣3⃣දි MCQ 50/44
👀ක් නැවත නැවත ආවා.

එකපාරක් නම් වාසනාවට ආවා කියන්න පුළුවන් .නමුත් HATRICK වදින්නෙ කනාවට නෙවේ.

🟥 නරක ආරංචිය 😔


BIOMAX කියන්නෙ BIOLOGY RESEARCH INSTITUTE එකක්. මම දන්න තරමින් එයාලා මේ ව්‍යාපෘතිය 2021 ඉදන් ආරම්භ කළේ එයාලගෙ පෞද්ගලික මිතුරන්ගේ A/L ලියන දරුවන් හා BIO TUITION ගුරුවරු වෙනුවෙන්. මේකට ළමයි 400 යි හැම අවුරුද්දකම ගන්නෙ.

මුලින්ම මේ ව්‍යාපෘතිය ලැබෙන්නේ එයාලගෙ පෞද්ගලික මිතුරන්ගේ දරුවන් හා BIOLOGY ගුරුවරුන්ට.

තවත් 250ක් විතර එයාලගෙ PROJECTS කලින් ලියපු BIOMAX ළමයින්ට .එතනින් ඉතිරි පිටපත් තමයි එයාලා උසස්පෙළ ලියන වෙනත් ළමයින්ට RANDOMLY ලබා ගන්න අවස්ථාව දෙන්නේ.

මේකට ලියාපදිංචි වෙන දවස ළගදිම දේවි. සාමාන්‍යයෙන් ලියාපදිංචිය පාන්දර 1 ඉදල පටන් ගත්තෙ.ඔයාව ACCEPT වෙන්න තියෙන අවස්ථාව 90/1 ක් වගේ. ඒත් කලින් MESSAGE කරන තරමට CHANCE එක වැඩියි. එදාට නිදිමරන්න බලාගෙන අම්මට කියල කෝපි එකකුත් හදාගෙන ලෑස්ති වෙලා ඉන්න.

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🧘‍♂️2⃣0⃣2⃣5⃣ උසස් පෙළ දක්වාම නොමිලේ පවත්වනු ලැබේ.

🦉 ඊට අදාල නිබන්ධන ලබා ගැනීමට පහත සමූහය වෙත එකතුවන්න.

🟡 2025 Chemistry Revision - /channel/rtu2904k 🔵

🔗 අපගේ web පිටුව - www.manro.lk

🟥 YouTube Channel
manjulapererachemistry?si=0qImxyBxvFs6ActD" rel="nofollow">https://youtube.com/@manjulapererachemistry?si=0qImxyBxvFs6ActD

☎️ Hotline - 0719700415

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

වැඩ කරන්න ඕන...ඒත් තාමත් කිසි motivation එකක් නැද්ද...?🐶

තාමත් වැඩ කරන්න බෑ වගේද ? 🙊

පාඩම් වැඩ ගොඩ ගැහිලද ? 😞

කෝ උබේ පාඩම් කරන්න පටන් ගන්නකොට තිබ්බ උනන්දුව ?😐

අහ්... මන් උබෙන් අහන්නෙ?😏

උබ අස්සෙ හිර කරන් ඉන්න වේදනාව, තනිකම, දුක උබව හැමවෙලේම ඉන්න තැනටත් වඩා පහලට ඇදලා දානවා නේද? අහ්.... උබ තීරණය කරලා ඉවරද ඒ දුකට, වේදනාවට උබව ජයගන්න දෙන්න....😏

උබේ හීන , අරමුණු පරාජය කරලා කොහේවත් තියන වේදනාවකට ජය ගන්න දීලා උබ උබව ම නේද පරාද කරවන්නෙ....

යකෝ....නැගිටපම්...😌

උබේ නොවුනත් උබේ අම්මගෙ තාත්තගෙ හීන හැබෑ කරපම්... ඒහ් මනුස්සයෝ දෙන්නා නොවිදිනා දුක් වින්දා උබ වෙනුවෙන්...උබ වෙනුවෙන්ම අවුරුදු 11ක් 13ක් සල්ලි,ශ්‍රමය,කාලය වියදම් කලා...

