2️⃣0️⃣2️⃣4️⃣ A/L PAPERS #SINHALA_MEDIUM
BIOLOGY PAPER
COMBINED MATHS PAPER
BIOLOGY PAPER
COMBINED MATHS PAPER
💎 2024 AL PURE PAPER PART - B
තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න
☺️
ව්‍යහාරික ජීව විද්‍යාව - UNIT 10 #BIOLOGY
#TISSA_JANANAYAKE #2K24THEORY
http://T.me/addlist/qFY72jXoZ2M2MWFl #SHARE
Physics ඔක්කොම Past Papers විවරණය
25,26 ළමයින්ටම ගැළපෙන,
💎 හිර වෙන MCQs
💎 නොතේරුන Structured
💎 එපා උන රචනා….
.. මුල සිට සැලැස්මකට අපි ඔයාලට YouTube හරහා කරවනවා
🔵අළු ගසා නැගිටින්න ⚡️
⚡️ දැන්ම සෙට් වෙන්න👇
/channel/PhysicsVivarana
දන්න යාළුවො හැමෝවම එක්ක ගොඩ යමු 👍
COMBINED MATHS අඩුපාඩු හදා ගන්න ✨
🚩පාඩම් 16+ මනොමිලේ ඉගෙන ගන්න
💎සම්භාවිතාවය
💎සරල රේඛාව
💎වෘත්තය
💎අනුකලනය 1950 සිට 2010
💎අවකලනය 2011 සිට 2023
💎ත්‍රිකෝණමිතික ප්‍රස්තාර
💎බහුපද 1963 සිට 2021
💎සරල අනුවර්තීය චලිතය
💎සීමාව
💎සාපේක්ෂ ප්‍රවේගය
💎ඒකතල බල පද්ධති
💎ප්‍රවේගකාල ප්‍රස්තාර
💎සංඛ්‍යානය
💎භින්න භාග
💎න්‍යාස
💎ලඝුගණක
💎වර්ගජ සමීකරණ
💎ගැටුම්
💎ගණිත අභ්‍යුහනය
💎2019, 2022, 2023 ප්‍රශ්න පත්‍ර විවරණ
SYLLABUS එක COVER කරන MCQ 500 පොත 😏
🗣️ මෙච්චර කාලයක් ඔයාලා උපරිම කැපවෙලා Papers ගොඩාක් ලියන්න ඇති....නමුත් ටිකක් වෙනස් විදියේ ප්‍රශ්න ටික ලියන්න ඕනි ලමයි අනිවාර්යයෙන් කරන්න ඕනි පොතක් මේක..ඉතින් මේ mcq පොත ලියලා අනිවාර්යයෙන් ඔයාට ඔයාගේ බහුවරණ ලකුණු 40 සීමාව පහසුවෙන් pass කරන්න පුලුවන් 💎
🗣️ අපි හැම ප්‍රශ්නයකටම විවරණ video pack එකක් හදලා තියෙන්නේ ඒ විවරණ ඔක්කොම ඔයාලට හම්බෙනවා..
👀 මේ පාර COMBINED MATHS PAPER මොනවගේ වෙයිද කියලා දැනගමුද?
⌨️⌨️⌨️⌨️
#⃣ TUTE ⬇️ http://t.me/CM_WITH_KASUN/1315
PURE NIGHT SEMINAR 👉 youtu.be/VhkUxSzw2ms?si=xSemW1BCuJ3p5IYT
APPLIED NIGHT SEMINAR 👉 youtu.be/UQH5x03T-3s?si=TfB7d3tGTqkbWrxN
24 A/L ලමයි අන්තිම සටනට ලෑස්තිද?
📊ශක්ති විද්‍යාව , අයනික සමතුලිතාව , රසයානික සමතුලිතාව , කාබනික රසායනය , අකාබනික රසායනය මේ පාඩම් වලින් එන ප්‍රශ්න මොනවද? සහ පාඩම් කෙටියෙන් මතක් කරගන්න
COMBINED MATHS අඩුපාඩු හදා ගන්න ✨
🚩පාඩම් 16+ මනොමිලේ ඉගෙන ගන්න
💎සම්භාවිතාවය
💎සරල රේඛාව
💎වෘත්තය
💎අනුකලනය 1950 සිට 2010
💎අවකලනය 2011 සිට 2023
💎ත්‍රිකෝණමිතික ප්‍රස්තාර
💎බහුපද 1963 සිට 2021
💎සරල අනුවර්තීය චලිතය
💎සීමාව
💎සාපේක්ෂ ප්‍රවේගය
💎ඒකතල බල පද්ධති
💎ප්‍රවේගකාල ප්‍රස්තාර
💎සංඛ්‍යානය
💎භින්න භාග
💎න්‍යාස
💎ලඝුගණක
💎වර්ගජ සමීකරණ
💎ගැටුම්
💎ගණිත අභ්‍යුහනය
💎2019, 2022, 2023 ප්‍රශ්න පත්‍ර විවරණ
💎 PHYSICS SHORT NOTE
හරිම වැදගත් කෙටි සටහනක්.
