අන්තිම මොහොතේ... 2024 Applied එකට ගැම්මක් ගමුද ළමයි…📎
☄️ කෙටි ප්‍රශ්ණ 07 ක් ගොඩදාගන්න බලන්න Video එක - https://youtu.be/UQH5x03T-3s?si=lWWspMx3RNft5kOp
☄️ කප්පි කෙටි ප්‍රශ්ණය - https://youtu.be/c68awHSgWmk?si=1jH_sAbINAtK91f0
🤫 කුඤ්ඤ රචනා ගැටළුව - https://youtu.be/dGsTuC1Y8Zs?si=-EOzlffjpQv0qmKx
🤫 සන්දි කල දඞු රචනා ගැටළුව - https://youtu.be/dGsTuC1Y8Zs?si=-EOzlffjpQv0qmKx
INORGANIC ලේසියෙන්ම ගොඩදාගමුද?🙂
📣2025 A/L Chemistry Online - ZOOM 📚
➡️ දෙසැම්බර් මාසයේ සිට සතියට දින දෙකක් පන්ති පැවැත්වේ. ( සිකුරාදා හා සඳුදා රාත්‍රී 7.00 -10.00)
➡️ ආරම්භක දිනය දෙසැම්බර් 2️⃣0️⃣ වන සිකුරාදා රාත්‍රී 7.00
➡️ පන්තිය සඳහා සහභාගි වීමට කැමති සිසුන් පහත 📗Whatsapp සමූහය සමඟ සම්බන්ධ වන්නhttps://chat.whatsapp.com/DwO49angepO0NE2yqAjIdy Читать полностью…
පාඩම් කරන එක කල්දාන අය අනිවාර්යයෙන්ම කියවන්න..
පාඩම් කරන්න හදනකොට ඔයාලා හැමෝම හිතන දෙයක් තමයි 'අද ඕන නෑ, හෙට ඉඳන්ම සුපිරියටම වැඩ කරනවා' කියන එක. ඇත්තටම ඔයාලා විතරක් නෙමෙයි මාත් එහෙම ඕන තරම් හිතලා තියෙනවා.
හැබැයි ඔය හෙට කියන දවසෙ ලේසියෙන් එන්නෙ නැති එක තමයි ප්‍රශ්නෙ..
ඉතින් අද මං ඔයාලට කියන්නෙ එහෙම නොවී පාඩම් වැඩ ටික කරගන්න මං පාවිච්චි කරන tips ටිකක් ගැන. ඔයාලටත් පුළුවන් මේ tips ටික try කරලා බලන්න.
‼️Timetable එකකට වැඩ කරන්න.
‼️Daily checklist එකක් පාවිච්චි කරන්න.
‼️ හිත හිත ඉන්න එපා.
‼️වැඩ කල්දාන්න එපා.
‼️ පැහැදිලි අරමුණක් ඔළුවෙ තියාගන්න.
🔤🔤🔤🔤🅰🅰🔤🔤🔤 වල
🆕🔤🔤🔤🔤🔤🔤 එක
✅Theory & Revision
✅Past Paper Disscussions
✅School Paper Discussions
✅Paper Classes
✅Exam Clases
මේ හැමදෙයක්ම එකම තැනකින් ඕනම වෙලාවක😨
📥📥📥 Disapa app link
https://play.google.com/store/apps/details?id=lk.disapa.app
WhatsApp 💚 - https://wa.me/94718952983
3️⃣0️⃣0️⃣0️⃣❓❓3️⃣0️⃣3️⃣4️⃣A/L PHYSICS STRUCTURED ESSAY & ESSAY ANALYISIS
#⃣ 2024 A/L CHEMISTRY ESSAY PAPER
තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න
☺️
නිශ්ශබ්ද මිනිසුන් පිළිබඳ කරුණු කිහිපයක් Human Psychology වලින්.
1. නිශ්ශබ්ද මිනිසුන් ඔවුන්ගේ හදවත තුළ බොහෝ දේ කතා කරයි, සමහර විට ඔවුන් තනිවම ද කතා කරයි.
2. ඔවුන් ඔබ සමඟ මිතුරු වුවහොත් වූ ඔවුන් පිස්සුවෙන් හා අවංකවම තම අදහස් ප්‍රකාශ කරයි.
3. ඔවුන් නිතර සිතුවිලිවලින් සහ හදවතින් කතා කරයි.