උබ වෙනුවෙන් නැතත් උබේ දෙමව්පියෝ වෙනුවෙන් පාඩම් කරපම්... හොද result එකක් ගත්තම උබට වඩා ඒ දෙන්නා සතුටු වෙයි බන්... හිතින් මවාගනින් ඒ මොහොත.... හීන දැකපම් ඒහ් මොහොතට..👌

උබ පොඩි කාලෙ මම engineer කෙනෙක් වෙනවා...ඩොක්ටර් කෙනෙක් වෙනවා...pilot කෙනෙක් වෙනවා කිය කියා කිව්ව නේද...?ඉතින් දැන් තියෙන්නෙ ඒ වෙනුවෙන් වැඩ කරන කාලේ..වැඩ කරලා පෙන්නපන්...කකුලෙන් අදින් උන්ට,උබව දාලා ගිය උන්ට,උබට ඕන තරම් කතා හදන උන්ට නෙමේ උබ උබ වෙනුවෙන් වැඩ කරපම්...මොකද ජීවිතේ අනාගතෙ උබේ....උබ මේ සටන දින්නොත් ජීවිතේ ජය ගන්නෙ උබ...එතකොට අනිත් හැමෝම උබේ ජීවිතේ කියන ෆිල්ම් එකේ නරඹන්නො වේවි...🌚

දැන් පලයන්...ඉස්සල්ලා බලපන් උබට පාඩම් කරන්න තියෙන්නෙ මොනාද කියලා... ප්ලෑනක් ගහගනින් ඉස්සරහට කරන්න තියන දේවල් වල...එදිනෙදා දවස ප්ලෑන් කරපම්..👀

ඊට පස්සෙ පාඩම් කරන්න ගනින්...බලපම් උබ දවසේ ප්ලෑන් කරපුවා ශේප් එකේ ඉවර වෙනකොට තියන සතුට... 😁

පොඩි targets හදාගෙන ටිකෙන් ටික එව්වා ජය ගනිම්..එතකොට උබේ හීනෙට යන්න ලේසි වෙයි....🌚

පාඩම් කරපම්...වැඩ කරපම්...ජීවිතේ උබේ...වැඩ කරලා හොද ප්‍රතිඵලයක් දාගත්තොත් ඒකත් උබට....🙂

සැවොම එක්ව ජීවිතේ ජය ගමු...🌝
#GOOD_LUCK #motivation #share
/channel/SL_EDUCATION_A_L 📩

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

ලැබු ජය සාමකාමීව සමරන්න 😌

මෙතෙක් ප්‍රකාශ්‍රිත සියලු ප්‍රතිථල - 1/205

අනුර කුමාර දිසානායක - 60.83%

රනිල් වික්‍රමසිංහ - 21.06%

සජිත් ප්‍රේමදාස - 14.82%

නාමල් රාජපක්ෂ - 1.59%

දිලිත් ජයවීර - 0.80%

➡️ T.me/addlist/qFY72jXoZ2M2MWFl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

COMBINED MATHS✈️FREE SEMINAR🧘‍♂️

🌐 සැප් 21 සෙනසුරාදා

🕤 Online රාත්‍රී 9.30ට
            
🔈 1950 සිට 2010 දක්වා සියලු විභාග ගැටළු සම්පූර්ණ සාකච්ඡාව

1950-2023 අනුකලනය නිබන්ධනය - /channel/+OoHcufesI7s3OGJl

🟥 SEMINAR LINK - /channel/+OoHcufesI7s3OGJl


අදිටනින් ඉදිරියටම
▫️ Combined Maths - අමිල අබේසිංහ

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

Register වෙන්න මේ link එකෙන් Join වෙන්න👇
https://chat.whatsapp.com/LQ3YDAXSgMWFguauzMxOdp

2023 A/L Bio Essay Paper එකේ Essay 6න් 5ක්ම හරියටම Guess කරලා දුන්නු

Bio Essay 200කට වඩා ලියලා practice කරවන
Guess කරපු Essayවලට Full Marks ගන්න විදිය කියලා දෙන Essay Class එක⚡️

මාස 2ටම Rs 2500ක් පමණයි🔥

මෙහෙයවීම Bio Olympiad medalist කෙනෙක් සහ Colombo medical Faculty එකේ 3rd year medical student වෙන දිනෙත් සචින්ත්‍ය

🔥අද First Day එක Free🔥

Recording එක ගන්නත් පුලුවන්🔎

ලබන සතියේ ඉඳන් තමයි Pay කරන්න ඕනේ‼️

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

A/L කරන ලමයින්ට මේ වීඩියෝස් වල කතා වෙන MCQ POINTS, ESSAY POINTS ගොඩක් වැදගත් යාලුවන් වත් දැනුවත් කරන්න...

