පිලියන්දල මඩපාත හිරාන් පෙට්‍රල් 92 ඇත. ඔටෝඩීසල් අවසන්. ලිට්රෝ ගෑස් කුඩා ප්‍රමාණයක් ඇත
Читать полностью…ගාල්ල ආරාධනා පෙට්‍රල් 95 , ඔටෝඩීසල්, සුපර් ඩීසල් , භුමිතෙල් ඇත. පෙට්‍රල් 92 සහ ඩීසල් අද දින ලැබීමට ද නියමිතයි
Читать полностью…කුලියාපිටිය දණ්ඩගමුව පිරවුම්හලේ හෙට දින (2022.12.16) උදෑසන 6.00 සිට Petrol , Diesel ඉන්ධන නිකුත් කරනු ලැබේ !
Читать полностью…නවගමුව පිරවුම්හලේ පෙට්‍රල් 92 , සුපර් පෙට්‍රල් (95) ,ඔටෝ ඩීසල් , සුපර් ඩීසල් හා ලංකා කාර්මික භූමිතෙල් ඇත
Читать полностью…Seuwandi [1714132705
] අවසරයකින් තොරව 🔗 සබැඳියක් පල කර ඇත.
ක්‍රියාමාර්ගය: Warn (1/3) ❕ 12/12/2022 17:09 දක්වා
පිලියන්දල මඩපාත හිරාන් සුපර් ඩීසල් ඇත. පෙට්‍රල් 92 නැත. ඔටෝඩීසල් අවසන් වීමට ආසන්නයි.
ලිට්රෝ ගෑස් ඇත
අද මධ්‍යම රාත්‍රියේ සිට ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රු.10කින් පහත දමන බවත් සෙසු ඉන්ධන වර්ග වල මිල වෙනස් නොවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි
CEYPETCO will reduce the price of Auto Diesel by Rs. 10 per litre with effect from midnight today. New price will be Rs. 420 per litre. Prices of other types of fuel will remain unchanged - CEYPETCO
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ සමාගම විසින් ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමා ඇත. කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක රු. 250/-කින්,
කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රු. 100/- කින් සහ කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් රු. 45/- මිල ඉහල දමා ඇත.
ගෘහස්ත ලාෆ් ගෑස් මිලේ වෙනසක් සිදු නොවේ.
රනාල නවගමුව පිරවුම්හලේ පෙට්‍රල් 92 , සුපර් පෙට්‍රල් (95) ,ඔටෝ ඩීසල් , සුපර් ඩීසල් හා ලංකා කාර්මික භූමිතෙල් ඇත
Читать полностью…SELL from the manufacturer
ROSNEFT GAZPROMNEFT
for EXPORT.
CRUDE OIL URALS, ESPO.
DIESEL FUEL EN590,
Jet a1.
BASE OIL SN 150, SN 350, SN 450, SN 500.
ANY VOLUME.
WRITE TO LS.
පිලියන්දල IOC Petrol 92 Xtramile Diesel සහ Auto Diesel 6600L බැගින් Trinco සිට ලැබීම නියමිතයි.
Читать полностью…ලංකා අයි.ඕ.සී සමාගම ද ඔටෝ ඩීසල් ලීටරයක මිල රු. 10 කින් අඩු කරයි. නව මිල රු.420. සෙසු ඉන්ධන මිල ගණන් නොවෙනස්ව පවතී.
Читать полностью…CEYPETCO will reduce the price of Auto Diesel by Rs. 10 per litre with effect from midnight today. New price will be Rs. 420 per litre. Prices of other types of fuel will remain unchanged - CEYPETCO
Читать полностью…