sl_education_a_l | Unsorted

Telegram-канал sl_education_a_l - 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

62818

⁣💢 නොමිලේ 💢 ඔබට අවශ්‍ය lesson videos , notes , papers වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක 👇GROUP LINK :- @SL_EDUCATION 👆BOT LINK :- @SL_EDU_A_L_BOT 👉 #motivation ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න 👉 @SL_Advertisement_bot

Subscribe to a channel

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

එහෙනම් ලමායී අද තමා දවස..🔥

2020-2023 Physics Papers වල වැඩියෙන්ම අහලා තියෙන තර්ක 5️⃣0️⃣ක් ඉගෙනගෙන ඒවට උදාහරණයක් බැගින් practice කරලා අනිද්දා තියෙන 2024 Paper එකට උපරිම ලකුණක් score කරමු..


අමතක කරන්නෙපා‼️

Chemistry MCQ night එකේ කියපුවගෙන් paper එකේ mcq 2️⃣9️⃣කට උත්තර ගන්න විදිය තිබ්බා..😎

සියලුම විස්තර දැනගන්න
☺️S2A Academy Main
/channel/S2Achemistrymain 📱


එහෙනම් හැමෝම යාලුවොන්ටත් කියලා set එක පිටින්ම එන්න හරියටම හවස 6⃣ට Past Paper Tv🟠 එකට..

⬇️ මේ join වෙන link එක
https://www.youtube.com/live/Xw9x97bLrtY?si=BI93Y7AiYqqzq243

📚🔤🔤🔤🔤🔤

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🎄😊Merry Christmas for you🫡🎄

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

Physics දින 5⃣ ලකුණු වැස්සක් 🌧

1) ලකුණු වැඩිම Units වල 1980 සිට PP MCQ Discussions

2) 2019 න් උඩ Papers Papers 5 වෙන වෙනම Discuss කිරීම

3) 2015 න් උඩ Essays Discussion

උදෑසන හා රාත්‍රී Live ලෙස,

දැන්ම සෙට් වෙන්න🔽

🔴🔴🔴YouTube Channel (9.2k+) :- StudywithSudaraka" rel="nofollow">https://www.youtube.com/@StudywithSudaraka

🔵 Telegram Channel :- /channel/StudyWithSudaraka

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🔴 APPLIED MATHS අඩුපාඩු හදා ගන්න‼️

📣 Applied පාඩම් සියල්ලම නොමිලේ ඉගෙන ගන්න ⚠️

Combined Maths | අමිල අබේසිංහ✔️

- ⁠ගැටුම්
- ප්‍රක්ෂිප්ත
- දෛශික
- කාර්යය ශක්තිය
- තිරස් වෘත්ත චලිතය
- කප්පි
- ඝර්ෂණය
- සමතුලිතතාවය

- ⁠සාපේක්ෂ ප්‍රවේගය
- ⁠ප්‍රවේගකාල ප්‍රස්තාර
- වෘත්ත චලිතය
- නිව්ටන් නියම
- ⁠ඒකතල බල පද්ධති
- දෛශික
- සන්ධි කල දඩු
- බෝ අංකනය
- සරල අනුවර්තීය චලිතය
- ගුරුත්ව කේන්ද්‍රය
- සම්භාවිතාවය
- ⁠සංඛ්‍යානය


APPLIED 100න් ලකුණු 95+ FREE 🚨

+APPLIED FAST TRACK

Video Playlist + Tutes⬇️
/channel/+OoHcufesI7s3OGJl

Combined Maths | අමිල අබේසිංහ✔️

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

📢🅰🅰🅰🅰🅰🅰🅰🅰🅰🅰🅰

With Over 1️⃣0️⃣0️⃣0️⃣0️⃣0️⃣ subscribers

SL EDUCATION (Main channel)
👉 t.me/SL_EDUCATION_A_L

SL PHYSICS
👉 /channel/SL_PHYSICS

SL CHEMISTRY
👉 /channel/SL_CHEMISTRY

SL BIOLOGY 
👉 /channel/SL_BIOLOGY

SL COMBINED MATHS 
👉 /channel/SL_COMBIND_MATHS

SL ICT
👉 /channel/SL_ICT

SL AGRI
👉 /channel/SL_AGRI_AL

GENARAL ENGLISH
👉 /channel/SL_ENGLISH_AL

───────────────────────◇
You can advertise of your ads (Only Related to A/L) on this channels for a reasonable prices.

