කොළඹ / කොට්ටාව / පන්නිපිටිය / මහරගම / හෝමාගම / නුගේගොඩ / මුලු දිවයින පුරා කොට්ටාව අපිට තෙල් පණිවිඩය ⛽ Join Facebook Update page https://www.facebook.com/groups/813588782937261/?ref=share Telegram Group https://t.me/srilanka_petrol_que
අද මධ්‍යම රාත්‍රියේ සිට ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රු.10කින් පහත දමන බවත් සෙසු ඉන්ධන වර්ග වල මිල වෙනස් නොවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි
CEYPETCO will reduce the price of Auto Diesel by Rs. 10 per litre with effect from midnight today. New price will be Rs. 420 per litre. Prices of other types of fuel will remain unchanged - CEYPETCO
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ සමාගම විසින් ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමා ඇත. කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක රු. 250/-කින්,
කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රු. 100/- කින් සහ කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් රු. 45/- මිල ඉහල දමා ඇත.
ගෘහස්ත ලාෆ් ගෑස් මිලේ වෙනසක් සිදු නොවේ.
@DamianRoth [5922370025
] ස්පෑම් පණිවිඩයක් පළ කර ඇත..
ක්‍රියාමාර්ගය: Kicked ❗️
පිලියන්දල මඩපාත හිරාන් හෙට දින (04th December) උදේ පෙට්‍රල් 92 , සුපර් ඩීසල් ලබා ගත හැක. ඔටොඩීසල් අවසන්.
Читать полностью…පන්නිපිටියේ ,මහරගම අවට භූමිතෙල් නැද්ද
Читать полностью…දොලේකඩේ VRH පෙට්‍රල් 92 ලැබී ඇත
Читать полностью…නවගමුව පිරවුම්හලේ
පෙට්‍රල් 92 , සුපර් පෙට්‍රල් (95) ,ඔටෝ ඩීසල් , සුපර් ඩීසල් හා ලංකා කාර්මික භූමිතෙල් ඇත
මත්තේගොඩ Gnanasiri Hardware ලිට්‍රෝ ගෑස් ලැබී ඇත
Читать полностью…නවගමුව පිරවුම්හලේ පෙට්‍රල් 92 , සුපර් පෙට්‍රල් (95) ,ඔටෝ ඩීසල් , සුපර් ඩීසල් හා ලංකා කාර්මික භූමිතෙල් ඇත.නයිට්‍රජන් හා සාමාන්‍ය වායු පහසුකම්
LAUGFS Gas 2Kg, 5Kg, 12.5Kg, 37.5 Kg සහ උපාංග
ඇසිටිලින්, ආගන්, නයිට්‍රජන්, ඔක්සිජන් සිලින්ඩර් සහ වැල්ඩින් උපාංග ලබා ගැනීමේ පහසුකම් ඇත.
දොලේකඩේ VRH IOC පෙට්ට්‍රල් 92 සහ පෙට්ට්‍රල් 95 ඇත . ඩීසල් නැත .
Читать полностью…මත්තේගොඩ තෙල් ඇවිල්ලා
Читать полностью…Kalutara Gas thiyena place ekak dannawada?
Читать полностью…දොලේකඩේ VRH ඔටෝ ඩීසල් , පෙට්ට්‍රල් 92 සහ පෙට්ට්‍රල් 95 ඇත
පිලියන්දල PHDP කරුණාරත්න IOC Petrol 92, Auto Diesel Petrol 95, Xtramile Diesel ඇත.
නවගමුව පිරවුම්හලේ ලාෆ් ගෑස් 5KG සහ12.5KG ඇත. පෙට්‍රල් 92 , සුපර් පෙට්‍රල් (95) ,ඔටෝ ඩීසල් , සුපර් ඩීසල් ඇත.
@AnniKhler [5937420342
] ස්පෑම් පණිවිඩයක් පළ කර ඇත..
ක්‍රියාමාර්ගය: Kicked ❗️
පිලියන්දල IOC Petrol 95, Petrol 92, Auto Diesel සහ Xtramile Diesel ඇත.
Читать полностью…CEYPETCO will reduce the price of Auto Diesel by Rs. 10 per litre with effect from midnight today. New price will be Rs. 420 per litre. Prices of other types of fuel will remain unchanged - CEYPETCO
Читать полностью…පිලියන්දල මඩපාත හිරාන් ඊයේ දින ඉතිරි ඔටෝඩීසල් සහ සුපර් ඩීසල් ඇත.
Читать полностью…No fuels anywhere in Nugegoda to Delkanda. Kohuwala Laughs unloading 92 now
Читать полностью…දොලේකඩේ VRH IOC පෙට්‍රල් 92 සහ ඔටෝඩීසල් ඇත. පෙට්‍රල් 95 නැහැ.
Читать полностью…ඒකල ලෝරා petrol , Diesel & භූමිතෙල් තියෙනවාලු.. එක් අයෙකුට භුමිතෙල් 5L දෙන බවටයි තොරතුරු ලබා දුන් කෙනා පැවසුවේ. සොයා බලා යන්න
Читать полностью…පිලියන්දල Ioc Petrol 95, Petrol 92, Auto Diesel සහ Xtramile Diesel ඇත
Читать полностью…@Manjula3591 [1859979427
] අවසරයකින් තොරව 🔗 සබැඳියක් පල කර ඇත.
ක්‍රියාමාර්ගය: Warn (1/3) ❕ 01/12/2022 21:47 දක්වා
ගාල්ල ආරාධනා පිරවුම්හලේ සුපර් ඩීසල්, පෙට්‍රල් 95, ඩීසල්, පෙට්‍රල් 92 ඇත
Читать полностью…කුලියාපිටිය දන්ඩගමුව පිරවුම්හලේ Petrol , Diesel සහ XtraMile Diesel ඇත.
Читать полностью…Buddhika [1330457059
] අවසරයකින් තොරව 🔗 සබැඳියක් පල කර ඇත.
ක්‍රියාමාර්ගය: Warn (1/3) ❕ 30/11/2022 07:52 දක්වා
Prabhashwara [5239496879
] ස්පෑම් පණිවිඩයක් පළ කර ඇත..
ක්‍රියාමාර්ගය: Kicked ❗️
මොරකැටිය ශෙඩ් එකේ භූමිතෙල් ඇත
Читать полностью…Litro ගෑස් ගන්න පුළුවන් තැනක් තියෙනවා ද ? කොහෙවත් හොයා ගන්න නෑ 😞
Читать полностью…පිලියන්දල IOC Petrol 92 (13200L) බවුසරයක් Trinco සිට පැමිණීමට නියමිතයි.
Читать полностью…Whats app msg ekak danna ganna kamathi kenek innawanm 0711098314
Читать полностью…