සමහරු අවුරුදු 22 වෙද්දි එයාලගෙ උපාධිය ගත්තා,ඒත් තව අවුරුදු පහක් රස්සා හෙව්වා.#⃣
සමහරු අවුරුදු 25 වෙද්දි CEO කෙනෙක් වුනා,ඒත් අවුරුදු 50 වෙද්දි මියගියා.ඒ අතරෙ තව සමහරු 50 වෙද්දි CEO කෙනෙක් වෙලා,අවුරුදු 90 වෙනකල් ජීවත්වුනා
සමහරු තාම තනිකඩයි,ඒත් එයා එක්ක එකට පාසල් ගියපු සමහරු දැන් දරුවො ඉන්න අම්මලා තාත්තලා.
ඔබාමා අවුරුදු වයස 55 වෙද්දි විශ්‍රාම යනවා,ඒත් ට්‍රම්ප් පටන්ගන්නෙ වයස අවුරුදු 70 දි.
මේ ලෝකෙ හැමෝම වැඩකරන්නෙ තම තමන්ට අදාල කාල පරාසවල.
ඔයා වටේ ඉන්න සමහරු ඔයාට වඩා ඉස්සරහින් කියලා ඔයාට හිතෙන්න පුලුවන්...තවත් සමහරු ඔයාට වඩා පස්සෙන් කියලත් ඔයාටම හිතෙන්න පුලුවන්.
ඒත් ඇත්තනම් අපි හැමෝම දුවන්නෙ තමන්ගෙම තරඟයක්,තමන්ට පුලුවන් වේගෙන්.
ඒ කාටවත් ඉරිසියා කරන්න එපා,එයාලා ඉන්නෙ එයාලගෙ කාල පරාසෙ,ඔයා ඉන්නෙ ඔයාගෙ කාල පරාසෙ.
ඉතින්,සන්සුන්වෙන්න.🔴
ඔයා ගොඩක් පරක්කුත් නෑ,
ඔයා ගොඩක් ඉස්සරහිනුත් නෑ,
ඔයා හරියටම ඉන්නෙ ඔයාගෙ කාල පරාසෙ ඇතුලෙ. ❤️
#motivation
t.me/SL_EDUCATION_A_L ✔️
🔍 2024 PAPER CLASS UPDATED 🤫
🇨🇴🇲🇧🇮🇳🇪🇩 🇲🇦🇹🇭🇸
දුෂ්‍යන්ත මහබදුගේ - 2021
/channel/SL_EDUCATION_A_L/8168
අජන්ත දිසානායක - 2022
/channel/SL_EDUCATION_A_L/8246
කසුන් සේනානායක - 2023
/channel/SL_EDUCATION_A_L/8274
අජන්ත දිසානායක - 2024🆕
/channel/SL_EDUCATION_A_L/9151
රුවන් දර්ශන - 2024🆕
/channel/SL_EDUCATION_A_L/9093
🇧🇮🇴🇱🇴🇬🇾
තිස්ස ජනනායක - 2021
/channel/SL_EDUCATION_A_L/7932
දනoජය ආරියදාස - 2021
/channel/SL_EDUCATION_A_L/8347
නිශ්ශංක වීරසේකර - 2021
/channel/SL_BIOLOGY/330
මෙත්මල් ජයසේකර - 2023
/channel/SL_EDUCATION_A_L/8287
මෙත්මල් ජයසේකර - 2024🆕
/channel/SL_EDUCATION_A_L/9117
🇵🇭🇾🇸🇮🇨🇸
දර්ශන උකුවෙල - 2020
/channel/SL_EDUCATION_A_L/8269
දර්ශන උකුවෙල - 2021
/channel/SL_EDUCATION_A_L/8281
සමිත රත්නායක - 2021
/channel/SL_EDUCATION_A_L/6092
සුජිත් ලියනගේ - 2021
/channel/SL_PHYSICS/809
සුනිල් ප්‍රේමතිලක - 2021
/channel/SL_EDUCATION_A_L/8224
නිලන්ත ජයසූරිය - 2022
/channel/SL_EDUCATION_A_L/6775
මහේන් ජේකබ් - 2022
/channel/SL_EDUCATION_A_L/8198
අනුරාධ පෙරේරා - 2022
/channel/SL_EDUCATION_A_L/8319
අමිත් පුස්සැල්ල - 2023
/channel/SL_EDUCATION_A_L/8526
අමිත් පුස්සැල්ල - 2024🆕