  CONTACT US 💬
➡️ t.me/SL_Advertisement_bot 💙

ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න

වැඩි දුර විස්තර සදහා 💬
➡️ 𝐒𝐋 𝐀𝐃𝐕𝐄𝐑𝐓𝐈𝐒𝐄𝐌𝐄𝐍𝐓 𝐁𝐎𝐓 💙

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

2️⃣0️⃣2️⃣4️⃣🔤🔤 TARGET PAPERS

TARGET PAPER 01 ➡️ විවරණය ▶️

TARGET PAPER 02  ➡️  විවරණය  ▶️

TARGET PAPER 03  ➡️  විවරණය  ▶️

TARGET PAPER 04  ➡️  විවරණය  ▶️

TARGET PAPER 05  ➡️  විවරණය  ▶️

TARGET PAPER 06  ➡️  විවරණය  ▶️

🧠🧠🧠🧠🧠

තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න
☺️

https://T.me/addlist/qFY72jXoZ2M2MWFl 🧠

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

📈 PHYSICS 2024 A/L GUESSINGS

යාන්ත්‍ර විද්‍යාව: මිනුම් උපකරණ,U නළ,හෙයාර්

රචනා: ඝර්ෂණය,වාත ප්‍රතිරෝධය

දෝලන Practical ඔක්කොම
තන්තුවල කම්පන,/තරංග චලිතය,රැළිති ටැංකිය

ආලෝකය: ප්‍රිස්ම,පූර්ණ අභ්‍යයන්තර පරාවර්තනය,වර්ණාවලිමාණය

තාපය:AH QC,නිව්ටන් සිසිලන,ප්‍රසාරණය
තාප ගති විද්‍යාව

ක්‍රේෂ්ත්‍ර: චුම්භක,විද්‍යුත් චුම්භක ප්‍රේරණය,

ධාරාව: කෝෂයක අභ්‍යයන්තර r නිර්ණය,ගැල්වනෝ මීටර,ඇමීටර,වෝල්ට් මීටර

පදාර්තයේ ගුණ: පෘෂ්ඨික ආතතිය,යං මාපාංකය

විකිරණ: X කිරණ,ප්‍රකාශ විද්‍යුත් ආචරණය,ඩී බ්‍රෝග්ලි

ඉලෙක්ට්‍රොනික් X මූලික අංශු භෞතික විද්‍යාව


තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න
☺️

https://T.me/addlist/qFY72jXoZ2M2MWFl 🧠

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

අපි අපේ target එකට යන්න වැඩ පටන් ගද්දින් පොඩි වෙලාවක් වැඩ කලත් ගොඩක් වෙලා වැඩ කලා වගේ මහන්සියක් දැනෙනවද?........😔

අපි කොහේ හරි ගමනක් ඉස්සල්ලාම යද්දින් අපිට කොච්චර දුරක් දැනෙනවද...
😔

ඒත් අපි පාරක් දෙපාරක් යද්දින් අපිට එච්චර දුරක් දැනෙන්නේ නැ නේද....
☺️

මොකද අපිට ඒ පරිසරය හුරු වෙනවා..

අන්න ඒ වගේ අපි ටික දවසක් හිත හදන් වැඩ කලොත් අර පරන කාල සටහන් වෙනස් වෙයි..
🙂

ඔයා දැකලා තියනවා නේද 100m
/4 දුවන රේස් ඒ ඉස්සල්ලාම දුවන්නේ හයියෙන්ම දුවන කෙනා නෙවේයි...🙃

අන්තිමට තමයි හොදම කෙනා දුවන්නේ කලින් තුන්දෙනා මොනවා කරලා ආවත් අන්තිමට දුවන කෙනා ගොඩ දානවා.....

අපිත් වැඩ කරන්න පටන් ගන්න දවස්වල හොදට වැඩ කරනවා පස්සේ පස්සේ ඒ කලින් තිබුන උවමනාව නැති වෙලා යනවා...
🤷‍♀️


ඒක නිසා අපි මුලින්ම මැරිගෙන වැඩ කරන්න ඕනේ නැ හොදට වැඩ කරන්න පටන් ගන්න ඕනේ අන්තිම
කාලේ...
💪

ඒකේ තෙරුම මුල් කාලේ වැඩ කරන්න එපා කියන එක නෙවෙයි.. වැඩ කරන්න වැඩිය මොලේට බරක් නොදි....
🫰

එන්න එන්න අපේ ජිවිතේ පහසු වෙන්නේ නැ අපි ඉස්සරට වැඩිය ශක්තිමත් වෙන්න ඕනේ
💪

🧑‍💻වැඩක් කරන්න කම්මැලි හිතනවානම් කරන්න ඕනේ අපේ නරක සිතුවිලියි විශ්වාසයනුයි අමතක කරලා දාන එක

අවර්ණ වෙච්ච වතුර එක්ක අපිට කිසිම දෙයක් හොයන්න බැ.. පිරිසිදු වතුර එක්ක ඔනේ දෙයක් හොයන්න පුළුවන්..

