2024 මේ පාර ලියන Bio ලමයි විතරක් msg කරන්න..
දැන් නම් බොහෝ දුරට accept වෙන අවස්ථාව අඩුය. කෝකටත් message කරල බලන්න. බැරිවෙලා හරි accept උනොත්....🙂
දැනට ව්‍යාපෘතියට සම්බන්ධ වෙන්න සිටින සිසුන් ගණන - 1100 ට අධිකයි. (මේ දැනට අපිව දැනුවත් කළ ප්‍රමාණය )
ඒ අනුව
🟩 ACCEPT වෙන්න තියෙන සම්භාවිතාවය : 12.27% (AVERAGE)
🍀GOOD LUCK !
අනුමාන ව්‍යාපෘතිය ගැන සම්පූර්ණ තොරතුරු
ළමයි ඕක වෙනවා කියල දන්න නිසයි සති ගානක්ම අපි මේක මෙච්චර RECOMMEND කළේ.
දැනට ළමයි 1000 කට වඩා බලාගෙන ඉන්නවා. ඒ නිසා ඔයාව ACCEPT වෙන්න තියෙන CHANCE එක අඩුයි.හැබැයි බැරිවෙලා හරි ACCEPT උනොත් ගොඩනෙ.
තව ටික වෙලාවයි ඉතිරි. GOOD LUCK.
ඔක්තෝබර් 1⃣4⃣ BIO අනුමාන ව්‍යාපෘතියට REGISTER වෙන්න TIPS
🚫නොකළ යුතු දේවල්
➡️ THE BOT :- t.me/BIOMAX_2024_bot 🗣️
🤫 CODE :- BMX2024
එහෙනම් ලමයි... අවසාන මහා Seminar තුන පටං ගමු.🆕
පලවෙනි එක සම්පූර්ණ අනුමාපන පාඩමෙන්...
දිනයන් සහ වේලාවන්💬
🔴 ඔක්තොම්බර් 1⃣4⃣ (සදුදා)- මහනුවර No Zero උදේ 7.30 - හවස 4.00
🔴 ඔක්තොම්බර් 1⃣6⃣ (බදාදා) - නුගේගොඩ Sailing Pen උදේ 7.30 - හවස 4.00
🔴 ඔක්තොම්බර් 1⃣8⃣ (සිකුරාදා) - කුරුණෑගල සියත්මින් උදේ 7.30 - හවස 4.00
☑️අනුමාපන මූලික සංකල්ප
☑️Redox අනුමාපන
☑️අවක්ෂේපමිතික අනුමාපන
☑️අම්ල භෂ්ම අනුමාපන
☑️කාබනේට බයිකාබනේට අනුමාපන
☑️ඍජු අනුමාපන
☑️ප්‍රතිඅනුමාපන
Special Announcement !
ළමයි බොහොමයක් මේ වෙනකන් ව්‍යාපෘතියට සම්බන්ධ වෙනවද නැද්ද කියල තීරණය කරමින් හිටපු නිසයි මේ වෙනකන් මේ පණිවිඩය නොකියා හිටියේ. මේක කලින් කිව්වනම් තවත් අය සම්බන්ධ වෙන්න හදනවා. ඉන්න අයටත් පිටපත් මදි වෙලා තියෙන්නෙ.
#⃣2024 අනුමාන ව්‍යාපෘතියට ACCEPT කරගන්න සියලුම දරුවන්ට පහත සියල්ල ඒ සමග නොමිලේ ලබා දීම සිදු වෙනවා.
#⃣ උසස්පෙළ සදහා අවශ්‍ය විෂයනිර්දේශයේ නොමැති රෑප සටහන් හා තොරතුරු ඇතුළත් BOOKLETS 9ක්
#⃣ BLACK PROJECT ACCESS CARD
(BIO අනුමාන රචනා ව්‍යාපෘතිය , මෙවර විභාගයට ලැබිය හැකි විෂය නිර්දේශයෙන් පිට අමතර කරුණු එකතුව )
🕐තව පැය කිහිපයයි තියෙන්නෙ REGISTRATION එකට.
GOODLUCK !