දැනට fail මට්ටමේ ඉන්න කෙනෙක්ට වුණත් මොකක්හරි ගේමක් ගහගන්න පුළුවන් වෙයි මේකෙන්
තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️
T.me/addlist/qFY72jXoZ2M2MWFl
අපි මොන දේ කළත්, අපිට පරිබාහිරින් අපි දිහා බලන මිනිස්සු අපිව විනිශ්චය කරනවා..🫂
ඉතින්..🤚
ඔවුන්ට ඔයාව විනිශ්චය කරන්න ඉඩදෙන්න.ඔයාව වරදවා වටහාගන්න ඉඩදෙන්න.ඔයා ගැන ඕන තරම් ඕපදූප කතා කරන්න ඉඩදෙන්න.🗯
මොකද ඒ දේවල් ඔයාගෙ ජීවිතේට වැදගත් වෙන දේවල් නෙමෙයී. ඔවුන්ගේ ඒ මතවාද, අදහස්, විවේචනයන් ඔයාගෙ ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න උදව්වක් වෙන්නෙ වෙන්නෙ නෑ.👌
කවුරුන්, කෙසේ, කොහොම ඔයාව නිර්වචනය කළොත්, ඔයා පුළුවන් හැමවෙලේම ඔයාගෙ අරමුණු එක්ක ජීවත්වෙන්න. පුළුවන් තරම් කාරුණික වෙන්න. හැමවෙලේම අව්‍යාජ පුද්ගලයෙක් වෙන්න.⤵️
☺️ මේ පාර EXAM ලියන ලමයි පුලුවන් අය අපි ගැන COMMENT එකක් දාගෙන යන්න
🎄 GUESSING PAPERS WITH MARKINGS - PHYSICS
🅰️🅰🅰️🅰🅰❓0⃣1⃣
🅰️🅰🅰️🅰🅰❓0⃣2⃣
🅰️🅰🅰️🅰🅰❓0⃣3⃣
🅰️🅰🅰️🅰🅰❓0⃣4⃣
🅰️🅰🅰️🅰🅰❓0⃣5⃣
🅰️🅰🅰️🅰🅰❓0⃣6⃣
#CHEMISTRY SINHALA MEDIUM PAPER - 2024
#PHYSICS ENGLISH MEDIUM PAPER - 2024
#⃣ 2024 AL BIOLOGY MCQ PAPER
තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න
☺️
🔴2024 Maths කරන නංගිලා,මල්ලිලා
🔠 දැන් pure පේපර් එක ඉවරයිනේ ඒක ගැන බලන්නවත් එපා.
✅ Applied පේපර් එක ලොකුවට අමාරු කරන් නෑ සාමාන්‍යයෙන් .applied පේපර් එකේ ලොකුම challenge එක තමා පැය 3 ට කෙටි ප්‍රශ්න 10 යි රචනා ප්‍රශ්න 5 යි කරන එක.
💨 අදයි හෙටයි පුළුවන් තරම් Time තියලා ප්‍රශ්න කරන්න.නිකන් කරන්නං වාලේ කරන්න එපා.වැඩක් නෑ.Part A එක පැය බාගෙන් ඉවර කරන්න try කරන්න.උපරිම විනාඩි 40 යි.ඊට වඩා නම් ගන්නම එපා.
✅ Applied පේපර් එකේ ගොඩක් අයට වෙන්නෙ පේපර් එක ලියන්න වෙලාව මදි වෙන එක.පුළුවන් තරම් ඔරලෝසුව එක්කම පේපර් එක ලියන්න .රචනා ප්‍රශ්න එකකට විනාඩි 25 කට වඩා ගන්න එපා.exam එකට යනකොට අනිවාර්යයෙන් watch එකක් අරන් යන්න.