✌️ඒ වගේ එක තැනක නැති හිතකට බැ target එකට යන්න වැඩ කරන්නත් ඒක නිසා.

😵අපිට ඕනේ බටන් එක ඔබන්නනම් ඔබන් ඉන්න බටන් එක අතාරින්න වෙනවා...🙏

අපි අපේ කලින් කරපු වැඩකට නැති දේවල් අමතක කරන්න වෙනවා අලුත් දේවල් අපි ලගට ගන්නනම්...
👏

අපි අද ස්කොලේ අරන් ගිය ⁣බැග් එක අස් නොකර හෙට ඕනේ දෙවල් අරන් යන්න බැරි වෙනවා.....
🤓

🤫පොඩ්ඩක් හිතන්න...

ජිවිතේ දිනන්න...
❤️

#motivation #share
✍️ශානු
𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ 🇱🇰

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

මගහැරුණු අයට නැවතත් අමතක නොවන විදිය⁣ට තාපය Thoery කරලා ඉවර කරමුද?

2️⃣0️⃣2️⃣5️⃣ A/L Physics Online - ZOOM 💙

➡️ තාපය ඒකකය ඇරඹුණා පමණි.

➡️ දෙසැම්බර් මාසයේ සතියට දින දෙකක් පන්ති පැවැත්වේ. ( බදාදා හා සෙනසුරාදා රාත්‍රී 7.00 -10.00)

➡️ මීලඟ පන්ති දිනය දෙසැම්බර් ▫️▫️ වන බදාදා රාත්‍රී 7.00

➡️ පසුගිය පන්ති වල recordings නැරඹීමට,

❤️ https://www.youtube.com/playlist?list=PLavpbUu_7kjAG0XSwSM6040s64F7Hx4WB


➡️ නිබන්ධන download කරගැනීමට

🗂 https://drive.google.com/drive/folders/15X_vI5lw0Arqiwq46UphBiwNnPBL3S6_?usp=sharing


➡️ පන්තිය සඳහා සහභාගි වීමට කැමති සිසුන් පහත Whatsapp සමූහය සමඟ සම්බන්ධ වන්න

💚 https://chat.whatsapp.com/Iyeb96I6p3675PElrgj2op

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

😐ගොඩක් අය තවමත් දන්නෙ නැහැ කොහොමද ගෘප් එකෙන් පාඩම් ලේසියෙන් හොයාගන්නෙ කියලා🙂

උඩ VIDEO එක බලලා මේ ගෘප් එකට JOIN වෙන්න ☺️
➡️/channel/SL_EDUCATION

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

📌YouTube-
sljpkwithscience6150?si=OUJeWVYKlioNYnn3" rel="nofollow">https://youtube.com/@sljpkwithscience6150?si=OUJeWVYKlioNYnn3

📌Telegram-
/channel/JanakaPushpaKumaraOFFICIALchanel

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

📌Janaka Pushpa Kumara official YouTube 👀 channel එකේ Chemistry Videos 💚🖤🤍

📌 2023(24) Chemistry Paper MCQs Discussion-(9️⃣🅾️🅾️🅾️ Students Study කරපු) (MCQs 50 ම chapters වලට බෙදා පිළිවෙලකට ඇත.)

https://youtube.com/playlist?list=PL7yuRaJfbGDELcCEsGGzepGT2lD78E48j&si=alqHT9H5xz3hRQhs

📌 කාබනික රසායනය- සුපිරි පරිවර්තන 20% (Playlist link)

https://youtube.com/playlist?list=PL7yuRaJfbGDHv-YZi9mY-SpRdt6APdH-C&si=uYCGIAhaq30bTZav

📌 අකාබනික රසායනය- සුපිරි විශ්ලේෂණ 10%(Playlist link)

https://youtube.com/playlist?list=PL7yuRaJfbGDHn0zDUeJy06gygZWw5rJdN&si=3UGV4VzRHzaw-HWG

📌රසායනික ගණනය- සුපිරි ගණන් 15%(MCQs + Essays) (Playlist link)

https://youtube.com/playlist?list=PL7yuRaJfbGDGfJHQqxKoM9mHSBhPvKScr&si=KUEsUl56Zao4SKrp