4. ඔවුන් ලැජ්ජාශීලී ය, ඔවුන්ට බොහෝ විට මිනිස්සුන් සමග ඇස් සම්බන්ධතා (eye contacts) පවත්වා ගත නොහැක.
5. ඔවුන්ට සාමාන්‍ය ප්‍රමාණයටත් වඩා කෝපයක් ඇත, ඔවුන් කෝපයට පත් නොකරන්න. ඒවගේම ඔවුන්ගේ කෝපය දනවපු ප්රශ්නය පිලිබද ඉතාම හොදින් විශ්ලේෂනය කර කළමනාකරණය කරන්නේ කොහොමද කියලාත් ඔහුන් දන්නවා
6. ඔවුන් ශක්තිමත් සහ ඉතා බුද්ධිමත් ය.
7. ඔවුන් සමහරවිට සමාජ මාධ්‍යවල ඉතා පිස්සු ය.
8. ඔවුන් ඉතා cool පෞරුෂයන් ඇති අතර ඔවුන්, ඔහුන් සමඟම විනෝද වෙති.
9. ඔවුන්ගේ මනස නිතරම ගණනය කරයි, ඔවුන් ඕනෑවට වඩා හොද නරක පිලිබද කල්පනා කරයි.
10. ඔවුන් විශ්වාසවන්ත වන අතර සබඳතාවලදී වඩාත් ආදරය කරයි. ආදරණිය පුද්ගලයන් සමඟ සම්බන්ධකම් පවත්වන විට ඔවුන් ඔබට මුළු හදවතින්ම ආදරය කරයි. ඔවුන් ගැඹුරට ආදරෙයි. නමුත් ඔවුන් ඔබට ආදරය නොකරන්නේ නම්, ඔවුන්ව සම්පූර්ණයෙන්ම අතහැර යයි.
11. ඔවුන් කිසි විටෙකත් ඔවුන්ගේ වේදනාව නොපෙන්වන අතර, ඔවුන් හැඟීම්බර පුද්ගලයන් වේ.
12. ඔවුන්ගෙන් සමහරෙක් මානසික අවපීඩනයෙන් හා ගැඹුරින්ම තනිවී සිටියි.ඔවුන් අභ්‍යන්තරික පුද්ගලයන් ය.
13. ඔවුන් සතුව ලස්සනම සිනහවක් සහ අමුතුම සිනහවක් ඇත.
14. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් තොරතුරු වලට වඩා හේතුන් වලට කැමතියි, ඔවුන් අවංක ය.
15. නිශ්ශබ්ද මිනිසුන් රහසිගතව සිටීමට ඉඩ ඇත, ඔවුන් බොහෝ දේ සඟවයි, නමුත් ඔබට ඔවුන්ට අපහසුතාවයක් හෝ දුකක් ඇති නොකරයි නම්, ඔවුන් කිසිදු බියක් නොමැතිව සත්‍යය පවසනු ඇත.
16. නිශ්ශබ්ද මිනිසුන් අභ්‍යන්තරිකයින් වන අතර ඔවුන් තනිව සිටින විට සැබවින්ම සතුටු වෙති. ඔවුන් ආදරය කරන දේ සමඟ කාර්යබහුල වන තාක් ඔහුන් නිහඩ බවට ඇළුම් කරයි.
17. නිශ්ශබ්ද මිනිසුන්, සහ අභ්‍යන්තරික පුද්ගලයින් ඔවුන්ගේ මනසෙහි ඔවුන්ගේම දර්ශන නිර්මාණය කර ඒවා විශ්වාස කරති.
18. නිශ්ශබ්ද මිනිසුන්, සහ ඔවුන් කියවීමට ප්‍රිය කරන අභ්‍යන්තරික පුද්ගලයන්. පොත් කියවීම, විශේෂයෙන් නවකතා ප්‍රබන්ධ සහ ප්‍රබන්ධ නොවන පොත් හා සමහර විට ආශ්වාදජනක පොත් (ස්වයං උපකාරක පොත්) කියවයි.