🏆 ඔයා මේ වෙනකොට S එකක්වත් sure නෑ වගේ නම් ලකුනු 5 ,5 එකතු කරන්න.part A එකේ එකක්වත් හිස් තියන්න එපා.පලවෙනි ප්‍රශ්නේ රේ,ග,ස.මු ,නි.ප.නි වගේ පොඩි පොඩි දේවල් හරි ලියන්න.එහෙම 5-5 එකතු කරත් part A එකට 70 -100 වගේ ලේසියෙන්ම ගන්න පුළුවන් .
⭐️ C මට්ටමේ ඉන්න අය හොදට practice කරලා තියන ප්‍රශ්න තව තව practice කරන්න.පුළුවන් තරම් ලකුනු එකතු කරන්න.රචනා ප්‍රශ්න 3ක් කරලා විනාඩි 5 ක් වගේ ඉතුරු උනොත් ඊලග ප්‍රශ්න දෙකේ මුල් කොටස් දෙක හරි පුළුවන් තරම් කරන්න බලන්න.මුල් කොටස් වලට ලකුනු ගන්න ලේසි .
🏆 A, B මට්ටමේ ඉන්න අය අංක 1⃣ Timing .පැය බාගෙන් part A එක ඉවර කරන්න . ඊලගට eassy ප්‍රශ්න වලට යන්න.එතකොට Time එක balance කරගන්න ලේසි .එකම ගානෙ පැය ගානක් එල්ලිලා ඉන්න එපා.eassy ගාන අන්තිමටම හදලා 130ක් විතර sure පිට ඉද්දි ඉතුරු 20 නෑනේ කියලා මතක් වෙද්දි අව්ල් තමා.මටත් ඒ අත්දැකීම තියෙනවා.ඒත් ඒ වගේ වෙලාවට ඊලග ප්‍රශ්නෙට යන්න.ප්‍රශ්න 5 කරලා ඉවර වෙලා වෙලාව තිබුනොත් බැරි උන පොඩි කොටස ආයෙත් Try කරන්න.නැත්තම් වෙලාව මදි වෙනවා.
❌❌Pure පේපර් එකේ මේ ප්‍රශ්නෙට ලකුනු මෙච්චරක් ඇති මේකට මෙච්චරක් ඇති කියලා ලකුනු එකතු කරන්නයි දැන් share වෙන answers බලන්නයි යන්න එපා.
👻මාස දෙකෙන් A/L ගොඩ දාගන්නෙ කොහොමද?
🖥අන්තිම මොහොතෙ EXAM එකක් ගොඩ දාගන්නෙ කොහොමද?
🏃♂️විභාගෙට අන්තිම සතියෙ වැඩ කරන්නෙ කොහොමද?
💬පාඩම් කරන එක කල්දාන අය අනිවාරෙන්ම කියවන්න
📲හැමදාම පාඩම් කරන එක කල්දාන අය කරන්න ඕන දේවල්
⚔️හුග කාලෙකින් පාඩම් නොකරපු කෙනෙක් ආපහු වැඩ පටන් ගන්නෙ කොහොමද?
🖥පාඩම් කරනකොට ලොකුම ප්‍රශ්න සහ ඒවට විසදුම්
😊උදේම නැගිටින්න කම්මැලිද?
🎧පාඩම් කරන්න කම්මැලි නම් නිදිමත වෙනස් කරමුද?
🐱පාඩම් කරද්දි එන නිදිමත මග අරින්නෙ කොහොමද?
🖥වැඩ කරන්න හිතෙන්නෙ නෑ වැඩ ගොඩ ගැහිලා
🏃♂️අනං මනං වැඩත් එක්ක පාඩම් කරන්නෙ කොහොමද?
📊පාඩම් කරන්න ලේසි ක්‍රම 5 ක්
🥇දවස් 06 න් A/L SYLBUS COVER කරගන්න PLAN එකක්
📄තමන්ටම කියලා TIME TABLE එකක් හදමුද?
⚙️දවසට PLAN එකක් හදාගන්නෙ කොහොමද?
📊ඇයි MIND MAPS මෙච්චර වැදගත්?
❇️පාඩම් කරන්න ලේසිම තරු කැලැන්ඩර් ක්‍රමය
ගොඩක් කට්ටියට වැදගත්වෙයි පුලුවන් තරම් #SHARE කරන්න ❤️ #FACTS
🇱🇰 𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ ☑️
💬විශේෂ නිවේදනයයි....!
PHYSICS SYLABUS එකේ තියෙන සමීකරණ වලින් 95% ක් විතර මතක් කරගන්න. PAST PAPERS වලින් තෝරලා තියෙන මේ ප්‍රශ්න ටික හදන්න.
විභාගයට කලින් දවස් දෙකේ මේ ටික ඔක්කොම හදලා යන්න පුළුවන් නම් සමීකරණ ගොඩක් නැවත මතක් කරන් යන්න පුලුවන්.