/channel/SL_EDUCATION_A_L/9185
🇨🇭🇪🇲🇮🇸🇹🇷🇾
කැලුම් සේනානායක - 2021
/channel/SL_EDUCATION_A_L/6296
අනුෂ්ක ඉඳුනිල් - 2021
/channel/SL_EDUCATION_A_L/8294
චරිත දිසානායක - 2022
/channel/SL_EDUCATION_A_L/8342
ප්‍රසන්න බද්දෙවිතාන - 2023
/channel/SL_EDUCATION_A_L/7668
අමිල දසනායක - 2023
/channel/SL_EDUCATION_A_L/8329
චරිත දිසානායක - 2023
/channel/SL_EDUCATION_A_L/8512
උජිත් අංජන හේමචන්ද්‍ර - 2023
/channel/SL_EDUCATION_A_L/8356
උජිත් අංජන හේමචන්ද්‍ර - 2024 🆕
/channel/SL_EDUCATION_A_L/9077
🚨 මේක ඔයාගෙ යාලුවටත් #SHARE කරන්න... තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️
T.me/addlist/qFY72jXoZ2M2MWFl
🤫 අඛණ්ඩ 4⃣ වන වරටත් SQ 400 Programme
Combined කෙටි ප්‍රශ්න අවුල්ද ?
Time එකට හදා ගන්න බැරිද ?
එන පාඩම් දන්නේ නැද්ද ?
Combined Maths
කෙටි ප්‍රශ්න 4️⃣🅾️🅾️ක් 👀 Theory එක්කම #⃣
සම්බන්ධ වන සියලු සිසුන් පහත සමුහයට එක් වන්න. -
💎 /channel/+OoHcufesI7s3OGJl
Combined Maths - අමිල අබේසිංහ
මතකනේ... එහෙනම් අවසාන මහා Seminar 3 පටං ගමු..‼️
පලවෙනි එක සම්පූර්ණ අනුමාපන පාඩම..
😀ඔක්තොම්බර් 16 (බදාදා) - නුගේගොඩ Sailing Pen උදේ 7.30 - හවස 4.00
හෙට
✔️අනුමාපන මූලික සංකල්ප
✔️Redox අනුමාපන
✔️අවක්ෂේපමිතික අනුමාපන
✔️අම්ල භෂ්ම අනුමාපන
✔️කාබනේට බයිකාබනේට අනුමාපන
✔️ඍජු අනුමාපන
✔️ප්‍රතිඅනුමාපන
කියන හැමදේම බිංදුවේ ඉදං කතා කරනවා..💯
සම්පූර්ණයෙන්ම Free යන්නේ..🆓
එහෙනම් හෙට නුගේගොඩ දි හම්බෙමු ✨
වැඩි විස්තර
😀2024 Chemistry Revision - Main
ඇයි MIND MAPS මෙච්චර වැදගත්?🤓
පොඩි ප්‍රශ්නයක් අහන්නම් මුලින්ම. ඔයාට වැඩිපුර මතක හිටින්නෙ රූපද? එහෙම නැත්නම් අකුරින් ලියපු වගන්තිද? මේ ප්‍රශ්නෙට හැමෝගෙම වගේ උත්තරේ රූප කියන එක. ඒක සාමාන්‍යයි මොකද, අපි පරිණාමිකව හැඩගැහිල තියෙන්නෙ රූප මතක තියාගන්න මිසක් මේ එක එක විදියට ඇඹරිච්ච ඉරි කෑලි වලින් ලියපු හෑලි මතක තියාගන්න නෙවෙයිනෙ.🤓
ඒත් අපි අපිට මතක තියාගන්න ඕනි හැමදේම හැමවෙලේම මොළේට දෙන්නෙ මේ අකුරු විදියට. එහෙම නැතුවත් බෑ, මොකද මේ පාඩම් කරන්න තියන හැමදේටම චිත්‍ර අඳින්නත් බෑනෙ.
ඒත් අපිට පුළුවන් අපි notes ගන්න, short notes හදන විදිය ටිකක රූපමය (visual) පැත්තට බරකරල හදන්න. එතකොට මොළේට ඒව මතක තියාගන්න ලේසියි..