ඔයත් මේ වගේද? 🤓 #facts
t.me/SL_EDUCATION_A_L
#⃣ 2024 A/L CHEMISTRY MCQ PAPER
තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න
☺️
තාපය පාඩම කලින්ම ඉවර කරගමුද? 🤫
ලමායි ජිවිතේ වෙනස් කරගන්න දැන්ම එන්න 🔥
Mcq 40+ ගහන්න එන්න 🚨
Live එක පටන් අරන් තියෙන්නේ ▶️🟠
https://www.youtube.com/live/KcS4jK79_8Y?si=g21wmqgeeriTnWA2
▶️ Organic2️⃣0️⃣2️⃣4️⃣ Revision සියල්ල
👉 Organic පුලුවන් කරවන පන්තිය 🥰
👉 A to Z Organic Theory + ප්‍රශ්ණ සාකච්ඡාව 🫰
👉 පරිවර්තන පුලුවන් කරගමු 😏
👉 පරිවර්තන හැමෝටම පුලුවන් කරන දවස 🤷♀️
👉 පරිවර්තන ගොඩක් Practice කරමු 🫰
👉 පරිවර්තන වැඩිදුර පුහුණුව 😉
👉 මූලික පරිවර්තන 21 හි අවසානය 🫰
👉 මූලික පරිවර්තන සිතියම ආශ්රිත පරිවර්තන 👏
👉 Organic අමතර පුහුණුව 😎
👉 ග්‍රීනාඩ් ප්‍රතිකාරකය ආශ්රිත පරිවර්තන ☺️
👉 කාබන් වැඩි කරන පරිවර්තන 01🥰
👉 කාබන් වැඩි කරන පරිවර්තන 02 🥰
👉 කාබන් වැඩි කරන පරිවර්තන 03 🥰
👉 එස්ටර + ඇනිලයිඩ+ඉමීන නිපදවන පරිවර්තන 😏
👉 විශේෂ බන්ධන සහිත සංයෝග නිපදවීම 🙃
👉 අටුව කඩා පුටුව සාදන පරිවර්තන 🥳
👉 බෙන්සීන් පරිවර්තන ලේසියෙන් ගොඩදාමු 🙂
👉 බෙන්සීන් පරිවර්තන පුලුවන් කරගමු 😈
👉 බෙන්සීන් ඒක / ද්වි ආදේශිත පරිවර්තන 😉
👉 ඕතො පැරා මෙටා පරිවර්තන 02 🥳
👉 වැඩියෙන්ම අහන බෙන්සීන් පරිවර්තන 🙃
👉 බෙන්සීන් පරිවර්තන වල අවසානය ☺️
👉 සමාවයවික පුලුවන් කරගන්න පන්තිය 🎶
👉 සමාවයවික ව්‍යුහගත රචනා ආරම්භය 💃
👉 සමාවයවික ප්‍රශ්ණ හිතන විදිහ 😉
👉 ඇල්කීන & ඇල්කයින සමාවයවික අදින ක්‍රමය 🤫
👉 2012, 2013, 2014, 2020, 2022 සමාවයවික රචනා 🙂
👉 ඇරෝමැටික කාබනික සංයෝග ප්‍රශ්ණ 🤓
👉 නොදැන සිටීම EXAM එකේදී අවාසියට හේතු 🙃
👉 2016 පරිවර්තනය ආයෙත් දුන්නොත් 😏
📥 කාබනික රසායනය| Tutes
තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️
💎 2024 A/L BIOLOGY ESSAY PAPER #ENGLISH_MEDIUM
තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න
☺️
🔠🔠🔠🔠🔠🔠
☑️ 12 වන කාණ්ඩය
🔠🔠🔠🔠🔠🔠
☑️13 කාණ්ඩය ☑️14 කාණ්ඩය
☑️15 කාණ්ඩය ☑️16 කාණ්ඩය
☑️17 කාණ්ඩය ☑️18 කාණ්ඩය
☑️කැටායන හා ඇනායන විශ්ලේෂණය
🔠🔠🔠🔠🔠🔠
☑️Sc | Ti | V | Cr | Mn | Fe | Co | Ni | Cu | Zn
#INORGANIC_CHEMISTRY #KEY_NOTES
#SHARE 🧬 t.me/SL_EDUCATION_A_L
🔴 APPLIED MATHS අඩුපාඩු හදා ගන්න
😀 නොමිලේ ඉගෙන ගන්න
- ගැටුම්
- සාපේක්ෂ ප්‍රවේගය
- ප්‍රවේගකාල ප්‍රස්තාර