📌 වායූ හා ශක්ති විද්‍යාව- සුපිරි ගණන් 10%(MCQs + Essays) (Playlist link)

https://youtube.com/playlist?list=PL7yuRaJfbGDGbrQ5KNQU3pUa_mXp8DSs2&si=OK-JEcVT5IiVFQH3

📌 විද්‍යුත් ඝෘණතාව- සියල්ලම (Practice questions සමග)

https://youtu.be/7JHPg5kfuvQ?si=v_JB7chqWyZcBMtu

📌 බන්දන කෝණ- සියල්ලම (Practice questions සමග)

https://youtu.be/Dj00DEQyxXE?si=7lwuFxe2PPzZKU1z

📌 බන්දන දිග- සියල්ලම (Practice questions සමග)

https://youtu.be/0CtNjkmF0B0?si=XYMRiqhL5Y2RuKoN

📌 මේ Videos වලට අදාල සියළුම නිබන්ධන(pdf) හා Papers Telegram channel එකට join වෙලා ගන්න පුළුවන්.(⚡️Channel එකේ files බලන්න.)

⬇️ t.me/JanakaPushpaKumaraOFFICIALchanel

📌 2025,2026 A/L ලියන ළමයි YouTube channel එක හා Telegram channel එක සමඟ එකතුවෙන්න.
🩵 t.me/JanakaPushpaKumaraOFFICIALchanel

📌 හෙට හා සිකුරාදා Exam ලියන ළමයි අවශ්‍ය Videos බලලා Study කරලා යන්න. (විශේෂයෙන් MCQ 50 විවරණය)

Good Luck for Your CHEMISTRY Paper !
💚🖤🤍

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

(26/25) A/L කරන ඔයාගේ නංගිට,මල්ලිට & යාලුවන්ට අනිවාරෙන්ම SHARE කරන්න. 😇

📟PHYSICS සියලුම දේවල්..
/channel/SL_EDUCATION_A_L/7676

📟CHEMISTRY සියලුම දේවල්..
/channel/SL_EDUCATION_A_L/7686

📟BIOLOGY සියලුම දේවල්..
/channel/SL_EDUCATION_A_L/7724

📟C.MATHS සියලුම දේවල්..
/channel/SL_EDUCATION_A_L/7717

Etc.. /channel/SL_EDU_A_L_BOT

තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️
T.me/addlist/qFY72jXoZ2M2MWFl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

☺️ එක වරුවකින් CHEMISTRY ගොඩ දාමු

Mcq Paper එකට අවශ්‍ය වෙන සියලුම😏Theory points මතක් කරගෙන ඒවා ප්‍රශ්න වලට apply කරන විදියත් පුරුදු වෙලා යමු..

🙂වැඩේ වෙන්නේ අද (Dec 01) රෑ 7 ට past paper tv 👀 එක හරහා ලංකාවටම නොමිලේ..

මෙලෝ දෙයක් බැරුව හිටියත් Mcq 30+ කට එහා 💯Sure පිටම ගහන්න පුලුවං වෙනවා වැඩේ ඉවර වෙද්දි..

🫰යාලුවන්ටත් කියන්න..

දිනය අද (Dec1st) වේලාව හවස 6 ට..
(රෑ 12 වගේ වෙනකොට ඉවර වෙනවා)


💎 JOIN වෙලා ඉන්න
/channel/S2Achemistrymain 💎

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🅰🅰🅰🅰➡️🅰🅰🅰🅰🅰

🔺 PAPER 01 WITH MARKING SCHEME

🔺 PAPER 02 WITH MARKING SCHEME

🔺 PAPER 03 WITH MARKING SCHEME

🔺 PAPER 04 WITH MARKING SCHEME

🔺 PAPER 05 WITH MARKING SCHEME

🔺 PAPER 06 WITH MARKING SCHEME

#CHARITHA_DISANAYAKE #CHEMISTRY
➡️ T.me/SL_EDUCATION_A_L #SHARE

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🔴🔴🔴

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🛑 PHYSICS ප්‍රායෝගික පරීක්ෂණ සියල්ල ආවරණය උදේ 8:00 සිට අපගේ YouTube චැනලය ඔස්සේ විකාෂය වේ. අදාල නිබන්ධන අපගේ Telegaram චැනලයේ පලකෙරේ.

අපේ 👀 YouTube Channel එක Subscribe කර තියාගන්න. පණිවිඩය යහලුවන්ටත් ලබාදෙන්න.

