කොළඹ / කොට්ටාව / පන්නිපිටිය / මහරගම / හෝමාගම / නුගේගොඩ / මුලු දිවයින පුරා කොට්ටාව අපිට තෙල් පණිවිඩය ⛽ Join Facebook Update page https://www.facebook.com/groups/813588782937261/?ref=share Telegram Group https://t.me/srilanka_petrol_que
දොලේකඩේ VRH පෙට්‍රල් ඇත
Читать полностью…පිලියන්දල මඩපාත හිරාන් පෙට්‍රල් 92 ඇත
ගාල්ල ආරාධනා පෙට්‍රල් සහ ඩීසල් ඇත. පෙට්‍රල් සහ ඩීසල් 6600L බැගින් අද දින පිරවුම්හලට අමතරව ලැබීමටද තිබේ.
පිලියන්දල PHDP කරුණාරත්න IOC (PDK) පෙට්‍රල් 92 සහ ඔටෝඩීසල් ඇත
කුලියාපිටිය දන්ඩගමුව පිරවුම්හලේ පෙට්‍රල් , ඩීසල් සහ Xtramile diesel ඇත
භූමි තෙල් thiyana thanak dannavada maharagama kottawa homagama avata
Читать полностью…පිලියන්දල මඩපාත හිරාන් පෙට්‍රල් 92 6600L පිරවුම්හලට ලැබී ඇත
Читать полностью…Chamara [1972928392
] අවසරයකින් තොරව 🔗 සබැඳියක් පල කර ඇත.
ක්‍රියාමාර්ගය: Warn (1/3) ❕ 05/11/2022 14:34 දක්වා
Got pumped about 10min ago
Читать полностью…Dolekade petrol thiyenawada
Читать полностью…Athurugiriya malabe awata super petrol thiyenne koheda?
Читать полностью…කඩුවෙල කොතලාවල සිපෙට්කෝ එකේ පෙට්‍රල් ඩීසල් තියෙනවා
මාලබේ සිපෙට්කෝ එකේ පෙට්‍රල් ඇත
ටවුන් හෝල් ඔඩෙල් ලග සිපෙට්කෝ පෙට්‍රල් ඇත
පිලියන්දල මඩපාත හිරාන් පෙට්‍රල් 92 ලැබීමට නියමිතයි
ගාල්ල ආරාධනා පෙට්‍රල් 92 6600L සහ ඩීසල් 6600ක් ලැබී ඇත
ගිරිඋල්ල සමූපකාර පිරවුම්හල පෙට්‍රල් 92 සහ ඔටෝ ඩීසල් තියෙනවාලු. පෝලිමක් නැහැ .
Читать полностью…Jamie, සමූහය තුළ පණිවිඩ යැවීමට නම්, 3 මිනිත්තු කාලයක් තුළ පහත බොත්තම ඔබන්න👇🏻
Читать полностью…පිලියන්දල මඩපාත හිරාන්
පෙට්‍රල් 92 අවසන්.
ඔටෝ ඩීසල් අවසන්.
සුපර් ඩීසල් අවසන්.
Litro Gas අවසන්.
පිලියන්දල මඩපාත හිරාන් පෙට්‍රල් 92 , ඔටොඩීසල් සහ සුපර් ඩීසල් නැහැ
Читать полностью…පිළියන්දල මඩපාත හිරාන් පෙට්‍රල් 92 අවසන් වීමට ලගයි. ඔටොඩීසල් සහ සුපර් ඩීසල් අවසන්
Читать полностью…ලිට්‍රෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් අද සිට රු:210 -250ත්, අතර මිලකින් ඉහළට:ආරංචිමාර්ග
Hirunews
හැව්ලොක් ලාෆ් සුපර් ඩීසල් ඇත
Читать полностью…කටුවානේ පෙට්‍රල් සහ ඩීසල් දෙකම තිබ්බලු. සොයා බලා යන්න
Читать полностью…පානදුර වෑකඩ පෙට්‍රල් සහ ඩීසල් ඇත
බන්ඩාරගම රමුක්කන IOC පෙට්‍රල් ඇත. දිගු පෝලිමක් ඇත
බන්ඩාරගම හපුආරච්චි ඩීසල් සහ පෙට්‍රල් ඇත
කටුවානේ දහවල් ඩීසල් තිබ්බලු
දොලේකඩේ ඩීසලුත් තිබ්බා
ගාල්ල ආරාධනා පෙට්‍රල් 6600ක් ලැබී ඇත
මත්තෙගොඩ petrol shed එකේ petrol තියනවා
Читать полностью…නවගමුව පිරවුම්හලේ
පෙට්‍රල් 92 , ඔටෝ ඩීසල් , සුපර් ඩීසල් ඇත
නෙලුම් පොකුණ ලග ioc පෙට්‍රල් ඇත
Читать полностью…දොලේකඩේ VRH දැන් කාර් පෝලිමක් නැහැලු , ත්‍රීවීලර් 5 , බයික් 6 ක් විතර වගේලු තියෙන්නෙ
Читать полностью…මත්තෙගොඩ සහ දොලේකඩේ පෙට්‍රල් 92 තියෙනවා ලු.
Читать полностью…Kasun, සමූහය තුළ පණිවිඩ යැවීමට නම්, 3 මිනිත්තු කාලයක් තුළ පහත බොත්තම ඔබන්න👇🏻
Читать полностью…ඒකල පාරේ ජාඇල IOC සුපර් ඩීසල් තියෙනවලු
Читать полностью…වරකාපොල IOC ,ලෝලුවාගොඩ මංචනායක ,දඹදෙණිය රණසිංහ පිරවුම්හල්වල පෙට්‍රල් 92 තියෙනවා. පෝලිමක් නැහැ . 5.30 pm
පානදුර නල්ලූරුව සිපෙට්කෝ පෙට්‍රල් සහ ඩීසල් ඇත 7.15 pm
හොරණ මෙඩිහෙල්ප් අසල පෙට්‍රල් තියේලු. උඩවත්ත පෙට්‍රල් තියේලු. කුබුකේ සහ කුලුපන දවල් නම් පෙට්‍රල් තිබ්බේ නැහැ .. දැන් නම් ඇවිල්ලා ද දන්නෙ නැහැ .
පානදුර ඔර්ලෝසු කනුව අසල දවල් තිබ්බා. පානදුර IOC සහ පිංවත්ත පෙට්‍රල් තිබ්බා. මොල්ලිගොඩ ආයුර්වේද හැරෙන තැන සිපෙට්කෝ එකේ පෙට්‍රල් තිබ්බා
රත්මලාන කොලොන්න සරත් සහ ලියනගේ පෙට්‍රල් තිබ්බා
කලුබෝවිල සිපෙට්කෝ පෙට්‍රල් ඇත. 11 AM
Читать полностью…