🇱🇰 PRESIDENTIAL ELECTION DAY 2024 | LIVE COVERAGE 🗳
සැප්.21 රාත්‍රියේ සිට අවසන් සමස්ත ප්‍රතිඵලය ලැබෙන තෙක් සියලු ප්‍රතිඵල ලද සැණින් ඔබ වෙත ගෙන එන්න අපි සුදානම්.. දැන්ම එකතුවෙන්න..
👉 /channel/globalnewssrilanka
BREAKING 🔴
උසස් පෙළ කල් යයි.
2023 අ.පො.ස උසස් පෙළ විභාගය 2024 ජනවාරි 4 සිට 2024 ජනවාරි 31 දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය අද නිවේදනය කළේය.
උසස් පෙළ දෙමළ මාධ්‍ය පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ඇරඹේ.
උසස් පෙළ දෙමළ මාධ්‍ය පිළිතුරු පත්‍ර ඇගයීමේ මූලික කටයුතු අද (21) ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
- /channel/news_sinhala/45073
උසස් පෙළ විභාග කාලසීමාව තුළ විදුලිය කප්පාදුවක් සිදු නොකරන බව විදුලි බල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා පවසනවා.
ඒ අනුව ජනවාරි 23 වනදා ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ දී අඛණ්ඩ විදුලිය සැපයුමක් ලබාදෙනු ඇති.
(colombotimes.lk)
- https://bit.ly/3XpRhZc
@srilanakaAL
හෙට දිනයේ ආරම්භ වන උසස් පෙළ විභාගය සදහා සහභාගි වන සියලුම දෙනාට අපෙන් සුභ පැතුම් ❤️🍀
Читать полностью…ආසියානු කුසලාන අවසන් මහා තරගය අදයි .
තරගයේ සියලුම තොරතුරු දැනගන්නට එකතු වන්න ක්‍රිකට් පිස්සෝ සමග ! 👊
- /channel/cricketpisso_news
#Advertisment
2023 උසස් පෙළ සැලසුම් කළ පරිදිම පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය වරයා තහවුරු කරයි.
The Education Minister reiterated that the 2023 GCE Advanced Level examinations will be held from November to December as scheduled.
- https://www.newswire.lk/2023/09/05/gce-a-l-2023-exam-dates-update-from-minister/
@srilanakaAL
2023 උසස් පෙළ විභාගයට දින නියම වේ..
The G.C.E. Advanced Level Examination 2023 will be held from November 27 to December 21
- https://hiru.lk/s6Z97x
උත්තර පත්‍ර බලන්න විශ්වවිද්‍යාල ආචාර්යවරු සූදානමින්
උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම සඳහා සිය දායකත්වය ලබාදීමට විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත් ඊට පෙර ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් අවශ්‍ය බවයි එම සංගමය පවසන්නේ.
අදාළ සාකච්ඡාව ලබා දීමට ජනාධිපතිවරයා කටයුතු කරන්නේ නම් පමණක් උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම සඳහා සිය දායකත්වය ලබාදීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ.
- /channel/news_sinhala/45174
2022 උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම කල්යයි
අද සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ අපොස උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම කල් දමා තිබෙනවා.
ප්‍රමාණවත් ගුරුවරුන් පිරිසක් අයැදුම් නොකිරීම හේතුවෙන් පිළිතුරු පත්‍ර ඇගයීම් කල් දැමීමට සිදු වූ බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ.
ඇගයීම් සඳහා ලබා දෙන දීමනා පිළිබඳ ගැටලුවක් මීට හේතු වී ඇත.
- https://bit.ly/3IJGbJN
@srilanakaAL
NEWS 🔴
2022 උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පංති, සම්මන්ත්රණ සහ වැඩමුළු පැවැත්වීම ලබන 17 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
@srilanakaAL
2021 උසස් පෙළ සිසුන්ට පාඨමාලා සහ විශ්වවිද්‍යාල සඳහා ලියාපදිංචියට අවස්ථාව අද සිට
2021 උසස් පෙළ විභාගයට පෙනී සිට විශ්වවිද්‍යාලවලට තේරී පත්වූ සිසුන්ට අද (19) උදෑසන සිට පාඨමාලා හා විශ්වවිද්‍යාල සඳහා ලියාපදිංචි වීමට හැකියාව පවතින බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.
එහි සභාපති ජේ්‍යෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග සඳහන් කළේ, ප්‍රතිපාදන කොමිෂන් සභාව යොමු කරන ඊමේල් හා කෙටි පණිවිඩයකින් පසු www.ugc.ac.lk වෙබ් අඩවියට පිවිසීමෙන් සිය පාඨමාලා හා විශ්වවිද්‍යාල සඳහා ලියාපදිංචි විය හැකි බවයි.
- Hiru News
@srilanakaAL