▶️ https://www.youtube.com/live/k75prMwMJag?si=KiHLunFaxedIymts

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

SCIENCE ලමයින්ට විභාගෙ අන්තිම කාලේ වැදගත්වෙන NOTES & SHORT NOTES ඔයාගේ යාලුවන්ටත් SHARE කරන්න. 🟩

🎚 #PHYSICS_SHORT_NOTES👇

➡️ PHYSICS NOTE
➡️ RESOURCE BOOKS 🆕
➡️ PESURU BOOKS 🆕
⭐️ ALL SYLBUS SHORT NOTE
➡️ PHYSICS සූත්‍ර
➡️ චාර්ය පී.ගීකියනගේ NOTES
➡️ අමිත් පුස්සැල්ල (PRACTICAL TUTE)
➡️ PHYSICS විවරණ (rosa)

🎚 #CHEMISTRY_SHORT_NOTES👇

➡️ CHEMISTRY NOTE
➡️ RESOURCE BOOKS 🆕
➡️ PESURU BOOKS 🆕
➡️ MORATUWA UNIVERSITY
⭐️ ALL SYLBUS POINT BOOK
➡️ සස්නක-සන්සද
➡️ හේමචන්ද්‍ර බස්නායක
➡️ CHEMISTRY විවරණ

🎚 #BIOLOGY_SHORT_NOTES👇

➡️ RESOURCE BOOKS 🆕
➡️ PESURU BOOKS 🆕
➡️ තිස්ස ජනනායක
⭐️ BIOLOGY SHORT NOTE 01
➡️ BIOLOGY SHORT NOTE 02
➡️ දිනේෂ් මුතුගල WORK BOOKS
➡️ නිශ්ශංක සර් (PRACTICAL)
➡️ මෙත්මල් සර් (ආවර්ජනා TUTES)

🎚 #COMBINED_SHORT_NOTES 👇

➡️ PESURU BOOKS 🆕
⭐️ PURE SHORT NOTE
⭐️ APPLIED SHORT NOTE

➡️ ප්‍රසිද්ධ ගුරුවරුන්ගේ TUTES & NOTES 🟩

⭐️<- අනිවාරයෙන්ම බලන්න
~ @SL_EDUCATION 😂 ~

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

අන්තිම මොහොතේ... 2024 Applied එකට ගැම්මක් ගමුද ළමයි…📎

☄️ කෙටි ප්‍රශ්ණ 07 ක් ගොඩදාගන්න බලන්න Video එක - https://youtu.be/UQH5x03T-3s?si=lWWspMx3RNft5kOp

☄️ කප්පි කෙටි ප්‍රශ්ණය - https://youtu.be/c68awHSgWmk?si=1jH_sAbINAtK91f0

🤫 කුඤ්ඤ රචනා ගැටළුව - https://youtu.be/dGsTuC1Y8Zs?si=-EOzlffjpQv0qmKx

🤫 සන්දි කල දඞු රචනා ගැටළුව - https://youtu.be/dGsTuC1Y8Zs?si=-EOzlffjpQv0qmKx

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

INORGANIC ලේසියෙන්ම ගොඩදාගමුද?🙂

📣2025 A/L Chemistry Online - ZOOM 📚

➡️ දෙසැම්බර් මාසයේ සිට සතියට දින දෙකක් පන්ති පැවැත්වේ. ( සිකුරාදා හා සඳුදා රාත්‍රී 7.00 -10.00)

➡️ ආරම්භක දිනය දෙසැම්බර් 2️⃣0️⃣ වන සිකුරාදා රාත්‍රී 7.00

➡️ පන්තිය සඳහා සහභාගි වීමට කැමති සිසුන් පහත 📗Whatsapp සමූහය සමඟ සම්බන්ධ වන්න
https://chat.whatsapp.com/DwO49angepO0NE2yqAjIdy

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

පාඩම් කරන එක කල්දාන අය අනිවාර්යයෙන්ම කියවන්න..

පාඩම් කරන්න හදනකොට ඔයාලා හැමෝම හිතන දෙයක් තමයි 'අද ඕන නෑ, හෙට ඉඳන්ම සුපිරියටම වැඩ කරනවා' කියන එක. ඇත්තටම ඔයාලා විතරක් නෙමෙයි මාත් එහෙම ඕන තරම් හිතලා තියෙනවා.

හැබැයි ඔය හෙට කියන දවසෙ ලේසියෙන් එන්නෙ නැති එක තමයි ප්‍රශ්නෙ..

ඉතින් අද මං ඔයාලට කියන්නෙ එහෙම නොවී පාඩම් වැඩ ටික කරගන්න මං පාවිච්චි කරන tips ටිකක් ගැන. ඔයාලටත් පුළුවන් මේ tips ටික try කරලා බලන්න.