SCIENCE ලමයින්ට විභාගෙ අන්තිම කාලේ වැදගත්වෙන NOTES & SHORT NOTES ඔයාගේ යාලුවන්ටත් SHARE කරන්න. 🟩
🎚 #PHYSICS_SHORT_NOTES👇
➡️ PHYSICS NOTE
➡️ RESOURCE BOOKS 🆕
➡️ PESURU BOOKS 🆕
⭐️ ALL SYLBUS SHORT NOTE
➡️ PHYSICS සූත්‍ර
➡️ අචාර්ය පී.ගීකියනගේ NOTES
➡️ අමිත් පුස්සැල්ල (PRACTICAL TUTE)
➡️ PHYSICS විවරණ (rosa)
🎚 #CHEMISTRY_SHORT_NOTES👇
➡️ CHEMISTRY NOTE
➡️ RESOURCE BOOKS 🆕
➡️ PESURU BOOKS 🆕
➡️ MORATUWA UNIVERSITY
⭐️ ALL SYLBUS POINT BOOK
➡️ සස්නක-සන්සද
➡️ හේමචන්ද්‍ර බස්නායක
➡️ CHEMISTRY විවරණ
🎚 #BIOLOGY_SHORT_NOTES👇
➡️ RESOURCE BOOKS 🆕
➡️ PESURU BOOKS 🆕
➡️ තිස්ස ජනනායක
⭐️ BIOLOGY SHORT NOTE 01
➡️ BIOLOGY SHORT NOTE 02
➡️ දිනේෂ් මුතුගල WORK BOOKS
➡️ නිශ්ශංක සර් (PRACTICAL)
➡️ මෙත්මල් සර් (ආවර්ජනා TUTES)
🎚 #COMBINED_SHORT_NOTES 👇
➡️ PESURU BOOKS 🆕
⭐️ PURE SHORT NOTE
⭐️ APPLIED SHORT NOTE
➡️ ප්‍රසිද්ධ ගුරුවරුන්ගේ TUTES & NOTES 🟩
⭐️<- අනිවාරයෙන්ම බලන්න
~ @SL_EDUCATION 😂 ~
විභාගෙට අන්තිම සතියෙ මේ විදිහට වැඩ කළොත්, සුපිරිම result එකකට යන්න පුළුවන්...😎
ඔයාලා සමහරවිට මේ දේ ගැන දැනටමත් දන්නවා ඇති. නැත්නම් දන්නෙ නැතුවත් ඇතී. ඒ කොහොම වුණත් ඉගෙනගන්න ඔයාලා හැමෝටම වගේ මේ post එක හුඟක් වැදගත් වෙයි කියලා මං හිතනවා...
විභාගයකට අපි සූදානම් වෙනකොට, වැදගත්ම කාල පරාසය තමයි මේ අන්තිම දවස් 7 කියන්නෙ. අපි වැඩිපුරම වැඩ සමබරව කරගෙන යන්න ඕන වගේම, අපේ ශරීර සෞඛ්‍ය ගැනත් හිතලා පරිස්සම් වෙන්න ඕන.. ඒ විතරක් නෙමෙයි ඔයාලගෙ මානසික නිරෝගිකමත් පවත්වාගන්න ඕන..
ඉතින් සාමාන්‍යයෙන් විභාගයක අන්තිම සතිය මං ගත කරන විදිහ ඔයාලා එක්ක බෙදාගත්තොත්, ඔයාලා හැමෝටම උදව්වක් වෙයි කියලා හිතුවා..
☺️Plan එකක් හදාගන්න.
කොළයක් අරගෙන දවස් 7ට කොටු 7ක් ගහගන්න. ඊළඟට දවස් 7 ලියාගන්න.
ඊළඟට ඔයා කරන්න ඕන මේ, plan එකට ඔයාලගෙ ඉතිරි වෙලා තියෙන වැඩ ටික බෙදාගන්න එක. ඔයා ඒ වෙනකොටත් පාඩම් කරපු කෙනෙක් නම් revision කරන විදිහ මේකට එකතු කරගන්න (past papers, model papers, online quizzes වගේ)..
☺️consistency.
ඒ කියන්නෙ විභාගෙ ළං වෙද්දි, දවසක් වැඩ කරලා, ඊළඟ දවසෙ නිදාගන්න එපා. එක දිගට එකම විදිහට ඒ දවස් කීපය වැඩ කරන්න.
හිතන්නකො අද පැය 5ක් පාඩම් කළොත්, හෙට පැය 6ක් පාඩම් කරන්න. පුළුවන් තරම් උත්සාහ කරන්න පාඩම් කරන කාලය සහ වැඩ ප්‍රමාණය දවසින් දවස වැඩි කරගන්න. එතකොට ඔයාට ටික ටික ඔයාගෙ improvement එකක් දැනෙන්න ගන්නවා.
☺️අනං මනං ගමන් එපා.
මෙන්න මේ අන්තිම සතියෙ කොහෙවත්ම නොයා ගෙදරටම වෙලා ඉන්න කියලා තමයි මං නම් යෝජනා කරන්නෙ. මොකද නැත්නම් ඔයාලගෙ mind එක වෙනස් වෙන්න පුළුවන්.
හිතන්නකො නෑදෑ ගෙදරක යනවා, යාළුවො එක්ක ගමනක් යනවා කියලා,, එතකොට වෙන්නෙ පොඩි වෙලාවකට හරි ඔයා exam mood එකෙන් මඟ හැරෙන එක. එහෙම වෙන එක ඔයාලට බාධාවක් වෙන්න පුළුවන්.