- වෘත්ත චලිතය
- ඒකතල බල පද්ධති
- සරල අනුවර්තීය චලිතය
- ගුරුත්ව කේන්ද්‍රය
- සම්භාවිතාවය
- සංඛ්‍යානය
💎 2024 A/L BIOLOGY ESSAY PAPER
තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න
☺️
📢🅰🅰🅰🅰🅰🅰🅰🅰🅰🅰🅰
With Over 1️⃣0️⃣0️⃣0️⃣0️⃣0️⃣➕ subscribers
SL EDUCATION (Main channel)
👉 t.me/SL_EDUCATION_A_L
SL PHYSICS
👉 /channel/SL_PHYSICS
SL CHEMISTRY
👉 /channel/SL_CHEMISTRY
SL BIOLOGY
👉 /channel/SL_BIOLOGY
SL COMBINED MATHS
👉 /channel/SL_COMBIND_MATHS
SL ICT
👉 /channel/SL_ICT
SL AGRI
👉 /channel/SL_AGRI_AL
GENARAL ENGLISH
👉 /channel/SL_ENGLISH_AL
2️⃣0️⃣2️⃣4️⃣🔤🔤 TARGET PAPERS
⌛ TARGET PAPER 01 ➡️ විවරණය ▶️
⌛ TARGET PAPER 02 ➡️ විවරණය ▶️
⌛ TARGET PAPER 03 ➡️ විවරණය ▶️
⌛ TARGET PAPER 04 ➡️ විවරණය ▶️
⌛ TARGET PAPER 05 ➡️ විවරණය ▶️
⌛ TARGET PAPER 06 ➡️ විවරණය ▶️
🧠🧠🧠🧠🧠
තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න
☺️
📈 PHYSICS 2024 A/L GUESSINGS
යාන්ත්‍ර විද්‍යාව: මිනුම් උපකරණ,U නළ,හෙයාර්
රචනා: ඝර්ෂණය,වාත ප්‍රතිරෝධය
දෝලන Practical ඔක්කොම
තන්තුවල කම්පන,/තරංග චලිතය,රැළිති ටැංකිය
ආලෝකය: ප්‍රිස්ම,පූර්ණ අභ්‍යයන්තර පරාවර්තනය,වර්ණාවලිමාණය
තාපය:AH QC,නිව්ටන් සිසිලන,ප්‍රසාරණය
තාප ගති විද්‍යාව
ක්‍රේෂ්ත්‍ර: චුම්භක,විද්‍යුත් චුම්භක ප්‍රේරණය,
ධාරාව: කෝෂයක අභ්‍යයන්තර r නිර්ණය,ගැල්වනෝ මීටර,ඇමීටර,වෝල්ට් මීටර
පදාර්තයේ ගුණ: පෘෂ්ඨික ආතතිය,යං මාපාංකය
විකිරණ: X කිරණ,ප්‍රකාශ විද්‍යුත් ආචරණය,ඩී බ්‍රෝග්ලි
ඉලෙක්ට්‍රොනික් X මූලික අංශු භෞතික විද්‍යාව
තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න
☺️
අපි අපේ target එකට යන්න වැඩ පටන් ගද්දින් පොඩි වෙලාවක් වැඩ කලත් ගොඩක් වෙලා වැඩ කලා වගේ මහන්සියක් දැනෙනවද?........😔
අපි කොහේ හරි ගමනක් ඉස්සල්ලාම යද්දින් අපිට කොච්චර දුරක් දැනෙනවද...😔
ඒත් අපි පාරක් දෙපාරක් යද්දින් අපිට එච්චර දුරක් දැනෙන්නේ නැ නේද....☺️
මොකද අපිට ඒ පරිසරය හුරු වෙනවා..
අන්න ඒ වගේ අපි ටික දවසක් හිත හදන් වැඩ කලොත් අර පරන කාල සටහන් වෙනස් වෙයි..🙂
ඔයා දැකලා තියනවා නේද 100m /4 දුවන රේස් ඒ ඉස්සල්ලාම දුවන්නේ හයියෙන්ම දුවන කෙනා නෙවේයි...🙃
අන්තිමට තමයි හොදම කෙනා දුවන්නේ කලින් තුන්දෙනා මොනවා කරලා ආවත් අන්තිමට දුවන කෙනා ගොඩ දානවා.....