‼️Timetable එකකට වැඩ කරන්න.


• මේක වෙන කෙනෙක් හදලා දෙන එකක් වෙනවට වඩා ඔයාලම හදාගත්ත එකක් නම් ගොඩක් හොඳයි. මොකද ඔයාලා ගැන ඔයාලා තරම් වෙන කවුරුත්ම දන්නෙ නෑ.

• ඔයාගෙ free වෙලාවල්, නිදාගන්න වෙලාව, කන බොන වෙලාවල් තියලා ඒක හරියට හදාගන්න.

‼️Daily checklist එකක් පාවිච්චි කරන්න.


• කලින් දවසෙ රෑ හරි, එදා දවසෙ උදේට හරි ඔයා හෙට දවසෙ කරන්න ඕන පාඩම් වැඩ ටික කොළේක ලියලා තියාගන්න. Sticky note එකක් පාවිච්චි කරන්න.

• ඊළඟ දවසෙ කොහොමහරි ඒ ටික කරනවා කියන target එක ඔළුවෙ තියාගන්න. අනිවාර්යයෙන්ම කරන්න.

‼️ හිත හිත ඉන්න එපා.


• නැඟිට්ට ගමන්, wash එකක් දාලා ආපු ගමන් ''ආ තව ටිකකින් පටන් ගන්නවා''' , 'තව පැයක් ඉඳලා පටන් ගන්නවා'' කියලා හිත හිත ඉන්න එපා.

• ඒ මොහොතෙම වැඩ පටන් ගන්න.

‼️වැඩ කල්දාන්න එපා.


• ඔයාලා අද ස්කෝලෙ, class එකේ, lecture එකේ ඉගෙනගත්ත දේ අදම බලන්න. අදම short note එකක් හදාගන්න.

• ඒක කල්දාන්න කල්දාන්න ඒක ඔයාලට ග්‍රීක් වගේ වෙන්න පුළුවන් අවස්ථාව වැඩියි. අනික ඔයාලා කල්දාන වැඩ අන්තිමට කෙරෙන්නෙම නෑනෙ..

‼️ පැහැදිලි අරමුණක් ඔළුවෙ තියාගන්න.


• ඔයාලට දෙයක් ලබාගන්න ඕන නම් අනිවාර්යයෙන්ම ඔයාලට ඒ දේ වෙනුවෙන් මහන්සි වෙනවා. හරියට පිරිමි ළමයෙක්, හිත ගිය ගෑණු ළමයව යාළු කරගන්න හුඟක් දේවල් කරනවා වගේ.

• ඔයාලට කවුද වෙන්න ඕන, ඔයාලා ඇයි එහෙම වෙන්න ඕන කියන දේ හැමවෙලේම ඔළුවෙ තියාගෙන වැඩ කරන්න.

ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගෙ විදිහට මේ දේවල් ටික try කරලා බලන්න.

වැඩ කල්දදා ඉන්න එපා. මොකද exam ළං වුණහම ඔයාලට stress එක දරාගන්න හුඟක් අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා අදම පොඩ්ඩ පොඩ්ඩ වැඩ කරන්න පටන් ගන්න.

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪..

#Facts #Share ©️Study with Gimi ☺️
T.me/addlist/qFY72jXoZ2M2MWFl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🔤🔤🔤🔤🅰🅰🔤🔤🔤 වල

🆕🔤🔤🔤🔤🔤🔤 එක
Theory & Revision
Past Paper Disscussions
                    School Paper Discussions
                    Paper Classes
                    Exam Clases

මේ හැමදෙයක්ම එකම තැනකින් ඕනම වෙලාවක😨

📥📥📥 Disapa app link
https://play.google.com/store/apps/details?id=lk.disapa.app

WhatsApp 💚 - https://wa.me/94718952983

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

3️⃣0️⃣0️⃣0️⃣3️⃣0️⃣3️⃣4️⃣A/L PHYSICS STRUCTURED ESSAY & ESSAY ANALYISIS


🫡CREDITS :- Isuru D Weerasinghe

ඔයාගේ යාලුවන්ටත් #SHARE කරන්න...
T.me/addlist/qFY72jXoZ2M2MWFl 📩

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

#⃣ 2024 A/L CHEMISTRY ESSAY PAPER

තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න
☺️

https://T.me/addlist/qFY72jXoZ2M2MWFl 🧠

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

​නිශ්ශබ්ද මිනිසුන් පිළිබඳ කරුණු කිහිපයක් Human Psychology වලින්.