2024 ලමයින්ට කොළඹ පූර්ව වෛද්‍ය ශිෂ්‍ය සංගමය විසින් සකස් කළ ආදර්ශ ප්‍රශ්න පත්‍රය 📈 #SHARE කරන්න
➡️ කුරුනෑගල 2024 BIOLOGY PAPER එක මෙතනින් ✅
💎 /channel/SL_EDUCATION_A_L
Exam එකට කල් දුන් නැති නිසා හූනියමක් කරමුද?😈
එහෙනම්🌛,
මේ〰TUTE〰එක PRINT කරගෙන අද රෑ 7 වෙද්දි කසුන් සේනානායක Youtube Channel එකට ආවොත් හොදයි
❤️ youtube.com/@combinedmaths-kasunsenanay234
🩵 /channel/CM_WITH_KASUN
#CHEMISTRY M.C.Q POINTS 💨
🖥 GENARAL MCQ POINTS (13 Pages)
🖥 වායු & ශක්ති විද්‍යාව MCQ POINTS (9 Pages)
🖥 INORGANIC MCQ POINTS (10 Pages)
🖥 ORGANIC MCQ POINTS (13 Pages)
🖥 චාලක රසායනය MCQ POINTS (8 Pages)
🖥 කර්මාන්ත රසායනය MCQ POINTS (5 Pages)
© AURA NOTES #SHARE
⚠️⚠️⚠️⚠️⚠️📡➡️තිස්ස sir ගෙ සම්පූර්ණ අධීක්ෂණය යටතේ ලංකාවේ වැඩිම වැඩ ප්‍රමාණයක් කරලා තියන 2025 Bio Paper Class එකෙන් ඔයත් Bio අවුල් නම් හදා ගන්න ✌️
July මාසෙ ඉඳන් October වෙනකන් කරපු Paper Class Papers, Rapid Recap Papers, Memo boosters, Discussion Videos සේරම Study Pack 2 එකෙන් එක පාර ගන්න පුළුවන්, මේ chance එක miss කර ගන්න නම් එපා Bio තවමත් අවුල් නම් ඔයාගෙත් 🙌
More details WhatsApp
Telegram Channel
Telegram Group
SCIENCE ලමයින්ට විභාගෙ අන්තිම කාලේ වැදගත්වෙන NOTES & SHORT NOTES ඔයාගේ යාලුවන්ටත් SHARE කරන්න. 🟩
🎚 #PHYSICS_SHORT_NOTES👇
➡️ PHYSICS NOTE
➡️ RESOURCE BOOKS 🆕
➡️ PESURU BOOKS 🆕
⭐️ ALL SYLBUS SHORT NOTE
➡️ PHYSICS සූත්‍ර
➡️ අචාර්ය පී.ගීකියනගේ NOTES
➡️ අමිත් පුස්සැල්ල (PRACTICAL TUTE)
➡️ PHYSICS විවරණ (rosa)
🎚 #CHEMISTRY_SHORT_NOTES👇
➡️ CHEMISTRY NOTE
➡️ RESOURCE BOOKS 🆕
➡️ PESURU BOOKS 🆕
➡️ MORATUWA UNIVERSITY
⭐️ ALL SYLBUS POINT BOOK
➡️ සස්නක-සන්සද
➡️ හේමචන්ද්‍ර බස්නායක
➡️ CHEMISTRY විවරණ
🎚 #BIOLOGY_SHORT_NOTES👇
➡️ RESOURCE BOOKS 🆕
➡️ PESURU BOOKS 🆕
➡️ තිස්ස ජනනායක
⭐️ BIOLOGY SHORT NOTE 01
➡️ BIOLOGY SHORT NOTE 02
➡️ දිනේෂ් මුතුගල WORK BOOKS
➡️ නිශ්ශංක සර් (PRACTICAL)
➡️ මෙත්මල් සර් (ආවර්ජනා TUTES)
🎚 #COMBINED_SHORT_NOTES 👇
➡️ PESURU BOOKS 🆕
⭐️ PURE SHORT NOTE
⭐️ APPLIED SHORT NOTE
➡️ ප්‍රසිද්ධ ගුරුවරුන්ගේ TUTES & NOTES 🟩
⭐️<- අනිවාරයෙන්ම බලන්න
~ @SL_EDUCATION 😂 ~
#CHEMISTRY ENGLISH MEDIUM PAPER - 2024
#PHYSICS SINHALA MEDIUM PAPER - 2024