අපිත් වැඩ කරන්න පටන් ගන්න දවස්වල හොදට වැඩ කරනවා පස්සේ පස්සේ ඒ කලින් තිබුන උවමනාව නැති වෙලා යනවා...🤷♀️
ඒක නිසා අපි මුලින්ම මැරිගෙන වැඩ කරන්න ඕනේ නැ හොදට වැඩ කරන්න පටන් ගන්න ඕනේ අන්තිම
කාලේ...💪
ඒකේ තෙරුම මුල් කාලේ වැඩ කරන්න එපා කියන එක නෙවෙයි.. වැඩ කරන්න වැඩිය මොලේට බරක් නොදි....🫰
එන්න එන්න අපේ ජිවිතේ පහසු වෙන්නේ නැ අපි ඉස්සරට වැඩිය ශක්තිමත් වෙන්න ඕනේ💪
🧑💻වැඩක් කරන්න කම්මැලි හිතනවානම් කරන්න ඕනේ අපේ නරක සිතුවිලියි විශ්වාසයනුයි අමතක කරලා දාන එක
අවර්ණ වෙච්ච වතුර එක්ක අපිට කිසිම දෙයක් හොයන්න බැ.. පිරිසිදු වතුර එක්ක ඔනේ දෙයක් හොයන්න පුළුවන්..
✌️ඒ වගේ එක තැනක නැති හිතකට බැ target එකට යන්න වැඩ කරන්නත් ඒක නිසා.
😵අපිට ඕනේ බටන් එක ඔබන්නනම් ඔබන් ඉන්න බටන් එක අතාරින්න වෙනවා...🙏
අපි අපේ කලින් කරපු වැඩකට නැති දේවල් අමතක කරන්න වෙනවා අලුත් දේවල් අපි ලගට ගන්නනම්...👏
අපි අද ස්කොලේ අරන් ගිය බැග් එක අස් නොකර හෙට ඕනේ දෙවල් අරන් යන්න බැරි වෙනවා.....🤓
🤫පොඩ්ඩක් හිතන්න...
ජිවිතේ දිනන්න...❤️
#motivation #share
✍️ශානු 𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ 🇱🇰
මගහැරුණු අයට නැවතත් අමතක නොවන විදියට තාපය Thoery කරලා ඉවර කරමුද?
2️⃣0️⃣2️⃣5️⃣ A/L Physics Online - ZOOM 💙
➡️ තාපය ඒකකය ඇරඹුණා පමණි.
➡️ දෙසැම්බර් මාසයේ සතියට දින දෙකක් පන්ති පැවැත්වේ. ( බදාදා හා සෙනසුරාදා රාත්‍රී 7.00 -10.00)
➡️ මීලඟ පන්ති දිනය දෙසැම්බර් ▫️▫️ වන බදාදා රාත්‍රී 7.00
➡️ පසුගිය පන්ති වල recordings නැරඹීමට,
❤️ https://www.youtube.com/playlist?list=PLavpbUu_7kjAG0XSwSM6040s64F7Hx4WB
🗂 https://drive.google.com/drive/folders/15X_vI5lw0Arqiwq46UphBiwNnPBL3S6_?usp=sharing
💚 https://chat.whatsapp.com/Iyeb96I6p3675PElrgj2opЧитать полностью…
😐ගොඩක් අය තවමත් දන්නෙ නැහැ කොහොමද ගෘප් එකෙන් පාඩම් ලේසියෙන් හොයාගන්නෙ කියලා🙂
උඩ VIDEO එක බලලා මේ ගෘප් එකට JOIN වෙන්න ☺️
➡️/channel/SL_EDUCATION
📌YouTube-
sljpkwithscience6150?si=OUJeWVYKlioNYnn3" rel="nofollow">https://youtube.com/@sljpkwithscience6150?si=OUJeWVYKlioNYnn3
📌Telegram-
/channel/JanakaPushpaKumaraOFFICIALchanel
📌Janaka Pushpa Kumara official YouTube 👀 channel එකේ Chemistry Videos 💚🖤🤍
📌 2023(24) Chemistry Paper MCQs Discussion-(9️⃣🅾️🅾️🅾️➕ Students Study කරපු) (MCQs 50 ම chapters වලට බෙදා පිළිවෙලකට ඇත.)
📌 කාබනික රසායනය- සුපිරි පරිවර්තන 20% (Playlist link)
📌 අකාබනික රසායනය- සුපිරි විශ්ලේෂණ 10%(Playlist link)
📌රසායනික ගණනය- සුපිරි ගණන් 15%(MCQs + Essays) (Playlist link)
📌 වායූ හා ශක්ති විද්‍යාව- සුපිරි ගණන් 10%(MCQs + Essays) (Playlist link)
📌 විද්‍යුත් ඝෘණතාව- සියල්ලම (Practice questions සමග)
📌 බන්දන කෝණ- සියල්ලම (Practice questions සමග)
📌 බන්දන දිග- සියල්ලම (Practice questions සමග)
📌 මේ Videos වලට අදාල සියළුම නිබන්ධන(pdf) හා Papers Telegram channel එකට join වෙලා ගන්න පුළුවන්.(⚡️Channel එකේ files බලන්න.)