⚙️ යාන්ත්‍ර විද්‍යාව

/channel/SL_EDUCATION_A_L/9125

💡 දෝලන හා තරංග & ආලෝකය

/channel/SL_EDUCATION_A_L/9127

🔥 තාප භෞතිකය & චුම්භක & විද්‍යුත් ක්ෂේත්‍ර

/channel/SL_EDUCATION_A_L/9129

💣 ධාරා විද්‍යුතය & ඉලෙක්ට්‍රොනික විද්‍යාව

/channel/SL_EDUCATION_A_L/9131

⚡️ පදාර්ථ හා විකිරණ & පදාර්ථයේ යාන්ත්‍රික ගුණ

/channel/SL_EDUCATION_A_L/9133

#SHARE ➡️ T.me/addlist/qFY72jXoZ2M2MWFl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

ධාරා විද්‍යුතය 🪬

🔥VIDEO 01   🔥VIDEO 02   🔥VIDEO 03

🔥VIDEO 04   🔥VIDEO 05   🔥VIDEO 06

🔥VIDEO 07                      🔥පුනරීක්ෂන ගැටලු 01 

🔥පුනරීක්ෂන ගැටලු 02  🔥පුනරීක්ෂන ගැටලු 03

🔥සමක ප්‍රතිරෝධය


ඉලෙක්ට්‍රොනික විද්‍යාව 📺

🔥ට්‍රාන්සිස්ටර් PART 01   🔥ට්‍රාන්සිස්ටර් PART 02

🔥කාරකාත්මක වර්ධක


#SHARE ➡️ T.me/addlist/qFY72jXoZ2M2MWFl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

දෝලන හා තරංග & ආලෝකය 💡

🔥පුනරීක්ෂන ගැටලු       🔥වර්ණාවලිය

🔥අවධි කෝනය           🔥සරල අන්වීක්ෂය

🔥සංයුක්ත අන්වීක්ෂය   🔥නක්ෂත්‍ර දුරේක්ෂය

🔥මිනිස් ඇස


#SHARE ➡️ T.me/addlist/qFY72jXoZ2M2MWFl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

ලකුනු 100න් 45 ක්ම 🅰🅰🅰🅰

Free Seminar Link - /channel/+OoHcufesI7s3OGJl


Combined Maths නම් අමිල අබේසිංහ

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

😆 FREE SEMINAR - Combined Maths

සරල රේඛාව - සැප් 17 උදේ 5 ට


🛑 Seminar Link - /channel/+OoHcufesI7s3OGJl

▫️ Combined Maths - අමිල අබේසිංහ

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

2️⃣0️⃣2️⃣4️⃣ CAT PAPERS WITH MARKINGS⚙️

🔺 PAPER 02 WITH MARKING SCHEME

🔺 PAPER 03 WITH MARKING SCHEME

🔺 PAPER 04 WITH MARKING SCHEME

🔺 PAPER 05 WITH MARKING SCHEME

🔺 PAPER 06 WITH MARKING SCHEME

🔺 PAPER 07 WITH MARKING SCHEME

🔺 PAPER 08 WITH MARKING SCHEME

🔺 PAPER 09 WITH MARKING SCHEME

🔺 PAPER 10 WITH MARKING SCHEME

🔺 PAPER 11 WITH MARKING SCHEME

🔺 PAPER 12 WITH MARKING SCHEME

🔺 PAPER 13 WITH MARKING SCHEME

🔺 PAPER 14 WITH MARKING SCHEME

🔺 PAPER 15 WITH MARKING SCHEME

🔺 PAPER 16 WITH MARKING SCHEME

🔺 PAPER 17 WITH MARKING SCHEME

🔺 PAPER 18 WITH MARKING SCHEME

🔺 PAPER 19 WITH MARKING SCHEME

#METHMAL_JAYASEKARA #BIOLOGY #SHARE
➡️ T.me/addlist/qFY72jXoZ2M2MWFl 🌐

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

“ කුමන හෝ හේතුවකට..... Combined Maths විෂය අතහැරුණු සිසුන් සදහා නැවත මුල සිට නොමිලේ”

COMBINED MATHS FREE REVISION

🖥 සතියේ දින 5ක්ම
      - රාත්‍රී 9.30 ට -

🛑Free Repeat Revision - /channel/+OoHcufesI7s3OGJl


▫️
#Combined_Maths #අමිල_අබේසිංහ

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🤫 PHYSICS MCQ ගොඩ දාන්න සුපිරි වැඩක්..

දින6⃣0⃣න් මුළු සිලබස් එකම එකම අහුවෙන්න MCQs 1000 ක පුහුනුවක්..

සම්පූර්නයෙන්ම නො⁣මිලේ......🆓

Tested & Highly Recommend
2022 දිත් සාර්ථක වූ වැඩක්🙂

⚠️දැන්ම ජොයින් වෙන්න :- t.me/StudyWithSudaraka


📹 Subscribers 8980+ විශ්වාසය දිනූ #Physics අහසින් 24 ට ත්‍යාගයක් 🕊

Читать полностью…
Subscribe to a channel