☺️ඔයාගෙ progress එක මනින්න.
ඔයාට පුළුවන් විදි කීපයකට ඔයාගෙ progress එක මනින්න..
1. හිතන්නකෝ ඔයා කරන එක විෂයයක් කියලා.. ඒ විෂයයට අදාළව පාඩම් 10ක් තියෙනවා. හදාගන්න මේ ටික දාලා වගුවක්. එක පැත්තක පාඩමේ නම, අනිත් පැත්තෙ පාඩම් කරන වාර ගණන. ඊළඟට ඔයා කරන්න ඕන ඒ ඒ පාඩම පාඩම් කරන වාරයක් වාරයක් පාසා, ඒ පාඩමේ නම ඉස්සරහින් හරියක් දාන එක (මං නම් කරන්නෙ තරු sticker card එකක් තියාගෙන, තරු අලවන එක)..
2. තව ඔයාලට කරන්න පුළුවන් ඒ ටික කාලෙ ඔයාලා පාවිච්චි කරලා ඉවර වුණ පෑන් එකතු කරන්නත් (හැබැයි මෙහෙමයි කියලා පෑන් වලින් බොරුවට බලිකුරුටු ඇඳලා පෑන් ඉවර කරගන්න එපා. දන්නවනේ එතකොට රැවටෙන්නෙ ඔයාම තමයී)..
3. තව ඔයාලට පුළුවන් දවස ගාණෙ To Do List හදන්න. මෙන්න මේ list එකේ තියෙන වැඩ ටික ඔයා කොච්චරක් දුරට cover කරනවද කියලත් බලන්න පුළුවන්.
4. තව ඔයාලට පුළුවන් ඔයාලා වැඩ කරන පැය ගණන, එහෙමත් නැත්නම් වෙලාව ලියන්න. දවසෙ අන්තිමට ඒ ටික එකතු කරලා බලන්න ඔයා කොච්චර පැය ගණනක් එදා දවසෙ ඔයාගෙ අරමුණ වෙනුවෙන් කැප කරලද කියලා..
මම නම් මේ 4ම කරනවා. මේ ටිකෙන් පුළුවන් ඔයාලටම ඔයාලා ගැන මාර විශ්වාසයක් ඇති කරවන්න. මොකද ඔයා වැඩ කළා කියන්න සාක්ෂි තමයි මේ.
☺️ සතුටින් ඉන්න.
සතුට කියන දේ ජීවිතේ ඕනම අරමුණකට යනකොට වැඩිපුරම බලපෑමක් කරන්න පුළුවන් සාධකයක්. ඒ නිසා අනවශ්‍ය විදිහට stress වෙන්නෙ නැතුව (කොහොමත් ඔයාට plan එකක් තියෙනවා නම්, ඔයා ඔයාගෙ progress එක measure කරනවා නම්,,, ඔයා stress වෙන්නෙ නෑ. ඒක මං අත්දැකීමෙන් තහවුරු කරනවා)..
ඒ වගේම ඔයා සතුටින් ඉන්නවා නම්, ඔයාගෙ මනස නිරවුල්. එතකොට ඔයාට පුළුවන්කම ලැබෙනවා නිදහසේ ඔයාගෙ පාඩම් වැඩ කරගන්න.
ඉතින් ඔයාට විභාගයක් ළඟ එනවා නම් අනිවාර්යයෙන්ම මේ කරුණු ටික මතක තියාගන්න. ඒ කොහොම වුණත්, මේ දේවල් කරන්න.
මොකද හුඟක් වෙලාවට, හුඟක් දෙනෙක් කියනවා; "අනේ මට පාඩම් කරන්න හිතෙන්නෙ නෑ, පාඩම් කරන්න කම්මැලියි, දන්නවා මෙහෙම හිටියොත් fail වෙනවා, එක දවසක් කළොත් ඊළඟ දවසෙ කරන්න වෙන්නෙ නෑ.." මේ වගේ නොයේකුත් කතා. හැබැයි මතක තියාගන්න මේ හැමදේම නිදහසට කරුණු විතරයී.
ඔයාට දෙයක් ඕන නම්, ඒ වෙනුවෙන් අවංකවම මහන්සි වෙන්න.. එහෙම වුණොත් ඔයාට අනිවාර්යයෙන්ම ඒ දේ ලැබේවී.. නැතිනම් හැමදාම නොයේකුත් නිදහසට කරුණු කිය කිය ඔයාලාට ඔයාලගෙ කාලය වැය කරගන්න සිදුවේවි. ඉතින් තේරීම තියෙන්නෙ ඔයාලගෙම අතේ තමයී...
POST එක වටිනවනම් REACTION එකකුත් දාගෙන යන්න🔸
#facts #share ❤️
©️Study with Gimi
t.me/SL_EDUCATION_A_L