1. නිශ්ශබ්ද මිනිසුන් ඔවුන්ගේ හදවත තුළ බොහෝ දේ කතා කරයි, සමහර විට ඔවුන් තනිවම ද කතා කරයි.

2. ඔවුන් ඔබ සමඟ මිතුරු වුවහොත් වූ ඔවුන් පිස්සුවෙන් හා අවංකවම තම අදහස් ප්‍රකාශ කරයි.

3. ඔවුන් නිතර සිතුවිලිවලින් සහ හදවතින් කතා කරයි.

4. ඔවුන් ලැජ්ජාශීලී ය, ඔවුන්ට බොහෝ විට මිනිස්සුන් සමග ඇස් සම්බන්ධතා (eye contacts) පවත්වා ගත නොහැක.

5. ඔවුන්ට සාමාන්‍ය ප්‍රමාණයටත් වඩා කෝපයක් ඇත, ඔවුන් කෝපයට පත් නොකරන්න.  ඒවගේම ඔවුන්ගේ කෝපය දනවපු ප්‍රශ්නය පිලිබද ඉතාම හොදින් විශ්ලේෂනය කර කළමනාකරණය කරන්නේ කොහොමද කියලාත් ඔහුන් දන්නවා

6. ඔවුන් ශක්තිමත් සහ ඉතා බුද්ධිමත් ය.

7. ඔවුන් සමහරවිට සමාජ මාධ්‍යවල ඉතා පිස්සු ය.

8. ඔවුන් ඉතා cool පෞරුෂයන් ඇති අතර ඔවුන්, ඔහුන් සමඟම විනෝද වෙති.

9. ඔවුන්ගේ මනස නිතරම ගණනය කරයි, ඔවුන් ඕනෑවට වඩා හොද නරක පිලිබද කල්පනා කරයි.

10. ඔවුන් විශ්වාසවන්ත වන අතර සබඳතාවලදී වඩාත් ආදරය කරයි. ආදරණිය පුද්ගලයන් සමඟ සම්බන්ධකම් පවත්වන විට ඔවුන් ඔබට මුළු හදවතින්ම ආදරය කරයි.  ඔවුන් ගැඹුරට ආදරෙයි.  නමුත් ඔවුන් ඔබට ආදරය නොකරන්නේ නම්, ඔවුන්ව සම්පූර්ණයෙන්ම අතහැර යයි.

11. ඔවුන් කිසි විටෙකත් ඔවුන්ගේ වේදනාව නොපෙන්වන අතර, ඔවුන් හැඟීම්බර පුද්ගලයන් වේ.

12. ඔවුන්ගෙන් සමහරෙක් මානසික අවපීඩනයෙන් හා ගැඹුරින්ම තනිවී සිටියි.ඔවුන් අභ්‍යන්තරික පුද්ගලයන් ය.

13. ඔවුන් සතුව ලස්සනම සිනහවක් සහ අමුතුම සිනහවක් ඇත.

14. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් තොරතුරු වලට වඩා හේතුන් වලට කැමතියි, ඔවුන් අවංක ය.

15. නිශ්ශබ්ද මිනිසුන් රහසිගතව සිටීමට ඉඩ ඇත, ඔවුන් බොහෝ දේ සඟවයි, නමුත් ඔබට ඔවුන්ට අපහසුතාවයක් හෝ දුකක් ඇති නොකරයි නම්, ඔවුන් කිසිදු බියක් නොමැතිව සත්‍යය පවසනු ඇත.

16. නිශ්ශබ්ද මිනිසුන් අභ්‍යන්තරිකයින් වන අතර ඔවුන් තනිව සිටින විට සැබවින්ම සතුටු වෙති.  ඔවුන් ආදරය කරන දේ සමඟ කාර්යබහුල වන තාක් ඔහුන් නිහඩ බවට ඇළුම් කරයි.

17. නිශ්ශබ්ද මිනිසුන්, සහ අභ්‍යන්තරික පුද්ගලයින් ඔවුන්ගේ මනසෙහි ඔවුන්ගේම දර්ශන නිර්මාණය කර ඒවා විශ්වාස කරති.

18. නිශ්ශබ්ද මිනිසුන්, සහ ඔවුන් කියවීමට ප්‍රිය කරන අභ්‍යන්තරික පුද්ගලයන්.  පොත් කියවීම, විශේෂයෙන් නවකතා ප්‍රබන්ධ සහ ප්‍රබන්ධ නොවන පොත් හා සමහර විට ආශ්වාදජනක පොත් (ස්වයං උපකාරක පොත්) කියවයි.