මේ ක්‍රමේ හොයාගත්තෙ Tony Buzan කියන කෙනා. මේ Mind maps වලින් අර කිව්ව වාසිය වගේම, මේක හදද්දි අපි දන්න කරුණු අතර connections හදාගන්න නිසා අපිට පාඩම තවත් හොඳට අවබෝධවෙනව. ඒ වගේම පිටු ගාණක් දිග සටහනක් එක පිටුවකට කෙටි කරල ගන්න නිසා ආයෙ ආයෙ notes බලද්දි ඔයාට ලොකු පහසුවක් වේවි මේ ක්‍රමේ. තව විභාගෙදි mind map එක මතක් කරගත්තම කිසි අඩුවක් නැතිව රචනා ප්‍රශ්න වලට පිළිවලට උත්තර ලියන්නත් ඔයාට පුළුවන්.
☺️ඉතින් කොහොමද අපි mind map එකක් හදන්නෙ,
හාෆ් ෂීට් එකක් අරගෙන ඒක හරහට තියාගෙන ඒකෙ මැද තමන් note එක හදන මාතෘකාව ලියන්න. ඊට පස්සෙ ඒ මාතෘකාව යටතෙ එන අනුමාතෘකා ඒ වටේට branches වගේ ලියන්න. ඊළඟට ඒ අනුමාතෘකා යටතෙ දැනගන්න ඕනි කරුණු වල විශේෂම වචන, අදහස් ටික (key words & key concepts) විතරක් බොහොම කෙටියෙන් ඒකෙ branches විදියට ලියන්න. (මේකෙදි දිගට දිගට notes ලියන්න එපා. අදාළ කරුණ මතක්වෙන්න වචන දෙක තුනක් ලියවුනාම ඇති. ඒක ආයෙ බලද්දි මතක් කරගන්න එක මොළේ වැඩක්.)
අනිත් විශේෂ දේ තමයි පුළුවන් තරම් පොඩි රූප/ පාට ගැළපෙන විදියට පාවිචිචි කරන්න.(මතකනෙ අපේ මොළේ දක්ෂ රූප මතක තියාගන්න.) හැබැයි මේකට ගොඩක් වෙලාව නාස්ති කරන්න එපා. රූප කැත උනාට කමක් නැහැ.
මේ විදියට දිගටම කලාම ඔයාට ඔයාගෙ topic එකට අදාළ කෙටි ඒත් සම්පූර්ණ note එකක් ලැබෙනව.
ආයෙ note එක බලද්දි key words බලල අදාළ කරුණ හරියටම මතක් කරගන්න. මේක ආයෙ ආයෙ පොත් බලන එකට වඩා ගොඩක් effective. මොකද මෙතනදි අපි අපේ මොළේට පුරුදු කරනව ඒ කරුණු මතක් කරන්න, ඒක විභාගෙදි ඔයාට ලොකු පහසුවක් වේවි.🙂
ඉතින් තවත් බලන් ඉන්න එපා. කරන්න ඔයාගෙ මොළේට උදව්වක්. එයාට තේරෙන විදියට notes ගන්න පටන්ගන්න. එයත් අනිවාර්යෙන්ම ඔයාට කළගුණ සලකාවි.
#MIND_MAPS #GOOD_LUCK #SHARE
😀 𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ 📶
➡️ THE BOT :- t.me/BIOMAX_2024_bot 🗣️
🤫 CODE :- BMX2024
එහෙනම් ලමයි... අවසාන මහා Seminar තුන පටං ගමු.🆕
පලවෙනි එක සම්පූර්ණ අනුමාපන පාඩමෙන්...
දිනයන් සහ වේලාවන්💬
🔴 ඔක්තොම්බර් 1⃣4⃣ (සදුදා)- මහනුවර No Zero උදේ 7.30 - හවස 4.00
🔴 ඔක්තොම්බර් 1⃣6⃣ (බදාදා) - නුගේගොඩ Sailing Pen උදේ 7.30 - හවස 4.00
🔴 ඔක්තොම්බර් 1⃣8⃣ (සිකුරාදා) - කුරුණෑගල සියත්මින් උදේ 7.30 - හවස 4.00
☑️අනුමාපන මූලික සංකල්ප
☑️Redox අනුමාපන
☑️අවක්ෂේපමිතික අනුමාපන
☑️අම්ල භෂ්ම අනුමාපන
☑️කාබනේට බයිකාබනේට අනුමාපන
☑️ඍජු අනුමාපන
☑️ප්‍රතිඅනුමාපන
කෙටි ප්‍රශ්න4⃣0⃣0⃣ක් කරලා Exam එක ගොඩ දාගමුද?