(26/25) A/L කරන ඔයාගේ නංගිට,මල්ලිට & යාලුවන්ට අනිවාරෙන්ම SHARE කරන්න. 😇
📟PHYSICS සියලුම දේවල්..
/channel/SL_EDUCATION_A_L/7676
📟CHEMISTRY සියලුම දේවල්..
/channel/SL_EDUCATION_A_L/7686
📟BIOLOGY සියලුම දේවල්..
/channel/SL_EDUCATION_A_L/7724
📟C.MATHS සියලුම දේවල්..
/channel/SL_EDUCATION_A_L/7717
Etc.. /channel/SL_EDU_A_L_BOT
තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️
T.me/addlist/qFY72jXoZ2M2MWFl
☺️ එක වරුවකින් CHEMISTRY ගොඩ දාමු
Mcq Paper එකට අවශ්‍ය වෙන සියලුම😏Theory points මතක් කරගෙන ඒවා ප්‍රශ්න වලට apply කරන විදියත් පුරුදු වෙලා යමු..
🙂වැඩේ වෙන්නේ අද (Dec 01) රෑ 7 ට past paper tv 👀 එක හරහා ලංකාවටම නොමිලේ..
මෙලෝ දෙයක් බැරුව හිටියත් Mcq 30+ කට එහා 💯Sure පිටම ගහන්න පුලුවං වෙනවා වැඩේ ඉවර වෙද්දි..
🫰යාලුවන්ටත් කියන්න..
දිනය අද (Dec1st) වේලාව හවස 6 ට..
(රෑ 12 වගේ වෙනකොට ඉවර වෙනවා)
💎 JOIN වෙලා ඉන්න
/channel/S2Achemistrymain 💎
🅰🅰🅰🅰➡️🅰🅰🅰🅰🅰
🔺 PAPER 01 WITH MARKING SCHEME
🔺 PAPER 02 WITH MARKING SCHEME
🔺 PAPER 03 WITH MARKING SCHEME
🔺 PAPER 04 WITH MARKING SCHEME
🔺 PAPER 05 WITH MARKING SCHEME
🔺 PAPER 06 WITH MARKING SCHEME
#CHARITHA_DISANAYAKE #CHEMISTRY
➡️ T.me/SL_EDUCATION_A_L #SHARE
🔴 උසස් පෙළ දෙසැම්බර් 4 දක්වා කලේ යයි
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් 2024 උසස් පෙළ විභාගය දෙසැම්බර් 4 වන බදාදා දින නැවත ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව නොවැම්බර් මස 30, දෙසැම්බර් 2 වෙනිදා සහ දෙසැම්බර් මස 3 වන දිනයන් හිදී ද උසස් පෙළ විභාගය නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිඛෙනවා.
මේ වනවිට අයහපත් කාලගුණ තත්ත්වය පහව යමින් තිබුණාද බලපෑමට ලක්වූ සිසුන් වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර
වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
#NEWS #SHARE 🕯 T.me/SL_EDUCATION_A_L
Physics Theory ටික මතක් කරනවා මේ සර්... Physics Paper එක ලියන්න ලොකු එකක් වෙවි... 😏තමන්ගේ Result එක UP කරගන්න මේ වැඩේට සෙට් වෙන්න.
පුලුවන් අය සෙට් වෙන්න. යාලුවන්ටත් මේ මැසේජ් එක #SHARE කරන්න.
🔴උසස් පෙළ විභාගය ආපදා තත්වය හේතුවෙන් 27,28,29 දිනයන්හි නොපැවැත්වීමට තීරණය කරයි..
🔴 එම දින තුන වෙනුවට දෙසැම්බර් 21,22,23 දින වල පැවැත්වේ...
🔴වැඩි විස්තර
https://www.youtube.com/live/NZVjyOQ2bIU?si=vKRQ_W763Ayg03n-
😏 මේ හම්බෙලා තියෙන කාලය උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්න එක ලකුනක් හරි වැඩි කරගන්න පුලුවන්
තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න
☺️
#⃣ 2024 AL PURE PAPER PART - A
තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න
☺️