ඔයත් මේ වගේද? 🤓 #facts
t.me/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

#⃣ 2024 A/L CHEMISTRY MCQ PAPER

තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න
☺️

https://T.me/addlist/qFY72jXoZ2M2MWFl 🧠

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

තාපය පාඩම කලින්ම ඉවර කරගමුද? 🤫


🚀2025 A/L Physics Online - ZOOM 💙

➡️ තාපය ඒකකය ආරම්භ වේ.

➡️ දෙසැම්බර් මාසයේ සතියට දින දෙකක් පන්ති පැවැත්වේ. ( බදාදා හා සෙනසුරාදා රාත්‍රී 7.00 -10.00)

➡️ ආරම්භක දිනය දෙසැම්බර් 4 වන බදාදා රාත්‍රී 7.00

➡️ පන්තිය සඳහා සහභාගි වීමට කැමති සිසුන් පහත Whatsapp 💚 සමූහය සමඟ සම්බන්ධ වන්න

🔺 https://chat.whatsapp.com/Iyeb96I6p3675PElrgj2op

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

ලමායි ජිවිතේ වෙනස් කරගන්න දැන්ම එන්න 🔥

Mcq 40+ ගහන්න එන්න 🚨

Live එක පටන් අරන් තියෙන්නේ ▶️🟠

https://www.youtube.com/live/KcS4jK79_8Y?si=g21wmqgeeriTnWA2

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

▶️ Organic2️⃣0️⃣2️⃣4️⃣ Revision සියල්ල

👉 Organic පුලුවන් කරවන පන්තිය 🥰

👉 A to Z Organic Theory + ප්‍රශ්ණ සාකච්ඡාව 🫰

👉 පරිවර්තන පුලුවන් කරගමු 😏

👉 පරිවර්තන හැමෝටම පුලුවන් කරන දවස 🤷‍♀️

👉 පරිවර්තන ගොඩක් Practice කරමු 🫰

👉 පරිවර්තන වැඩිදුර පුහුණුව 😉

👉 මූලික පරිවර්තන 21 හි අවසානය 🫰

👉 මූලික පරිවර්තන සිතියම ආශ්‍රිත පරිවර්තන 👏

👉 Organic අමතර පුහුණුව 😎

👉 ග්‍රීනාඩ් ප්‍රතිකාරකය ආශ්‍රිත පරිවර්තන ☺️

👉 කාබන් වැඩි කරන පරිවර්තන 01🥰

👉 කාබන් වැඩි කරන පරිවර්තන 02 🥰

👉 කාබන් වැඩි කරන පරිවර්තන 03 🥰

👉 එස්ටර + ඇනිලයිඩ+ඉමීන නිපදවන පරිවර්තන 😏

👉 විශේෂ බන්ධන සහිත සංයෝග නිපදවීම 🙃

👉 අටුව කඩා පුටුව සාදන පරිවර්තන 🥳

👉 බෙන්සීන් පරිවර්තන ලේසියෙන් ගොඩදාමු 🙂

👉 බෙන්සීන් පරිවර්තන පුලුවන් කරගමු 😈

👉 බෙන්සීන් ඒක / ද්වි ආදේශිත පරිවර්තන 😉

👉 ඕතො පැරා මෙටා පරිවර්තන 02 🥳

👉 වැඩියෙන්ම අහන බෙන්සීන් පරිවර්තන 🙃

👉 බෙන්සීන් පරිවර්තන වල අවසානය ☺️

👉 සමාවයවික පුලුවන් කරගන්න පන්තිය 🎶

👉 සමාවයවික ව්‍යුහගත රචනා ආරම්භය 💃

👉 සමාවයවික ප්‍රශ්ණ හිතන විදිහ 😉

👉 ඇල්කීන & ඇල්කයින සමාවයවික අදින ක්‍රමය 🤫

👉 2012, 2013, 2014, 2020, 2022 සමාවයවික රචනා 🙂

👉 ඇරෝමැටික කාබනික සංයෝග ප්‍රශ්ණ 🤓

👉 නොදැන සිටීම EXAM එකේදී අවාසියට හේතු 🙃

👉 2016 පරිවර්තනය ආයෙත් දුන්නොත් 😏

📥 කාබනික රසායනය| Tutes

තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️

T.me/addlist/qFY72jXoZ2M2MWFl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

💎 2024 A/L BIOLOGY ESSAY PAPER #ENGLISH_MEDIUM

තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න
☺️

https://T.me/addlist/qFY72jXoZ2M2MWFl 🧠

Читать полностью…
Subscribe to a channel