අඛණ්ඩව 4️⃣ වන වරටත් පවත්වන SQ 400 Programme එක
Combined කෙටි ප්‍රශ්න අවුල් අයට,
Time එකට හදා ගන්න බැරි අයට,
හරියට එන පාඩම් දන්නේ නැති අයට,
එහෙනම් අවසාන මහා Seminar එක පටං ගමු..🆓
සම්පූර්ණ අනුමාපන පාඩම ඉවරයක්ම කරලා දාගන්න..
😀ඔක්තොම්බර් 18 (සිකුරාදා)- කුරුණෑගල සියත්මින් | උදේ 7.30 - හවස 4.00 වෙනකන්
😀2024 Chemistry Revision - Main
𝗙𝗙𝗥 කියන්නේ PHYSICS MCQ PAPER එක ගොඩ දාගන්න පුලුවන් සුපිරි SYSTEM එකක් 😏
මේ TUTE එක කොටස් දෙකකට බෙදලා තියෙනවා..🙂
⚙️පලවෙනි කොටසේ සියලුම MCQ එකටම අදාල THEORY POINTS සහ උදාහරණත් ගැටලු සමග දීලා තියෙනවා. ඒ ටික හොදට බලාගන්න...
⚙️දෙවනි කොටසේදි කලින් බලාගත්තු THEORY වලින් දීලා තියෙන MCQ ටික කරන්න
🧠🧠🧠🧠 #SHARE
🧠🧠🧠🧠🧠 🤫
T.me/SL_EDUCATION_A_L
🤫මේපාර එන ENGLISH PAPER එක මොනවගේද කියලා දැනගන්න කැමතිද?👀
2024 උසස්පෙළ ඉංග්‍රීසි (general English ) සදහා අවශ්‍ය කරන ප්‍රශ්න පත්‍ර ,වීඩියෝ සහ අනෙකුත් උපකාර ලබා ගැනීමට පහත සදහන් ලින්ක් මගින් එකකට සම්බන්ධ වන්න ඔබේ මිතුරන් මේ හා සම්බන්ධ කරන්න.
📗Group no 1 Читать полностью…
https://chat.whatsapp.com/GJKZV1WxFQ6Bj7Js8Wkfu7
📗Group no 2
https://chat.whatsapp.com/Cr7Nm608j1B4LpMNssUYSj
📗Group no 3
https://chat.whatsapp.com/IxtseBrrz3N6jSNlpliBQI
📗Group no 4
https://chat.whatsapp.com/E1YLUOOeHIcGoVN99wlAIL
📗Group no 5
https://chat.whatsapp.com/Fcfl1gYk0sUB9kOUrejuTm
📗Group no 6
https://chat.whatsapp.com/GnFVuD82YrjL61wbOcnfAQ
📗Group no 7
https://chat.whatsapp.com/L4CmLg7rOTb8SBUXjCDnZJ
📗Group no 8
https://chat.whatsapp.com/B8pIQRfru50B9nWUmDaQRA
📗Group no 9
https://chat.whatsapp.com/HbnKs9bVenG67tWyrHfYm5
📗Group no 10
https://chat.whatsapp.com/DeQYRj271tV1migXXWr9LD
📗Group 11
https://chat.whatsapp.com/JfS84GwVBL3CTgzQMyCBZV
📗Group 12
https://chat.whatsapp.com/Dt2Er58evhy7z8V6rsN3Q6
📗Group 13
https://chat.whatsapp.com/KkkAdgdrUPD1LiWoM2UZjv
📗Group 14
https://chat.whatsapp.com/FmiSdJqORduKD5jEMtCmQD
2024 මේ පාර ලියන Bio ලමයි විතරක් msg කරන්න..
දැන් නම් බොහෝ දුරට accept වෙන අවස්ථාව අඩුය. කෝකටත් message කරල බලන්න. බැරිවෙලා හරි accept උනොත්....🙂
දැනට ව්‍යාපෘතියට සම්බන්ධ වෙන්න සිටින සිසුන් ගණන - 1100 ට අධිකයි. (මේ දැනට අපිව දැනුවත් කළ ප්‍රමාණය )
ඒ අනුව
🟩 ACCEPT වෙන්න තියෙන සම්භාවිතාවය : 12.27% (AVERAGE)
🍀GOOD LUCK !
අනුමාන ව්‍යාපෘතිය ගැන සම්පූර්ණ තොරතුරු